සීමා නෑ ආදරේට…………………………..19
** හිත කලබලයි..ඇයි අම්මි මට හදිස්සියෙන් එන්න කීවෙ..තේරෙන්නෙ..අනේ කාටහරි කරදරයක්ද.. අම්මිට..නෑ අම්මිනෙ කතා කලෙත්..අප්පච්චිත් ඊයෙ හොදට හිටියනේ..ලොකු අක්කි?අයියා..නැත්තාම්…කුක්කි…කුක්කිට මොනාම හරිද… නෑ නෑ කාටවත්ම මුකුත්ම වෙලා නැතුව ඇති…හැමෝම හොදින් ඇති.. භානුක අයියා වත්..නෑ එයාගෙ නමවත් මතක් කරන්න මන් කැමති නෑ… තර්ක කර කර හිත රිද්දෝගෙන සනසගෙන කල්පනා කර කරම ආවා..කලුවරත් වැටිලා.. මිස් බහින්නැද්ද… කන්ඩක්ට ඇවිත් කියද්දියි…