හඬනා ඔය නෙත් 05 අවසාන කොටස
05 වන අවසාන කොටස ********* ” දැන්වත් අඬන එක නවත්තන්න අම්මේ… අම්ම අඬනවා මට බලන් ඉන්න බෑ.. ” සතීෂ ද කිව්වේ හඬමින්… ” මට ටික වෙලාවක් අඬන්න දෙන්න… ප්ලීස් පුතා. “ ” ඇයි තාත්තා එහෙම කලේ අම්මේ… “ ” ඒක් වුනේ තාත්තගෙ වරදින් නෙමේ පුතේ. අනික තාත්තට පලිගන්න ඉඩ දෙන්න පුතා. ඒක එයාගේ අයිතිය. ඊට…