Page 1 of 4
1 2 3 4

🌸🌸මියුලැසියේ🌸🌸 33 වන දිගහැරුම (අවසාන කොටස)

කෙල්ලගේ කෑ ගැහිල්ලට සෝනු ඇදෙන් බැහැහත්තා නොව ඇදෙන් පැන්නා…..කොල්ලා කොහොමත් ඈ ඉන්නා තත්වය නිසාම නින්ද ගියත් හිතේ හෝදිස්සියෙනුයි උන්නේ….කෙල්ල සයනයට ටිකාක් එහාට වෙන්නට වැටී ඉන්නවා දුටු කෝල්ලාට උන් හිටිතැන් අමතක උනා…. එහෙම්ම තම දෑතට ඈව ඔසවාගත් කොල්ලා ගෙදරටම කෑගසාගෙන ඩ්‍රයිව අන්කල් සමග රෝහලට ගමන් ගත්තේය…..ඒ අතරතුර ඔහු වෛද්‍යවරයාද දැනුවත් කලේය…. යනකම් කෙල්ල දිහාම බලන් උනනු…

32 වන දිගහැරුම

දිනෙන් දින ගෙවුනේ චිනූගේත් සෝනුගෙත් දරුවා මෙලොව එලිය දකින දිනය ටිකෙන් ටික ළං කරමින්…. චිනූගේ කුසට මේ වන විට මාස පහක් පමණ වී තිබුනා…මාස පහක් උවත් චිනූගේ කුස ඉතාමත් විශාල ලෙස පෙනුනා වාගේම ඈට ඉතාමත් තද පහසුවකුත් තිබුනා….චිනූ යනු ශරීර ප්‍රමාණයෙන් එතරම් උස් කෙල්ලක නොවූ නිසාදෝ කියලත හිතුනා ඔවුන්ට……… “පුතා……..” චිනුගේ ඉදිමුනු දෙපාවලට තෙල් ආලේප…

31වන දිගහැරුම

සෝනුත් චිනුත් හිත්වල පිරුණු ඉතුරුණු සතුටකිනුයි උන්නේ….පුංචි පවුලට හා හා පුරා කියලා එන්න ඉන්න අලුත් අමුත්තා පිලිගන්න ඒ හිත් උන්නේ නොයිවසිල්ලේන්….. ඒ නිසාම ම් දෙන්න ලැබ් එකට ගිහින් මේ ආරංචිය හරියටම තහවුරු කරගෙනම තමයි අම්මලා තාත්තලා දැනුවත් කළේ. මේ ආරංචිය අහපු සෝනූගේ වාගේම චිනූගේ අම්මලා තාත්තලාටත් තව දුරටත් ඒ රටට වෙලා කාලය ගත කරන්න ඕන…

30 වන දිගහැරුම

චිනු හිමින් හිමින් ඇස් අරිද්දී කෙල්ලට සිතුවමක් වගේ මැවෙන්න ගත්තේ පෙරදින රැයේදී ගෙවුනු සුන්දර රාත්‍රියේ මතක සටහන් ය…. කෙල්ලෙක්ගේ ජීවිතේ වටිනම රාත්‍රිය තමා ආදරය කරන්නවූ ආදරණීය මිනිසෙකු හා ගෙවීමට ලැබීම කෙතරම් භාග්‍යක්දැයි කෙල්ල සිතුවේ තමා ගැන උපන් සතුටකිනි… කෙල්ල එයට පින් දුන්නේ සත්‍යවශයෙන්ම තම පියාණන්ටයි …… ඇස් දෙක ඇරපු කෙල්ලට දනුනේ සොනුගේ නිරුවත් පපුතුරේ උනුහුම…පිටුපසින්…

29 වන දිගහැරුම 

දෙන්නත් එක්ක එලියට ගිහින් ටිකක් රිලැක්ස් එකේ ආවිදලා වටපිට ටිකාක් බැලුවා…. “ඒයී දිගෝ….බඩගිනී….” “හ්ම් …හ්ම්…යමන් යමන්….නැත්තම් තව ටිකකින් මාව කාවි…..” සෝනු කියදී චිනූ සෝනු අතක් කුනිත්තමින්ම ඒ අතේ එල්ලීගත්තා….දෙන්නත් එක්ක හිනාවෙවී ඇවිත් කෑම ගත්තෙත් සුපුරුදු රණ්ඩු සරුවල්,හිනා කතා මැද්දෙන්මයි…. “යමන්කෝ ඕවට රිටන් දෙන්නම්….” කොල්ලා කියන්නේ කෙල්ලගේ වදේ ආදරණීය විදියට විදගනිමින්….ඔහුගේ කතාවලට කෙල්ල මූන රතු කරගත්තේ…

28 වන දිගහැරුම(බෝනස් කොටස)

තමන්ගෙ උරහිසට බරවෙලා හැගීම්බරව කතා කරන කෙල්ලගේ හිස මත තම දෙතොල් තියන් ටිකාක් වෙලා උන්නා සෝනු….. “ඔයා මාර කෙල්ලෙක් නංගී….වෙලාවකට මාර දගයි….වෙලාවකට හාවියෙක් වගේ අහිංසකයි….වෙලාවකට කටු අත්තක් වගේ නපුරුයි…වෙලාවකට මාරම ආදරණීයයි….ගෑනියෙක් ආදරණීය වෙන්න ඕනි හැම දේම ඔයාගෙන් ම්ම දකිනවා….මගෙ හිත හෙල්ලුවේ ඔයාගේ තිබ්බ චූටි අහිංසක කම නෙවෙයි චිනූ….ඔයා….මේ ඔයා ලග තියෙන හැම දේම…..මටත් කියන්න තේරෙන්නේ…

27 වන කොටසට

අම්මාලාගෙන් සමුගෙන සෙව්මිනී වත් චන්දුව ත් එහි නතරකොට සෙනේශ් චෙනායා යුවල ආවේ ඔවුන් නැවතීමට සූදානම් කොට තිබූ හෝටලය වෙතයි…. එය ඉතාමත් අලංකාර ස්ථානයක් වූ නියාවෙන් චිනූට ඇති උනේ ඉමහත් සතුටක්…. “ආනේ දිගංචියෝ ඔවාට පොඩීයට මොලේකුත් තිනවා නේ…මේ වගේ තැනක් සිලෙක්ට් කරගන්න තරම්…..” වාහනයෙන් බැහැගත්ත කෙල්ල කීවේ වටපිට බලමින්….මෙච්චර වෙලා පූසියෙක් වගේ කොල්ලාට තුරුල් වෙලා හිටිය…

26 වන දිගහැරුම

සෙනේශ් ලෑසිතිවෙලා පහළට ගියේ ලීලම්මාව දැනුවත් කරන්න…. ඒ අතරේ කෙල්ලත් ලෑස්තිවෙලා ආවා … හිමීට පහළට බහින කෙල්ල දිහා සෝනු බලන් හිටියේ ඇස් ලොකු කරගෙන….කලු පාටින් හීනී බෝඩරයක් ගිය ලාකහ පැහැ සාරි එකකින් චිනූ හැඩවෙලා හිටියා….වෙඩින් එකෙන් පස්සේ කෙල්ලව මෙහෙම දැක්කේ අද….එදා ඒ තරම් ඇය දිහා බලන්න කොල්ලට ඕන උනේ නෑ….ඒත් අද කොල්ලා බලන් ඉන්නේ තමන්ගේ…

25 වන දිගහැරුම

චෙනායයි සෙනේශුයි අතල්ලන් පහලට බහින දිහා ලීලම්ම බලන් හිටියෙ හරිම සතුටින්…..දන්න කාලේ ඉදන්ම මේ කෙල්ලයි කොල්ලයි ගැන ලීලම්මගේ සෙනෙහසක් තිබුනා…..මේ තරම් ඉක්මන්ට දෙන්න සතුටින් ඉන්න එක ගැනනම් ලීලාට තිබුනේ අම්මලා තාත්තලාට තරම්ම සැනසීමක්.. “අනේ වාසනවන් මෙහෙම තමයි ඉන්න ඕනේ….” ලීලම්ම කටපුරවන් හිනවෙල්ලා කියද්දී සෙනේශුත් චෙනායාත් කළේ සිනා වුනු එක “මොනාද ලීලම්මේ කන්න තියෙන්නේ….” “ම්….මාළු කිරට…

24 වන හමුවීම

සෝනු තමා ළහට එනවා කියලා චිනූ හොදටම දන්නව….ඒත් ඇහුනේ නෑ වගේ හිටියේ කේන්ති හින්දාමයි….චන්දුගේ විස්තරේ අහනවාටත් වඩා චෙනායාට ලොකු දැන් ඉතිම් බැනපුවාට සෝනුගෙන් වාඩුව ගන්න එක තමයි…. සෝනු දන්නවනේ කෝමත් කෙල්ලගෙ හැටි….හිමීට හීමිට කෙල්ලට ළං වුන සෝනු නොදැනෙන්න ළංඋනේ කෙලගේ කන ළගට….එහෙම කරපු සෝනු එකපාරටම යටි ගිරියෙන් හූවක් තිබ්බා…. කෙල්ලගෙ කනට ඉතිම් කියලා වැඩක් නෑ……

Page 1 of 4
1 2 3 4