🌸🌸මියුලැසියේ🌸🌸 33 වන දිගහැරුම (අවසාන කොටස)
කෙල්ලගේ කෑ ගැහිල්ලට සෝනු ඇදෙන් බැහැහත්තා නොව ඇදෙන් පැන්නා…..කොල්ලා කොහොමත් ඈ ඉන්නා තත්වය නිසාම නින්ද ගියත් හිතේ හෝදිස්සියෙනුයි උන්නේ….කෙල්ල සයනයට ටිකාක් එහාට වෙන්නට වැටී ඉන්නවා දුටු කෝල්ලාට උන් හිටිතැන් අමතක උනා…. එහෙම්ම තම දෑතට ඈව ඔසවාගත් කොල්ලා ගෙදරටම කෑගසාගෙන ඩ්‍රයිව අන්කල් සමග රෝහලට ගමන් ගත්තේය…..ඒ අතරතුර ඔහු වෛද්‍යවරයාද දැනුවත් කලේය…. යනකම් කෙල්ල දිහාම බලන් උනනු…