3වන දිගහැරුම
පොටෝ ශූට් එකෙන් පස්සේ කට්ටියත් එක්කම හොටලයට පිටත් උනා….වාහනේ එක ළග වාඩි වෙලා යද්දිත් දෙන්නා කලේ ඔරව ගත්ත එකම තමයි…. විවාහා කටයුතුත් සාමාන්‍ය විදියට ගෙවුනා….සෙනේශ්ගේ යළුවෝත් සෙනේශ්ට ගොඩාක් විහිලු කළා…. “උඹ පොඩි කාලෙ ඉදන්ම ලව කරන් ගිහින් දැන් අපිට සුදු ළූනු පොඩි කරනවා නේ…..” “අනේ මගුල තමා අගල් දෙකයි උස…කට කක්කුස්සියක් වගෙයි…මං ලව් කරයිද ඔය…