අචින්තයි අපේ ආදරේ 07

අචින්තයි අපේ ආදරේ
07
මේ පබා නම් මට හිතෙනවා හොම්බට හැටක් අනින්න..ඇයි අනෙ කියන මල ඉලව්වක් තේරෙන සින්හලෙන් කියන්නෙ නැතිව එනව මෙතන..හුම් හුම්..
දොරෙ බෙල් එක ආයිමත් රින් වෙනවා..අම්මපා පබා ගොයියා නම්..
මන් කේන්තියෙන් දොර අරින්නෙ නැතුව උන්නා..ඒ පාර ආයේමත්..හිටින්කො මන් අද එයාගෙ කන් බෙරේ පුපුරන්නම කිය්ල දානවා..
මො..
අහ් මෙ සෙනුර මල්ලිනෙ..තව පොඩ්ඩෙන් මන් කොල්ලට බනිනවා..
ඇයි මල්ලි
මේක අක්කට දෙන්න කීවා..
මොකක්ද
මල්ලි එයාගෙ අතේ තිබුනු දෙයක් මට දික්කලා..
ආනෙ මගෙ කැඩුනු පෝන් එක…මේක
මන් පෝන් එක අරන් ඒක ඔබලා බැලුවා..අනෙ වැඩ..අලුත් කව්‍ර් එකකුත් දාලා..එහෙනම් නපුරා මගෙ පෝන් එක හදලා..මේකට එයාට ස්තූතී කරන්න ඕනී..
මල්ලි අයියා ඉන්නවද ගෙදර
ම් ඔව්..
හරි ඉන්න මාත් එන්නම්..
මන් යද්දි පබා චූටීයව ඔඩොක්කුවෙ තියන් නලෝනවා..හහ් පබාගෙ රෙස්පට් මයි චූටීයටත් තියෙන්නෙ..අද මාව ගනන් ගන්නෙත් නැති හැටි..හෙට ඒවීනෙ මගෙ ඇගේ හුරතල් වෙන්න..දෙනවා කොසු පාරක්..
පබා
නපුරා නිකම් වත් ඔලුව උස්සලා බැලුවෙ නෑ..
පබා..
අක්කෙ එයාගෙ නම පබසර
අහ් පබසර..
එච්චරද මල්ලි..
නිසිත පබසර..
ආහ් තැන්ක්‍යූ..
හේලෝ මිස්ටර් නිසිත පබසර..තැන්ක් යූ පෝන් එක හදලා දුන්නට..
පබා ඒ වෙනුවට කලේ චූටියව වඩාගෙන රූම් එකට ගිය එක..හනෙ ලොකුකම..තියන..ඕනී දෙයක් මට ආයෙ මගෙ පෝන් එක ලැබුන..ඉතින් මට සතුටුයි..
ආයෙමත් සුමනාම්මගෙ දුක සැප බලලා මන් ඇනෙක්ස් එකට ගියා..මට පේනවා පබා කොල්ලො ටික එක්ක වොලිබෝල් ගහනවා..
මන් ඒ නම ආයෙම මන්තරෙ වගෙ මැතිරුවා..නි..සි..ත…ප..බ..ස..ර
පබසර..පබසර..හික්ස්..මේකේ එක අකුරක් වෙනස් කලා නම්..හික්ස්..කියන්නෙම නෑ මයි…

ඇත්තටම මට ගොඩක් සතුටුයි..අද ආයේම පෝන් එක හම්බුනා..මේක හදන් ලග තියන් ඉදලද කොහිද..නැත්තම් මේ ඉක්මනට කොහින්ද ..

මොනා උනත් නපුරු හිතක් ඇතුලෙත් හොද කමක් තියෙනවා..නිසිත පබසර..මන් ආයෙ ආයෙම ඒ නම මතක් කලා..

රෑ නිරූ අක්කි පාන් ගෙනවා..අද අපි පස් දෙනාම ඉන්නවා..මේ සේරමල්ලා එක්ක ගෙවන ජීවීතේ හරිම සැහල්ලුයි..දවසෙ එක එක්කෙනාට සිද්ද උනු දේවල් ක්‍යලම දැන් කටත් රිදෙනවා..මන් සුමනාඅම්මා ලෙඩ උනු එක විතරයි කියන්න ගියෙ..පබා කරපු දේවල්..උනු දේවල් කියන්න ගියෙ නැ..ඒවා හන්ගන්න ඕනි දේවල් කියලා මගෙ හිත මට කීවා..

සම්මානි

ම්ම්

අද හැපී එකේ මොකද

මේ

මන් පබා ගෙනල්ලා දුන්නු මගෙ පෝන් එක පෙන්නුවා

වාව් දැන් ඒකේ ලස්සන..නියමයු..කවුද අර පෝරීසාදයද හදලා දුන්නෙ

ම්ම් ඔව්

හුම් පුදුමයි..

ඇයි

ඌ මහා ලොකු ඔලුව..ඌ හිතන් ඉන්නෙ ඌ තමා පොර කියලා..

මල්ශාගෙ කටට දාන්න ඕනී මසුරන්..ඇත්ත සීගීරී සුකුමාලීගෙ ලොකු ඔලුව..

යාන්තම් ඇස් පියවුනා විතරයි කවරු හරි මගෙ නම කියනවා වගෙ හීනෙන් වගෙ ඇහුනා..

ඊලග මොහොතෙ ආයීමත්..මේ පාර නම් හීනයක් නෙමී..මන් වගේම නිරූ අක්කි..මල්ශා අපි තුන් දෙනාටම ඇහුනා ඒ කියපූ දේ..

කවුද අනෙ මේ මහ රෑ..අනික කතා කරන්නෙ සම්මානිට නෙ..

ඒක තමයි නීරූ අක්කෙ මාත් බැලුවෙ..කවුද මේ මහ රෑ මගෙ නම කියන්නෙ කියලා

හ්ම්ම් යන්කෝ

අපි ඔක්කොම මේකේ ඉන්නෙ කෙල්ලො විතරයි..මේ මහ රෑ..කෝකටත් අපි තුන් දෙනාම අතින් අල්ලන් දොර ලගට ගියා..

සම්මානි ප්ලීස් මේක අරින්ඩ

දොර ලග උන්නු කෙනා දැකලා අපි තුන් දෙනාගෙම කටවල් ඇරුනා..පබා..

පබා මොකො

මොකෝ මල්ලි මෙ රෑ

සොරි වරදවා හිතන්න එපා..මේ ආච්චම්ම ..

ඔව් ආච්චම්මා මොකෝ

මන් ඉස්සරහට පැනලා පබාගෙන් ඇහුවා..

ආච්චම්මට නම් මුකුත් නෑ..එයා දවල් විදියමයි..ඒත් මේ මේ

මෙයා නිකම් ඇබරෙන්නෙ හරියට කොල්ලො ගොඩක් මැද ඉන්න කෙල්ල්ක් වගේනේ..ඔය ඔය ඒ පාර ඔලුව කසනවා..

මොකෝ මල්ලි

සම්මානි ප්ලීස් එන්නකෝ..

පබා මගෙ අතින් ඇදන් එයාලගෙ ඇනෙක්ස් එකට ගියා..වෙන්නෙ මොනාද කියලා නොදැන මමත් ඒ අතත් එක්ක ඇදිලා ගියා..

පබා මාව ආච්චම්මා ලගට එක්කන් ගියා මිසක් රූම් එක ඇතුලට ආවෙ නෑ..ස්නේහා නන්ගි බය වෙලා වගෙ බලන් ඉන්නවා..මට නම් මුකුත් තේරෙන්නෙ නෑ..ඇයි පබා මාව එක්කන් ඇවිත් ඇතුලට ආවෙ නැත්තෙ..

අනේ දුවෙ

ඇයි සුමනාම්මෙ

මේ කෙල්ල

ඔව් ස්නේහා නන්ගිට මොකෝ

පොඩ්ඩි ලොකු වෙලා දුවේ

හානේ..ඒකයි එහෙනම් අර සීගීරී සුකුමාලී ඇබරුනේ..මහ ලොකු පාට් දැම්මට මෙයාටත් ලැජ්ජාව තියෙනවා..

ඉතින් සුමනාඅම්මෙ අපි මොනාද කරන්න ඕනී
.

අනෙ දුවෙ මගෙ කකුල අමාරුව ..මට මේ කෙලීගෙ වැඩ කරන්න විදියක් නෑ..

අනෙ ඕක මොකක්ද සුමනම්මෙ අපි පස් දෙනාම ඉන්නවා බය වෙන්න එපා..ස්නේහා නන්ගි මට මගේම නන්ගි වගේ..මටත් ඉන්නවා මේ වගෙ නන්ගෙක්..

මන් ස්නේහා නන්ගිව තුරුලු කරන් ඔලුව අතගෑවා..පව් පොඩි එකී බය වෙලා..මන් ලොකු ලමෙක් උනු දවසෙත් මේ වගේම ලැජ්ජ වුනා..ඒත් අම්මෙක් නොහිටිය මට අම්මගෙන් සිද්ද වෙන්න ඕන චාරිත්ත්‍ර කලෙත් මගෙ අප්පච්චි..මට ස්නේහා නන්ගිව සෙනුර මල්ලිව දැක්කම මගෙ නන්ගි මල්ලිමයි මතක් වෙන්නෙ..මොකක්දෝ හුරු පුරුදු බවක් දැනෙනව..

ස්නේහා නන්ගි මෙහේ ඉන්නි පිරිමි දෙන්නෙක් මැද..සුමනාඅම්මත් අසනීපෙන්..මන් නිරූ අක්කිටයි මල්ශටයි විස්තරෙ කීවා..අන්තීමේදි එක දෙයක් තීරනෙ කලා..

ස්නේහා නන්ගි නාවන කම් මන් පබාලගෙ ගෙදර..පෝයත් එක්ක වැටිලා තියෙන දිග නිවාඩුව නිසා මට ප්‍ර්ශ්නයක් නැ..අනික මට දැනෙනව අම්මෙක් නැතිව මේ දේට මූන දෙද්දි දැනෙන හැගිම..

–මතු සම්බන්දයී— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *