අචින්තයි අපේ ආදරේ 15

අචින්තයි අපේ ආදරේ
15
අනෙ අම්මො මේක කාමරයක්ද නැත්තම් යුද පිටියක්ද..එක තැනක ඇදපු ඇදුම් කන්දක්.තවත් තැනක සීඩී කවර,මේවල සීඩී ඇත්තෙත් නෑ..පෝන් එකට කාඩ් දාපූ ඒවා එහෙම්ම ඇද යට .රූම් එක පුරා එක එක නලුවන්ගෙ පොප් සින්ග්‍ර්ස් ලගෙ රෙස්ලින් ගහන අයගෙ පින්තූර..ඒ මදිවට චූටියට කෑම දාපූ බාජනත් එක්ක…මේක හොදයි වෙසක් එකට අපායෙ දර්ශන ගද්දි ශූටීන් වලට ගන්න..ආව වැඩෙ පැත්තක තියලා කාමරෙ පුරා සිරි නරඹ නරඹ උන්නු මට පබා ලගට එනකම්ම දැනුන්නෑ..
පූජාආආආඅ කරන්නම් මලක්
ආආආආආආආඅ
මෙයා උදේ පාන්දරම මියුසිකල් ශෝ එකක් දාලා…ටවල් එක පිටින් උන්නු පබාව දැකලා මට හිනා ගියා…එයා නම් ලැජ්ජාවෙන් ඇබරෙනවා..
මොකද්ද ආ කරන්නෙ මගෙ රූම් එකෙ රින්ගන්
ඇත්තටම මන් මොකටද ආවෙ…මන් මොහොතක් කල්පනා කලා…කොහිද ඉතින් මෙයාව දැක්කම හැමදේම අමතක වෙනවනි මට..මොකටද මන් ආවෙ ඇත්තටම….
මගෙ පෙන්සිල් පර්ස් එක…
යාන්තම් අකුරු අමුනු ගන්න පුලුවන් උනු වෙලාවෙ මන් කියලා දැම්මා…
හ්ම්ම් ඉන්න්වා…
එයා මන් හිටගෙන උන්නු මේසේ උඩින් මගෙ පර්ස් එක ගත්තා..ඈ බොලේ මෙච්ච්‍ර වෙලා මන් මේක දැක්කෙ නැති හැටි…මාත් ඉතින් වෙන වෙන ඒවානි බැලුවෙ…
තෑන්ක්ස් මන් යනවා…
එයා රූම් එකෙ දොර අහුරන් ඉන්නෙ..ඉඩ දෙන්නෙත් නෑ වදේ..
‍යන්න දෙන්නකො
මෙතනොන් යනවා..
මන් කූඹීයෙක් කියලා හිතුවද දන්නෙ නෑ…චූටි ඉඩක් පෙන්නල මට යන්නලූ..
එතනින් යන්න උත්සහ කලාම එයා ඒ පැත්තට බර වුනා..අනිත් පැත්තෙන් යන්න උත්සහ කලාම ඒ පැත්තට බර වුනා…ඔය විදියට තුන් හතර පාරක්ම උනා…
හා යන්න දෙන්නෙ නෑ නී ඉන්නවකො කරන්න මන්…
පබා දිහා හොර ඇහින් බලලා ඉන්නවකෝ දෙන්නම් වැඩෙ කියලා මන් ඔලුවෙන්ම කියලා පබාගෙ ඇදේ ඉදගත්තා…
මොකෝ ඒ පාර
අද මන් යන්නෙ නෑ ඒකයි ඉදගත්තෙ…
එයාගෙ අල්මාරිය තියෙන්නෙ ඇදේ අයිනේ මන් ඉන්න තැන පහි කරලා තමයි යන්න ඕනී…
හා දැන් මොකො කරන්නෙ කියලා මන් ඔලුවෙන්ම ඇහුවා…
පබා මගේ ලගටම ආවා..එයාගෙ සුසුම් වල රස්නෙත් දන් මට දැනෙනවා..
හා යන්නෙ නැද්ද ආ..
අම්මො මෙයාගෙ බැල්ම ගිලී වගේ උදේ කාම එක කියලා හිතන්….
මට දැන් ඒ ඇස් දිහා කෙලින් බලන්න බෑ වගේ…මෙතනින් කෝම හරි ගැලවෙන්න ඕනී…
සුමනාඅම්මා
කෝ කෝ..
පබා බය වෙලා අහකට පැනපු පාර ට්වල් එකත් බිම…
හී හී ඔන්න මන් නම් මුකුත්ම දැක්කෙමම නෑමයී ඕන්….
උදේ සිද්ද උනු දේ මතක් වෙලා මට දැන් කී පාරක් හිනා ගියාද කියලා මටවත් මතක නෑ
මෝඩී මොකෝ තනියෙන් හිනා වෙන්නෙ උදේ ඉදන්ම…
මිනුලි යන ගමන් මගෙන් ඇහුවා..
මුකුත් නෑ අනේ
අනෙ නැති වෙන්න බෑ කියනවකො කොල්ලෙක්ද ආ..
ම්ම්ම්..
ම්ම්..කීවෙ ඔව්ද
ඔව්..අහ් නෑ
උඹට නම් පිස්සු…
හ්ම්ම් ඔව්..පිස්සු..(එක පිස්සෙක් නිසා)
මේ සම්මානි සුපුන් බස් හෝල්ට් එකෙ ඉන්නවා..
අහ් ඔව් නෙ..යන් යන්..
මින්දු සුපුන් එක්ක කතා කරනකම් මන් බස් හෝල්ට් එකෙ ඉදන් උන්නා…
හායි මොනරි
හායි
රන් ගෙ කට්ටිය..රන් එක්ක තව තුන් දෙනෙක් උන්නා
ඔයා මොනරියක් නිසාද ඔච්ච්‍ර ආඩම්බර ආ
මන් මුකුත් නොකියා හිටියා..උත්තර නම් දෙන්න පුලුවන්..ඒත් මෙයාලා එක්ක අනවශ්‍ය ප්‍ර්ශ්න ඕනීම් නෑ..
මෙ මොනරි දන්නෙ හායිකියන්න විතරයි වගෙ අපි යන් බන්…
මොනරියෙ කතා කරනවකො..කතා කෙරුවා කියලා අපි මොනරිගෙ මොනර පිහාටු ගලවන්නෙ නෑ
හරි බන් මොනරු ලස්සන උනාට කට හඩ කැතයි..ඒකයි ඔය..
කට්ටිය මොකො මගෙ යාලූවව වට කරන්..
ආහ් ඔයාගෙ යාලූවා ගොලුයි නේහ්..
හපො නෑ එයා බීරීයී ඒකයි ඔය
ඒක තමයි..ඒයී සූප්පුවෝ අදුනලා දීපන්කො අපිව….
හා මින්දූ මේ ඉන්නෙ දිනාර කල්පන..එතකොට මේ අපේ සිරා ඒ කියන්නෙ සිරන්ජීව එතකොට මේ අපේ ලොක්කා රන්දික ..රන්දික අමර්නාත්…
ඒ අඩෝ මින්දු උබේ කෑල්ල නෙ..එතකොට මේ මොනරි..
මොනරි…අහ් එයා සම්මානි ..ඉතුරු කෑල්ල එයා තමයි දන්නෙ..මොකද්ද නන්ගි ඉතුරු කෑල්ල..
සම්මානි ආකර්ශා…
වාව් වාව් මොනරි වගේමයි නමත්..
ඉතින් අපි කට්ටිය කියො කියො බස් එකක් එනකම් එතන උන්නා..මන් හිතපු තරම් රන්දිකගෙ කට්ටිය නරකමත් නෑ…
එන ගමන් ගර්වුන්ඩ් එක දිහා මගෙ රබර් ඇහ දාලා බැලුවත් පබාව නම් දැක්කෙ නෑ..පබාව දකින්න මගෙ ඇස් මෙච්චරම පෙරුම් පුරන්නෙ ඇයි..මට තේරේන්නෙ නැ..රවුමට ඇස් කරකෝලා බැලුවත් එයා නෑ..
පඩි නගින ගමනුත් මන් පිටිපස්ස හැරි හැරි බලන් උන්නෙ පබා ඉදීයි කිය්ලා..
ඉස්සරහින් ආව කෙනා ඇගට හැප්පුනත් මට දැනුන්නැත්තෙ ඒ නිසා වෙන්න ඇති..
මෝඩී මොන සිහියෙන් යනවද මන්දා බලනවා මගෙ ඇගෙ තීන්ත..
අහ් අයියො ඇත්තනි..පබාවයි මට හැප්පිලා තියෙන්නෙ..එයා අතෙ පොඩි තීන්ත ටින් එකක් තිබිලා.සුදු ටී ශර්ට් එක පුරා තීන්ත පැල්ලම්..
අහ් අනෙ සොරි පබා
සොරි සොරි මට කන්නද ආ
අනෙ සොරි ඇත්තමයි මන් දැක්කෙ නැ..
පබා තීන්ත විසිරුනු ටී එක දිහා මොහොතක් බලන් උන්නා..
මෝඩි වැඩේම මගේ ඇගෙ මොනා හරිම හලනවා
අනෙ සොරි ඉතින්..
ඔහොම ඉන්නවා ..මට මේක හෝදලා දෙනවා..තිබ්බ විදියටම
අනෙ ඉතිම්..හ්ම්ම් හා
කෝ කෝ ඔහොම ඉන්නවා..මෙන්න අපෙ ඇනෙක්ස් එකෙ යතුර..තමුසෙ තීන්ත හැලුවට මෙන්න මේකයි දඩුවම..මගෙ ඇදුම් සේරම හෝදනවා අද
මොකක් ආ..අනෙ ..මට බෑ
පබා මගෙ අත බලෙන්ම අරන් යතුර දීලා ආයෙම ඩබර ගිල්ල උස්සලා..
මේ අහනවා අද ආච්චම්මා නැස් මගෙ රෙදි හෝදලා කන්න හදලා තියෙනවා හරිද..නැත්තම් රෑට ඇවිත් උස්සන් යන්නි..
මට තර්ජනෙ කරලම පබා ඇදන් උන්නු ටී එකත් ගලෝලා මගෙ අතට දීලා එහෙම්ම පහලට අඩියට දෙකට ගියා..
හ්ම්ම් අයියො මටමනි වෙන්නි..මදැයි..ආයෙ නම් පබාව බලන්න හැරෙන්නෙ නෑ නෑ මයි..
—මතු සම්බන්දයි—- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *