~~~~ආදර පාරමී ~~~~~ 44 කොටස

මගේ ජීවිතය හිම්සරගෙන් මුදාගත නොහැකි තරමට මගේ හදවත ඔහු වෙත බද්ධවී තිබුණි … හැම සිතුව්ල්ලකම වුවේ ඔහු පිළිබද හැගීමක්ම පමණකි ….. හැකි සෑම නිමේෂයක හිම්සරව දැක වදනක් හෝ දොඩමළු වීමට මා බොහෝ ප්‍රිය කලෙමි …දුරස් බව දුරුවී අපි නැවත ලංවෙමින් උන්නෙමු .. ‘පාරමී මම නුවර යනවා රගර් මැච් එකකට ..’ විභාගයට තවත් තිබුනේ සතියක් පමණි …විභාග කටයුතු අතපසු කරගෙන තරග වලට සහභාගී වෙන හිම්සර ගැන මගේ සිතේ ඇතිවුවේ අමනාපයකි .. ‘ එක්සෑම් එක හොදටම ලංවුනා … හිම්සර ඔයාට නම් කිසිම ගානක් නැහැ එක්සෑම් එකට ලියන්න .. හැමවෙලේම කටේ තියෙන්නේ මැච් එක ගැනමයි ..’ ‘මේ මැච් එක අත අරින්න බෑ පාරමී …. මගේ ජීවිතේම තමා රගර් කියන්නේ ..’ ‘ඒ උනාට ඉගෙනීම අත අරින්න එපා හිම්සර …’ ‘හරි ආච්චි අම්මේ මම එක්සෑම් එකට කොහොම හරි ලියලා පාස් වෙනවා කියලා පොරොන්දු වෙනවා ..’ මා අමනාපයෙන් බව දැක හිම්සර මගේ සිත සැනසුවේය ‘හැබැයි ඔන්න එක්සෑම් අනාගත්තොත් බලාගමුකෝ ..’ ‘ මම දැන් කීවානේ කොහොම හරි ගොඩ යනවා කියලා …දැන් අපි පොඩි ගමනක් යමු ….’’ හිම්සර මගේ අතකින් අල්ලාගෙන ඉස්සර උවේ එලෙස පවසමිනි .. ‘කොහෙද යන්නේ …’ ‘හෙට අම්මාගේ බර්ත්ඩේ එක … මට එයාට සාරියක් ගන්න ඕන … සාරි තෝරන්න මට තේරෙන්නේ නැහැ ඒකයි ඔයාව එක්ක යන්නේ …’ හිම්සර නගරයේ තිබු සුපිරි රෙදි සාප්පුවකට ගොඩවුවේ මගේ අතින් අත නොහැරමය .. විවිධාකාර සාරි වලින් යුතුවූ සාප්පුව පුරා ඇවිද අවසන හිම්සරගේ මව වෙනුවෙන් වටිනා සාරියක් තෝරාගෙන මා ඔහු අත තැබීමි.. ‘’මේක නම් අම්මාගේ හිතට අල්ලයි … අම්මා කොහොමත් මේ පාටට කැමති … ’හිම්සර සතුටෙන් සිනාසෙද්දී මට බොහෝ සතුටුය … ‘මගේ නැන්දම්මාට කියන්නකෝ ලේලි තෝරලා දුන්නා කියලා …එයා ගොඩක් ආස වෙයි ..’ ‘පාරමී ඇත්තමයි මම අද ඔයා ගැන අම්මාට කියනවා …’ ‘ අම්මා බනියි හිම්සර …’ ‘බයවෙන්න එපා අම්මා එච්චර නපුරු නැහැ …එයා දන්නවා පුතා තෝර ගන්නේ හොදම දේ කියලා ..’ හිම්සර ආදරෙන් බොහෝ ආදරෙන් එලෙස පවසද්දී මා ඔහු දෙස බලා උන්නේ සෙනෙහසිනි … ‘පාරමී ඔයත් මොනා හරි ගන්න …’ හිම්සර ඒ බැල්ම එලෙසම රදවාගෙන පැවසුවේය .. සාප්පුව පුරාම ඇත්තේ වටිනාකිමින් අධික ඇදුම් පැළදුම්ය … හිම්සර තවමත් මුදල් උපයන්නෙක් නොවේ …ඉතින් මිල අධික වටිනා ඇදුමක් ගැනීමට මගේ සිත මට ඉඩ නොදුන්නේය ‘මට මෙන්න මේක ඇති … ’ හිම්සරගේ හිත රිදවනු නොහැකි නිසාවෙන් මා තෝරාගත්තේ සේල් යනුවෙන් නම් කර වෙන්කර තිබු කොටසේ තිබු ගවුමකි … ‘මේක හරි යන්නේ නැහැ පාරමී …. බලන්නකෝ ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ …අනික මෙච්චර අඩු ගානකට ඔයාට විකිණෙන්නේ නැති ඇදුමක් අරන් දෙන්න තරම් මම පහතට වැටිලා නැහැ කියලා තේරුම් ගන්න …’ හිම්සර මුහුණ කළු කරගත්තේ මා තෝරා ගත් ගවුම දැකය .. ‘මේක හොදයි හිම්සර …ඔයා බොරුවට සල්ලි වියදම් කරන්න එපා…. මම කැමති නැහැ බොරු දේවල් වලට සල්ලි විනාශ කරනවාට ඒ සල්ලි ටික ඉතුරු කරගත්තොත් අනාගතේට ප්‍රයෝජනයක් වෙයි ..’ මා බොහෝ ආදරයෙන් පැහැදිලි කරදුන්නත් හිම්සරගේ මුහුණේ හිනාවක් නැත .. ‘ඔයා හිතුවාද මම හිගන්නෙක් කියලා පාරමී .. බයවෙන්න එපා මගේ ලග සල්ලි තියෙනවා …ඔයාට ගවුමක් අරන් දුන්නා කියලා මම සල්ලි විනාශ කරා වෙන්නේ නැහැ …සල්ලි විනාශ කරා වෙන්නේ යාළුවො එක්ක එකතු වෙලා බිලා කාලා නැත්තම් ගැහැණු පස්සේ ගිහින් එහෙම උනා නම් …. ආදරේ කරන කෙල්ලට ගවුමක් ආරන් දුන්නාම සල්ලි විනාශ වෙන්නේ නැහැ ‘’ හිම්සර මා තේරුම් ගත්තේ වැරදියටය.. ඉතින් මා තවත් කිසිවක් කියා ඔහුගේ කෝපය වැඩිනොකර කරන්නකට ඉඩදී බලා උන්නෙමි … ‘මේ ගවුම හොදයි …. ඇදලා බලන්න ඇතිද කියලා …’ ගවුම මගේ ඇගට මදක් ලිහිල්ය … සාමාන්‍ය මේ ජාතියේ ගවුම් අදින්න මගේ කිසිදු කැමැත්තක් නැත … ‘ආ …. ලස්සනයි ඕක ගමු …’ කකුලේ වළලුකර දක්වා දිගු වූ ගවුමෙන් සැරසී උන් මා දෙස බලා බලමින් හිම්සර ඉහටත් උඩින් එයට කැමැත්ත පල කළේය … ‘ අනේ හිම්සර මේක ගොඩක් ලොකුයි වගේ නේ …අනික මේ බිමත් ඇදෙනවා වගේ ’ ‘මොකක්ද ඔයා ඔය කියන්නේ ඕක කොච්චර ලස්සනද … ඔයාට ඕන ඇගට හිරට කොටට කොටේ අදින්නද … එතකොට ඉතින් පාරේ යන කොල්ලෝ එහෙමත් බලනවා නේ …මේ අහන්න පාරමී …මාත් එක්ක ඕවා තියාගන්න එපා හරිද … ‘’ හිම්සර බොහෝ නපුරුවී උන්නේය … ඔහුට උවමනා වෙන්න ඇත්තේ මා රැකීමට යැයි සිතා හිතා හදාගන්න වෙහෙසුනද …හිත බොහෝ රිදෙමින් තිබුණු බව සැබෑවකි ‘මම මේක බිල් කරගෙන එනකන් මෙතැන ඉන්නවා .. අතනට ගියොත් මිරිකිලා මැරෙන්න වෙන්නේ ..’ හිම්සර මා දොරටුව අසල රදවා කැෂියර් එක වෙත ගමන් කරද්දී මා සුසුමක් පිට කලෙමි …හිම්සර මට ආදරේ බව දැන උන්නත් ඔහු මෙලෙස ආත්මාර්ථකාමී ලෙස ආදරය කිරීම ගැන මගේ හිතේ කැමැත්තක් නැත … මොහොතක් දෙකක් මා සාප්පුවේ පිවිසුම් දොර දෙස බලා උන්නේ ඔවැනි කල්පනාවලින් හිත රිදෙද්දිය … එක්වරම ඇස් මානයේ දිස්වූ රුව දිනුකි අක්කගේය …ඇගේ අතකින් අල්ලාගෙන පැමිණි ෂෙහාරා මා දැක මගේ ලගට දිව ආවාය ‘පාරමී අක්කි …ඔයා කොහෙද ආවේ ..’ ‘මම ඇදුම් ගන්න ආවා පැටියෝ ..ඔයා ගොඩ දවසකින් දැක්කේ …’ මම ෂෙහාරා වෙත පාත්වී ඇගේ නළල මත හාදුවක් තැබුවෙමි .. ‘පාරමී අක්කි නිකන්වත් කෝල් එකක් දෙනවා කියලද නේද ෂෙහා ..’ දිනුකි අක්කා සිනාසෙමින් මා අසල නතර වුවේ එලෙස පවසමිනි .. මම ලැජ්ජාවෙන් සිනාසුනා විනා ඇයට පිළිතුරු බදින්න නොගියෙමි .. ‘අක්කලා දැන් කොළඹද ආවාද ..’ ‘අපි දැන් ඉන්නේ නුගේගොඩ … අයියාගේ මාරුව ලැබුනා නංගී ..’ මහිල් අයියා ලගදීම කොළඹ පදිංචියට එන්නේ යැයි රහල් පැවසු බව මට සිහිවුවේ එවිටය … ‘අක්කලා තනියමද ආවේ … කෝ අයියා ..’ ‘අයියා අද වැඩ රහල් මල්ලි එක්ක ආවේ …මල්ලි කාර් එක පාර්ක් කරන්න ගියා දැන් එයි ..’ දිනුකි අක්කා එලෙස පවසා මුව වසන්න වුවේ නැත රහල් පිවිසුම් දොර මානයේ දිස්විය …මා දැක පුදුමයෙන් දෑස් විසල් කරගත් රහල් සිනාවක් මුවට නගා ගන්න වෑයම් කරනවා මම දුටුමි …. ‘පාරමී ඇදුම් ගන්න ආවාද …’ රහල් කතා කරේ වේදනාව පිරුණු බැල්මකින් මුව සරසාගෙනය .. ‘අපි අර පැත්තට ගිහින් එන්නම් යාළුවො දෙන්නා කතාකර කර ඉන්නකෝ ..’ දිනුකි අක්කා ෂෙහාරා සමග ළමා ඇදුම් ප්‍රදර්ශනය කර ඇති කොටසට යද්දී මා රහල් දෙස බලා මද සිනාවක් නැගුවෙමි .. ‘ඔව් රහල් කොහොමද … ’ ‘ම්ම්ම් නරකක් නැහැ බබී … ඇමරිකා යන්න වෙලා මට …අපේ ඇකඩමි එකෙන් යවන්නේ කෝස් එකකට …’ ‘කොච්චර කාලෙකටද ..’ ‘අවුරුද්දකට …’ රහල් ලංකාවෙන් යන එක ගැන මා දුක්විය යුතු නොවුනද නොදන්නා වේදනාවකින් මගේ සිත ඔත්පල වෙන්නාක් මෙනි මට දැනුනේ .. ‘පාරමී …යමුද …’ හිම්සර පැමිණියේ ඔය මොහොතේය .. ඔහු රහල්ව දකින්න ඇත්තේ මදක් පමාවය ‘මෙයා මොකද මෙතන … ‘’ හිම්සරගේ බැල්මේ උවේ සැකයකි … රහල් දෙස බලා උන් එම බැල්මම මා දෙසට පෑ හිම්සරගේ දෑසේ උවේ මා පිළිබද සැකයකි … ‘මේ ….මේ …රහල් …’ මම වදන් ගලපා ගත නොහි ගොත ගැසුවෙමි .. ‘උබ කීවාද මූට හම්බවෙන්න මෙතෙන්ට එන්න කියලා ..’ හිම්සර බොහෝ කෝපගෙන උන්නේ කිසිවක් සොයා බලා නොවේ ඔහුම පැනයක් විමසා ඔහුම පිළිතුරු සපයාගෙන නිදොස් මට ඔහු කරන මේ චෝදනාව සාධාරණ නොවේ ‘හිම්සර මෙතන බොරුවට කෑ ගහන්න එපා …අර මිනිස්සුත් බලනවා ..’ හිම්සර සන්සුන් කිරීමට උවමනා වුවද ඉන් සිදුවුවේ ඔහු වඩ වඩාත් කෝප වීමය .. ‘රහල් මම උබට කිව්වා ….. උබ ඇවිත් අපේ පවුල කඩන්න එපා … ’ හිම්සර දත්මිටි කමින් රහල් වෙත කඩාගෙන පැන්නේය .. ‘හිම්සර නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා .. මෙතන වැරදි දෙයක් වෙලා නැහැ ..’ ‘එතොකොට උබ මගේ ගෑනි හොයාගෙන එන එක මම පො %%## වගේ ඉවසගෙන ඉන්න ඕනිද ..’ ‘හිම්සර අපි අහම්බෙන් හම්බවුනේ …. අනික බබී තාම උබේ ගෑනි උනෙත් නැහැනේ ..’ ‘බබී …මොන අයිතියක්ද උබ පාරමිට බබී කියන්නේ …
මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා …උබට මම ..’ හිම්සර අත තිබු ඇදුම් බෑගය බිම දමා රහල් දෙසට පනිද්දී මා බලා උන්නේ සිදුවන දේ ගැන සිතාගැනීමට නොහැකිවය …හිම්සරගේ අතට අහුවු රහල්ගේ හිස ටයිල් පොලවේ කීපවරක් වදිද්දී ඔහුගේ ලෙයින් පොළව තෙත් විය … ‘හිම්සර ඕක නවත්තන්න …’ කතා කරන්න සිහිවූ හැටියේම මා කලේ කෑ ගැසීමය ….දෙනෝ දාහක් අප වටා රැස්වෙන්න ඇත …මා උමතු වූ එකියක් ලෙස කෑ ගසද්දී හිම්සර නොවේ පහරදීම නැවැත්තුවේ … ‘’හිම්සර ඔයා තිරිසනෙක් අත අරින්න … රහල් ව අත අරින්න…’ ‘උබ මේකාගේ කව්ද ඔච්චර රිදෙන්න …. කට වහගනින් ….’ හිම්සරගේ දෑසේ වූ වියරුවකි … මට බිය සිතුනේ රහල් මියයයි කියාය … එසේ උවොත් සිදුවන දේ සිතාගැනීමට හෝ නොහැකිය ‘මම රහල්ට ආදරෙයි ….. එයාට මොනවා හරි උනොත් මගෙන් කිසිම දවසක ඔයාට සමාවක් නැහැ ‘’ මා කියුවේ සිතේවූ දෙයක් නම් නොවේ ….. හිම්සරගේ දෑතට මැදිව තිබු රහල්ගේ හිස ඔහුත් නොදැනීම ලිහිල්ව අත ඇරෙද්දි මුවත් විවර කොටගෙන හිම්සර මා දෙසම බලා උන්නේ පුදුමයෙනි … ‘රහල් මල්ලි මේ මොකද උනේ …කවුරු හරි මෙයාව හෝස්පිටල් ගෙනියන්න උදව් කරන්න ..’’ දිනුකි අක්කා එතැනට එනවිට සියල්ල සිදුවී හමාරය .. කිසිවෙකු විසින් රහල්ව ඔසවාගෙන යද්දී මා ඔහේ බලා උන්නෙමි … ‘මෙන්න මුව පොලිසියට භාර දෙන්න …මුන්ට තරුණ විසේ ගහලා තැනක් බලන්නේ නැතිව රණ්ඩු කරනවා …’ වෙළද සැලේ ප්‍රධානියා පැමිණ හිම්සරව ආරක්ෂක නිලධාරින්ට භාර දෙද්දී මා හිත ගල් කරගෙන බලා උන්නෙම් … හිම්සරගේ දෑසේ වූවේ මා පිළබද පිලිකුලකි …. ‘මිස් මේ බෑග්ස් ඔයාගේද ..’ වෙළදසැලේ සේවකයෙකු විසින් මට ලබාදුන්නේ හිම්සරගේ බෑගයයි … අසිහියෙන් මෙන් උන් මට සිදුවූ සියල්ල නිසියාකාරව පැහැදිලි වුවේ එවිටය … හිතේ ගැබුරුම තැනකින් පටන්ගත් වේදනාවක් මුළු ශරීරය පුරාම පැතිර යද්දී හිම්සර නමින් ඉනු කදුලක් දෑසින් ගලා විත් කම්මුල මතට වැටුනේය .. හිම්සර මේ සියල්ල සිදුකලේ මා නිසාවෙනි …ඔහු ගැන උපන් අප්‍රමාන වේදනාවක් මගේ හිත බොහෝ රිදෙව්වේය .. ඉතින් ආයේ නම් හිම්සර කෙදිනකවත් මා දැකීමට නොයෙනු ඇති …ඔහු සිතනු ඇත්තේ මා චපල කෙල්ලක කියාය … මට හිම්සර නැතිව බැරිය …. මගේ හදවත සොයන්නේ ඔහුම ඔහුගේ ආදරයම පමණකි .. සිදුවුවේ මහා වරදකි …හිම්සර අකැමැති නිසාවෙන් මට තිබුනේ රහල් හා කතා නොකර මග ඇරීමටය … සිදුවුවේ මිතුරාත් පෙම්වතාත් දෙදෙනාම මට අහිමි වී යාමය හිම්සර සමගින් මා මැවූ සිහින සියල්ල මගේ දෙපා මුලම කඩාගෙන වැටේ යැයි බියෙන් සිත ඔත්පල වෙද්දී මා ප්‍රාණය අහිමිවූ එකියක ලෙස ඉදිරියට පිය මැන්නෙමි … මතු සම්බන්දයි 

62 Comments

  1. Hey there! Do you know if they make any plugins to assist with SEO?
    I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Thanks! I saw similar text here: Eco blankets

  2. The poem also talks about “a carven stone” and “a stark Sword brooding on the bosom of the Cross”, referring to the Stone of Remembrance and the Cross of Sacrifice, architectural motifs being utilized by the Commission within the cemeteries.

  3. sugar defender reviews Incorporating Sugar Defender into my everyday program general well-being.
    As someone that prioritizes healthy consuming, I value the additional security this supplement provides.
    Given that starting to take it, I have actually observed a marked enhancement in my energy degrees and a
    significant reduction in my wish for harmful treats such a
    such an extensive influence on my life. sugar defender

  4. sugar defender As someone
    that’s always been cautious concerning my blood sugar,
    discovering Sugar Protector has been an alleviation. I really feel a lot extra in control, and my current check-ups have revealed favorable renovations.
    Understanding I have a trustworthy supplement to support my routine offers me peace of mind.

    I’m so grateful for Sugar Protector’s effect on my health!
    Sugar Defender

  5. sugar defender official website I have actually battled with blood sugar
    level changes for years, and it really affected my energy levels throughout
    the day. Since starting Sugar Defender, I feel a lot more balanced and alert, and I do not experience
    those afternoon plunges any longer! I love that it’s an all-natural service that functions without any harsh side
    effects. It’s absolutely been a game-changer for me

  6. An intriguing discussion is definitely worth comment. There’s no doubt that that you should write more on this subject, it might not be a taboo matter but generally people don’t discuss these issues. To the next! Cheers!

  7. After checking out a handful of the articles on your website, I honestly like your technique of writing a blog. I book-marked it to my bookmark webpage list and will be checking back soon. Please check out my web site as well and let me know what you think.

  8. After looking at a few of the blog posts on your site, I really like your way of blogging. I saved as a favorite it to my bookmark site list and will be checking back in the near future. Take a look at my web site as well and let me know what you think.

  9. Howdy! I could have sworn I’ve been to this blog before but after browsing through many of the posts I realized it’s new to me. Anyhow, I’m certainly delighted I came across it and I’ll be book-marking it and checking back frequently!

  10. It is enjoyable to plan your dream concert outfit whereas eagerly awaiting for the date to arrive, however TikToker @creativelygg reminds Beyoncé fans to be sensible about their look.

  11. Begun in Oxford in 1833 by the theologian John Keble and supported by John Henry Newman, the Oxford Motion careworn the universality or “catholic” nature of the Christian Church and urged priests of the Church of England to rethink their pre-Reformation traditions in each Doctrine and Liturgy.

  12. Providing special music for the companies had been Religion McCallum on the organ and Jan Goodman and Geraldine Gollehon, who sang ‘In The Garden’ and ‘Amazing Grace.’ Geraldine is a great granddaughter of Mrs Reister.

  13. How is it that simply anybody can write a website and acquire as widespread as this? Its not like youve said something incredibly spectacular –more like youve painted a reasonably picture over a difficulty that you simply recognize nothing concerning I don’t want to sound mean, here. but do you really suppose that you can escape with adding some pretty pictures and not really say anything?

  14. There couple of fascinating points over time here but I don’t know if them all center to heart. You can find some validity but I am going to take hold opinion until I take a look at it further. Very good post , thanks and we want far more! Included with FeedBurner also

  15. I in addition to my guys were taking note of the good information and facts from your web site and so instantly I had a horrible suspicion I had not expressed respect to you for those tips. All the men became consequently joyful to see them and have sincerely been enjoying them. Thanks for being quite kind and for picking out this form of fantastic ideas millions of individuals are really needing to learn about. My personal honest regret for not expressing gratitude to sooner.

  16. Write more, thats all I have to say. Literally, it seems as though you relied on the video to make your point. You definitely know what youre talking about, why waste your intelligence on just posting videos to your blog when you could be giving us something enlightening to read?

  17. I love your blog.. great colours & concept. Have you actually layout this excellent website on your own or maybe would an individual rely on someone else to make it work for yourself? Plz act in response when I!|m aiming to design my web site and also would like to understand where by you got the following by. thanks

  18. I have learned new things from the blog post. One other thing to I have seen is that in many instances, FSBO sellers will certainly reject a person. Remember, they might prefer to not use your companies. But if anyone maintain a comfortable, professional relationship, offering assistance and staying in contact for around four to five weeks, you will usually be capable to win a discussion. From there, a listing follows. Many thanks

  19. There are several posts to choose from near this, I do think taking there reference could experience made this spot or article really informative. That’s not me expression this information is negative. Simply I’ve got to pronounce how the info provided here was unique, merely to make it more in close proximity to complete, supporting with former information get been actually good. The points you will enjoy touched allow me to share really important, thus I will spot some of the information here to produce this actually good for entirely the newbie’s here. Many thanks for this information. Actually helpful!

  20. Oh my goodness! an incredible article dude. Thank you Nonetheless I am experiencing subject with ur rss . Don’t know why Unable to subscribe to it. Is there anyone getting an identical rss downside? Anybody who knows kindly respond. Thnkx

  21. Hello there! This post could not be written any better! Looking through this post reminds me of my previous roommate! He always kept talking about this. I am going to send this information to him. Fairly certain he’ll have a good read. I appreciate you for sharing!

  22. I don’t know precisely why everyone desire to occur the Bipolar band wagon it isn’t a fun trip. “a little bit bipolar” i question that . seem folks go through issues in their lifestyles some people far more next others many people are just much more delicate remorseful merely my estimation.

  23. I’m speechless. This is a very good blog and really attractive too. Nice work! That’s now not in reality so much coming from an beginner publisher like me, but it’s all I may just say after diving into your posts. Nice grammar and vocabulary. No longer like other blogs. You truly understand what you?re talking about too. Such a lot that you made me wish to discover more. Your weblog has transform a stepping stone for me, my friend.

  24. I like what you guys are up too. Such clever work and reporting! Keep up the superb works guys I have incorporated you guys to my blogroll. I think it’ll improve the value of my web site .

  25. I found this blog site a couple of days ago and look through a lot of of the articles, nevertheless i did not bear in mind to bookmark the web site so I’ve been seeking Couple of weeks seeking for it. Right now I finally found it once more, and this time I ensured to include a bookmark!

  26. Nice post. I understand some thing tougher on different blogs everyday. It will always be stimulating to learn to read content from other writers and rehearse a little at their store. I’d opt to use some with all the content in my weblog whether or not you do not mind. Natually I’ll provide link for your web blog. Many thanks for sharing.

  27. Nice post. I learn something harder on various blogs everyday. It will always be stimulating to read content off their writers and practice something at their store. I’d want to use some while using content on my own blog regardless of whether you don’t mind. Natually I’ll offer you a link on your own internet weblog. Thanks for sharing.

  28. My spouse and i felt cheerful when Raymond could conclude his researching while using the ideas he made when using the web page. It’s not at all simplistic just to continually be freely giving things which usually people could have been trying to sell. We really do know we have the blog owner to thank for this. Those illustrations you have made, the easy web site menu, the friendships you can help to create – it is mostly unbelievable, and it’s really facilitating our son in addition to our family know that the matter is entertaining, and that is seriously fundamental. Thank you for everything!

  29. After checking out a handful of the blog posts on your site, I honestly appreciate your way of blogging. I saved it to my bookmark site list and will be checking back in the near future. Take a look at my website too and tell me what you think.

  30. I found this blog site a couple of days ago and look through a lot of of the articles, nevertheless i did not bear in mind to bookmark the web site so I’ve been seeking Couple of weeks seeking for it. Right now I finally found it once more, and this time I ensured to include a bookmark!

  31. This will be the right weblog for everyone who is hopes to learn about this topic. You are aware of a great deal its nearly tough to argue to you (not too I personally would want…HaHa). You definitely put a different spin using a topic thats been discussed for decades. Excellent stuff, just excellent!

  32. After study a few of the websites in your internet site now, and i also genuinely such as your strategy for blogging. I bookmarked it to my bookmark site list and you will be checking back soon. Pls check out my website likewise and make me aware what you think.

  33. Nice post. I find out something harder on different blogs everyday. It will always be stimulating to see content off their writers and practice something from their store. I’d choose to apply certain with all the content in my blog no matter whether you do not mind. Natually I’ll give you a link with your internet weblog. Thank you for sharing.

  34. I discovered your blog site internet site on the internet and appearance some of your early posts. Continue to keep in the great operate. I just now additional increase your Rss to my MSN News Reader. Seeking toward reading far more from you finding out at a later date!…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *