ඔබ මගේම නම්………………………..21

සුවිට් අනේ බබි මන් යන්න ඕනි දැන් ඇති..

නිදාගන්න ඇවිත් යාන්තම් පැය බාගයක් යන්න ඇති..කවුද අප්පා මේ කියවන්නේ…

මන් හොදින් ඇහුම් කන් දීගෙන උන්නා..නපුරා නේද මේ කියවන්නේ ..

සුවිටි ආදි බලන් ඇති සුවිටි ..අද එයාගෙ බර්ත් ඩේ එක..මන් යන්න ඕනි..ඇති සුවිටි දැන් බොන්න බෑ..මට ඇති

ම්ම්ම් එතකොට …

තවත් මොනවදෝ නොතේරෙන්න කියෝලා ඔන්න ආයෙම නිදා ගන්න ගත්තා…

දැන් ඉතින් මට නින්ද යන්නෙ නෑ..එතකොට නපුරා හීනෙන් දොඩෝන විදියට නතාශාද එයාට බලෙන් බොන්න දෙන්නෙ..ආදි එන්නද උන්නෙ…කිනාල් කියපු විදියට ආදි බීලා කියෝනවා ..එතකොට නතාශා මේ දේවල් දන්නවද ..එයා ඒ ගැන දැනගෙනද මේ දේවල් කරන්නෙ ..හැම තිස්සෙම ආදීව එක්කන් යන්නෙ…

මන් දන්නෙ නෑ දවසක මේ නපුරු ආදී මට ආදරෙ කරයිද කියලා ..මාව එයාට තත්පරේකටවත් ඕන වෙයිද කියලා…ඒත් මට බෑ ආදි මෙහෙම මෙහෙම බීලා නාස්ති වෙනවා බලන්න …ආදි මට නොලැබේවි…ඒත් කිසිම දාක එයා නාස්ති වෙන්න බෑ…

ඒත් මේ හැම දේකටම කලින් මට නතාශා ගැන නපුරා ගැන හැම දේම දැන ගන්න ඕනී ..හැම දෙයක්ම …

මේ දෙන්නා ගැනම හොදටම දන්න කෙනෙක්ට කවුද ඉන්නේ…..ම්ම්ම්ම්..කිනාල්..ඔව්..කිනාල් දන්නවා ඇති හැම දෙයක්ම ..මන් එයාගෙන් අහනවා…

අද ඔෆිස් ඇරිලා කිනාල් හම්බෙන්න ඕනි….

නපුරෝ ඔයා හීනෙන් කීවෙ ඇත්තම නම් ඔයාට බලෙන් බොන්න දෙන්නෙ නතාශයි ..මන් මෙච්චර කල් හිතන් උන්නෙ ඔයා ඔයාගෙ කැමැත්තෙන් නතාශා එක්ක අරහෙ මෙහෙ ගිහින් රෑ වෙනකම් ඉන්නෙ කියලා ….

ඔයා වෙනුවෙන් නැතත් මගේ හිත හදාගන්න හරි මන් මේ දේවල් දැනගන්න ඕනි නපුරෝ..ඔයාගෙ හිතේ මන් ගැන පුන්චි හරි ආදරයක් ඇති වෙලා නම් මන් ඔයාව නැති කරගන්නෙ නෑ කවදාවත් ….

මන් හොයා ගන්නම් හැමදේම …ඊට පස්සෙ මන් තීරණයක් ගන්නම්…

——

මන් ඔෆිස් ගිහින් කිනාල්ට කෝල් එකක් අරන් හවසට එන්න කිවා….

සැරින් සැරෙ ඔරලෝසුවට ඔරො ඔරෝ උන්නෙ…හිතේ තිබ්බ නොසන්සුන් කමට..

අද ආදි ඔෆිස් ආවෙ නෑ….එයා නිදා ගන්න ඇති….කොහොමටත් මන් කොහෙද ඉන්නෙ කියලා හොයලා බලන්න උවමනාවක් නෑ..ඒක මන් දන්නවා ….

හවස කිනාල් හම්බෙන්න යනවා කියලා කියන්න හිතුනත් එක අතකට එයාට මන් ගැන ගානක් නැති එකෙ කියන්න ඕනී නෑ කියලා හිතුනා …

හරියටම හතරාමාර වෙද්දී කිනාල් ආවා…

කිනාල් වාහනේ ඩ්‍රිය්ව් කරන ගමන්ම මා එක්ක කතා කලා….

ඉතින් මැඩම් අද හදිස්සියෙම මාව හම්බෙන්න ආවෙ

මට හැමදේම දැනගන්න ඕනි කිනාල් හැමදේම …

ඉතින් මැඩම්

කිනාල්

ඔව් කියන්න

මට හැමදේම කියන්න කිනාල් ..හැමදෙයක්ම ..මට ඕනී එයාලා පුන්චි කාලා ඉදන්ම දේවල් දැනගන්න ..හැම දෙයක්ම …

හ්ම්ම්..අද ගෙදර යන්න වෙන්නැති වෙයි වගේ

හ්ම්ම්…

හරි අපි අයිස්ක්‍රීම් කන ගමන් කතා කරමු

අපි අයිස්ක්‍රීම් දෙකකුත් අරන් ගලක් උඩින් ඉදගත්තා…

සුදෝ සුදු මුහුදු රල පෙන කැටි විසිරෝමින් වෙරලට එනවා..මගෙ හිත වගේම වෙරලත් ආසාවෙන් බලන් ඉන්නවා රල ඇවිත් එයා ගාව රැදේවි කියලා ..

මොකො..මුහුද දිහා බලන් ඉන්නෙ ඒ පාර

මට හිතෙනවා කිනාල් මාත් මේ වෙරල වගෙ කියලා..වෙරල හැමදාම රල ඇවිත් එයා ගාව නතර වෙයි කියලා බලන් ඉන්නවා..ඒත් හැමදාම ලගටම ඇවිත් රල ආපහු මුහුදට යනවා..හරිතත් එහෙමයි..මට හිමි නොවෙයි කියලා හිතෙනවා කිනාල්…කවදාම හරි එයා මගේම වෙනවා නම් අවුරුදු සීයක් ගියත් එයා වෙනුවෙන් බලන් ඉන්න මට පුලුවන් ..ඕනම දෙයක් කැප කරන්නත් පුලුවන් ..ඕනම දුකක් ඉවසන්නත් පුලුවන් එයා මගේම වෙනවා නම්..පුන්චි බලාපොරොත්තුවක් ලැබුනනම් මට ඒ හොදටම ඇති..

හ්ම්ම්..ඔයා ඔහොම කියද්දී මට ඉරිසියා හිතෙනවා හරිතයා ගැන..මටත් උන්නම් මන් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ..හ්ම්ම්..ඒකෙන් වැඩක් නෑ..මට කියන්න අද එක පාරටම ඔයාට එහෙම හිතුනෙ ඇයි කියලා

මන් ඊයෙ උනු හැමදේම කිනාල් එක්ක කීවා…

අනේ කිනාල් මට මේ හැමදේම කියන්න ඉන්නෙ ඔයා විතරයි ..අනික ඔයයි ඒ දෙන්නා ගැන හොදටම දන්නෙ..මට හැම දෙයක්ම කියන්න කිනාල් ..ඔයාලගෙ පුන්චි කාලේ..එතකොට දැන් වෙන දේවල් මේ හැම දෙයක්ම..මන් ආදිට ආදරෙ කරනවා කිනාල් ..එයා නොලැබුනත් මට එයා විහින් නාස්ති වෙනවා බලන්න බෑ..එයාව කවුරුවත් අගාදේට ඇදලා දානවට මන් කැමතිත් නෑ..එයා ගේ හිතේ මට කොයි වගෙ හැගීමක් ද තැනක්ද තියෙන්නේ කියලා මට දැනගන්න ඕනි..නතාශා මේ දේවල් කරන්නෙ ඇයි කියලා දැනගන්න ඕනි..ඔයාලා ඉපදුනු දවසෙ ඉදන් සිද්ද වුනු හැම දේම දැනගන්න ඕනි..

අනෙ අම්මෙ අද මට අයිස්ක්‍රීම් වෑන් එකම කන්න වෙයි වගෙ…

හ්ම්ම්..කොහොම හරි කමක් නෑ..මට හැමදේම කියන්න ඕනි

හරි හරි මන් අයිස්ක්‍රීම් එකෙන්ම පටන් ගන්නම්කෝ..

හ්ම්ම්..ඔයාට මන් කියන්නම්කො පුන්චි මැඩම් හැමදේම ..මේ අයිස්ක්‍රීම් එකෙන්ම පටන් ගමු..

හරිතට වඩා මන් මාස තුනක් වැඩිමල්..මන් සෙප්ටෙම්බර්..හරිත ජනවාරි…ඉතින් අපි දෙන්නම එකම වයස වගෙ එතකොට …ඔයයි හරිතයි එකම අවුරුද්දෙ උනත් ආදි ජනවාරි නිසා ඔයාට ඉහල පන්තියෙ වෙන්න ඇති ඉන්න ඇත්තෙ..නතාශා අපිට වඩා අවුරුද්දක් බාලයි..ඒ කියන්නෙ ඔයයි නතාශයි එක වයස..

නතාශා ආදි මන් අපි තුන් දෙනා හැදුනෙ එකට..නතාශා තමයි අපෙ ප්‍රින්සස්..මන් ආදි අපි දෙන්නා පුන්චි කාලෙ හැමදාම ගහගන්නවා නතාශගෙ කුමාරයා වෙන්න..නතාශට ඕනි අපි දෙන්නව අවුස්සන්න..හරිතයට ඕනි නතාශව..ඉතින් අපි තුන් දෙනා තමයි හැමදේම කලේ..

ඔහොම ඉද්දි මට ඉන්ග්ලන්ඩ් යන්න වෙනවා..එතකොට එයාලගෙන් වෙන් වෙන්න වෙනවා…කාලයත් එක්කම නතාශා මගෙ නන්ගි කියලා විතරක් මට හිතෙනවා …හරිතයි නතාශයි ලන් වෙන්නෙ ඒ කාලෙ..නතාශා ගොඩක් දගකාර කෙල්ලෙක්..එයාට ඕනි මොකක්ද එයා ඒක කොහොම හරි ලබා ගන්නවා…ඒක එහෙම වෙන්න හේතුවත් හරිතය මයි..හරිත නතාශා තුලින් එයාගෙ අම්මි දකිනවා..ඔහොම ඉද්දි නතාශා ඕලෙවල් වලට ඉන්ග්ලන්ඩ් එනවා…හරිතයා ලන්කාවෙ ඉදන් ඒලෙවල් කරලා පස්සෙ ඔස්ටේලියා යනවා…

කාලයත් එක්ක මගෙ හිතෙ නතාශා ගැන හැගීම නන්ගි කියන දේට සීමා වුනාට හරිත එයා ඔස්ටේලියාවෙ නිදහසෙ ගෙව්ව ජීවිතයත් එක්ක නතාශා වගෙ කෙල්ලෙක්ට ආශා කරනවා…අපිට කලින් ඌ ලන්කාවට එනවනි..ඌට ඕන උනෙ නතාශා වගෙ බෝනික්කෙයෙක් කා එකෙ දාගෙන එහෙ මෙහෙ රවුම් ගහන්න..ඒත් උනු දේ ඔයා දන්නවනි..ඔයා එයාගෙ හිත හොල්ලනවා..එයාගෙ විතරක් නෙමි..ම් ඒවා වැඩක් නෑ..

ඔයාට මතක ඇති නතාශා මාව ප්‍රොපෝස් කලා..ඇත්තටම නතාශට මගෙ හිතෙ කැමැත්තක් නෑ..මට ඕනි චාම් අහින්සක කෙල්ලෙක් ..මන් අපෙ නැඩෑයො ඉස්සරහම එයාට ඒ දේ කීවා…ඉතින් මගෙන් ගිලිහුනු ආදරෙ හරිතගෙන් ලැබෙද්දි ඌ බැදලා ඉද්දිත් එයා එක්ක එද්දි එයා එයාගෙ තනිකම මකා ගන්න හරිතව අඩගහ ගන්නවා ඇති..මට කියපු දේවල් එයාට කිව්වද කියන්න මන් දන්නෙ නෑ..හැබැයි මන් දන්නවා හරිතයා ඔයාට ආදරෙයි .ඌ අතරමන් වෙලා ඉන්නෙ…

ඒත් ඇයි නතාශා එයාට පොවන්නෙ

ඒක නම් හොයන්න ඕනි ආදි..මන් දන්නෙ නෑ..

ඔයා හිතනවද නතාශා මේවා දන්නවා කියලා

මට එහෙම හිතෙනවා ..

කොහොමද හරියටම දැනගන්නෙ

මන් කියන්නද

මොකක්ද

ඔයා කෙලින්ම නතාශගෙන් අහන්න

මන්….අනෙ

අනෙ පනෙ නෙමි ඔයාට අයිතියක් තියෙනවා ..මොනා උනත් ඒ ඔයාගෙ හස්බන්ඩ් ..අවුරුද්දක් යද්දි මොනා වෙයිද මන් දන්නෙ නෑ..ඒත් ඔයා

හ්ම්ම්ම්..

අපි ගොඩක් දේවල් කතා කලා…ගෙදර එද්දි නවයත් පහු වෙන්න ඇත

ී ලයිට් එක දාපු ගමන්ම ඇද උඩ ඉන්න කෙනාව දැකලා මට ගැස්සුනා..මේ වෙලේට කිසිම දාක දකින්න බැරි කෙනෙක් ඇද උඩ..

කොහෙද ගියෙ

යාලුවෙක් හම්බෙන්න

කවුද

මගෙ යාලුවෙක්

මේ ආදි මාව අවුස්ස ගන්න එපා කියනවා කාව හම්බෙන්නද ගියෙ කාත් එක්කද මෙච්චර වෙලා උන්නෙ ආ

මේ අහන්න ආදි ඔයා හිටපු ගමන් මට නොකියා යනවා ..රෑ වෙලා එනවා..බීලා එනවා..මන් ගෙදර ඉන්නවද කියලා වත් ඔයා දන්නෙ නෑ
.මන් කෑවද මොනාද කලෙ කියලාවත් මන් දන්නෙ නෑ..ඉතින් ඇයි අද විතරක්..ඔයා යන තැන්..ඔයා හම්බුනු අය මට කියන්න බැරි නම් මට කියලා යන්නෙත් නැත්තම් මන් මොකටද ඔයාට කියන්නෙ …

උදේ ඇදන් උන්නු සාරිය පිටින් මන් තාම ..සාරියෙ කටු ගලෝන ගමන් මන් කන්නාඩියෙන් නපුරා දිහා බැලුවා..එයා පුපුරනවා..තරහත් එක්ක හිතට සතුටකුත් දැනෙනවා ..එයාට ඉරිසියාවක් ඇවිත්..එයා මන් ගැන හොයන්න පටන් අරන්..ඔක්කොටමත් වඩා එයා අද ගෙදර …ඒක කොච්චර දෙයක්ද..ඔයාගෙ හිතෙ ඉරිසියාවක් ආව එක මට ගොඩක් සතුටු ආරන්චියක් ආදි..ඔයා දන්නෙ නෑ..මන් ඔයාට කොච්චර ආදරේද කියලා

ආදි පිටිපස්සෙන් ඇවිත් මාව එයාගෙ පැත්තට හරෝ ගත්තා..මගෙ නිකටින් අල්ල ගත්තා

මේ අහනවා තමුසෙ මීට පස්සෙ හයෙන් පස්සෙ එලියට ගියොත් කඩනවා කකුල්..කොහෙ ගියත් මට කියලා යනවා හරිද..තමුසෙ දන්නවද මන්කොච්චර බය උනාද කියලා..කී පාරක් තමුසෙට කෝල් ගත්තද කියලා ..ඊයෙ මට තමුසෙ එක්ක ඉන්න බැරි උනාට අද යන්නයි උන්නෙ..මන් නතාශටත් අද එන්න බෑ කීවෙ..ශි අපරාදෙ..ඒත් තමුසෙ

අනෙ දෙයියනේ ඒ ඇත්තටමද කියන්නෙ ..ඔයා මම් වෙනුවෙන් බලන් උන්නද ආදි..හිතට දැනුනු සතුට හන්ගන් මන් තවත් ආදිව අවුස්සන්න ආදිට සැර කලා..

ඔයා මොකටද මන් ගැන හොයන්නෙ..අනික මන් ඔයාගෙ කවුද..ආ

තමුසෙ තමුසෙ මගෙ ගෑනි

ආයෙ කියන්න

ගෑනි..අඹුව..වයිෆ්

හහ්..ඔයා දන්නවද වයිෆ් කියන එකෙ තේරුම..ආ..නිති පොතෙ අත්සන් කලා කියලා මන් ඔයාගෙ වයිෆ් වෙන්නෙ නෑ..ඔයා මගෙ හස්බන්ඩ් නම් රෑ තිස්සෙ මන් ලග ඉන්නවා මිසක් කල්බ් වල ඉන්න විදියක් නෑ…කියන්න මොකක්ද ඔයාට තියෙන අයිතිය මන් ගැන හොයන්න

මන් ඒවා දන්නෙ නෑ..මන් ගෙදර ඉන්නවනම් තමුසෙ මන් ලග ඉන්න ඕනි..තමුසෙ යන තැන් මට කියන්න ඕනි..

ඒ නිතියම මන් ඔයාටත් දැම්මොත්

මට ඒවා අදාල නෑ..තමුසෙට විතරයි ..කොහෙ ගියත් මට කියනවා එච්චරයි

හකො..දැන් මන් වොශ් රූම් යනවා..අයින් වෙනවා

මන් ආදි නපුරව තල්ලු කරලා වොශ් රූම් එකට ආවා..

ඇත්තටම ගොඩක් සතුටුයි නපුරො..ඔයා මන් ගැන හොයන්න අරන්..ඔයාට තරහා ගිහින්.

ඉතින් මැඩම්

කිනාල්

ඔව් කියන්න

මට හැමදේම කියන්න කිනාල් ..හැමදෙයක්ම ..මට ඕනී එයාලා පුන්චි කාලා ඉදන්ම දේවල් දැනගන්න ..හැම දෙයක්ම …

හ්ම්ම්..අද ගෙදර යන්න වෙන්නැති වෙයි වගේ

හ්ම්ම්…

හරි අපි අයිස්ක්‍රීම් කන ගමන් කතා කරමු

අපි අයිස්ක්‍රීම් දෙකකුත් අරන් ගලක් උඩින් ඉදගත්තා…

සුදෝ සුදු මුහුදු රල පෙන කැටි විසිරෝමින් වෙරලට එනවා..මගෙ හිත වගේම වෙරලත් ආසාවෙන් බලන් ඉන්නවා රල ඇවිත් එයා ගාව රැදේවි කියලා ..

මොකො..මුහුද දිහා බලන් ඉන්නෙ ඒ පාර

මට හිතෙනවා කිනාල් මාත් මේ වෙරල වගෙ කියලා..වෙරල හැමදාම රල ඇවිත් එයා ගාව නතර වෙයි කියලා බලන් ඉන්නවා..ඒත් හැමදාම ලගටම ඇවිත් රල ආපහු මුහුදට යනවා..හරිතත් එහෙමයි..මට හිමි නොවෙයි කියලා හිතෙනවා කිනාල්…කවදාම හරි එයා මගේම වෙනවා නම් අවුරුදු සීයක් ගියත් එයා වෙනුවෙන් බලන් ඉන්න මට පුලුවන් ..ඕනම දෙයක් කැප කරන්නත් පුලුවන් ..ඕනම දුකක් ඉවසන්නත් පුලුවන් එයා මගේම වෙනවා නම්..පුන්චි බලාපොරොත්තුවක් ලැබුනනම් මට ඒ හොදටම ඇති..

හ්ම්ම්..ඔයා ඔහොම කියද්දී මට ඉරිසියා හිතෙනවා හරිතයා ගැන..මටත් උන්නම් මන් වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ..හ්ම්ම්..ඒකෙන් වැඩක් නෑ..මට කියන්න අද එක පාරටම ඔයාට එහෙම හිතුනෙ ඇයි කියලා

මන් ඊයෙ උනු හැමදේම කිනාල් එක්ක කීවා…

අනේ කිනාල් මට මේ හැමදේම කියන්න ඉන්නෙ ඔයා විතරයි ..අනික ඔයයි ඒ දෙන්නා ගැන හොදටම දන්නෙ..මට හැම දෙයක්ම කියන්න කිනාල් ..ඔයාලගෙ පුන්චි කාලේ..එතකොට දැන් වෙන දේවල් මේ හැම දෙයක්ම..මන් ආදිට ආදරෙ කරනවා කිනාල් ..එයා නොලැබුනත් මට එයා විහින් නාස්ති වෙනවා බලන්න බෑ..එයාව කවුරුවත් අගාදේට ඇදලා දානවට මන් කැමතිත් නෑ..එයා ගේ හිතේ මට කොයි වගෙ හැගීමක් ද තැනක්ද තියෙන්නේ කියලා මට දැනගන්න ඕනි..නතාශා මේ දේවල් කරන්නෙ ඇයි කියලා දැනගන්න ඕනි..ඔයාලා ඉපදුනු දවසෙ ඉදන් සිද්ද වුනු හැම දේම දැනගන්න ඕනි..

අනෙ අම්මෙ අද මට අයිස්ක්‍රීම් වෑන් එකම කන්න වෙයි වගෙ…

හ්ම්ම්..කොහොම හරි කමක් නෑ..මට හැමදේම කියන්න ඕනි

හරි හරි මන් අයිස්ක්‍රීම් එකෙන්ම පටන් ගන්නම්කෝ..

හ්ම්ම්..ඔයාට මන් කියන්නම්කො පුන්චි මැඩම් හැමදේම ..මේ අයිස්ක්‍රීම් එකෙන්ම පටන් ගමු..

හරිතට වඩා මන් මාස තුනක් වැඩිමල්..මන් සෙප්ටෙම්බර්..හරිත ජනවාරි…ඉතින් අපි දෙන්නම එකම වයස වගෙ එතකොට …ඔයයි හරිතයි එකම අවුරුද්දෙ උනත් ආදි ජනවාරි නිසා ඔයාට ඉහල පන්තියෙ වෙන්න ඇති ඉන්න ඇත්තෙ..නතාශා අපිට වඩා අවුරුද්දක් බාලයි..ඒ කියන්නෙ ඔයයි නතාශයි එක වයස..

නතාශා ආදි මන් අපි තුන් දෙනා හැදුනෙ එකට..නතාශා තමයි අපෙ ප්‍රින්සස්..මන් ආදි අපි දෙන්නා පුන්චි කාලෙ හැමදාම ගහගන්නවා නතාශගෙ කුමාරයා වෙන්න..නතාශට ඕනි අපි දෙන්නව අවුස්සන්න..හරිතයට ඕනි නතාශව..ඉතින් අපි තුන් දෙනා තමයි හැමදේම කලේ..

ඔහොම ඉද්දි මට ඉන්ග්ලන්ඩ් යන්න වෙනවා..එතකොට එයාලගෙන් වෙන් වෙන්න වෙනවා…කාලයත් එක්කම නතාශා මගෙ නන්ගි කියලා විතරක් මට හිතෙනවා …හරිතයි නතාශයි ලන් වෙන්නෙ ඒ කාලෙ..නතාශා ගොඩක් දගකාර කෙල්ලෙක්..එයාට ඕනි මොකක්ද එයා ඒක කොහොම හරි ලබා ගන්නවා…ඒක එහෙම වෙන්න හේතුවත් හරිතය මයි..හරිත නතාශා තුලින් එයාගෙ අම්මි දකිනවා..ඔහොම ඉද්දි නතාශා ඕලෙවල් වලට ඉන්ග්ලන්ඩ් එනවා…හරිතයා ලන්කාවෙ ඉදන් ඒලෙවල් කරලා පස්සෙ ඔස්ටේලියා යනවා…

කාලයත් එක්ක මගෙ හිතෙ නතාශා ගැන හැගීම නන්ගි කියන දේට සීමා වුනාට හරිත එයා ඔස්ටේලියාවෙ නිදහසෙ ගෙව්ව ජීවිතයත් එක්ක නතාශා වගෙ කෙල්ලෙක්ට ආශා කරනවා…අපිට කලින් ඌ ලන්කාවට එනවනි..ඌට ඕන උනෙ නතාශා වගෙ බෝනික්කෙයෙක් කා එකෙ දාගෙන එහෙ මෙහෙ රවුම් ගහන්න..ඒත් උනු දේ ඔයා දන්නවනි..ඔයා එයාගෙ හිත හොල්ලනවා..එයාගෙ විතරක් නෙමි..ම් ඒවා වැඩක් නෑ..

ඔයාට මතක ඇති නතාශා මාව ප්‍රොපෝස් කලා..ඇත්තටම නතාශට මගෙ හිතෙ කැමැත්තක් නෑ..මට ඕනි චාම් අහින්සක කෙල්ලෙක් ..මන් අපෙ නැඩෑයො ඉස්සරහම එයාට ඒ දේ කීවා…ඉතින් මගෙන් ගිලිහුනු ආදරෙ හරිතගෙන් ලැබෙද්දි ඌ බැදලා ඉද්දිත් එයා එක්ක එද්දි එයා එයාගෙ තනිකම මකා ගන්න හරිතව අඩගහ ගන්නවා ඇති..මට කියපු දේවල් එයාට කිව්වද කියන්න මන් දන්නෙ නෑ..හැබැයි මන් දන්නවා හරිතයා ඔයාට ආදරෙයි .ඌ අතරමන් වෙලා ඉන්නෙ…

ඒත් ඇයි නතාශා එයාට පොවන්නෙ

ඒක නම් හොයන්න ඕනි ආදි..මන් දන්නෙ නෑ..

ඔයා හිතනවද නතාශා මේවා දන්නවා කියලා

මට එහෙම හිතෙනවා ..

කොහොමද හරියටම දැනගන්නෙ

මන් කියන්නද

මොකක්ද

ඔයා කෙලින්ම නතාශගෙන් අහන්න

මන්….අනෙ

අනෙ පනෙ නෙමි ඔයාට අයිතියක් තියෙනවා ..මොනා උනත් ඒ ඔයාගෙ හස්බන්ඩ් ..අවුරුද්දක් යද්දි මොනා වෙයිද මන් දන්නෙ නෑ..ඒත් ඔයාටයි අයිති එයාව කෙලින්ම නතාශගෙන් අහන්න..මන් කියන්නෙ …කෙලින්ම අහන්න

එහෙම

ඔව්

අනෙ

මෙ අහන්න ආදි..සටනක් නැතුව දිනන්න කිසිම දාක බෑ..මට ඔයාගෙ හැගීම් තේරෙනවා ..එවගේම හරිතයගෙ හැගීමුත්…ඔයාලා දෙන්නම ඔයාලට ආදරෙයි..ප්‍ර්ශ්නෙ මේකයි ඔයා ඔයාගෙ ආදරෙ පිලිගන්නවා හැබැයි ඌ පිලිගන්නෙ නෑ..නතාශගෙ රූපෙ නිසා ඌ අතරමන් වෙලා…කෙලිනම අහන්න නතාශගෙන්..මමත් ආස නෑ නතාශා හරිතට පොවනවට…

මන් ඇහුවොත් එයා කියයිද

දන්නෙ නෑ ඒත් අහලා බලන්න ..මන් කියන්නෙ ඒක තමයි හොදම විදිය

හුම්..ඔයා කියනවනම් ඒකත් කරන්නම්..ගොඩාක් ස්තූතියි කිනාල් මට ඇහුම් කන් දෙනවට..නැත්තම් තනියෙන් මන් මොනා කරගනීද මන් දන්නෙ නෑ

ඔයා නෙමි මමයි ඔයාට ස්තූති කරන්න ඕනි..මන් ඔයා නිසා ගොඩාක් සතුටින් ..ඔයා සතුටින් ඉද්දි මට ලොකු සතුටක් දැනෙනවා

කිනාල් …

හුම් හුම් යන් යන් කලුවර වෙලා..මන් කියපු දේ කරලා බලන්න ..හොදද

හා

හරි යන් අපි….

කිනාලුයි මමයි ගෙදරට යද්දී නවයටත් ඇවිත්…කිනාල් ගේට් එක ගාවින් මාව දාලා ගියෙ යාලුවෙක් කෝල් කරපු නිසා…

මන් ගේ ඇතුලට ඇවිත් රූම් එකෙ ලයිට් දැම්මා

ලයිට් එක දාපු ගමන්ම ඇද උඩ ඉන්න කෙනාව දැකලා මට ගැස්සුනා..මේ වෙලේට කිසිම දාක දකින්න බැරි කෙනෙක් ඇද උඩ..

කොහෙද ගියෙ

යාලුවෙක් හම්බෙන්න

කවුද

මගෙ යාලුවෙක්

මේ ආදි මාව අවුස්ස ගන්න එපා කියනවා කාව හම්බෙන්නද ගියෙ කාත් එක්කද මෙච්චර වෙලා උන්නෙ ආ

මේ අහන්න ආදි ඔයා හිටපු ගමන් මට නොකියා යනවා ..රෑ වෙලා එනවා..බීලා එනවා..මන් ගෙදර ඉන්නවද කියලා වත් ඔයා දන්නෙ නෑ
.මන් කෑවද මොනාද කලෙ කියලාවත් මන් දන්නෙ නෑ..ඉතින් ඇයි අද විතරක්..ඔයා යන තැන්..ඔයා හම්බුනු අය මට කියන්න බැරි නම් මට කියලා යන්නෙත් නැත්තම් මන් මොකටද ඔයාට කියන්නෙ …

උදේ ඇදන් උන්නු සාරිය පිටින් මන් තාම ..සාරියෙ කටු ගලෝන ගමන් මන් කන්නාඩියෙන් නපුරා දිහා බැලුවා..එයා පුපුරනවා..තරහත් එක්ක හිතට සතුටකුත් දැනෙනවා ..එයාට ඉරිසියාවක් ඇවිත්..එයා මන් ගැන හොයන්න පටන් අරන්..ඔක්කොටමත් වඩා එයා අද ගෙදර …ඒක කොච්චර දෙයක්ද..ඔයාගෙ හිතෙ ඉරිසියාවක් ආව එක මට ගොඩක් සතුටු ආරන්චියක් ආදි..ඔයා දන්නෙ නෑ..මන් ඔයාට කොච්චර ආදරේද කියලා

ආදි පිටිපස්සෙන් ඇවිත් මාව එයාගෙ පැත්තට හරෝ ගත්තා..මගෙ නිකටින් අල්ල ගත්තා

මේ අහනවා තමුසෙ මීට පස්සෙ හයෙන් පස්සෙ එලියට ගියොත් කඩනවා කකුල්..කොහෙ ගියත් මට කියලා යනවා හරිද..තමුසෙ දන්නවද මන්කොච්චර බය උනාද කියලා..කී පාරක් තමුසෙට කෝල් ගත්තද කියලා ..ඊයෙ මට තමුසෙ එක්ක ඉන්න බැරි උනාට අද යන්නයි උන්නෙ..මන් නතාශටත් අද එන්න බෑ කීවෙ..ශි අපරාදෙ..ඒත් තමුසෙ

අනෙ දෙයියනේ ඒ ඇත්තටමද කියන්නෙ ..ඔයා මම් වෙනුවෙන් බලන් උන්නද ආදි..හිතට දැනුනු සතුට හන්ගන් මන් තවත් ආදිව අවුස්සන්න ආදිට සැර කලා..

ඔයා මොකටද මන් ගැන හොයන්නෙ..අනික මන් ඔයාගෙ කවුද..ආ

තමුසෙ තමුසෙ මගෙ ගෑනි

ආයෙ කියන්න

ගෑනි..අඹුව..වයිෆ්

හහ්..ඔයා දන්නවද වයිෆ් කියන එකෙ තේරුම..ආ..නිති පොතෙ අත්සන් කලා කියලා මන් ඔයාගෙ වයිෆ් වෙන්නෙ නෑ..ඔයා මගෙ හස්බන්ඩ් නම් රෑ තිස්සෙ මන් ලග ඉන්නවා මිසක් කල්බ් වල ඉන්න විදියක් නෑ…කියන්න මොකක්ද ඔයාට තියෙන අයිතිය මන් ගැන හොයන්න

මන් ඒවා දන්නෙ නෑ..මන් ගෙදර ඉන්නවනම් තමුසෙ මන් ලග ඉන්න ඕනි..තමුසෙ යන තැන් මට කියන්න ඕනි..

ඒ නිතියම මන් ඔයාටත් දැම්මොත්

මට ඒවා අදාල නෑ..තමුසෙට විතරයි ..කොහෙ ගියත් මට කියනවා එච්චරයි

හකො..දැන් මන් වොශ් රූම් යනවා..අයින් වෙනවා

මන් ආදි නපුරව තල්ලු කරලා වොශ් රූම් එකට ආවා..

ඇත්තටම ගොඩක් සතුටුයි නපුරො..ඔයා මන් ගැන හොයන්න අරන්..ඔයාට තරහා ගිහින්..ඔය විදියටම ඔයා මට ආදරෙත් දෙනව නම්..

අනේ ඔයා **මගේම වෙනවනම්**

–මතු සම්බන්දයි— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *