ඔබ මගේම නම්…………………………34

..දැනෙයි මට
සන්සාරය මදි බව..
ඉදින්නට ඔබ ලගම
අනේ
ඔබ මගේම නම්….

කවිත් ලියැවෙනවා නපුරා ගැන මතක් වෙලා…

මාත් නපුරත් දැන් ඔෆිස් යන්නෙ එකට..දැන් සති දෙකක්..නපුරා බොන්නෙ නැතුව..ඉදලා හිටලා නතාශා නම් එයාව එක්කන් යන්න එනවා..බැරිම උනොත් මිසක් මගෙ හිත රිදේවි කියන බයට එයා ගියේම නෑ..

හැමදාම නතාශා නපුරා නැති වෙලාවල් බලලා මට තර්ජනෙ කරනවා..හිතට දැන් බයක් නෑ නපුරා මට ආදරෙයි…

ඔෆිස් යන්න සාරි එක ඇදන් මන් කොන්ඩෙ පීර පීරයි උන්නේ..

පොලගියේ

ම්ම්ම්

මේ බලන්න

මොකක්ද

මේකෙ බට්න් එක කැඩිලා

මන් එයාගෙ පැත්ත හැරුනා..අහ් ඔව්නෙ

වෙන එකක් අදින්නකො ඉතිම්

මට බෑ

ඇයි

මට මේකමයි ඕනි

එහෙනම් ඉතින් ඕක ඇදන් යන්න

මට නම් අවුලක් නෑ..ඔෆිස් එකේ ඉන්න කෙල්ලො මගෙ පපුව දිහා බලයි..ම්ම්

නපුරා ජිම් යන හින්දා ඇග ලස්සනයි..කෙල්ලෙක්ගෙ හිත ඇදිලා යන කඩවසම් ඇගක් එයාට දීලා තියෙන්නෙ

හා ආසාවනෙ..කෝ එනවා මෙන්න මෙහෙට..එක එක කෙල්ලන්ට ඇග පෙන්නන්න මෙතන..

මන් එයාගෙ ඇගෙ ගෑවි නොගෑවි බට්න් එක ඇල්ලුවා..එයා මාව ඉනෙන් බදාන එයාගෙ ඇගටම තද කරන් උන්නා..

අම්මො සනීප..පාඩු නෑ බට්න් එක කැඩුවට..

මොකක් කීවා

අයියො අහු උනා..

ඔයාද කැඩුවෙ බට්න් එක ආ

නපුරා දග වැඩක් කර්පු පොඩි එකෙක් අම්මට අහු උනු ගානට ඔලුව කැසුවා

ඇයි එහෙම කලේ

ලගට ගන්න..

ඉතින් ගන්නකෝ

ගන්නවා ..හැබැයි මෙහෙදි නෙමී

එහෙනම්

ගොඩක් ලස්සන තැනක..

ඒමද

ඔව් මෝඩි දැන් යන්…

ඒත් එක්කම වගෙ කිනාල් මට මැසේජ් එකක් දාලා තිබ්බා..

නපුරා මැසේජ් එක ඕපන් කලා..

ගුඩ් මෝනින් ආදි..අද එනවා නේද

කිනාලුයි මමයි නපුරව ස්‍ර්ප්‍ර්‍යිස් කරන්න..පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න ඉන්නෙ..අපිට ඒ ඇග්‍රිමන්ට් එක හම්බුනොත් ලන්කාවෙම ටොප් ටෙන් බිස්නස්මන්ලා අතරට ආදිව එකතු වෙනවා..

කොහෙද එන්න කියන්නෙ

ඔෆිස් වෙන්න ඇති අනේ..යන්

නපුරට දැන්ම මේක කියන්න බෑ..මට ඕනි එයා පුදුම කරන්න..

මන් ඒ කතාව මග ඇරලා රූම් එකෙන් එලියට ආවා..දෙන්නගෙම ලන්ච් එකත් බෑග් එකට දාගෙන කා එකට නැග්ගා..

මොකො මූණ එල්ලම්

ඇයි අරු ඔයාට මැසේජ් කරන්නෙ

කවුද

කවුඩගෙ බෑනා..වෙන කවුද කිනාලයා මිසක්

අහ්..ඒකද මේ මූණ එල්ලන්..නිකම් වෙන්න ඇති..කිනාල් කියන්නෙ හොද යාලුවෙක්..මගෙ ජීවිතේට හම්බුනු

ඒකත් එහෙමද..එතකොට මන්

ඔයා නපුරෙක්..මගෙ ජීවිතෙම වෙනස් කරපූ

හ්ම් හ්ම්ම්..අපි නපුරොනේ..හ්ම්ම්

මොකො ජෙලද..

අපො වැඩේමයි

නෑ කීවට නපුරට ජෙලස් තමයි..මගෙ නපුරා මට ආදරෙයි..මන් දන්නවා..

…….

දවස් යනවා අපටත් නොදැනි..ගතවෙනවා කාලේ..ආදරෙන් පිරුනු..කාගෙවත් ඇස් වහක් නම් අපේ ආදරයට නොවැටේවා..

සෙනසුරාදා කිනාල් මට උදෙ මැසේජ් කරලා තිබ්බා..අද අර වැඩෙ හරි යනවා කියලා..

ඉතින් මේක අතට ලැබෙන කම් ස්‍ර්ප්‍ර්‍යිස් එකක් නිසා ආදිට කියන්න බෑනේ..මන් අප්පච්චිගෙ බෙහෙත් වගයක් හොයන්න ඕනි කියලා..ආදිට කියලා..දහයට විතර ඔෆිස් එකෙන් ආවා..

කිනාල් කියලා තිබ්බෙ ටජ් එකට එන්න කියලා..කෝල් ගත්තත් ආන්සර් කලෙ නැති නිසා කෙලින්ම රිශිප්ශන් එකෙන් අහලා කිනාල් මීටින් එකට වෙන්කරලා තිබුනු ඔෆිසියල් රූම් එකට ගියා..

කෝ මට එන්න කීවට මැට්ටා නෑනේ ඇවිත්

කිනාල් මන් ටජ් එකට ඇවිත් ඉන්නෙ..කෝ ඔයාලා ආදි බය වෙයි මන් නැති උනොත් ඉක්මනට එන්නකෝ..

මන් කිනාල්ට මැසේජ් එකක් දැම්මා..ඒත් එක්කම කිනාල් මට ආයෙම රිප්ලයි කලා

Pissuda modi man koi weleda enna kiwe..man me gedara

මොකක්..එහෙනම් කවුද මට එන්න කීවෙ

Oyata pissuda kinal..oyane mata enna kiwwe..wihilu epa kinal..inna man messege eka forwerd karannam

මන් කිනාල් එව්ව මැසේජ් එක ෆෝවඩ් කලා..

Pissuda matti man kale nha..dan kohida inne

taj eke

Ayiyo..ohoma inna man ennam ganna..

මේක අනේ මන්දා කිනාලුත් නෙමී නම්..කවුද මට ඒ මැසේජ් එක එව්වෙ..

පැය බාගෙකට පස්සෙ රූම් එකෙ දොර බෙල් එක රින් උනා..

හ්ම්ම් කිනාල් වෙන්න ඇති..අල්ලගන්නම්කො මන්

මන් දොර ඇරියා.

………

එක පාරටම රූම් එකට දෙන්නෙක් තුන් දෙනෙක් කඩන් පාත් උනා…

ක්..කවුද ඔයාලා

අපි කවුද කියලා වැඩක් නෑනේ..මැඩම්

මට බයයි..තුන් දෙනාම මූණු වහන්..මොනාද මෙ වෙන්නෙ

එකෙක් මගේ අතින් අල්ල ගත්තා

අතාරිනවා..කවුද තමුසෙලා

අපි කවුද කියලා මෙතනට අදාල නෑ..ඒයි අල්ල ගනින් ඕකීව

හැඩි දැඩි පිරිමි අත් හයක් එක්ක මන් කොහොම ඔට්ටු වෙන්නද..උන් මාව උස්සලා ඇදට දැම්මා..

අනේ ආදි..අනේ

ඒයි මෙහෙම හරි යන්නෑ..ගෙට ගහපන් මේකිව..පේනවනෙ දැගලිල්ල

මගෙ කට,අත් ,කකුල් උන් ගෙට ගැහුවා..අනෙ දෙවියනේ මගෙ නපුරටත් නොදි මන් රැක ගත්තු දෙ කොහේවත් යන එවුන් ඉස්සරහා අද දෙන්න වෙයිද

එකෙක් වියරුවෙන් වගෙ මගෙ ඇදුම් අදින්න ගත්තා

ඒයි එයි ඉරන්න එපා..දන්නවනෙ අපිට බාර දුන්නු වැඩෙ..මොකටද බන් ඉරන්නෙ..අපි ලස්සනට වැඩෙ කරමු..

මගෙ සාරිය අයින් කෙරුනා..දැන් මගෙ ඇගෙ තියෙන්නෙ සාරි ජැකට් එකයි සායයි විතරයි…

අනෙ මගෙ ආදි..මට සමාවෙන්න දෙයියො..ඔයාගෙ මල ඉදුල් වෙන්නයි යන්නෙ මහත්තයො..අනෙ දෙයියනෙ..මට මුකුත් කරගන්න විදියක් නෑ..මාව මාව..අනේ..

ඒයි මොකො කරන්නෙ බම්

ටිකක් ඉදහන්..අපිට දුන්නු වැඩෙ කරමු..ඉන්න බෑ තමයි..බන් මෙහෙම කදක් දකිද්දි..ඒත් මතකනෙ ඩියුටිය..ගලෝපන් ඔය හැට්ට කෑල්ලත්

ඇස් වලින් කදුලු බේරෙනවා..මට හෙලවෙන්නවත් බෑ..ඇයි දෙයියනෙ මා එක්ක මෙහෙම කරන්නෙ..මේ මගෙ ආදිගෙ දේවල්..අනෙ අනෙ..මගෙ ආදි..මට සමාවෙන්න රත්තරන්..සමා වෙන්න..මා අතෙ වරදක් නෑ දෙයියො..

එකෙක් මගෙ සාරි ජැකට් එකෙ බට්න් එකින් එක ගැලෙව්වා..තව එකයි ඉතුරු…

මට බෑ දෙයියනෙ බෑ..අනේ..මගෙ ඇග උඩ එකෙක් නැගන්..මන් මැරෙනවා රත්තරන් මන් මැරෙනවා..අනෙ දෙවියනෙ ඔයාට පේන්නෙ නැද්ද මට වෙන්න යන දේ..

එකෙක් මගෙ උඩ බට්න් ගලවද්දි තව එකෙක් මගෙ කකුල් හිබිනවා..

මට බෑ මේ දේවල් දරාගන්න..මගෙ හුස්ම නවත්තන්න දෙයියනෙ..හුස්ම නවත්තන්න..

මගෙ කම්මුල් වලට එක මිනිහෙක්ගෙ රැවුල් කොට ඇනෙන්න ගත්තා..මන් ගොඩක් හයියෙන් ඇස් පියා ගත්තා..මට බෑ මේ දේවල් දරා ගන්න මට බෑ…

…..

…..

ඒත් එක්කම රූම්.එකට කවුරුහරි ආවා වගෙ දැනුනා…

අත ඇරපන් ඔය අහින්සකීව යකුනෙ

අනෙ කිනාල්..ඔයා ඔයා දෙවියො බේරගත්තා වගෙ ආවෙ..

කිනාල් අර ආපු එවුන් එක්ක ගහ ගත්තා..මට හෙල්ලෙන්නෙ බෑ..කදුලු පිරුනුඇස් වලින් මන් ඒ දිහා බලන් උන්න..

ඒයි ඒයි ඇතිඇති යමුයමු..

කිනාල් එක්ක ගහගත්තු මැරයො තුන් දෙනා පැනලා ගියා..ඒ වෙද්දි කිනාල්ගෙ ශර්ට් එකත් ඉරිලා ඉවරයි..කිනාල් ශර්ට් එක ගලෝලා විසික් කලා

මන් අඩ නිරුවතින්..ආදිට ඇරෙන්න වෙන පිරිමියෙක් ඉස්සරහා මෙහෙම ඉන්න හීනෙකින් වත් හිතුවෙ නෑ මන්

සොරි ආදි..අනෙ මන් ලේට් උනා .ඔයාට කරදරයක් උන් නෑ නේද

කිනාල් මාව ගෙට ගහලා තිබුනු බැමි සේරම ගැලෙව්වා….මගෙ කටෙ ඔබලා තිබුනු රෙදි කඩත්

ඇස් වලින් කදුලු කැට කඩන් වැටෙද්දිම මන් කිනාල්ට දන ගහලා වැන්දා

අනෙ කිනාල්..කිනාල් අද ඔයා ආවෙ නැත්තම්..අනේ..ඉහි ඉහි

අඩන්න එපා දැන් සේරම හරි..අඩන්න එපා

අනෙ කිනාල්..මන් මන්..අනේ..

කිනාල් මාව නැගිට්ටෙව්වා..

දෙවියො එව්ව වගෙ ඔයාව එව්වෙ කිනාල්..අද නැත්තම් මන්..අනෙ මට හිතා ගන්න බෑ..මේ හැම දෙයක්ම..

හිතෙ තිබුනු තිගැස්මත් ,දුකත් එක්කම මට දැනුනු ඒ අසීමිත වේදනාව තුනී කරගන්න මන් කිනාල්ගෙ පපුවට ඔලුව තියා ගත්තා..හිතෙ කිසිම කිලිටක් නැතිව කිනාල් මගෙ ඔලුව අත ගෑවා..ලොකු අයියා කෙනෙක් වගේ

අනෙ කිනාල් අයියෙ..මේවා මේවා කොහොමද මන් ආදිට කියන්නෙ..අනෙ මන් ඔයා එනකනුයි උන්නෙ..අනෙ කිනාල් අයියෙ

නාඩා ඉන්න ආදි..අනෙ නන්ගි..මට අයියා කීවා නේද නාඩා ඉන්න..

මන් කිනාල්ගෙ පපුවෙ ඔලුව තියන් ඇඩුවා..තවමත් මේ හිත ගැහෙනවා..අද කිනාල් නොආවා නම් මගෙ ගෑනු ආත්මයම..ආදි වෙනුවෙන් තියන් ඉන්න මේ ගෑනු ආත්මය..අනේ…

ඒත් එක්කම දොර ඇරන් එතනට ආවෙ…

ආදී…..

…මතු සම්බන්දයී…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *