දෛවය පැරදුවෙම් 01 – Dinu

1 ⁣වන දිග හැරුම

සරසි වන්දනා වන ඇය සහොදර සහොදරි යන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය

ඇගේ පවුල මධ්‍යම පාන්තික පවුලක් වන ඇතර අැගේ පියා සුළු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ඇගේ මව ගෘහණියකි ඇය විසින් ගෙදර දොර වැඩ බලාගැනිම ඇගේ රාජකාරිය වෙි

සරසි දැනට උසස් පෙළ හාදාරනු ලබන ශිෂ්‍යාවකි

ඇය ඉපදෙන විට අවාසනාව කැන්දන් ආපු කෙනෙක් ලෙස ඇගේ දෙමාපියන් මෙන්ම ඇගේ ඥාතීන් ද සලකනු ලබයි

එයට හේතුව වන්නෙ සරසි ඉපදෙන විට ඇගේ වෙලාව බලපු එක් පුද්ගයකු ඇය විසින් ඇගේ පවුලට අවාසනාව කැන්දන බවත් පවුලේ සියල්ලන්ම ලෙඩ වන බවත් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටි ඔවුන්ට යන එනමං නැතිවන බවත් ඇය විසන් පවුලේ නමිබුව නැති කරන බවත් පවසනු ලබයි

ඉතින් ඇය පොඩි කාලේ සිටම හැදි වැඩෙන්නෙ හැමොගෙම නින්දා අපහස මධ්‍යයේය තවද ඇයට දෙමාපිය ආදරය පවා අහිමි වෙි

ඇගේ සහොදරයන් විසින් ඇය ඔවුන්ගේ පවුලේ අයකු ලෙස සැලකිම පවා ලැජජාවට කරැණක් ලෙස සලකනු ලබයි

තචද ඇයව පවුලේ පවතින කිසිදු සාදයකටවත් ඇයව ගෙන්වා නොගෙන සිටින්න වග බලා ගන්නා අතර ඇයව ඇගේ ඥාතීන් පවා ඔවුන්ගේ නිවාස වලට වැද්ද නොගනිති

මතුවට

මෙි මගේ කතාව යාලුවනි ඔයාලාගේ අදහස් ඔනේ එවා මට වටිනවා කතාව ඉදිරියට ගෙත්තමි කරන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *