##නිම්හිම්සේයා##17
මොකක් පොලිසියෙන් ..
ඔව් බන් ඔව් වරෙන් ..
හ්ම්ම්..
“”දෙනෙත් අයියා මාත්
ඔහොම එන්න එපා මෝඩීයේ..ඔය විදියට ආවොත් උන් බය වෙයි..සීනී ආන්ටී මෙයාගේ ඇදුම්..
සීනී ආන්ටි කියන්නෙ සීනී හොරෙන්වත් කන හින්දද දන්නෙ නෑ..වෙන නමක් තිබ්බෙ නෑද..තව කවුරු කවුරු ඉන්නාද දන්නෙ නෑ..ලුනු ආච්චි..ගම්ම්බිරිස් නැන්දා ,මිරිස් සීයා
ඇත්තටම පොලෝසියෙන් මොකෝ ආවේ..මගේ මීඩීයා මොලෝ ඕන් දැන් මට කියන්නෙම දුවන් ගිහින් රිපෝට් කරන්නමයි කියලා..කොහොමද අද ලයිව් යූත් එයිට් එකේ හෙඩ්ලයින්ස් වලට ඩී එන් එස් හිරබාරයට කියලා වැටුනොත්..අහ්..මන් නම් පිස්සි..දෙනෙත් අයියාව ඇරෙස්ට් කරොත් මට නෙ පාඩූ..කාටද මගේ පිවිතුරු අමිල සෙනෙහස පුදන්නෙ..මැට්ටි මැට්ටි..
කල්පනා කර කර අදින වෙලේ දෙනෙත් අයියා ආපහු ආවා..
සොරි..
ඕ..මේ මෝඩයා එක්කො සද්දයක් වත් දාන් එන්න ඕනී..ඩෙනිමේ බාගයක් තාම මග..ඉක්මනට මන් ඩෙනිමට බැස්සා..හරි..
මැට්ටා..
මැට්ටා තමයි ඔහොමද ගැනු ලමෙක් ඇදුම් අදින්නෙ..
නැත්තම් කොහොමද ඩෙනිම උඩින් දාන්නැයි..
අනෙ මටත් හම්බුනානේ තොත්ත බබෙක්..මෝඩී කෙල්ල්ක් උනාම ටිකක් විලි ලැජ්ජාව ඇතුව හැදෙන්න ඕනී..රූම් එක වහන් ඇදුම් අදින්න් දන්නෙ නෑද ආ..මෙතන මන් වෙනුවට ශේනා ආවනම්..
ඉතින් ..ඕන්නම් දෙපාරක් තුන් පාරක් කැරකිල්ල හැදිලා බිමට වැටේවි..
හ්ප්පො මෙහෙමත් ගොන් එල දෙනක්..මැට්ටී
ආව්..අනිනවා කියලා ඔහොමත් ටොකු අනින්න එපා ඩී එන් එස්..
මන් ඩීඑනෙස් ගෙ කනෙන් ඇද්දා..
ඒකනෙමී ඇයි පොලීසියෙන්
අහ්..නෝනී මහත්තියගෙ වැඩ තමයි
ඇයි මන් මොනාද කලේ..ඕන්නම් ගෙදරදි මයිලෝ එකක් චොක්ලට් එකක් හොරකම් කරලා ඇති..මදුරුවො දෙසීයක් තුන්සීයක් මරලා ඇති..
හපෝ ඊට වඩා ලොකු හොරකමක් කරලා තියෙන්නෙ
එහ් මොකක්ද
ඩී එන් එස් ගේ හිත හොරකම් කීරීම…
අහ්..
දැන් වත් මෝඩී මේ අහනවා..පොලිසියෙන් ඇවිත් ඉන්නෙ ඔයාගෙ මුරන්ඩු වැඩ නිසා ආන් අම්මලා බය වෙලා..උදෙ ගෙදරින් ගිය චූටි මැනික නෑ කියලා දැන් නමයත් පහු වෙලානී..පව්
දෙනෙත් අයියා කීවමයි මතක් උනේ උදේ ඉදන් මන් කෝල් එකක් වත් දුන්නෑනි..
අයියෙ මගෙ බයික් එක..
මේ රෑ බයික් එකෙ යන්න පුලුවන්ද මෝඩී..යන් මන් ඇරලවන්නම්..රිශිනිත් එයි
ඇයි රිශිනි..
මෝඩී මන් ගියාම අම්මිලා අහයි කවුද කියලා මොකක්ද දෙන උත්තරෙ
මන් සේරම කියන්ම්කෝ..
හා ගොන් වස්සි..මේ අහන්න මා ගැන කියන්න මන් හරියටම නිදහස් උනාම..දැන්ම එපා..
හ්ම්ම් බයගුල්ලා..
ඔව් බයයි..හම්බුනු ගමන්ම නැති වෙයි කියලා බයයි..
අයියා ..
ම්ම්ම්
ආදරෙයි
මන් දුවලා ගිහින් ඒ පපුවෙ එල්ලුනා..ලෝබයි ඈත් වෙන්න..
ම්ම් ඇති යමු..කෝ ඉන්න
ඇයි..කිස් එකක් වත් දෙන්නද..
අනෙ අනෙ..මෝඩී ..මේ ශිපර් එක දාගන්නවා..
එහෙම කියලා දෙනෙත් අයියා මගෙ ඩෙනිමේ ශිප එක දැම්මා..
ගෙදර එද්දි රිශිනිත් ආව නිසා මුකුත් කතා කරන්න උන්නෑ..රිශිනි අම්මලාට කතා කරපු නිසා අම්මිලා වැඩිය ප්ර්ශ්න කලේ නෑ..ඒත් ඉතින් කන් දෙක පිරෙන්න බැනුම් නම් අහගත්තා..සේරමගෙන්ම සමාව ඉල්ලලා උම්මි එක ගානේ දීලා උඩට ආවේ ..සිද්ද උනු හැම දෙයක්ම එක සීරූවට හිමින් හිමි මතක් කර ගන්න..එතකොට තමයි නියම සතුට..
වොශ් එකක් දාන් නයිට් කිට් එකට බැහලා දුවලා ගිහින් ඇදට පැන්නා..අද නම් නින්ද යන්නෙත් නෑ වගේ..ම්ම්ම්..ම්ම්..නිම්හිම් ආදරේ..ඩී එන් එස්..
ඕන් ඉතින් මගෙ පෝන් බබා අඩනා..හයියෝ මුකුත් නිදහසෙ හිතන්න වත් දෙන්නෑනී..
හෙලෝ..
එහා පැත්තෙන් සද්දයක් නෑ..අදුනන්නැති නම්බ එකක්..
හෙලෝ..
කෝ කවුද ..කතා කරනාකෝ කටේ පිට්ටු..කොත්තු..පයිඩයිස්..කෝ අයියෝ..
අහ් ඒ පාර කට් කලා..ගොලුවෙක් වෙන්නැති..
ඕන් ආයෙමත් ..මේ පාර කතා නොකලොත් බලමුකෝ..
හෙලෝ
කතා කරනා හලෝ.ගොලුද..අහ් අයියෝ..මොකෝ හොල්මන්ද..තීනවා මන් පිස්සු ..
හෙලෝ..
ඕන් ඒපර කතා කලා..අහ් මේ ඩී එන් එස්..
ඇයි..
ඇයි කියන්නෙ කතා කරන්න බෑද මැට්ටියෝ..
පුලුවන් ..මට හොදට කතා කරන්න පුලුවන්..
පේනවා පේනවා..ඒක නෙමී අම්මිලා බැන්නද
ම්ම්..ඔව් බැන්නා..
බනින්නැතුව තියෙයි ඈ මෝඩ එලදෙන..
එලදෙන..පෙන්නවා මන් එලදෙනවා..
හා අනිත් පාර පෙන්නන්..අද දැක්කෙ පොඩ්ඩයිනෙ..අර ..පාට..බටර්..
අහ්පෝ මොනා කීනාද මන්දා..
කිවේ දැක්ක දේ..පෙන්නන්න හොදේ..
හයියූ..
ශෝයී.මගෙ මැනික..
අහ්පෝ ලැජ්ජයි අනා..
අනා තමයි ..මෝඩී..ලැජ්ජ වෙන්නත් දන්න්නානී..
හ්ම්ම්..
බස්සි
බස්සා..
ගෙම්බී
ගෙම්බා..
ඇටි කුකුලි මේ අහන්න පෙනඩෝල් දෙකක් බීලා නිදා ගන්න..
හා..
මෝඩී ලයිට් නිවනවා
නිවලා තියෙන්නෙ
තියෙනවා ඔලුව බැල්කනියට එනව..
ඇයි
එන්නකො
මන් දුවලා ගිහින් බැල්කනි එකට ගියා..ම්ම් තාම ගිහින් නෑ..එයා බස් හෝල්ට් එක ලග ඉදන් අත වනනවා..
සුද්දි ගුඩ් නයිට්
ගුඩ් නයිට්..බඩුවක් දෙන්නම්ද
ම්ම්ම්
උම්මා..ඌඌඌඌඋම්ම්ම්ම්ම්ම්ම්මාආආ
අහ් දැන්නම් උඩට එන්න හිතෙනා..
බෑ බෑ යන්න මට දොයි මතයි..
හ්ම්ම්..යන්නම්..
ඒයි
ඇයි
ඔය මූන පීදාගන්න..නැත්තම් සීනී අම්මි අහයි ඔය කම්මුලෙ තියෙන පාර..
අහ් මැට්ටි..ශෝයී..මගෙ වස්තූ යන්නම්..දොයි ගන්න ..මතක් කරලා පෙනඩෝල් බොන්න හොදේ..
හා
දෙනෙත් අයියා යනකම් මන් බැල්කනියෙ බලන් උන්නා..අහ් ඉතින් ඩීඑන් එස්..මේ රහස..ම්ම්.ලියන්න ඕනී මේක නම්..
මන් අලුත්ම පොතක්ක් අරන් ලියන්න ගත්තා..ටිකක් ලියන් යද්දි අත සිදේ සිදේ වගේ..එක්කොත් බෑ..මන් දොයියෝ…
සිහින වලාවක
දුටිමි මම..
සොදුර ඔබේ
නීල නෙත් යුග..
සොරාගෙන ගිහින්
මගේ හිත..
ගෙනත් දෙන්නෙ
ආයේ කවදද..
ඉතින් ආදරේ කරමූ නේද…සේයෝ..
මතු සම්බන්දයි
hello there and thank you for your info – I have definitely picked
up anything new from right here. I did however expertise a few technical issues using this site, since I experienced
to reload the site lots of times previous to I could
get it to load properly. I had been wondering if your hosting
is OK? Not that I am complaining, but slow loading instances times will sometimes affect
your placement in google and could damage your high-quality
score if ads and marketing with Adwords. Well I am adding
this RSS to my e-mail and can look out for a lot more
of your respective exciting content. Make sure you update
this again very soon.. Escape room