නුබේ පතිනියයි මා විසිනව වන දිගහැරුම

වන්දනා ඩිවෝස් පේපර්ස් වලට අත්සන් කලේ ගැහෙන ඇගිලි තුඩු වලින්..දේව් මේ දෙස බලා සිටියේ හැගීම් නැත්තෙකු විලසින්

ඩිවෝස් පේපර්ස් වලට සයින් කල වන්දනා එතනින් දිව ගියේ හඩමින්

“දේව්…උබ මේ කරන දේ වැරදියි මචන්..”

“නෑ ගයියා..මම වැරදි නෑ..වන්දනා මාත් එක්ක හිටියොත් දුක් විදියි..ඒ කෙල්ල ගොඩක් අහිංසකයි..”

“එහෙනම් ඇයි උබ ඒකිව ඈත් කරන්නෙ..”

“ශයිනි නිසා..මෙච්චර දවසක් ශයිනිට මම් ආදරේ කරාට මගෙ සීමාව පැන්නෙ නෑ…ඒත් ඊයෙ මගෙ අතින් ඒක සිද්ද උනා..මට බෑ ඒ කෙල්ලව විනාස කරලා ඉන්න…”

“එතකොට උබ මේ වන්දනාට කරන්නෙ වරදක් නෙමේද..”

“වන්දනාව මම් මැරි කරපු එක වරදක් බන්..ඒ වරද හදන්න ඕනෙ නිසයි මම් එයාව ඩිවෝස් කරන්නෙ..උබ වන්දනාව මැරි කරපන් ගයියා…”දේව් පැවසුවේ බිදුනු හඩින්

“උබ හිතට එකගවමද දේව් ඔහොම කියන්නෙ ආ..උබගෙ හිතේ වන්දනාට පුංචිම ඉඩක්වත් නැතිද..මට නම් උබගෙ ඇස් වලින් පේන්නෙ වෙනම කතාවක්. “ගයාන් පැවසුවේ දේව්ගේ දෑස් දෙස බලා

“නෑ මගෙ හිතේ එයාට පුංචිම ඉඩක් නෑ”

“හ්ම්..ඒකත් එහෙමද. හරි මචෝ…මම කෙල්ලව එක්ක යනව. “ගයාන් පවසද්දී දේව් පුදුමයෙන් ඔහු දෙස බැලුවා

“එක්ක යනවා කොහෙද “

“අපේ ගෙදර…උබ දැන් ඒකිට කියල ඩිවෝස් පේපර්ස් සයින් කරපු එකේ තවත් මෙහෙ ඉදලා වැඩක් නෑනේ…අනික ඒ කෙල්ලට මෙහෙ ඉන්නකොට තවත් දුකයි…”

“නෑ..නෑ. ඕනෙ නෑ. තාම ඩිවෝස් පේපර්ස් සයින් කරාට ඩිවෝස් එක දුන්නෑනෙ…ඒ නිසා වන්දනා මෙහෙ හිටපු දෙන්..”.

“ඇයි උබට ජෙලස්ද මම් ඒකිව එක්කයනවට..”

“උබට පිස්සු..”

“ඔව් බන් මට පිස්සු..දේව් මම උබව පොඩිකාලෙ ඉදන් දන්නවා උබ දැනටමත් වන්දනාට ආදරේ කරන්න පටන් අරන්…ඒක උබ පිලිගන්න කැමති නෑ…උබම හිතහන් උබ වන්දනා මා එක්ක කතා කරනවට මාව ලගින් ආශය කරනවට කැමතිද නෑනේද…උබට දැන් තියන ප්‍රශ්නෙ ශයිනිගෙන් ඈත්වෙන්න බැරි එක…උබ ශයිනිට ලන් උනත් ඒකිට උබ දැන් ආදරේ කරන්නෑ බන්..මොක්ද දැන් උබගෙ ඔය හිතේම ඉන්නෙ වන්දනා”

ගයාන් පැවසුවේ දේව්ගේ උරිහිස්වලට අත තබමින්

“උබට පිස්සු..මම ආදරේ ශයිනිට වන්දනාට නෙමෙයි…පලයන් උබ ඒකිවත් අරන් මෙහෙම් පලයන්…”දේව් කෑගැසද්දී
කිසිත් නොකී ගයාන් පහලට ගියා

පඩිපෙලේ වාඩිවී හඩමින් සිටින වන්දනා අසලට ගිය ගයාන්

“නංගා. “

“අනේ අයියා”

“ගිහින් ඔයාගෙ ඇදුම් ලෑස්ති කරගන එන්න.මා එක්ක යන්න”

“කොහෙද”

“අපේ ගෙදර”

“බෑ..මට දේව් දාල එන්න බෑ”
වන්දනා පැවසුවේ හඩමින්
වන්දනා අසලින් හිදගත් ගයාන්
“නංගා..උබට මේ අයියව විශ්වාස නැද්ද…දේව් ඔයාගෙන් ඈත්වෙන්නෑ…ඒක් වෙන්න මම ඉඩ තියන්නෑ..මට තව සතියක් දියන් මේ හැමදේම හරිස්ගස්සන්න…දැන් ගිහින් ඇදුම් පැක් කරන් ඉන්න”

“අනේ අයියෙ මම කොහොමද දේව් දාල එන්නෙ..එයාට කෑම හදල දෙන්නෙ කවුද.සුමනම්මත් ගමේ ගිහින්”

“සුමනම්මා අද එනව.මම එයාට කෝල් කරා..යමු දැන් මේ ප්‍රශ්නෙ විසදන්නම් ඔයා අද මා එක්ක එන්නම ඕනෙ නංගි. “ගයාන් පවසද්දී වන්දනා තම කාමරයට ගියේ හඩමින්

කාමරයට ගිය වන්දනා දේව් අසලට ගොස්
“දේව් කියන්න දේව් ඔයාට මාව එපාද . කතා කරන්න දේව්. “ඇසුවේ හඩමින්

දේව් පසු වූයේ නිහඩවමයි..ඔහුගෙ දෑසින් කදුලු කඩා වැටෙන හැටි දුටු වන්දනා

“දෙයියන්ගෙ නාමෙට කතා කරන්නකෝ දේව්”

විනාඩි කිහිපයක් ගත වුනත් දේව් වදනක්වත්කතා කරේ නෑ..

කදුලු පිසදාගත් වන්දනාඅල්මාරිය අසලට ගොස් තම ඇදුම් බෑගයට දමාගෙන දේව් අසලට ගියා.

“හරි දේව් .ඔයා මොකුත්ම් කියන්න එපා..මම යනවා දේව්..මම යනවා. හැබැයි මම යන්නෙ නිකම් නෙමේඔයාගේ ආදරෙ මගෙ හිතේ තියාගන. .දේව් මම බලන් ඉන්නවා ඔයා එනකම් දේව් ආදරෙයි දේව් මහ ගොඩක්”

එසේ පැවසූ වන්දනා කාමරයෙන් පිටව ගියේ දේව්දෙස නැවත වරක් හැරී බලා

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

දූ මේ බත් ටික කන්නකෝ..”

“මට බඩගිනි නෑ ඇන්ටි…”

“එහෙම කියල හරියන්නෑනෙ දුවේ..ටිකක් හරි කන්නකෝ..ඔය දරුවා නොකා හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නෑනේ “

මම තව ටිකකින් කන්නම් ඇන්‍ටි.”

“හා..එහෙනම් මම කිරි එකක් හදල ගෙනත් දෙන්නද..”

“අනේ එපා ඇන්ටි..මම හින්දා අයියටයි ඇන්ටිටයි කරදරෙ..”

“අපිට මොන කරදරයක්ද දරුවෝ…”දීපා(ගයාන්ගෙ අම්මා) එසේ පැවසුවේ වන්දනාගේ හිස අතගාමින්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

පුංචි මහත්තයා කෑම මේසෙට ඇරල තියෙන්නෙ

හා සුමනම්මෙ ඔයා කන්න මම පස්සෙ කන්නම්..”

“මේ දවස් ටිකේම හරියට කෑමක් නෑනේ…ඔය ජහ ජරාව බොනව විතරයි..”

“ජහ ජරාව.. 😁😁😁😁මේව බොන්නෙ මම දුකට සුමනම්මෙ….”

“අනේ මේ පවුලට මොන ඇස් වහක් වැදුනද දෙයියනේ…”
සුමනම්මා එසේ කීවේ කදුලු පිසදාගමින්

ඇය මහලට ගියේ නිවසේ දුරකතනය නාද වූ නිසා

“හෙලෝ..”

“සුමනම්මෙ මම ගයාන්…”

“ගයාන් මහත්තයා..අනේ මහත්තයො අපේ පුංචි මහත්තයා බීගත්ත ගමන්මයි..කන්නෙත් නෑ..මට තේරෙන්නෑ මේ දරුවට මොනව වෙලාද කියලා..”

“මූ අදත් බීලද..”

“අනේ ඔව් මහත්තයා..මහත්තයා පොඩ්ඩක් ඇවිත් කියන්නකෝ..”

“හා මම එන්නම් ..සුමනම්මා බය නැතුව ඉන්නකෝ..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වන්දනා..”

“අයියා..”

“නංගා..ලෑස්තිවෙන්න ගමනක්.යන්න..”

“කොහෙද..”

“ඔයාගෙ ගෙදර..”

“අනේ බෑ අයියා මට අම්මලාට මූන දෙන්න බෑ..”

“ඔයාගෙ ගෙදර කීවේ දේව්ගෙ ගෙදෙරට බන්..”

“ඒත් අයියා දේව්…”

“යමු…අද මම දේවට මේ හැම දෙයක්ම සාක්ශි එක්ක ඔප්පු කරන්න යන්නෙ..දැන් යමු..”

“ඒ කියන්නෙ අයියා..”

“ඔව්..ඊයෙ සංජය ආවා ශයිනිව මුන ගැහෙන්න..දැන් යමු…අරූ අරෙහෙ බීලා පිස්සු නටනවලු…”

“අනේ…😢😢😢

“දැන් මෙතන නාහෙන් අඩන්නැතුව යමන් බන්..”

“ඒත් අයියා ඩිවෝස් එක..”
වන්දනා එය ඇසූ පසු ගයාන් හයියෙන් සිනාසුනි

“ඇයි අයියා හිනාවෙන්නෙ…”

“ඒක මම පස්සෙ කියන්නම්කෝ..දැන් යමු..”

“හ්ම්..”

“ආ ගෙනාපු ඇදුම් බෑග් එකත් ගන්නවා..”

“හා..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

හෙලෝ දේව්..”

“ආ ශයිනි…..😁😁😁හලෝ ස්වීටී..කෝමද “

“දේව් ඔයා අදත් ඩ්‍ර්න්ක් ගත්තද..”

“නෑ බබා සූත්තම සූත්තයි ගත්තෙ..”

“වට් නොන්සස්…මොක්ද්ද ඔයාට මේ වෙලා තියෙන්නෙ ආ..අර ගෑනි ගිය දවසෙ ඉදන් ඔෆිස් යන්නෙත් නෑ ..මොකද ඔයාට වෙලා තියෙන්නෙ දේව්”ශයිනි ඇසුවේ කෝපයෙන්

“වන්දනා….මගෙ පණ..මගෙ කෙල්ල..”

“වට්…මොනාවද අයිසේ තමුන් මේ කීයන්නෙ ආ…”

“ඇයි මම මොනාද කීවේ..ශයිනි බබා.”

😠😠😠කියන්නෙ..මම ඇවිත්ම කියන්නම්කො ..”ශයිනි දුරකතනය තැබුවේ කෝපයෙම්

දේව්…තමුන් වන්දනාට ආදරේ කරනවද..නෑ..ඒකට කවදාවත් මම ඉඩ තියන්නෑ..”ශයිනි සිතුවේ කෝපයෙන්

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

වන්දනා…වන්දනා..”දේව් මිමිනුවේ ඔහු ඉදිරිපිට සිටින රුව දැකලයි

“නෑ..මට පිස්සු වන්දනා නෙමේ එයා ගියානෙ මාව දාලා..එයා ගියා..නෑ නෑ ගියා නෙමෙයි මම එයාව එලවගත්තා..”දේව් එසේ පැවසුවේ අසිහියෙන් මෙනි

දේව්…දේව්..අනේ ඇයි රත්තරන් මේ..”

“වන්දනා..”

“ඔව් වන්දනා තමයි..”

“ඔයා ඇත්තටම ඉන්නවද නැත්නම් මට පේන හැටිද..”

“නෑ රත්තරනෙ මම ඔයාගෙ වන්දනා තමයි…”වන්දනා පැවසුවේ දේව්ව වැලදගෙන හඩමින්

“වන්දනා ඉන්නවා…ශෝයි මගෙ වන්දනා මාව බලන්න ඇවිත්..”දේව් පැවසුවේ සිනාසෙමින්

“අනේ ගයාන් අයියේ ඇයි මේ..”වන්දනා ඇසුවේ ගයාන් දෙස බලමින්

“මූට හොදටම වෙරි බන්..බලපන් කාමරේ තියන අරක්කු බෝතල් ගොඩ..යකෝ මේකා ලගබාර් එකක් ඇරියා වගේ ගදයිනේ…”

‘අනේ පව් දෙයියෙනෙ…”වන්දනා එසේ හඩමින් කියද්දි

මම කීවනේ නංගා..මූ උබට ආදරෙයි..උබ ගිය දුකටයි මේක මෙහෙම බොන්නෙ…

“ඒත් අයියා”

“මූට දැන් මොකුත් පැහැදිලි කරන්න බෑ..අපි ඒ වැඩේ හෙටට කල් දාමු..ඔහොම දැන් නිදාගත්තාවෙ..”

“හ්ම්…”

වන්දනා බලාසිටියේ නිදාසිටින දේව් දෙසය..නිවසේ බෙල් එක වැදුනේ මේ අතරතුරේ

“අයියා පොඩ්ඩක් බලන්නකෝ..”

“හ්ම්…”

පහලට ගිය ගයාන් දොර අරිද්දී දුටුවේ ශයිනිවයි

ගයාන්..ඔයා’

“ආ මැඩම් ..කොහොමද ඉතින්..”

“මට ඔයා එක්ක කතාවක් නෑ..කෝ දේව්..”

“දේව්…පොඩ්ඩක් ඉන්න බලන්න…”
එසේ පැවසු ගයාන් ඔහුගේ ඩෙනිමේ සාක්කු දෙක පිරික්සන්නට විය…

මේ දෙස කෝපයෙන් බලා සිටි ශයිනි

” ආ යූ මෑඩ්..තමුන් මම කවුරු කියලද හිතන්නෙ ආ..මිසටර් ගයාන්…😠😠😠

“ඕ…බී කූල් මැඩම්..තමුන් කවුද කියලා මම හොදටම දන්නවා…දේව් දන්නෙ නැති උනාට…”

“මේ ගයාන් මම කීවනෙ තමුන්ගෙයි මගෙයි කිසිම කතාවක් නෑ..මම ආවෙ දේව්ව මීට් වෙන්න..එහෙම නැතුව මේ ගස් කබරයො එක්ක කතාවට නෙමෙයි..”

“ඇත්තද ශයිනි…තමුන් මේක හොදට අහගන්නවා..හෙට ඉදන් තමුන්ගෙ රගපෑම් ඔක්කොම ඉවරයි… “

“වට්..මොන රගපෑම්ද..තමුන්ට පිස්සුද..”

“මට පිස්සුද නැද්ද කියල උබ දන්නව ඇතිනෙ ශයිනි..”

“ගයාන් තමුන් මට මේ කරන දේවල් වලට තමුන්ට ගොඩක් විදවන්න වෙයි…මම මේවා දේව්ට කීවාම..”

😁😁😁😁😁ඒවා අපි බලාගමු මැඩම්..දැන් මෙතනින් යන්න වාතයක් නොවී..”

“යන්න..තමුන් කවුද මට යන්න කියන්න..”ශයිනි අසද්දී

“ගයාන් කියන්නෙ දේව්ගේ හොදම යාලුවා..ශයිනි එයා කියන දේ අහන්න බැරිනම් මම කියන දේ අහල මෙතනින් යන්න..”එතනට ආ වන්දනා එසේ පවසද්දී

“වන්දනා..තමුන්..”

“ඔව් මම වන්දනා…”

“තමුන්ට එච්චර හයියක් මට යන්න කියන්න..”

“ඔව්..මගෙ ගෙදර මට ඕනෙ දෙයක් කියන්න පුලුවන් ශයිනි…තමුන්ට අමතක නම් මම කියන්නම් තාත්තා මේ ගේ මගෙ නමට පැවරුවා.තමුන් ඒක දන්නව ඇතිනෙ”

“වන්දනා..උබට මේවට ගොඩක් විදවන්න වෙයි..මම බලාගන්නම්..”ශයිනි කෝපයෙන් එසේ පවසා එතනින් පිටත් වුනි

“නංගා කෝ දේව්..”

“නින්ද ගිහිම්..”

“හ්ම්..ඔයත් ගිහින් නිදාගන්න..අපි හෙට මේක විසදමු..”

“අයියා එතකොට..”

“මම පහල රූම් එකකින් ඉන්නම්.බන්..”

“හා..”

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මේ මගෙ ඔලුව..”දේව් නැගී සිටියේ තම හිස බදාගෙන..ඔහු කාමරය පුරා දෑස් යැව්වේ එහි පිලිවලක් දුටු නිසා

“කවුද මගෙ රූම් එක අස් කලේ…වන්දනා ඊයෙ වන්දනා ආව වගේ මතකයි…”එසේ දේව් සිතමින් සිටියදී වන්දනා දෙහි වීදුරුවක්ද රැගෙන පැමිනියා

“වන්දනා..ඔයා..”

“ඔව් දේව්..මම ආවා..”

“ඒත්..”

“මොකුත් කියන්න එපා දේව්..මේ දෙහි එක බීලා ඉන්නකෝ..”එසේ පැවසූ වන්දනා ඔහුට දෙහි වීදුරුව දික් කරා..එය අතට ගත් දේව් එය බීවේ ඇගේ මුහුන දෙස බලාගෙන

ගයාන් කාමරයට ආවේ මේ මොහොතේ

“ගයියා..”

“දේව්..උබට මම විනාඩි පහක් දෙන්නම්..ඉක්මනට වොශ් එකක් දාගන ලෑස්ති වෙයන්..”

“කොහෙද..”

“ශයිනිගෙ ඇත්ත පෙන්නන්න..”ගයාන් පවසද්දී දේව් ඔහු දෙස බැලුවෙ පිදුමයෙන්

“උබ ඇයි බන් ශයිනිට මේ තරම් අකමැති..”

“දේව්
.මම කියන දේ අහල ලෑස්තිවෙලා වරෙන්..”එසේ කියු ගයාන් පහලට ගියේ වන්දනත් ඔහු පසු පසින් යද්දී

“අයියා මේක හරියයිනේ..”

“ඔව් බන්..සාක්ශි තිබ්බට මම කැමතී දේව් ඇස් දෙකෙනම් මේ ඇත්ත දකිනවනම්..අපි ඉක්මනට යන්න ඕනේ..නැත්නම්.වැඩේ මිසින්..”

“හ්ම්..පරිස්සමින්..”

විනාඩි දහයකට පසු දේව් පහලට ආවේ සූදානම් වී

“යමන් නැගපන් කා එකට..අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ”එසේ කියූ ගයාන් කාරයට නැග්ගේ කලබලයෙන්

වන්දනා මොවුන් යන දෙස බල සිටියේ ඔවුන් යන ගමන සාර්තක වේවායි ප්‍රාර්තනා කරමින්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි❤❤❤කතාව බෝරින්ද ලමයි….ලයික් කමෙන්ට් ගොඩක් අඩුවෙලා..එපා වෙලා වගේද කතාව😞😞

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මේ මගෙ ඔලුව..”දේව් නැගී සිටියේ තම හිස බදාගෙන..ඔහු කාමරය පුරා දෑස් යැව්වේ එහි පිලිවලක් දුටු නිසා

“කවුද මගෙ රූම් එක අස් කලේ…වන්දනා ඊයෙ වන්දනා ආව වගේ මතකයි…”එසේ දේව් සිතමින් සිටියදී වන්දනා දෙහි වීදුරුවක්ද රැගෙන පැමිනියා

“වන්දනා..ඔයා..”

“ඔව් දේව්..මම ආවා..”

“ඒත්..”

“මොකුත් කියන්න එපා දේව්..මේ දෙහි එක බීලා ඉන්නකෝ..”එසේ පැවසූ වන්දනා ඔහුට දෙහි වීදුරුව දික් කරා..එය අතට ගත් දේව් එය බීවේ ඇගේ මුහුන දෙස බලාගෙන

ගයාන් කාමරයට ආවේ මේ මොහොතේ

“ගයියා..”

“දේව්..උබට මම විනාඩි පහක් දෙන්නම්..ඉක්මනට වොශ් එකක් දාගන ලෑස්ති වෙයන්..”

“කොහෙද..”

“ශයිනිගෙ ඇත්ත පෙන්නන්න..”ගයාන් පවසද්දී දේව් ඔහු දෙස බැලුවෙ පිදුමයෙන්

“උබ ඇයි බන් ශයිනිට මේ තරම් අකමැති..”

“දේව්
.මම කියන දේ අහල ලෑස්තිවෙලා වරෙන්..”එසේ කියු ගයාන් පහලට ගියේ වන්දනත් ඔහු පසු පසින් යද්දී

“අයියා මේක හරියයිනේ..”

“ඔව් බන්..සාක්ශි තිබ්බට මම කැමතී දේව් ඇස් දෙකෙනම් මේ ඇත්ත දකිනවනම්..අපි ඉක්මනට යන්න ඕනේ..නැත්නම්.වැඩේ මිසින්..”

“හ්ම්..පරිස්සමින්..”

විනාඩි දහයකට පසු දේව් පහලට ආවේ සූදානම් වී

“යමන් නැගපන් කා එකට..අපිට නාස්ති කරන්න වෙලාවක් නෑ”එසේ කියූ ගයාන් කාරයට නැග්ගේ කලබලයෙන්

වන්දනා මොවුන් යන දෙස බල සිටියේ ඔවුන් යන ගමන සාර්තක වේවායි ප්‍රාර්තනා කරමින්

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘ලයික් කමෙන්ට් කරන ඔක්කෝටම ගොඩාක් ස්තූතියි❤❤❤කතාව බෝරින්ද ලමයි….ලයික් කමෙන්ට් ගොඩක් අඩුවෙලා..එපා වෙලා වගේද කතාව😞😞

” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *