නුබේ පතිනියයි මා තිස්තුන්වන දිගහැරුම

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කරන්න ඕනෙද..වන්දනා අසද්දී

“ඔව්ව්…කියන්න මම ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්..”දේව් පැවසුවා

“දේව්..”

“ම්..කියන්න වන්දනා මම මොකද්ද කරන්න ඕනෙ..”

”දේව්..එහෙනම් හැමදාම මම ලගින් මේ විදියට ඉන්න..මාව කවදාවත් ආයෙ ඔයගෙ ජීවිතෙන් ඈත්කරන්නෙ නැතුව ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් ඒ දේ කරන්න..”වන්දනා අසද්දී දේව් තව තවත් ඔහුගේ ග්‍රහනය වැඩි කරා..

“අනේ මැට්ටි ඒකද මගෙ දඩුවම..”දේව් ඇසුවේ සිනාසෙමින්

“ඔව් ඒක තමයි..”

“වන්දනා මම ඔයාට පොරොන්දු වෙනවා..ඔයාව ආයෙ කවමදාක්වත් ඈතකරන්නෙ නෑ..සත්තයි මගෙ හුස්ම තියනකම් මම ඔයා එක්ක ඉන්නවා වන්දනා…”

“ඇත්තමයි නේද දේව්…”

“ඔව්..සත්තයි…හිරූ…”

“හිරූ…”

“හ්ම්..මගෙ හිරූ..වන්දනා හිරුන්‍යා…අද ඉදන් මගෙ හිරූ ඔයා …”දේව් එසේ පවසද්දී වන්දනා ඔහුට තවත් තුරුල් උනා..

හිරූ මම ඔයාට ගොඩක් වැරදි කලා…මම ඔයාට ගොඩාක් රිද්දුවා.. මම ඔයාට කොච්චරනම්..”දේව් එසේ කියාගන යද්දී වන්දනා ඇගේ අතින් ඔහු මුව වැසුවා…

“ඇති දේව්..ඔය ඇති ආයෙ කවමදාවත් ඒ අතීතෙ මතක් කරන්න එපා..ඒඅතීතෙ විතරයි දේව්..මේ අපේ වර්තමානෙ…මම ඒව අමතක කරල ඉවරයි දේව්…මට වටින්නෙ අපේ වර්තමානෙයි අනාගතෙයි..”වන්දනා පවසද්දී දේව් ඇය දෙස බලා සිටියේ ආදරය පිරුනු දැසින්

“ඔයා දන්නවද හිරූ මම ගොඩාක් වාසනාවතයි…මම ආදරේ කරපු එකී මාව රැවැට්ටුවා..ඒත් මගෙ නෝනා ඒ හැමදේම දැනගෙන මට ආදරේ කරනවා.මම වෙනුවෙන් එයා ඕනෙම දෙයක් කරනව කියලා මම දන්නව..”දේව් පවසද්දී

“ඔයා දන්නවද දේව් අද මගෙ ජීවිතේ වටිනම දේ මට ලැබුනා..ඒ ඔයා…”වන්දනා
පවසද්දී දේව් ඇය දෙස බලා සිටියේ ඇසි පිය නොගහා..වන්දනාගේ හා දේව්ගේ දෑස් පැටලුනේ ඔවුන්ටත් නොදැනීම..

වන්දනාගේ මුහුන දෙස බලා සිටි දේව් ඇගේ දෙතොලට ලන්වූයේ වන්දනා දෑස් පියාගද්දී…ප්‍රතම වතාවට වන්දනාගෙ නොයිදුල් දෙතොල් දේව්ගේ දෙතොලට මැදි වූයේ වන්දනාගෙ තුරුණු හැගීම් අවදි කරමින්…දේව්ගේ දෙතොල් වන්දනාගේ මුහුණ පුරා දිව්වේ වන්දනා තව තවත් ඔහුගේ පහසට නතු වෙද්දී..දේව්ගේ අතින් වන්දනාගෙ ඇදුම් ගිලිහෙද්දී වන්දනා දෑස් පියාගත්තේ ලැජ්ජාවෙන්.

වන්දනාගේ දෑසට එබුනු දේව්..
“හිරූ..මැණික..ඇයි ඇස් වහගත්තේ මගෙ කෙල්ලට ලැජ්ජා හිතුනද..”

දේව් අසද්දී වන්දනා සිනාසුනේ ලැජ්ජාවෙන්
ඉන්පසු ඇය දේව්ගේ කොපුලකට හාදුවක් තැබුවේ දේව් සිනාසෙද්දී

වන්දනාගේ දෑස් වලට හාදුවක් තැබූ දේව් ඇගේ දෙතොල නැවත වතාවක් අල්ලාගත්තා..වන්දනාගේ වත පුරාම දේව්ගේ දෙතොල් දිව ගියේ ඇයව ඔහුගේම පතිනිය කරමින්

අනුරාගී හෝරා කිහිපයක් ගත වූයේ වන්දනාගේ හා දේව්ගේ බැදීම ශක්තිමත් කරමින්..විවාහ වී මාස ගානක් ගත වුවත් ඔවුන් අතර මේ වනතෙක් කිසිදු බැදීමක් නොතිබුනි..නමුත් අද වන්දනා දේව්ගේ නියම පතිනිය බවට පත් වුයා..අනුරාගී හෝරා කිහිපයකට පසු දේව් වන්දනාගේ වතින් ඉවත් වූයේ ඇයව තම පපුවට තුරුල් කරගනිමින්

හිරූ..මැණික..”

“ම්…”

“ආදරෙයි..”ඔව් දේව්ගේ මුවින් පලමු වතාවට වන්දනාට ආදරේ යැයි කියවුනා…

දේව් දෙස මොහොතක් බල සිටි වන්දනා ඔහුගේ පපුවට නැවත වරක් තුරුල් වී ඔහුගේ පපුව සිප ගත්තේ උතුරා යන ආදරයෙන්

“දේව් ඔයා දන්නවද මහත්තයො මම ඔය වචනෙ අහන්න මාස ගානක් බලන් හිටියා..අද තරම් සතුටක් මට කවදාවත් ලැබිලා නෑ..”
වන්දනා පැවසුවේ හඩමින්

වන්දනාගෙ කදුලු පිස දැමූ දේව් ඇගේ දෑස් සිප ගෙන
“හිරූ අදින් පස්සෙ ඔය කදුලු තියෙන්න බෑ..’

“දේව් මම මේ අඩන්නෙ සතුටට මහත්තයො..”

“නෑ මැණික ආයෙ සතුටටවත් මේ ඇස් වල කදුලු දකින්න මම කැමති නෑ..ඒ නිසා ආයෙ අඩන්න එපා..”දේව් පවසද්දී වන්දනා හිස සැලුවා..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

උදේ පාන්දරින් දේව්ගේ දුරකතනය නාද වූයේ ඔවුන් සුවසේ නිදාසිටියදී…දේව් දුරකතනය අතට ගත්තේ කොල් එක කාගෙදැයි සිතමින්

“මේ උදේ පාන්දර මොකා වද දෙනවද මන්ද..”සිතින් එසේ සිතමින් දේව් දුරකතනය අතට ගත් විට දුටුවේ ඇමතුම ගයාන්ගෙන් බවයි

“ගයියා..”

“උබ තාම නිද්දි යකෝ..”

ඔරලෝසුව දෙස බැලු දේව්
“තාම පාන්දර හතරයි යකෝ..මේ උදේ පාන්දර නිදාගන්න දෙන්නෙ නැතුව මොක්ටද යකෝ වද දෙන්නෙ…”

“යකෝ අද බෝඩ් මීටින් එක 8 ට..”

“ඉතින්..”

“උබ මේ ද්වස් ටිකේම ඔෆිස් ආවෙ නෑනේ..ඒ හින්දා අද කලින් වරෙන්..”

“හ්ම්..”

“දේව් කවුද මහත්තයෝ.”වන්දනා අසන හඩ ඇසුනු ගයාන්

“අම්මට දෙව් උබ ඊයෙම හනිමූන් ගියාද…ඔව් ඉතින් මාස ගානක ඇරියසුත් තියනවනේ..”
ගයාන් අසද්දී දෙව්ට නැගුනේ සුන්දර සිනහවක්..

“මොකෝ උබ සයිලන්..”

“ආ නෑ මොකුත් නෑ බන්..මේ තියහන් ෆෝනෙ එක මම හත වෙනකොට එන්නම් ඔෆිස් එකට..”

“හා.හා දැන් කරන්න වැඩත් තියනවනෙ..බායි..”
ඇමතුම විසන්දි කල දේව් වන්දනා දෙසට හැරුනේ වන්දනා දෑස් වලින් ඇයි කියා අසද්දී

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

කතාව පොඩ්ඩයි ටයිප් කරන්න පුලුවන් උනේ…අද හවස තව කොටසක් දෙන්නම්..ලයික් කමෙන්ට් කරන ඔකකෝටම ගොඩක් ස්තූතියි 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *