නුබේ පතිනියයි මා තිස්නව වන කොටස
මොනවා..මගෙ දුව අම්මා කෙනෙක්..අපේ මහත්තයා ඔයා දැන් සීයා කෙනෙක්..”තිලකා එසේ පැවසුවේ සුමනෙ දෙස බලමින්..සුමනෙගෙ දෑසින් දිස් වූයේ දිස්නයක්
“මගෙ දරුවට දෙයියන්ගෙම පිහිටයි..”
සුමනෙ එසේ පවසද්දී
“මොනව නැතත් මේ දරුවා වාසනාවතයි මහේන්…මගෙ දේව් පුතාට ආයෙ පන ආවෙ මේ දරුවා හින්දා කියලා මට හිතෙනව..”සුමිත්‍රා පවසද්දී
“ඔව් සුමිත්‍රා ඒක ඇත්ත…කවුරු උනත් මේ ඉන්නෙ අපේ පරම්පරාවෙ ඊලග පුරුක..”මහේන් පැවසුවේ ආඩම්බරයෙන්
“දේව්..දේව්..”වන්දනා දෑස් ඇරියේ දේව්ගේ නම කියමින්
“දූ ඔයාට අමාරුවක් නෑනේද රත්තරනෙ..”සුමිත්‍රා ඇසුවේ වන්දනාගේ හිස අතගාමින්..
“අම්මා දේව්.මගෙ දේව්..”
“දේව් හොදින් පුතා…ඔයා බයවෙන්න එපා..”
“මට එයා බලන්න ඕනෙ..”
“දූ ඔයාට දැන් මහන්සි වෙන්න හොදනෑ..ඔයා අම්මා කෙනෙක් පුතේ. “තිලකා පවසද්දී වන්දනාගේ අත ඇදුනේ තමාගේ කුසට..
“මම දන්නවා අම්මා මගෙ පැටියා මම ලගට ඇවිත් කියලා..මට ඒක එකටම කියන්න ඕනෙ උනේ මගෙ දේව්ට..ඒ නිසයි මම එදා පන්සල් යන්න ලෑස්ති උනේ..ඒත් ..“වන්දනා හඩන්නට ගත්තේ දුකින්
වන්දනා අසලට ආ ගයාන්
“ඒ මැට්ටි..ඔහොම අඩන්න එපා..ඒක දරුවට හොදනෑ..අනික දේව්ට කරදරය්ක් උනේ නෑනේ.. ඒක ගැන හිතලා සතුටු වෙයන් බම්..ඌ මැරිලා ආයෙ පන ආව එකෙක්..ඌට උබවයි දරුවයි දාල යන්න බැරි නිසා තමයි ආයෙ අපි ගාවට ආවෙ..”
ඩොක්ටර් මගෙ පුතාට කොහොමද දැන්..”මහේන් අසද්දී
“මිස්ටර් මහේන් මට ඔයාලට කියන්න වැදගත් දෙයක් තියනව..”වෛද්‍යවරයා පවසද්දී සියල්ලන්ටම දැනුනේ බයක්
“ඩොක්ටර් මගෙ දේව්ට කරදරයක් නෑනේද..”වන්දනා ඇසුවේ දෑසේ කදුලු පුරෝගන
දුව ඔයා මේ වෙලේ හිත හයිය කරගන්න ඕනෙ දරුවෝ..”වෛද්‍යවරයා පවසද්දී වන්දනාට දැනුනේ බියක්
“ඩොක්ටර් .දේව්ට මොකද…ප්ලීස් කියන්න..”ගයාන් ඇසුවේ තම මිතුරා ගැන උපන් බියෙන්
“දේව් දැන් නෝරමල්…එයාගෙ ජීවිතේට කිසිම අනතුරක් නෑ.. ඒත්…”
“ඇයි ඩොක්ටර් ඒත් කියන්නෙ මගෙ මහත්තයට මොකද…”
“දේව්ගේ කකුල ඩැමේජ් වෙලා තියනව..එයාගෙ කකුලට ගොඩක් හානි වෙලා ඒ නිසා අස්ති බිදීමක් වෙලා තියනවා…ඒ නිසා දේව්ට ටික කාලයක් යනකම් ඇවිදින්න බැරිවෙයි…”
වෛද්‍යවරයා පවසන දෙය වන්දනා අසා සිටියේ දුකින්..
“එතකොට මගෙ දරුවට ආයෙ ඇවිදින්න බැරිවෙයිද ඩොක්ටර්..”මහේන් ඇසුවේ තම පුතු ගැන උපන් වේදනාවෙන්
සුමිත්‍රා කදුලු සැලුවේ තමාගේ එකම දරුවා ගැන උපන් වේදනාවෙන්..දස මාසයක් කුසේ තියාගන මේ ලෝකෙට බිහිකරපු තම දරුවාට මේ සිදු වී ඇති විපත සුමිත්‍රාට දරාගත නොහැකි විය.. ඇය මහේන්ට වාරු වී හඩන්නට වූයේ ඒ නිසාය.
“අම්මා මට මගෙ මහත්තයා බලන්න ඕනෙ..”වන්දනා පැවසුවේ කදුලු පිසදාගනිමින්
“තව ටිකකින් දේව්ව වෝට් එකට දානව දුව..එතකොට ඔයාට බලන්න පුලුවන්..”වෛද්‍යවරයා එසේ පවසා එතනින් ඉවතට ගියා..සියල්ලන්ගේම දෑසින් කදුලු ගලා ගියේ දේව්ට සිදු වී ඇති විපත නිසා
“ගයාන් අයියා.අම්මා,තාත්තා ඇයි ඔයාලගෙ මේ ඇස් වල කදුලු..”වන්දනා එසේ අසද්දී සියල්ලන් ඇය දෙස පුදුමයෙන් බලා සිටියා
“දූ ඔයාට ඇහුනෙ නැද්ද ඩොක්ටර් කියපු දේ..මගෙ දරුවට ඇවිදින්න බෑ”සුමිත්‍රා පැවසුවේ කෝපය මුසු හඩකින්
“අම්මා දේව් ජීවත් වෙනවා..මට ඒ හොදටම ඇති..මගෙ දේව්ට ඇවිදින්න බැරිවෙන්න මම ඉඩ තියන්නෙ නෑ..එයාව මම කොහොමහරි සනීප කරගන්නවා.මොන දේ කරල හරි මගෙ දේව්ව මම සනිප කරගන්නවා..”වන්දනා පැවසුවේ ස්තීර හඩින්
දේව් …මගෙ රත්තරන්.ඇස් අරින්න…”වන්දනා එසේ පැවසුවේ ඔහුගේ හිස අතගාමින්
දේව් සිමින් දෑස් වීවර කරේ හිසින් නැගුනු දැඩි වේදනාවත් සමගයි
“හි..රූ…”
“දේව්….”
“ව…වතු…ර..”දේව් පවසද්දී
“පුතා ඔයාට සර්ජරි එකක් කරල තියන නිසා ගොඩක් වතුර බොන්න හොදනෑ..දූ ඔයා මේ දරුවගෙ තොල පොඩ්ඩක් වතුරෙන් තෙමන්න..දැන්ම වතුර දෙන්න එපා.”වෛදයවරයා පවසද්දී වන්දනා දේව්ගේ තොල වතුරෙන් තෙමුවා..
“පුතා ඔයාට කොහොමද මගෙ රත්තනෙ..”සුමිත්‍රා පැවසුවේ හඩමින්
“අම්මා..තාත්තා…”දේව් පැවසුවේ ඔවුන් දෙදනා දෙස බලමින්…
දේව්..කොහොමද මචන්..උබ මාව ගොඩක් බය කරා..”ගයාන් පවසද්දී
“බය වෙන්න එපා මම දැන්ම මැරෙන්නෙ නෑ..”
“මම දන්නවා උබ මම මැරෙනකම් මට වද දිදී ලගින් ඉන්නවා කියලා “ගයාන් පැවසුවේ සිනාසෙමින්
වන්දනා දේව් දෙස බලා සිටියේ කදුලු වලක්වාගනිමින්..ඔහු දැනගත් විට තමාට ඇවිදින්නට නොහැකි බව කෙසේ නම් දරාගනීද…
“අම්මා අපි දේව්ව ප්‍රයිවට් හොස්පිටල් එකකට මාරු කරමුද..”වන්දනා අසද්දී
“ඔව් දූ එතකොට අපිට පුතා ලගම ඉන්නත් පුලුවන්නෙ..”
“ඔව් අම්මා මට දේව්ට හොද වෙනකම් එයා ලගින් එන්න ඕනෙ…”
දූ ඔයත් ප්‍රෙග්නට් පුතේ. ඔයාට මෙහෙම මහන්සි වෙන්න හොදනෑ..ඔයා ගෙදර යන්න ගයාන් දෙව් ලග ඉදී..”
“බෑ අම්මා …මට දේව් ලගින් ඉන්න ඕනෙ..මගෙ මහත්තයව දාල මට යන්න බෑ..මට අමාරුවක් නෑ අම්මා…ඔයාල බය වෙන්න එපා..අනික මෙ හොස්පිටල් එකක්නේ…අමාරුවක් උනොත් මම ඩොක්ටර් කෙනෙක්ට කියන්නම්..”
“ඒත් නංගා තේරුම් ගනින් බන්..උබට මේ තත්වෙ එක්ක ඉන්න බෑ..”
“නෑ ගයාන් අයියා මට පුලුවන්..මම දේව්ව දාලා කොහෙවත් යන්නෙ නෑ..ඔයාලා දැන් යන්න ගිහින් හෙට උදේම එන්න…”
“ඒ උනාට මගෙ හිතට හරි මදි දරුවො..බඩ දරු අම්මා කෙනෙක් ඔයා දැන් අනික මේ තව මුල් සතිටික..ඔයාට මීට වඩා පරිස්සම් වෙන්න වෙනවා පුතේ. නේද තිලකා “සුමිත්‍රා පවසද්දී
“ඔව් දූ ගයාන් පුතා ඉදීනේ..ඔයා යමු..”
“බෑ අම්මා ඔයාල යන්න…මම ඉන්නවා..”වන්දනා පැවසුවේ ස්තීර හඩින්
“මේකිගෙ හිතුවක්කාරකම…ඔයාල යන්න නැන්දා .මෙයාට යන්න බෑ කියනවනේ..මමත් ඉන්නම් එලියෙන්…ඔයාලා යන්න…ශ්‍රියානි ඇන්ටිත් සැරෙන් සැරේ කෝල් ගන්නවා එයාත් තනියමනෙ..ඔයාල යන්න..”
ගයාන් පවසද්දී සියල්ලන් ඔවුන් දෙදනාට සමුදී පිටව ගියා
වන්දනා නිදා සිටින දේව් දෙස බලා සිටියේ දුකිම්
“ඒ මැට්ටි මූ දිහා බලාගන අනිමිස ලෝචන පූජාව කරනවද..”ගයාන් ඇසුවේ සිනාසෙමින්
අයියා…මගෙ දේව් මේ ඇත්ත කොහොම දරාගනීද..”වන්දනා ඇසුවේ බිදුනු හඩින්
“නංගි…හිත හයිය කරගනින්…මොනව උනත් මූට ජීවිත කාලෙන ඇවිදගන්න බැරි උනත් තාමත් පන පිටින් ඉන්නවා..”ගයාන් පවසද්දී
ගයියා..උබ මොකද්ද කිව්වෙ “දේව්

ගයියා..උබ මොකද්ද කිව්වෙ “දේව් ඇසුවා..
මචන් දේව්..උබ ඇහැරුනාද..”
“හිරූ මූ මොකද්ද කිව්වෙ මට ඇවිදින්න බෑ…මොකද්ද මට ඇත්ත කියපන්…මගෙ කකුල් පන නෑ වගේ කීවම උබල කීවේ ඒ කකුල වැදුන නිසා.ටික දවසක් ගියාම හරියයි කියලා ඒත් දැන්..හිරූ ඔයාවත් කියන්න මැණික මූ මොකද්ද මේ කියන්නෙ..” දේව් අසද්දී
“මගෙ සුදු මහත්තයෝ ගයාන් අයියා මේ කිව්වෙ..”
“හිරූ මට බොරු කියන්න එපා දෙයියනෙ මට ඇත්ත කියපල්ලා..මට ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ රෝද පුටුවෙද..”දේව් ඇසුවේ හඩමින්
වන්දනා ගයාන් දෙස බලා හිසින් සන් කලේ ඔහුට ඉවත් වෙන ලෙසයි..
ගයාන් එතනින් ඉවතට ගිය පසු දේව් අසලින් හිදගත් වන්දනා ඔහුගේ හිස අතගාන්නට ගත්තා
ඇගේ අතින් අල්ලාගත් දේව්
“ඇයි මට උත්තර දෙන්නෙ නැත්තෙ හිරූ..මට කියන්න මට ආයෙ ඇවිදින්න බැරිද..”
“දේව්..මගෙ රත්තරන් …මම කියන දේ අහල කලබල වෙන්න එපා..ඩොක්ටර් කිව්වා ඔයාගෙ කකුල් අස්ති වලට ගොඩක් ඩැමේජ් වෙලාලු..ඉතින් ඔයාට ටික කාලයක් යනකම් ඇවිදින්න බැරිවෙයිලු මහත්තයෝ..”
වන්දනා පවසද්දී
“වන්දනා මම අබ්බගාතයෙක්ද බන්..”දේව් පැවසුවේ හඩමින්…
දේව්ගේ හිසට තම හිස තියාගත් වන්දනා
ඔහුගේ දෙතොලට කෙටි හාදුවක් තබා
“මොනාද මගෙ රත්තරන් ඔයා කියන්නෙ ..ඔයාට ඇවිදින්න පුලුවන් ඒකට ටික කාලයක් යයි..ඇයි දෙයියො මෙ’
“නෑ හිරූ ඔයා කියන්නෙ බොරු..මට ඇහුනා ගයියා කියපු දේ..”
“දේව්..මේ අහන්න මම ඔයාව කොහොමහරි සනීප කරගන්නවා..ඒක මේ හිරූගෙ පොරොන්දුවක් රත්තරන්…”
“හිරූ…”
“ඇයි මහත්තයෝ..”
“ඔයා මගෙන් ඈත්වෙන්න..”
Hello there, just became alert to your blog through Google, and found
that it’s truly informative. I’m gonna watch out
for brussels. I will be grateful if you continue this in future.
A lot of people will be benefited from your writing.
Cheers! Escape roomy lista