මා 💔 💚දෑසේ 💜 💙වේදනා  01 – Dini Semasinghe

💕

❤️වේදනා 💔
💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 01 💘💜💔

චූටි දෝනි පරිස්සමින් ඕක නගින්නකෝ..වැස්සට වහලේ තෙමිලද දන්නෙත් නෑ…😐😐😐

අප්පච්චි ඉන්නකෝ..මන් පරිස්සමින් නගින්නම්..කොහෙද ඉතිම් අප්පච්චි මටත් කලින් බය වෙලානේ..😏😏😏

පාරුල් ශොටක් ගහගෙන වහෙලට නැග්ගේ මේ දවස් ටිකේම වැස්සට ගේම තෙමෙන හන්දා..

ඊටත් වඩා අම්මාගේ බැනුම් නොඅඩුව අප්පච්චිටම ලැබෙද්දී පාරුල්ට වේදනයි..

පාරුල් ආමින්දී සනත්ගෙයි අමන්දාගේයි දූ පොඩ්ඩ..සනත්ට නම් කෙල්ලව කොල්ලෙක් වගේ..

සනත් එක්ක පාරුල්ට තියන්නේ අම්මාටත් එහා බැදීමක්..පාරුල් උදේම වහලෙට නගින්නේ ඊයේ රූත් වහිද්දී වහලේන් වතුර ආවා..

එලිවෙනකන් සනත්ට උනේ බැනුම් අහන්න..පාරුල් උදේම ශෝටක් ගහන් වහලේ සුද්ද කරන්න හදන්නේ ඒකයි..

අප්පච්චි ඔතනින් මට ඉදල දෙන්නකෝ..මේකේ උලු පුපුරලා නැති උනාට කොල වැටිලා ඒවගෙන්ද කොහෙද වතුර එන්නේ..😕😕😕

අනේ දෝනි පරිස්සමින්…මන් අර එන්න කීව මනුස්සයත් නෑ..ඊටත් වඩා ඔයාව ඕකට නැග්ගුවා කියලා දන්නවා නම් මට අමන්දාගෙන් බැනුම් ඇහුවෑකි..😔😔😔

කෙල්ල මොහොතකට ඉදල පැත්තකට කරලා පහල ඉන්න සනත්ගේ මූන දිහා බැලුවේ වේදනාවෙන්…

අනේ අප්පච්චි අම්මා ඉන්නේ නමට අම්මා කෙනෙක් විදියට..අඩුම එයා මට ඕන දේවත් එපා දේවත් දන්නවද..😒😒😒

එයාගේ මහලොකු ඇමති බංගලාවට වෙලා ඉන්න කියන්න..අප්පච්චී අම්මාට කියන්න ආයම මෙහාට එන්න එපා කියලා..😠😠😠

ඔයාත් අම්මා වගේම හිතුවක්කාරයි දෝනි..නැත්තම් මට මොනා හරි කරලා ගෙයක් හදාගන්න පුලුවන්..ඒත් බැයිනම් ගෙයක් කුලියට ගන්න පුලුවන්..😤😤😤

අනේ මගේ ඩොස්තර අප්පච්චි ඔයා ඉන්නකෝ මෙහේ..මන් ආස මෙහේ ඉන්න..මේ පරිසරයට මන් ආසයි අප්පච්චී😔😔😔

හා හා ඉතින්…අම්මා වගේම තමා..මුරන්ඩුයි දෝනි ඔයා..ඔයා සුද්ද කරලා බිමට එන්න ඉක්මනට..😶😶

පාරුල් ඉදල අරන් වහලේ තියන කොල ඔක්කොම පහලට දාලා වහලේ සුද්ද කරන්නේ සින්දුවක් අහන ගමන්…

දවල්ට වැටෙන අව්ව එක්ක පාරැල් ඉන්නේ මහන්සි වෙලා..ඊටත් වඩා කෙල්ලට දැනෙන්නේ කෙල්ල පිච්චෙනවා වගේ..

හිමිට වහලේ සුද්ද කරලා උලු එකින් එක මාරු කලාම අමන්දී එයාගේ ගාඩ්ස්ලා එක්ක ගෙදර එනවා..

බෙන්ස් එකෙන් ඇවිත් අමන්දී බහිද්දිත් පාරුල් ඉන්නේ වහලේ අනිත් පැත්ත සුද්ද කරන ගමන්..

සනත් කෙල්ල සුද්ද කරපු ඉස්සරහා පැත්ත අතුගාලා ඉවර කරාම අමන්දී ඇතුලට එනවා..

සනත් ඇයි අද වැඩට ගියේ නැද්ද 😏😏😏

යන්න බැරි උනා අමන්දී..පාරු එක්ක ගෙදර අස් පස් කලා..😐😐

ඔයාට කීවට වැඩක් නෑ සනත්..කුනුකමට සල්ලි ගොඩ ගහගෙන මොනා කරන්නද..ටවුන් එකෙන් හොද ඉඩමක් අරන් ගෙයක් හදන්න ගන්න..😊😊😊

මට උනත් සල්ලි ටිකක් පාස් කරලා දුන්නෑකිනේ..අනික මේ ගොඩේ ගෙවල් අස්සේ රින්ගන්..ඔයා ඩොක්ටර් කෙනෙක් නේද සනත්..😏😏😏

සනත් අමන්දිට මුකුත් නොකියාම ඉස්සරහා තිබ්බ කුනු අයින් කරලා දාලා ඇතුලට එද්දි පාරුල් වහලෙන් බහිනවා..

මට ඉස්සර ඉදන්ම මගේ ජීවිතේ තිබ්බ කුනුගොඩ අයින් කරගන්න බැරි උනානේ අමන්දී..ඉතින් මේ ගේ කුනුගෙයක් උනා කියලා මට දුකක් නෑ..🙂🙂🙂

සනත් අමන්දිගේ මූනටම කියාගෙන ඇතුලට ගියාම පාරුල් ඉස්සටහට එන්නේ ෆෝන් එක ඉස්සරහා තියලා කෙල්ල පිටිපස්සේ වහලෙට නැග්ගේ..

ෆෝන් එක අරන් යන්න කෙල්ල ඉස්සරහට එද්දිත් අමන්දී ඉන්නේ කකුලක් පිට කකුලක් දාන්..

අම්මා..😐😐😐

පාරුල් මොකද ඔය ඉන්න හැටි..😟😟😟

ඇයි මේකේ තියන වරද මොකක්ද අම්මා😒😒😒

ගෑනුලමයෙක් වගේ හැදෙන්න පාරුල්…ඔයාගේ අප්පච්චි වගේ නොවී..😒😒😒

මන් මගේ අප්පච්චි වගේ නම් මට ඒ ඇති අම්මා..මට ගෑනුලමයෙක් වගේ හැදෙන්න කෝ මට අම්මා කෙනෙක් ඒවා කියා දෙන්න😠😠😠

ආයම මෙහාට එන්න එපා අම්මා..මගේ අම්මා මැරිලා මට වගේම මගේ අප්පච්චිටත්..ඔයාගේ ඔය ඇස් මගේ මේ ඇස් වලටත් වේදනාවක්..😤😤

පාරුල් අමන්දා දිහා බලාගෙනම බැනගෙන ගියාම අමන්ද ඉන්නේ පුදුම වෙලා..ඊටත් වඩා වටේට ඉන්න ගාඩ්ස්ලා කෙල්ල දිහා බලන් ඉන්නේ පුදුම වෙලා..

අම්මා ඔයාගේ ඔය ඇමති රස්නෙට මාවයි අප්පච්චි පිච්චිලා අලු වෙලා..ඇති නේද..දැන් යන්න.😣😣

කවදාවත් නැතිව පාරුල්ගේ වචන වලින් අමන්දාට වේදනාවක් දැනෙනවා..

සනත් හැමදේම අහන් හිටියත් සනත් දෙන්නාගේ රන්ඩුව මැද්දට නොයන්නේ සනත් ගියාම අමන්දා එව් තරහා පිරිමහන්නේ සනත්ගෙන් නිසා..

සනත් අමන්දාට හදපු තේ එක අතේ තියාගෙන හූල්ලන් ආපහු යන්න ගියේ අමන්දාගේ වාහනේ ගියා කියලා සද්දේ ඇහුනාම..

පාරුල් අප්පච්චි විදින වේදනාව ගැන ඉන්නේ අසීමිත දුකකින්…ඊටත් වඩා අම්මා නිසා අප්පච්චි විදිවනවා දැක්කාම කෙල්ලගේ හිතේ අමන්දීට ඇති වෙන්නේ කලකිරීමක්..

අප්පච්චි…😐😐😐

අපි යන් දෝනී මෙහෙන්..නැත්තම් ඔයාගේ වගේම මගේ හිතත් රිදෙන එක විතරයි වෙන්නේ..😔😔😔

අප්පච්චි අමීන් මට කෝල් කරලා එහේ ගෙයක් තියනවා කීවා..අප්පච්චිටත් ලග එකේ මගේ ක්ලාස් වලටත් ලග එකේ අපි එහාට යන්😕😕😕

අමී පුතාගෙන් නම්බර් එක ගන්නකෝ දෝනි..අපි යන්..😓😓😓

සනත් මූන පාතට කරන් ගියාම පාරුල්ගේ ඇස් වලට කදුලු එනවා..

කෙල්ල ෆෝන් එක අරන් වත්ත පහලට ගියේ අමීන්ට කතා කරන්න..

දෙපාරක් තුන්පාරක් ගත්තත් අමී ලයින් එකට එන්නේ නෑ..පාරුල් ෆෝන් එක දිහා හැගීමකින් බලන් ඉන්නේ කෙල්ලගේ ඇස් දිගේ කදුලු ගලාගෙන යද්දි…

අමීන් තේජාන්…පාරුල් ආමින්දී..චූටි කාලේ ඉදන් හීන දෙකක් දැක්ක ජීවිත දෙකක්…අමීන් පාරුල්ටත් පාරුල් අමීන්ටත් ගොඩක්ම ලග යාලුවෝ..

අමී පාරුල්ට ජීවීතේ හන්ගන තැනක් නොතැනක් නෑ..පාරුල්ටත් අමීන් කියන්නේ තමන්ගේ ජීවිතේ..

පාරුල් අමීන්ට මැසේජ් එකක් දාලා ආපහු ගේ පැත්තට යන්න හැරුනත් ඉස්සරහා ඉන්න කෙනා දැක්කාම පාරුල්ගේ ඇස් ලොකු වෙනවා..

අනේ අමී ඔයා..😱😱😱

අමී තමා පාරු…මොකෝ මේ කැලේ අස්සේ රින්ගන් මගේ කැලෑ කුමාරී😀😀😀

යනවා යන්න රිලවා බලනවා කොච්චර කෝල් ගත්තද කියලා මන්..මෝඩ හිකනලා..ආන්සර් වත් කලේ නෑනේ 😡😡😡

ලග ඉදන් කෝල් ආන්සර් කරන් මොකටද මැට්ටි බිල කපාගන්නේ..මගේ මැටි මෝල එච්චර සල්ලි වැඩි වෙලාද දැන් 😏😏😏

මට ඔය ඇමති ඌෂ්න ගහලා නෑ අමී තාම..මන් මගේ දුප්පත් අප්පච්චිගේ පෝසත් දෝනි 😁😁

කටේ අඩුවක් නම් නෑ මගේ මැට්ටිගේ..එනවකෝ..සුබ ආරංචියක් කියන්න ආවේ මැට්ටී 😊😊😊

අනේ අමී කියන්න ඔයා නැශනල් ටීම් එකට සිලෙක්ට් නේද..කියන්නකෝ වස්ටූ…ඔව් නේද 😍😍😍

හ්ම්ම්ම් ඔව්..සිලෙක්ට් තමා බන්..😏😊😊

යේ හුරේ…අම්මෝ අමී මට ඇති ඒ..සතුටුයි මට ගොඩාක් 😊😊😊

ඇස් වලට එන කදුලු පිහදාගෙන පාරු හිනා වෙද්දි අමී මොහොතකට අතරමන් වෙනවා..

ඒ ඇස් වල තියෙන්නේ තමන් වෙනුවෙන්ම ලියවුන සතුටක් හැගීමක් කියලා අමීන්ගේ හිතට දැනෙද්දි අමී මොහොතකට පාරුව තමන්ගේ පපුවට ඇදලා ගන්නවා..

ඒ ඇස් දිහාම බලාගෙන ඉද්දි කෙල්ලගේ හිනාව නතර වෙන්නේ අමීන්ගේ ඇස් වල බැල්ම පාරුල්ගේ හිත හරහා විනිවිද යන නිසා..

පාරුල් කොල්ලාගේ කකුල හිමීට පාගන්නේ හිත ඇතුලේ තියන හැගීම් හිත ඇතුලෙම නවත්තා ගන්න ඕන නිසා..

👗👗👗👗👗👗👗👗👗👗👗👗

තැන්කූ සෙනුමි අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *