සීමා නෑ ආදරේට………………………….28

**

අපි ගිය තීවිල් එක අතුරු පාරකට හැරෙව්වා…ඒත් එක්කම බයික් එකක් තීවීල් එක හරස් කරලා නැවැත්තුවා…

තීවිල් එකත් එහෙම්ම නැවතුනා..තීවිල් ඩයිවර් හෝන් ගැහුවට බයික් එකවත් බයික් එකෙන් බැහැපු කෙනාවත් අයින් උනේ නෑ

මෙ හලො අයින් වෙනවා

භානුක අයියා වීල් එකේ ඉදන්ම කෑගැහුවා…බයික් එකෙන් ආව කෙනා හෙල්ලුනෙ ව්ත්නෑ…

මන් ඕකට දෙකක් දීලා එලවන්නම්..භානුක අයියත් ඩයිවරුත් දෙන්නම බැස්සා..දැන් ඕනීනම් බැහැලා දුවන්න තිබ්බා..ඒත් මට ඒ චිප් එක ඕනී…අපේ කට්ටිය වටේ ඇති නේද…මමත් වීල් එකෙන් ඔලුව දාලා බැලුවා මොනවාද වෙන්නෙ කියලා…

මුගෙ කන ඇහෙන්නැද්ද කොහිද…ඉන්න මේ හලෝ අයින් කරගන්නවා බයික් එක

කවුරු උනත් ඒ ඉන්න කොල්ලා කතා නෑ…ඇත්තටම කවුද මේ…

තමුසෙගෙ කන ඇහෙන් නැද්ද

ඇත්තටම කන් ඇහෙන් නැද්ද..කමක් ණෑ පරක්කු වෙන තරමට හොදයි..එතකොට කට්ටියට එන්න ටයිම් ඇතී…

භානුක අයියා ගිහින් ඒ කොල්ලට ඇන්නා අතින්..ඒත් කොල්ලා හෙල්ලෙන්නෙ නෑ

තමුසෙට ඇහුන් නැද්ද අයින්වෙන්න කීවා කෝ අයින් වෙනවා

මන් අයින් වෙන්නෙ නෑ ඇයි මොනා කරන්නද.

බලපම්කො මුගෙ කට…ඒහ්..හිටපිය උඹට

භානුක අයියා කොල්ලගෙ කමිසෙ කොලර් එකෙන් අල්ල ගත්තා

ඇයි තමුසෙ අයින් වෙන්නෙ නැත්තෙ ආ…මොනාද වෙන්න ඕනි තමුසෙට

මොනා වෙන්නද..මට ඕනි තමුසෙ කරන දේ නවත්තන්න

ඒ කීවෙ…ආ…

තමුසෙ කොහිද අර කෙල්ලව දාන් යන්නෙ

ඒක තමුසෙට වැඩක් නෑ

මට වැඩක් නැත්තම් කාටද යකො වැඩක් තියෙන්නෙ…

..මොකද්ද ඒ කතාවෙ තේරුම..ඒ කටහඩ…

මමත් තීවිල් එකෙන් බැස්සා..එතකොටයි මන් ඒ කොල්ලවත් බයික් එකත් හරියටම දැක්කෙ…

මෙ බයික් එක??

මොකද්ද යකො තමුසෙ ඒ කීවෙ කතාවෙ තේරුම..ඒ මගෙ ගෑනි…මගෙ ගෑනිව අරන් යන්න මට කාගෙන් වත් අවසර මොකටද

ඇත්තට??එතකොට මන් කවුද දන්නෙ නෑ නේද

එතකොටම කොල්ලා හෙල්මට් එක ගැලෙව්වා

උඹ….

භානුක අයියගෙ වගේම මගෙත් ඇස් උඩ ගියෙ එක පාර…

ගගන…එයා එයා මෙතන…අනෙ දෙවියනෙ එයා මගෙ පස්සෙන් ඇවිත්ද??අනේ..දැන් මොකො කරන්නෙ..එයා එයා මන් ගැන මොනා හිතනවා ඇද්ද

ඔව් මන් තමයි..ඔය කෙල්ලෙගෙ නිතයානුකූල අයිතිය මගෙයි උඹ කවද්ද සෙනේගෙ මිනිහා උනේ

භානුක අයියා වියරු හිනාවක් දැම්මා

හහ්..උඹ ඒක හොදට දන්නවා ඇති නෙ..මන් කවද්ද මිනිහා උනෙ කියලා…හනිමූන් එක දා දකින්න ඇතිනේ…

තමුසෙට මම

ගගන භානුක අයියව පෙරලගත්තා…දෙන්නා එක සීරූවට පොර බදිනවා
අනේ ගගන…අනේ

තීවිල් එකෙ ඩයිවරුත් බැහැලා භානුක අයියව යට කරන් උන්නු ගගනට ගහන්න පටන් ගත්තා

අනෙ දෙන්නෙක් එක්ක පොර බදින්න ගගනට බෑ…මන් කෑ ගැහුව්වා උදව් ඉල්ලලා

ඒ පාර භානුක ගගනව පෙරලා ගත්තා…

අතාරිනවා ගගනව…එපා ගහන්න එයාට…

අම්මට බොල උඹත් ආවද..මූ ලන්කාවට ආව කියලා මට කීවෙ නෑනි..මේ සේරම උඹේ ප්ලෑන්..හිටපිය උඹට

භානුක අයියා ගගනව අතෑරලා මගෙ කොන්ඩෙන් අල්ල ගත්තා

අතාරිනවා සෙනේව

ඇයි අතාරින්නෑ මොනා කරන්නද මේකී මේකි..අහින්සක මූන තියන්

අහ්…

සෙනේශා…

අනේ මගේ සෙනේශා

උඹට කාගෙවත් වෙන්න මන් ඉඩ තියන්නෑ..හිටපන් උඹෙ බෙල්ලත් මිරිකලා මන් ලග තියෙන උඹෙ සේරම රිලිස් කරන්නම්

අනේ…

භානුක අයියා මාව එතන තාප්පෙට තද කලෙත් එතනට අයියලගෙ ජීප් එක ආවෙත් එකටමයි

නවත්තපල්ලා ඕක…හෙල්ලුනොත් වෙඩි තියෙනවා

උඹ පොලිසියත් ගෙනාවා එහෙනම්.ආ…මන් මැරෙන්නෙ උඹවත් මරන්

අතාරින්න නේද කීවෙ ඔය කෙල්ලව

භානුක අයියා එයාගෙ ඉස්සරහට මාව ඇදලා දැම්මා..දැන් වෙඩි තිබ්බොත් මටයි වදින්නෙ…

සෙනේව අතෑරපන්..අනේ..අයියෙ..

පොලිසියටවත් ගගනටවත් මුකුත් කර ගන්න විදියක් නැතුව බලන් ඉද්දි භානුක අයියා මාව ඉස්සරහා කරන් පස්සෙන් පස්සට ගියා…

දැන් අපි ඉන්නෙ තීවිල් එක ලග…

ඒයි වරෙන්..ස්ටාර්ට් කරහන් වීල් එක

මාවත් ඇදලා විල් එකට දාගත්තු භානුක අයියා ඩයිවර්ට කතා කලා..ඒත් එක්කම තීවිල් එක ගන්න බැරිව පොලිස් ජීප් එකත් එක්කම හිර වෙලා තියෙන හින්දා ගැස්සුනා…

මන් පුලුවන් තරම් වීරිය දාලා භානුක අයියව තල්ලු කරා…එයාගෙ සමබරතාවය ගිලිහිලා බිමට වැටුනේ..යන තීවිල් එක එයාගෙ ඇග උඩින් ගිහින්…

අහ්හ්

ගගනත් පොලිසියෙ කට්ටියත් ඉක්මනට දුවන් ආවා

සෙනේ බබී

ගගන

තුවාලද බබී

නෑ

ගගනගෙ අත පයෙන් ලේ ගලද්දිත් එයා මන් ගැන හොයනවා..ඇයි දෙවියනෙ මට මෙච්චර ආදරයක්

………….

භානුක අයියව පොලිස් ආරක්ශාව යටතෙ හොස්පිට්ල් අරන් ගියා..ගගනටත් තුවාල නිසා ඒ හොස්පිට්ල් එකෙන්ම බෙහෙත් දාගත්තා..මගෙත් කකුලයි පිටයි බිත්තියට සීරීලා..ඒවාටත් බෙහෙත් කලා

අපිට ලොකු ඩැමේජ් එකක් නැති නිසා ගෙදර යන්න පුලුවන් කීවා..

මාවත් ගගනවත් අක්කලාගෙ කා එකෙ දාන් ගෙදර එක්කන් ආවා…

මට ලැජ්ජයි ගගනගෙ මූණ බලන්න..මෙච්චර හරියක් උනත් එයා මට ආදරෙ පෙන්නන බව ඇත්ත

ඒත් එයා දැන් මන් ගැන මොනා හිතනව ඇද්ද

අක්කත් අපිත් ගෙට ගොඩ වුනාම අම්මයි චූටි අක්කයි දුවන් ආවා

මේ මොකො මෙ දෙන්නටම තුවාල වෙලා

ලොකු දුවෙ මොකො මේ

දෙන්නා බයික් එකෙ එද්දි හැප්පිලා

මොනවා..මගෙ කොල්ලා ලන්කාවට ගොඩ බෑවා විතරයි…අයියො

ඒකනි අම්මෙ කියන්නෙ..මල්ලිට අපලයි මෙයාගෙන්

මෙ අක්කෙ කට වහගන්නවද..උනෙ මොනාද කියලා නොදැන මුකුත් කියන්න එන්න එපා

සෙනේ එනවා රූම් එකට මට තමුන් එක්ක බේර ගන්න දෙයක් තියෙනවා…

ගගන අනෙ රත්තරනේ…

…මතු සම්බන්දයි……

හවසට අවසාන කොටසින් හම්බෙමූ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *