……..හිරෑගෙන් …….~~~ පිනි වරැසා 06~~~

විසිනි ආසකලේ ලෝයර් කෙනෙක් වෙන්න
හරියට මෙතුම් වගේ ……
මෙතුම්ගෙ ගතිගුණ හැසිරෙන විදිහට අඳින
පළදින විදිහට පවා විසිනි ගොඩාක් ආසකලා…..
මෙතුම් කෙල්ලට ඉඟෙනීමේ කටයුතු වලට
සෑහෙන්න උදව් කලා ……
කොටින්ම රෑට පැය දෙක තුනක්ම පාඩම්
කියාදුන්න……

විසිනිනම් මේ හින්ද හිටියෙ ගොඩාක් සතුටින්…..
කෙල්ල ගොඩාක් ආසාවෙන් හිටියෙ මෙතුම්
ලඟ ගැවසෙන්න ලැබුන එකටත්…….

එක දවසක් විසිනි ඉස්කොලේ ඉවරවෙලා ගෙදර
එනකොට ටවුන් එකේ ලොකු කලබලයක්…..

විසිනි හිතුව වගේම එතන මුල සුන අරගෙන හිටියෙ
ආශික් ….
කෙල්ලට දැනුනෙ පුදුම ලැජ්ජාවක්……

විසිනි මේ අර ඔයාගෙ ගෙදර ඉන්න කෙනා
නේද රංඩුවෙන්නෙ…..

පස් හය දෙනෙකුටම ආශික් ගහනව පෙරලගෙන
ඒමදිවට ඒ මිනිස්සුන්ගේ ලේ වැක්කරෙනව……

කිසිම තෙතමනක් නැති හිතක්….
තිරිසනෙක්වත් ඔය විදිහට හැසිරෙන්නෑ…..
මං කොහොමද දෙයියනේ යාලුවන්ට මූන
දෙන්නෙ …..
මං අළුත් ඉස්කොලෙට ඇවිත් ඒහැටි කාලයකුත්
නෑ ……
පංතියෙ කොන්වෙලා ඉන්න වෙයිද දන්නෑ දැන් …..

විසිනි කල්පනා කර කර ඉන්නකොට
ඔක්කොටම කලින් සසිනිගෙ කට ඉස්සර වුනා…

ඔයාට වැරදිලා අනේ අපි මෙයාව අඳුරන්නෙවත්
නෑ ……

එහෙනම් දවසක් ස්කූල් එකට ඇවිත් මෙයා අපේ
පංතිවල පිරිමි ලමයින්ට කියල ගිහින් තිබුනෙ විසිනිව පෙන්නල මේ මගෙ නංගි කෙනෙක් එකෙක්හරි රැග් කරන්න හරි කරදර කරන්නහරි ඇවිත් තිබුනොත් තොපි එකාගානෙ බාවනව
කියල ……

මොකක් ……

සඳුනි කියෝගෙන කියෝගෙන යද්දි සසිනිගෙ
කටත් ඇරැන……

එහෙනම් ඒක තමයි අළුතින් ආපු සේරම රැග්
කරද්දි උබව විතරක් අතඇරියෙ……
මං හිතුවෙ උන්ට උබව මඟ ඇරිල කියල ….

සසිනි විසිනිගෙ කනට කරල කිව්වෙ දැන් ඉතිං
අළුතින් ගොතන්න බොරැවක් හොයාගන්න කියන්න වගේ ඉඟි කරමින් ……

සසිනි ඇයි ඔයා විසිනිගෙ හොඳම යාලුවනේ
මෙයාව දන්නැද්ද …

සඳුනි කටත් ඇඳ කරගෙන අහද්දි සසිනිත් ගොත
ගහන්න පටන් ගත්ත …..

මං හි..ත..න්…නෙ සඳුනි එ..යා වි..සිනි..ගෙ
ගෙ..ව..ල් ලඟ වෙ..න්..න ඇ..ති…….

විසිනි ඇයි අනේ ඔයාගෙ කසින් මේ විදිහට
හැසිරෙන්නෙ….

සඳුනිටනම් ඕපදූප හොයනවට වැඩිය වෙන වැඩක්
ඇත්තෙම නැද්ද මංද….

කෙල්ලට දැනුනෙ ලොකු ලැජ්ජාවක් ……
ඊට වඩා කේන්තියක් …..
මූට මොන හයියක් තියෙන නිසාද ඉස්කෝලෙට
ඇවිල්ල ලමයිනුත් බයකරල ගිහින් තියෙන්නෙ….
අනික මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ
නැතිහැටි….

මේ සඳුනි මං දන්නෑ ඒක….
ඔයාට දැනගන්නම ඕනෙනම් ඔය ඉන්නෙ
මනුස්සය මෙතනම….
හයියක් තියෙනවනම් ගිහින්
අහගන්නකො……

අයියෝ විසිනි මං ඇහුවෙ මේ නිකමටනෙ…
ඔයා ඇයි තරහ ගන්නෙ….
මට බස් එකට ලේට් වෙනව….
යන්නම් එහෙනම් …
බායි …..

බා…..යි….

සසිනිත් ඇඳල සමච්චලේට වගේ බායි කිව්ව…
සඳුනි මූනත් එක්ක එල්ලගෙන යන්න ගියා…..

අපිත් යමු බං…..
මට තවත් මෙතන මුගෙ නරිනාටක බලාගෙන
ඉන්න බෑ ……

හ්..ම්…
යමු එහෙනම් …..

විසිනි සසිනිත් එක්ක බස් එකට ආව……

ගෙදරට ආවට පස්සෙ මෙච්චරවෙලා හංගගෙන
හිටිය දුක වගේම තරහත් එලියට ආව…..

විසිනි ගෙදර එද්දි නැන්ද මාකට් එකටද කොහෙද
ගිහින් ……
යතුර හංගල තියෙන තැනින් හොයාගෙන කාඹරේට යන්න හදද්දි කෙල්ලට හිතුනෙ කාඹරේට යන්නෙ
නැතිව ආශික්ගෙ කාඹරේට යන්න ……

ඒ කාඹරේට ඇතුලු වෙනකොටම ආවෙ සැර
මත්පැන් ගඳක් වගේම සිගරට් ගඳ….
කාඹරේ හරියට පිස්සන් කොටුවක් වගේ …
කිසිම පිළිවෙලක් පිරිසිදුකමක් නැ…..

⁣ඒකටත් එක්ක මෙතුම් අයිය කොච්චර පිළිවෙලයි
ද ……

කෙල්ලට වමනෙ යන්නත් අාව…..

මේ තලගොයානම් මහ උෟරෙක්….
චික් මේකෙ තියෙන ඌරැ ගඳ…

හිටපංකො හොඳ වැඩක් කරල යන්න……

ආශික් බීල හිස්කරල තිබුන මත්පැන් බෝතලයක්
අරගෙන කෙල්ල පොලවෙ ගහල කුඩු කරල
කුඩු කාඹරේ හැම තැනටම විසිරැවල ආයිමත්
කාඹරේට ආව…….

විසිනි කුරිරැ සතුටක් ලබන ගමං ඇඳුම් මාරැ
කරන්න හදද්දි දැක්ක කොන්ඩ පටියක් වැටිල
කියල …..

අයියෝ හැමදාම එකක්හරි වැටෙනව….
දැන් හෙට පරන එකක් එල්ලගෙන තමයි යන්න
වෙන්නෙ……
හෙටනම් ඇඟේ තියෙන මුළු හයියම හරි දාල
තදකරල බැදගෙන යන්න ඕනෙ …

කෙල්ල සිංදුවක් කිය කියම නා ගත්ත…..
අදනම් කෙල්ලට අමුතුම සතුටක් දැනිලයි
තිබුනෙ…..

ඒත් ඒ සතුට වැඩිවෙලාවක් තිබුනෙ නෑ ….

ටවල් එකත් ඇඳගෙන නට නටා බාත්රෑම් එකෙන්
එලියට එනකොට ආශික් කෙල්ලගෙ කාඹරේ
උලුවස්සට හේත්තුවෙලා අත්දෙකත් බැදගෙන
බලාගෙන ඉන්නව ……

ආශික් දැක්ක ගමන්ම කෙල්ලගෙ කට නිකම්ම
වැහුන ….
ආශික් ටික ටික විසිනි ලඟට එනකොට කෙල්ලට
හීන් දාඩිය දාන්න පටන්ගත්ත……..

මෙයා මොකද මගෙ රෑම් එකේ කරන්නෙ……
මං කරපුදේ අහුවෙලා වත්ද…..
නැන්ද තාම ඇවිත් නැතිව ඇති ……

ආශික්ගෙ සපත්තු හඩ ටිකෙන් ටික ලං වෙද්දි
විසිනිගෙ මුළු ඇඟම හිරිවැටිල ගියා…….

අනේ දෙයියනේ මාව අද බේරගන්නෙ කව්ද…..
මේක මොන දේකට මට ලංවෙනවද…..

කෙල්ල ටික ටික පස්සෙන් පස්සට ගිහින් බිත්තියට
හේත්තුවුනා……
ආශික් කෙල්ල ලඟට ඇවිත් කෙල්ල මැදිවෙන්න
දෑත් තියල හිට ගත්ත …….

බයට කෙල්ලගෙ කදුළු කැට නොනැවතී කඩාගෙන
වැටුන ……
ආශික්ගෙ හුස්ම කෙල්ලගෙ මූනට වැටෙද්දි කෙල්ල අත් දෙකෙන්ම ටවල් එක හයියෙන් අල්ල
ගත්ත …….

ආශික් තව තවත් කෙල්ලගෙ මූනට ලං වෙද්දි
විසිනි කඳුළු ගලාගෙන යන දෑස් බිමට නැඹුරු
කර ගත්ත …….

Likes ,comments වලට thanks මගෙ
යාලුවනේ …… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *