……හිරෑගෙන්……~~~ පිනි වරැසා 10 ~~~

මුළු ඇඟම ගිනිගන්නව වගේ දැනෙද්දි ආශික්
බැලුවෙ කෙල්ල දිහායි….
කෙල්ලගෙ මුන දැක්කම හිතට දැනුන බය
නැතිවෙලා ගිහින් හිතට අමුතුම හැඟීමක්
දැනුන …..
කෙල්ලගෙ කොන්ඩෙ මූනට වැටිල කම්බුලක්
වැහෙන තරමටම…..
ආශික් හිමිහිට කෙල්ල ඇහැරෙන්නෙ නැතිවෙන්න
කෙස් ටික කන ලඟට ලංකලා…..

මං මේ මොනවද කරන්නෙ ……
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මං හැසිරෙන්නෙ
අමු පිස්සෙක් වගේ …..
මං කාටවත් ආදරේ කරන්නෑ …..
එහෙම හැඟීමක් ඇතිවෙන්නවත් ඉඩ තියන්නෑ….
ඒත් මේකි හා පැටියෙක් වගේ මගෙ පපුව බදාගෙන
ඉන්නව දැක්කම මට මාව පාලනේ කරගන්න
බෑ ……

ආදරේක පැටලෙනව කියන්නෙ ඒක මගෙ තියෙන
දුර්වල කමක්…..
කවදාවත් මං කාටවත් ආදරේ කරන්නෑ …..
මගේ හිතට මේකිට ඇතුලු වෙන්න දෙන්නෑ මං…..

ඒත් ඊයෙ රෑ මොනව වෙලා ඇත්ද….

මොනව දැනගන්නත් මේකිව ඇහැරවගෙන
ඉන්න වෙනවනෙ….

ඒයි…..
ඇහැරවෙනව……

කොල්ල කෙල්ලගෙ උරහිස් වලින් අල්ලගෙන
හෙල්ලුව…..

අනේ තව ටිකක් ….

කෙල්ල අායිමත් කොල්ලව බදාගෙන නිදාගත්ත…

තව ටිකක් …..
තව ටිකක් නෙමෙයි අම්ම ආවොත් එහෙම මට
පොලු පාරක් තමයි කන්න වෙන්නෙ ……

නැගිටිනව….
හ්…ම්…..

පපුව උඩ නිදාගෙන ඉන්න කෙල්ලව ඉනවටේ
අතදාල අරගෙන ඇදේ අනිත්පැත්තට අත
ඇරිය ……

ආශික් ඇඳ උඩින් වාඩිවුනා …..
යකෝ මේකි යකෙක්නෙ….
මගෙ මේ ලේ වතුර වෙලා ඉන්නව මේකි
හොදට තුරැළු වෙලා නිදි …..
බලාගෙන ගිහාම මම නෙමෙයි බීල නිදාගෙන
ඉඳල තියෙන්නෙ මෙයයි ……

මේ හලෝ නැඟිටිනව…..
විසිනි ඇස්දෙක පොඩිකර පොඩිකර නැඟිටින
කොට දැක්ක ආශික් ෂර්ට් එකක්වත් නැතිව
ඇඳට වෙලා කෙල්ල ලඟින්ම හාන්සිවෙලා
ඉන්නව …..

මේ ඔයා මොකද මගෙ රෑම් එකේ කරන්නෙ ….
යන්න මෙතනින් මං කෑ ගහනව නැන්දට
ඇහෙන්න …..

නිදාගෙන හිටිය විසිනි ඉක්මනට නැඟිටල එහෙ
මෙහෙ වෙලා තිබුන නිදන ඇඳුම හදාගත්ත….
කෝකටත් කියල බෙඩ්ශීට් එක ඇඳල අරගෙන
පපුවට තුරැළු කරගත්ත ……

මේ හලෝ තමුසෙයි ඉන්නෙ මගෙ රෑම් එකේ….
මම නෙමෙයි …..

ඊට පස්සෙයි විසිනිට මතක්වුනේ ඊයෙ රෑ වෙච්ච
දේවල් …..
එකපාරටම ආශික් කෙල්ලගෙ අත්ගොබෙන්
අැඳල ලඟට අරගත්ත…..

විසිනිට හොඳටම ඒක රිදුන ….
ඇස්වලට කඳුළු පිරැනෙ වේදනාව වැඩිවුන
නිසයි……

මට තමුසෙගෙන් දෙයක් දැනගන්න තියෙනව …..
මට ඇත්තම කියනව බයනොවී …..

කෙල්ල බිම බලාගෙන ඔලුවෙන්ම හා කිව්වෙ ඒ ඇස් දිහා බලන්න හිතුන බය නිසාමයි…..

ඊයෙ මගෙ අතින් තමුසෙට කරදරයක් වුනාද…..

එහෙම අහද්දි කොල්ල අල්ලගෙන ඉන්න කෙල්ලගෙ අත ටිකෙන් ටික තදවුනා…..
⁣විසිනි ආශික්ගෙ අත අතඇරවන්න හැඳුවත්
කොල්ලගෙ සිහිය තිබුනෙ විසිනිගෙ උත්තරය
ගැනයි…..
එන්න එන්නම ග්‍රහනය තද වෙද්දි විසිනිගෙ ඇස්වලින් කදුළු කැට ගලාගෙන ගියා…..

මං තමුසෙට අඬන්න නෙමෙයි කිව්වෙ …..
අඬල මාව තවත් බයකරන්නෙ නැතිව කියනව
මගෙ අතින් තමුසෙට ඊ..යෙ……

හැමදාම කරන්නෙ මට රිදවන එකමයි…..
පුංචි කාලෙ ඉදන්ම එහෙමයි ……
කවදාවත් මට මෙයා එක්ක හැප්පෙන්න බෑ…..
හැමදාම වෙන්නෙ මට පරාද වෙන්න වෙන
එකයි…..
මට ආයිමත් කවදාවත් මෙයාව බයකරගන්න
චාන්ස් එකක් එන එකක් නෑ ……

කියන්නව ඉතිං ඔය කට ඇරල…..
මාව යකෙක් කරගන්නෙ නැතිව ……

ඔ…ව්… අ..යි…යා…….

විසිනි ඇඬුම් අතරින් කියද්දි ආශික් හිතුවෙ ඇත්තටම කෙල්ලට දුකට ඇඬෙනව කියලයි…..

ඕ….ශිට් …..

ආශික් ඇඳෙන් නැඟිටල ගිහින් මිට මොලවල
හයියෙන් බිත්තියට ගැහුව …..
හිසකෙස් වලින් හයියෙන් ඇඳගත්ත …..

බරක් පතලක් නැතිව කිව්ව කතාව ගැන හිතුනෙ ආශික් පිස්සෙක් වගේ හැසිරෙන කොටයි …….

ඒත් දැන් මං කිව්වොත් එහෙම කිව්වෙ බොරැවක්
කියල මෙයා මාව පනපිටින් වලලයි….
ආශික් රවාගෙන දෑස් රතුකරගෙන කේන්තියෙන්
කෙල්ල දිහා බලද්දි දැන්නම් ඇත්තටම කෙල්ලට
ඇඬෙනව ……..

මං වගේම තමුසෙත් බීලද හිටියෙ ඊයෙ රෑ ……
මං එච්චර ලොකු වැරැද්දක් කරන්න හදද්දි තමුසෙට තිබුනනෙ මාව නවත්තන්න ……

මං ගො..ඩා..ක් උ…ත්. ස..හ ක..ලා අ..යි..යා…..
ඒ..ත් ඔ..යා ..ට ත..ර..ම් ඇ..ඟේ් ප..තේ
හ..යි..ය..ක් ම..ට නෑ.නෙ…..

කෙල්ල කඳුළු අතරින් ඉකි ගගහ කියද්දි ඇත්තටම කොල්ලගෙ මුළු හදවතම පිච්චිල ගියා වගේ …..

ඒ නපුරු මූන සැනින්ම අඳුරු වෙලා ගියා…..
කොල්ලට දැනුනෙ පුදුම වරදකාරී හැඟීමක් …..

මට මං ගැනම අද පිළිකුලක් දැනෙනව…..
මං මේ කෙල්ලගෙ මුළු ජීවිතේම විනාශ කලා……
ඇත්තටම මං එයාව රේප් කරල තමයි…….

කොල්ල හිමිහිට ඇවිත් ආයිමත් කෙල්ල ලඟින්
වාඩිවුනා …….
ආශික්ට විසිනි දිහා බලන්නවත් ඔලුව කෙලින් කර
ගන්න බැරි හැඟීමක් ඇතිවුණා ……

එක පාරට කෙල්ලව ඇඳල අරගෙන පපුවට හිර
කරගත්ත ……
මං උබගෙන් කවදාවත් සමාව ඉල්ලන්නෙ නෑ
මගෙ නංගි ……
මං කලේ කවදාවත් සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි …….
ඒත් මං දැන් මේ ඔළුවට අත තියල පොරොන්දු වෙනව කවදාවත් තමුසෙට අසාධාරණයක් කරන්නෙ නෑ කියල …….

මම කවදහරි කසාද බදින්නෙ තමුසෙව විතරයි…

ආශික් කෙල්ලගෙ ඔලුවෙ අත තියල කෙල්ලට
පොරොන්දු වෙලා කෙල්ලගෙ හිස සිප ගත්ත …..

වෙනසක් තිබුනොත් තමුසෙ මට කියනව…
මොන ප්‍රශ්නයක් වුනත් මං තමුසෙව එවෙලෙම
කසාද බදිනව ……

අාශික් කෙල්ලගෙ ඔලුව අතගාල හිමිහිට හිස
සිප ගත්ත ……

දැන් යන්න කාඹරේට ……..

විසිනිට කියපු බොරැවෙ බරපතලකම තේරැනෙ දැන් තමයි ……
ඒත් දැන් කෙල්ලට ඇත්ත කියාගන්න බැරිතරමටම
හිරවෙලා ඉවරයි ……

මං ඇත්ත කිව්වොත් මෙයා මාව අනිවාර්යයෙන්ම
මරනවමයි…….

Please යන්න නංගි…….
මට තනියම ඉන්න ඕනෙ …….

Likes ,comments වලට thanks මගෙ
යාලුවන්ට …….. 

2 Comments

  1. You actually make it appear so easy together
    with your presentation but I in finding this topic
    to be actually one thing that I believe I’d never understand.
    It kind of feels too complex and extremely large for me.
    I am having a look forward in your next publish,
    I will attempt to get the hold of it! Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *