…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 23 ~~~

ආ ඔළුවෙ ඉඳන්ම පටන්ගන්නව ඉතිං සබන් ගාන්න….

ආශි රවාගෙන කෙල්ලගෙ දිහාට ඔළුව ඇල්ලුවට පස්සෙ කෙල්ල බයටම ආශිගෙ ඔළුවෙ සබන් ගාන්න පටන් ගත්ත…..
කෙල්ල ආශිගෙ ඔලුවෙ සබන් ගාද්දිනම් සනීපෙට ආශිගෙ ඇස් පියවුනා…..
ආශිගෙ හිතේ ආදරනීය හැගුම් පිබිදෙද්දි ආශි අමාරැවෙන් තමන්ව පාලනේ කරගත්ත …..

සබන් ගාද්දි කොල්ල බිම බලාගෙන හිටිය නිසා
උස් පහත්වෙන කෙල්ලගෙ ලැම දැක්කම නම් කොල්ලගෙ හිත පාලනේ කර ගන්න බැරිවුනා….
ෂවර් එක යට ඉඳල කෙල්ලගෙ ඇඳුම් තෙත බරියන් වෙලා ගවුම ඇඟටම ඇලිල…..
මුළු ඇඟම විනිවිද පේනව දැක්කම කොල්ල අහක බලාගත්තත් වැඩිවෙලා එහෙම ඉන්න පුලුවන් වුනේ නෑ …..

හැමදාම මට පරිප්පු විතරයි අප්ප ….
පන්ශ්මන්ට්ම කාල මට දැන් එපා වෙලා තියෙන්නෙ….
මට කියල සබන් ගාගන්නව මදිවට හොර පූස වගේ ඉන්න හැටි විතරක් …..
හිටපියකො කරන්න හොද වැඩක් …..

නෑ මං කන්ට්‍රෝල් වෙන්න ඕනෙ….
මං මගේ සීමාවෙ ඉන්න ඕනෙ මේකි තාම ඉස්කොලේ යන පුංචි එකියක් …..
විභාගෙත් අත ලඟට ඇවිල්ල තියෙන එකේ මං මේකිගෙ ඔලුවට එක එක විසබීජ දාන්න හොදනෑ…..

කොල්ල හිතත් එක්ක සටන් කරාට කවදාවත් නැතිව ආශිගෙ හිත ආශිට මෙල්ල කරගන්න බැරිවුනා ….

ආශිගෙ අත ඇඳුනෙ විසිනිගෙ ඉන දිහාටයි…
කෙල්ලගෙ ඉන ඉල්ලනවත් එක්කම ආශිගෙ ඇස් දෙකම දන්න ගත්ත …..

ශිට් …
මොකද්ද මෝඩ ගහ ඒ කලේ….

මං හිතල කලේනෑ අයිය අත පහලට එනකොට සබන් ගෑවුනා….

මගෙ ඇස් දනව ඉක්මනින් ෂවර් එක අරින්නකො ගල් ගිලල වගේ ඉන්නෙ නැතිව ….
ආශි ෂවර් එක යටට වුනාම විසිවෙන දියබිදු විසිනිගෙ ගත තෙමාගෙන බිමට ඇදෙනව බලාගෙන හිටියෙ ආශි ගැහෙන හදින්….

මිනියක් මරන්න දෙපාරක් හිතන්නෙ නැති මට කෙල්ලෙක් ලඟ ඉන්නකොට මෙහෙම ගැහෙන්න ගන්නවනෙ….
මගෙ කෙල්ල කොච්චර ලස්සන ද …
හරියට පිනි ඉහිරැන පින්න මලක් වගේ …..
ආශි ඇස් පිල්ලම් ගහන්නෙ නැතිව කෙල්ල දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලට ආශිගෙ බැල්ම දරාගන්න බැරිව බිම බලාගත්ත ……
එතකොටයි කෙල්ල දැක්කෙ ඇඟටම ඇලිල තියෙන ගව්ම …..

එතකොට මේකද මෙයා මෙහෙම මාදිහා බලාගෙන ඉන්නෙ …..

විසිනිට දැනුන ලැජ්ජාවටත් එක්ක කඳුළු කැට කඩාගෙන වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ ….
කදුළු වතුර බිදුත් එක්ක එක්වෙලා පහලට කඩාගෙන වැටෙද්දි කෙල්ල දැත් වලින් පපුව වහගත්ත ……

ඒත් එක්කම ආශි කෙල්ලව ෂවර් එක යටට ඇඳල ගත්තෙ හොදටම නෑවෙද්දි….
සීතලෙන් ගැහෙන කෙල්ලගෙ දෙතොල් දැක්කම ආශිටත් නොදැනිම ආශි ඒ දෙතොල් වලට බරවුනා….
සීතලටත් වැඩිය දැනුන බයට කෙල්ල වෙව්ලන්න
අරගත්තෙ ….
විනාඩි දෙක තුනකට පස්සෙ ආශි කෙල්ලගෙ දෙතොල් අත අරිනවත් එක්කම දැක්කෙ තුවාල වෙලත් කියල ……

ගොඩාක් ආදරෙයි සුදු මැනික….
සුදූ අඬන්නෙ මං මගෙ කෙල්ලට ගොඩාක් රිද්දුවද…..
මට සමාවෙන්න රත්තරං …

ඒත් එක්කම ඉනවටේ තිබුන ආශිගෙ දෑත් කෙල්ලගෙ පිට දිගේ යනකොට දැනුනෙ විසිනිට පුදුම කේන්තියක් ….
ආශිගෙ දෙතොල් කෙල්ලගෙ කම්බුල් සිපගෙන ගෙල දිහාට එනකොටනම් කෙල්ලගෙ ඇඟ වේව්ලන්න ගත්තෙ බයටවත් දුකටවත් නෙමෙයි කේන්තියටයි…..
ආශිගෙ දෙතොල් ගෙල සිපගෙන කෙල්ලගෙ පපුව දිහාට යනකොටනම් විසිනිගෙ ඉවසුම් නැතිව ගියා……
ආශිව වේගෙන් පිටිපස්සට තල්ලු කරල අත දිග ඇරල ආශිගෙ කම්බුලට ගැහුව……

තමුසෙ මට ඉන්න දෙන්නෙම නැත්ද අයිය …
තමුසෙට මොනාද ඕන ….
කියනව මොනාද ඕන…
ඔහේ හිතාගෙන ඉන්නෙ මේක ආදරේ කියලද….
ඇයි මට මෙහෙම වද දෙන්නෙ ….
පොඩ්ඩක්වත් හිතක් පපුවක් නැත්ද ඔහේට මං හෙට අනිද්ද විභාගෙ ලියන්න ඉන්නෙ …
මට මේක මානසික වදයක් කියල පොඩ්ඩක්වත් තේරෙන්නෙ නැත්ද …..

ආ මට අමතක වුනා ඔයාට හදවතක් කියල දෙයක් නෑනෙ ඉතිං තියෙනවනම් මිනිස්සු මරන්න ගහන්න අතපය කඩල සතුටු වෙන්න බැනෙ….
මට මෙහෙම වද දෙන එක කවදද නවත්තන්නෙ….
මට ඔය ස්පර්ශය පවා අප්පිරියාවයි….
මං මගෙ ඇග තමුසෙට දුන්නොත් මට වඳ දෙන එක අදින් පස්සෙ නවත්තනවද…..
කියනව නවත්තනවද…..

විසිනි අඬ අඬා ආශිගෙ උරහිස් වලින් හොල්ලද්දි ආශිගෙ ඇස්වලින් බේරෙන කඳුළු විසිනි දකියි කියල හිතුන නිසා කොල්ල අහක බලා ගත්ත …..

ඇයි කියන්නකොට ලැජ්ජද …..
හරි මේකනෙ ඕනෙ …
ඕන දෙයක් කරගන්නව හැබැයි මීට පස්සෙ මගේ ඇඟට අතක් තියන්නවත් එන්න එපා..
එහෙම වුනොත් මං කෝච්චියට පැනල ජීවිතේ නැති කර ගන්නව ……
මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්න දෙනව දෙයියනේ….

විසිනිගෙ හිතට ආශි ඉස්සරහ කෑ ගහන්න කිසිම බයක් දැනුනෙ නෑ මුළු හිතම පිරිල තිබුනෙ ආශි ගැන කේන්තියෙන් …..

විසිනි කේන්තියෙන් පිට දිගට තිබුන ගව්මෙ සිපර් එක පහලට කරල ගවුම උරහිස් වලින් පහලට කලා……

ආ විනාශ කරනව මාව ඉතිං ….
ඔහේගෙ ආසාවල් ඉශ්ඨ කරගෙන මට පාඩුවෙ ඉන්න දෙනව අද ඉදන්..

විසිනිගෙ ඇඟ දැක්තත් කලින් වගේ ආශිට කිසිම ආසාවක් දැනුනෙ නෑ …..
ඒවෙනුවට ආශි කේන්තියෙන් අහක බලා ගත්ත …

උබ දන්නවද මේවෙනකම් කිසිම එකෙක් මගේ කම්බුලට ගහලනෑ….
මට අත උස්සපු එකෙක් මං අත ඇරලත්නෑ….
මේ කම්බුල් පාරනම් මං මගෙ ජීවිතේට අමතක කරන්නෑ ඒක මතක තියා ගනින්….

මං උබට මගෙ ජීවිතේටත් වඩා ආදරේ කලා….
පුලුවන්නම් මගෙ පපුව පලල බලපං යකෝ….
ආ හැබැයි ඒත් වැඩක් වෙන එකක් නෑ මොකද උබ කියන විදිහට මට හදවතක් නෑලුනෙ ඉතිං …..
මං උබට පොරොන්දු වෙනව ආයි කවදාවත් මගෙන් කරදරයක් වෙන්න දෙන්නෑ කියල ….

මට ගෑනියෙක්ගෙ ඇඟක් ඕනනෑ යකෝ….
එහෙම උවමනාවක් තිබුනනම් මේ ආශිට එකට ගෑනු සීයක් උනත් ගත්තහැකි….
මං අතක් වැනුවත් එන්න ඕන තරම් ආසාවෙන් ඉන්නෙ ….
ඒත් මට කවදාවත් එහෙම අසික්කිත ආසාවල් තිබුනෙ නෑ …..
මං ආදරේ කලේ උබට විතරයි ඒ ආදරෙත් එක්ක පුංචි පුංචි හැඟීම් මටත් ඇතිවුණා ….
උබ නෑ කිව්වට මාත් මනුස්සයෙක් යකෝ හැඟීම් දැනීම් මටත් ඇතිවෙනව….

ශිට් ඕක ඇද ගනින් මට උබෙ මහලොකු ඇඟ ඕනනෑ …..
ඔව් මං තිරිසනෙක් තමා යකෝ හදවතක් නැති එකෙක් මං ආදරේ කරල විදවනව යකෝ මේ තිරිසනා විදවනව යකෝ….

දෑස් තෙත් කරන කදුලැලි ආශි කෙල්ලට හොරෙන් පිස දැම්ම…

මාව වනචරයෙක් ගානට දාලනෙ උබ මට ඇග දෙන්න හැදුවෙ ….
මං උබට පෙන්නන්නම් මං මෙච්චරකල් නොකරපු එකම වරදත් කරල…
අද ඉදන් මං ## ගෑනු එක්ක ඉදියි….
උබ හිතාගෙන ඉන්නෙ මං එහෙම එකෙක් කියලනෙ ඔව් මං අද ඉදන් නරැමයෙක් වෙනව….

මං මේ අත්වලින් අල්ලල තියෙන්නෙ උබේ ඇග විතරයි කිස් කරල තියෙන්නෙ උබව විතරයි අද රෑ ඉදන් රැයින් රැයට මං මේ අත් වලින් ගෑනු අත ගායි….

උබ හිතාගෙන හිටිය මිනිහම වෙනව මං ….

ආශි කේන්තියෙන් බාත්රෑම් එකෙන් එලියට යද්දි කෙල්ලට ආශි නවත්තන්න උවමනාව තිබුනත් කතා කරගන්න බැරි තරමට ගොළුවෙලා වගෙයි දැනුනෙ ….

කෙල්ලට එලියට යන්න උවමනාව තිබුනත් ඉන්න විදිහට යා ගන්න බැරිව එතනම හිටියෙ ….

ඒත් එක්කම වේගෙන් එතනට ආව ආශි කේන්තියෙන්ම සරමක් කෙල්ල දිහාට විසිකරල යන්න ගියා….
කෙල්ල බාත්රෑම් එකෙන් එලියට එනකොටම ආශිගෙ බයික් එක රේස් කර කර වේගෙන් මිදුලෙන් එලියට යන සද්දෙ ඇහුනාම කෙල්ලට හීන් දාඩිය දාන්න ගත්ත ….

Likes ,comments වලට ගොඩක් ස්තූතියි මගෙ යාලුවනේ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *