…..හිරූගෙන්…..~~~ පිනි වරුසා 67 ~~~

කෙල්ල කුස්සිය පැත්තෙන් එලියට ගිහින් ගහකට හේත්තුවෙලා වමනෙ කරනකොට ආශි කෙල්ල ලඟට අඩියට දෙකට දුවගෙන ආවෙ……

බඩත් එක්ක කලත්තගෙන වමනෙ යන්න උගුරට එනව වගේ දැනෙද්දි කෙල්ලගෙ ඇස්වලින් කඳුළු ගලාගෙන ගියෙ ඇඟට දැනුන වේදනාව නිසා…..
දෙකට නැමිල වමනෙ කරන කෙල්ල ලඟට ආව ආශි කෙල්ලගෙ ඉනවටේ අතක් දාල අල්ල ගන්න ගමං අනිත් අතින් පිට අතගෑව…..

ඇයි සුදූ මොකද වුනේ මැනික එක පාරටම…..
ම්…..

ද..න්…නෑ …..

මොකද සුදූ පුතේ වුනේ…..
මට කාඹරේට ඇහුන වමනෙ කරන සද්දෙ….
මං හිතුවෙ රිතූ දුව කියල…..
ඒකයි බලන්න ආවෙ නැත්තෙ…..
එයානෙ මේටිකේ මුළු දවසම වමනෙ දදා හිටියෙ…..

අම්ම කෙල්ල ලඟට ලංවෙලා ගොඩක් ආදරෙන් හිස අතගෑව…..

මොකද සුදූ පුතේ…..

අ..නේ ම..න්ද අම්..ම ම..ට අප්..පි…රි..යා..ව…යි….

අම්මගෙ මූණට එලිය වැටිල සතුටු කඳුලැලි කම්බුල් දිගේ බේරෙද්දි රිතූ හිනාවෙවීම කෙල්ලගෙ ලඟට ඇවිල්ල කම්බුලක් අතගෑව…..

එහෙනම් සුබ කාරනාවක් වෙන්න ඇති පුතේ…..

අම්ම ආශි දිහාත් බලල කියද්දි ආශිට ඉන්න තැන පවා අමතක වුනා….
කෙල්ලගෙ නලලට හාදුවක් දීල හයියෙන්ම කෙල්ලව පපුවට තද කර ගත්තෙ හැමෝම එතන ඉන්නව කියල අමතක වෙලා යද්දි…..

හොදයිනෙ එකපාර ගෙදරට බබාල දෙන්නෙක්ම එනව….
මරු නේද ලොකු එකෝ…..
පොඩි අයියත් උබලට සෙකන්ඩ් වෙන්නෑ එහෙනම්…..

හැමෝම එක්ක සතුටින් දෙන්නම දිහා බලාගෙන ඉන්නකොට කෙල්ලට ඇඟේ වේදනාවට වඩා දැනුනෙ ලැජ්ජාවක්….
මොකද තාමත් ආශි කෙල්ලව අත ඇරියෙ නැති නිසා……

දැන් මදැයි උන් දෙන්න දිහා ඔක්කොම එක්ක කන්න වගේ බලාගෙන හිටිය…..
උන් දෙන්නටත් සතුට සමරන්න එපෑ….
යන්ලකො කෑම හීතල වෙලා යයි….
කුණු ලෝයරයො වරෙන් යන්න මල පෙරේතය වගේ මෙතන බලාගෙන ඉන්නව…..
රිතූ කියල හදාගන්නකො අනේ ඔයාගෙ හබියව…..

මෙතුම් මහිමට ගහන්න පන්නද්දි ඔක්කොම එක්ක හිනාවෙවී යන්න ගියා…..
කෙල්ලත් ආශිගෙන් මිදිල යන්න හදද්දි ආයිමත් ආශි කෙල්ලගෙ අතින් ඇද්ද පාර කෙල්ල නතරවුනේ ආශිගෙ පපුවෙ…..

ගොඩාක් ආදරෙයි සුදූ අම්මි…..

කෙල්ලගෙ දෑස් වලට කඳුළු පිරෙද්දී අාශි ආයිමත් කෙල්ලගෙ නලල සිප ගත්ත…..

ආයිමත් මගේ පැටිය මං ලඟට ගෙනාවට මගෙ ජීවිතේ ලොකුම සතුට මට දුන්නට උබට පිං මැනික…..
මගෙ සුදූ අම්මිට මං ගොඩාක් ආදරෙයි….
ඒවගේම අපේ පැටියටත්…..

ආශි පාත්වෙලා කෙල්ලගෙ කුස සිප ගද්දි කෙල්ලගෙ කඳුළු ගලාගියේ ආශි ගැන ආදරේ හිතේ පිරිල යද්දි…..

කෝකටත් අපි අදම ඩොක්ටර් හම්බෙන්න යමු මැනික ඒක කෝකටත් හොදයිනෙ….

ආශි කෙල්ලව රෑම් එකට එක්කගෙන ඇවිල්ල ඇදෙන් හාන්සි කෙරෙව්ව…..

දාගෙන හිටිය ටයිඑක ගලවල ෂර්ට් එකේ බොත්තම් ගලවද්දි විසිනි ආශි දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන් වගේ…..

ඇයි මහත්තයො ඔයා අද වැඩට යන්නෙ නැද්ද…..
බෑ සුදූ මම අද අම්මගෙයි පැටියගෙයි ලඟට වෙලා ඉන්න එපෑ…..

සපත්තු දෙකත් ගලෝල තියල ආශි කෙල්ල ලඟට ඇවිල්ල කෙල්ලවත් පපුවට තුරැළු කර ගන්න ගමං කිව්වෙ…..

අපි වැඩිය බලාපොරොත්තු තියා ගන්නෙ නැතිව ඉමු මහත්තයො……
මොකද ඩොක්ටර් ලඟට ගියාම කිව්වොත් දරුවෙක් නෙමෙයි කියල අපිට ගොඩාක් දුක හිතෙයි…….

දුක හිතන්න දෙයක්නෑ මං දන්නව ඔයා ප්රෙග්නට් කියල…..

දන්නව ඒ කොහොමද…..

මට දැනෙනව සුදූ අපේ පැටිය මේ බඩේ ඉන්නවමයි කියල…..
ඒක වැරදෙන්න විදිහක් නෑ…..

>>>>> මාස හතරකට පසු <<<<<

කලින් සැරේ බඩක් කියල නාමයක්වත් තිබුනෙ නෑ ඒකටත් එක්ක මේකිගෙ බඩ ගෙඩිය හම්බෙන්න ඔන්න මෙන්න තරමටම ලොකුයිනෙ….
රිතුවටවත් මෙච්චර ලොකු එකක් නෑ…..
අනේ මන්ද මේ පාර දොස්තරයට කියල මේ ප්‍රශ්නෙ කොහොමහරි විසඳ ගන්න ඕනෙ….

ආශි කෙල්ලගෙ බඩ දිහාම බලාගෙන හිටිය නිසා කෙල්ල නිරාවරනය වෙලා තිබුන කුස බෙඩ්ශීට් එක අරගෙන වහ ගත්තෙ ආශි අමුතුවට බලාගෙන ඉන්න නිසා….

මොකද අනේ ඔය විදිහට බලන්නෙ….

සෝෆා එකේ වාඩිවෙලා ලැප් එකට උඩින් බලාගෙන හිටිය කොල්ලට කෙල්ල ඇඳේ ඉදන්ම රවාගෙන කතා කලේ…..

නෑ මේ මුකුත් නෑ……

නැතිවෙන්න බෑ මං දැන් දවස් ගානක ඉඳල බලාගෙන ඔයා මොනවහරි හිතේ තියාගෙන හොරාට හොරාට බලනව…..

ලැප් එක වහල දාපු අාශි කෙල්ල ලඟට ඇවිල්ල උකුලෙන් ඔලුව තියාගෙන කෙල්ලගෙ කුස අතගාන ගමං සිප ගත්තෙ…..

මං හිතුවෙ අපේ කෙලි පැටික්කි මං වගේම ඉදියි කියල…..

කෙලි පැටිය මොන කෙලි පැටියෙක්ද….
අහකට වෙනව…..
මේ ඉන්නෙ මගේ කොලු පැටිය…..

කොල්ලෙක්….
තමුසෙට පිස්සු කොල්ලෙක් නෙමෙයි කෙල්ලෙක්…..

නෑ කොල්ලෙක්…….
ඔයාට ඕනමනම් අපි ඊලඟ පාර කෙලි පැටියෙක් හදා ගමු…

ඒව වාන නංගි මගෙ කෙල්ල එලියට ආවම…..
අම්මිට පස්ස පැත්තට ගහමු පැටියො කට දාගෙන ආවොත් …….

ආ ඇත්තද මහත්තයො……
යනව යන්න මෝඩය….

කෙල්ල ආශිගෙ කනින් ඇඳල තල්ලු කරන්න හදද්දි ආශි කෙල්ලට හිතා ගන්නවත් බැරි වෙලාවක කෙල්ලගෙ දෙතොල් වලට ආශිගෙ දෙතොල් තදකලා…..

>>>> මාස හතකට පසු <<<<

ආශි කෙල්ල ලඟින් පොඩ්ඩකටවත් හෙල්ලුනේ නෑ……
වැඩට ගියත් ඉක්මනට වැඩ ටික ඉවර කරල දාල ඉක්මනට ආයිමත් ගෙදර දුවගෙන එනව……
ලැබෙන්න ඉන්න දරු පැටියට ආශිගෙ තියෙන ආදරේ දැක්කම කෙල්ලටත් පුදුම සතුටක් තිබුනෙ……..

දැන් පහල කාඹරේක ඉන්න නිසා කෙල්ලටත් ඇවිදින්න කරන්න ලේසියි වගේම ආශිත් සැනසීමෙන් ඉන්නෙ…..

රිතූට බබා හම්බෙන්න දැන් ලඟ නිසා හැමෝම රිතූ ගැන අවදානෙන් හිටියෙ……

සුපුරුදු පරිදි ආශි නිදාගන්න ඉස්සෙල්ලා කෙල්ලගෙ ඉදිම්ලා තියෙන දෙපා තවල ක්‍රීම් ගානව…….

කෙල්ලත් දැන් බෝල ගෙඩියක් වෙලා…..
හිටිය වගේ දෙක තුනක් විතර සයිස්…….
ඊට හපන් බඩ ගෙඩිය කෙල්ලට උස්ස ගන්නත් අමාරු තරමට ලොකුයි……

දැන් ඔය ඇති මහත්තයො……
පොඩ්ඩක් ඉන්නව සුදූ තමුසෙගෙ කකුල් එන්න එන්නම ඉදිමෙනවනෙ……
ඇයිද මන්ද මෙච්චර…..

කෙල්ල අමාරුවෙන් කෙදිරි ගාද්දි ආශිගෙ හිතටත් අමුත්තක් දැනුන……
අදනම් වෙනදට වැඩිය ටිකක් අමාරුයි වගේ මහත්තයො මගෙ කොන්දත් රිදෙනව……
යටි බඩ දිහායිනුත් ටිකක් කැක්කුමක් දැනෙනව…….

ඔයාට අමාරුයි ද මැනික ……..
අපි හොස්පිටල් යමුද…..

නිකන් වෙන්න ඇති අනේ……
අනික තව දිනත් තියෙනවනෙ……

එ්..ත්…….

එන්නකො අනේ මට දැන් නිදිමතයි……
මට ඔයාගෙ පපුවෙන් ඔළුව තියාගන්න ඔිනෙ….

හ්ම් ඉන්න එනව……
ඔයා බේත් බිව්ව නේද මැනික……

ඔව්…..
ඔය ඇත්තමනෙ……

හ්ම්…….

කෙල්ලට නින්ද ගිහින් පැය දෙක තුනක් විතර ගියාම එන්න එන්නම යටි බඩ දිහායින් දැනෙන වේදනාව දෙගුන තෙගුණ වෙලා දැනෙද්දි කෙල්ල වේදනාවෙන් දඟලද්දි දහඩියෙන් මුළු ඇඟම නෑවිලා ගියා……..
කෙල්ලගෙ කෙදිරි ගාන සද්දෙට ආශි ගැස්සිල ඇහැරෙද්දි දැක්කෙ කෙල්ල වේදනාවෙන් කෙදිරි ගානව…..

ඇයි සුදු මැනික මගෙ මැනිකට අමාරුයි ද…..

ආශි දුවල ගිහින් කාඹරේ ලයිට් එක දැම්මාම දැක්ක දෙයින් අඩියක් දෙකක් විතර පස්සට විසිවුනා……

ඇඳ පුරාම කෙල්ලගෙ ලේ ගෑවිලා තියෙනව දැක්කාම ආශිට මතක්වුනේ කලින් ලමය නැතිවෙන කොටත් හැමතැනම ලේ ගලාගෙන ගිහින් තිබුණ විදිහ……

කෙල්ලගෙ කෙදිරිය කෑගැහිල්ලක් වෙද්දි ගෙදර සේරම අය කාඹරේට දුවගෙන ආවෙ…….

ආශි කෙල්ලව වඩාගෙන දුවගෙන ගියේ පිස්සෙක් වගේ…..

රිතූ ලඟ අම්ම නවත්තල මහිම එක්ක මෙතුනුත් දුවගෙන ඇවිල්ල කා එකට නැග්ග……
ආශිට හරියට සිහි කල්පනාවක් තිබුනෙ නැති නිසා ආශි අතේ තිබුන යතුර මෙතුම් උදුරගෙන අරගෙන ආශිව කා එකට නග්ගල කෙල්ලව ආශිගෙ ලඟින්ම වාඩි කෙරෙව්ව….

කෙල්ලගෙ කෑගැහිල්ල වැඩිවෙන්න වැඩිවෙන්න ආශිගෙ දෑස් වලින් ගලාගෙන යන කඳුලුත් වැඩිවුණා………

Likes ,comments වලට thanks මගෙ යාලුවනේ….. 

170 Comments

  1. Hi there would you mind letting me know which webhost you’re working with?
    I’ve loaded your blog in 3 completely different
    web browsers and I must say this blog loads a lot quicker then most.
    Can you suggest a good web hosting provider at a fair price?

    Thanks a lot, I appreciate it!

  2. Hey! This post couldn’t be written any better!

    Reading this post reminds me of my old room mate! He always kept talking about this.
    I will forward this article to him. Pretty sure he will have a good read.

    Thanks for sharing!

  3. Nice post. I was checking continuously this blog and I am impressed!

    Extremely helpful information particularly the last part :
    ) I care for such information much. I was looking for this
    certain information for a long time. Thank you and good luck.

  4. Aw, this was an extremely good post. Taking a few minutes and actual effort to
    generate a good article… but what can I say… I procrastinate a lot and never manage to get
    anything done.

  5. Greate article. Keep writing such kind of information on your blog.
    Im really impressed by your site.
    Hey there, You’ve done a fantastic job. I will certainly digg it and individually suggest to my friends.
    I am sure they will be benefited from this website.

  6. Hmm it looks like your blog ate my first comment (it was extremely long) so I guess I’ll just sum it
    up what I submitted and say, I’m thoroughly enjoying
    your blog. I too am an aspiring blog blogger but I’m still new to the whole thing.
    Do you have any points for rookie blog writers? I’d certainly
    appreciate it.

  7. Very good blog you have here but I was wanting to
    know if you knew of any discussion boards that cover
    the same topics discussed here? I’d really like to be a part of community where I can get
    feed-back from other knowledgeable individuals that share the same interest.
    If you have any suggestions, please let me know. Thanks!

  8. Oh my goodness! Amazing article dude! Thank you, However I am experiencing
    difficulties with your RSS. I don’t understand the
    reason why I am unable to subscribe to it. Is there anybody
    getting the same RSS issues? Anyone that
    knows the solution can you kindly respond? Thanks!!

  9. Fascinating blog! Is your theme custom made or did you download it from somewhere?
    A design like yours with a few simple adjustements would really make my blog stand out.
    Please let me know where you got your theme. Thanks a lot

  10. I like what you guys are usually up too. This sort of clever work and
    reporting! Keep up the awesome works guys I’ve included you guys to my blogroll.

  11. I feel that is one of the so much significant information for me.
    And i’m glad studying your article. However wanna remark on few normal issues, The website style is great, the articles is truly great :
    D. Good task, cheers

  12. Hey! Do you know if they make any plugins to protect against hackers?

    I’m kinda paranoid about losing everything I’ve worked
    hard on. Any tips?

  13. I’m not that much of a online reader to be honest
    but your sites really nice, keep it up! I’ll go ahead and bookmark your website to come back later on. Many thanks

  14. I know this if off topic but I’m looking into starting my own blog and was curious
    what all is required to get set up? I’m assuming having a blog like yours would
    cost a pretty penny? I’m not very internet smart so I’m not
    100% certain. Any tips or advice would be greatly appreciated.
    Thank you

  15. An impressive share! I have just forwarded this onto a
    co-worker who has been doing a little research
    on this. And he in fact bought me lunch simply because I stumbled upon it for him…
    lol. So allow me to reword this…. Thanks for the meal!!
    But yeah, thanx for spending the time to discuss this topic here on your site.

  16. An interesting discussion is definitely worth comment. There’s no doubt that that you should
    publish more about this issue, it may not be a taboo
    subject but typically people do not speak about such issues.

    To the next! Kind regards!!

  17. I know this if off topic but I’m looking into starting my own blog and was wondering
    what all is needed to get setup? I’m assuming having a blog
    like yours would cost a pretty penny? I’m not very internet
    smart so I’m not 100% certain. Any tips or advice would be greatly appreciated.
    Many thanks

  18. Magnificent goods from you, man. I have understand your stuff previous to and you are just extremely great.

    I actually like what you’ve acquired here, really like what you are stating and the way in which
    you say it. You make it entertaining and you still care for to keep it sensible.
    I can’t wait to read much more from you. This is actually a wonderful
    web site.

  19. My brother suggested I might like this web site.
    He was totally right. This post truly made my day. You cann’t imagine simply how much
    time I had spent for this info! Thanks!

  20. Hello there! This blog post could not be written much better!
    Looking at this article reminds me of my previous roommate!
    He always kept talking about this. I most certainly will forward this
    article to him. Fairly certain he’s going to have a great read.
    Many thanks for sharing!

  21. I was suggested this blog by my cousin. I’m
    not sure whether this post is written by him as nobody else know such detailed about
    my trouble. You’re incredible! Thanks!

  22. My spouse and I absolutely love your blog and find many of your
    post’s to be exactly I’m looking for. Do you offer guest writers to write content for
    you personally? I wouldn’t mind publishing a post or elaborating on most of the subjects you write concerning here.

    Again, awesome website!

  23. Nice post. I was checking constantly this blog and I am impressed!

    Extremely helpful information specifically the last part 🙂 I care for such information a lot.
    I was seeking this particular information for a very long time.
    Thank you and best of luck.

  24. Generally I don’t read article on blogs, however
    I wish to say that this write-up very pressured me to take a look at and do so!

    Your writing style has been amazed me. Thank you, quite
    great article.

  25. May I simply just say what a comfort to uncover somebody who truly
    understands what they are discussing on the web. You definitely know how to bring an issue to light and make it important.

    More and more people must look at this and understand this side of the story.
    I was surprised that you’re not more popular because you
    certainly have the gift.

  26. Do you mind if I quote a couple of your posts as long
    as I provide credit and sources back to your website?
    My blog is in the very same area of interest as yours and my users would really benefit from a lot of the information you present here.

    Please let me know if this alright with you.

    Cheers!

  27. I enjoy what you guys are up too. This type of clever work and reporting!
    Keep up the wonderful works guys I’ve added you guys to my blogroll.

  28. For most recent information you have to visit the web and on world-wide-web I found
    this site as a most excellent web page for most up-to-date
    updates.

  29. Hi! Quick question that’s entirely off topic.
    Do you know how to make your site mobile friendly?

    My site looks weird when browsing from my iphone4.
    I’m trying to find a template or plugin that might be able to fix this issue.
    If you have any recommendations, please share.
    With thanks!

  30. We’re a group of volunteers and starting a new scheme in our
    community. Your web site offered us with valuable information to work on. You’ve done a formidable job and our
    whole community will be thankful to you.

  31. I have been browsing on-line greater than 3 hours as of
    late, but I by no means discovered any fascinating article like yours.

    It’s beautiful worth sufficient for me. In my view, if all webmasters and bloggers made just right content as you probably did, the web might be a lot more
    helpful than ever before.

  32. Excellent post. I used to be checking continuously
    this blog and I’m inspired! Extremely helpful information particularly the ultimate phase 🙂 I take care of such info much.

    I used to be seeking this certain information for a very long time.
    Thanks and good luck.

  33. Please let me know if you’re looking for a author for your blog.
    You have some really great posts and I think I would be a good asset.
    If you ever want to take some of the load off, I’d really
    like to write some content for your blog in exchange for a link back
    to mine. Please blast me an e-mail if interested. Regards!

  34. I’m not sure where you are getting your information, but great topic.
    I needs to spend some time learning more or understanding more.
    Thanks for great information I was looking for this information for my mission.

  35. Greetings from Idaho! I’m bored to death at work so I decided
    to browse your website on my iphone during lunch break.
    I love the knowledge you present here and can’t wait to take a
    look when I get home. I’m amazed at how fast your blog loaded on my phone ..
    I’m not even using WIFI, just 3G .. Anyways, great site!

  36. It’s in fact very difficult in this active life to listen news on TV,
    thus I just use internet for that reason, and obtain the most up-to-date information.

  37. Wonderful goods from you, man. I’ve be aware your stuff previous to
    and you’re just too fantastic. I really like what you’ve bought here, really like what you’re saying and the way in which in which you are saying it.
    You are making it entertaining and you continue to take care
    of to keep it wise. I cant wait to learn much more from you.
    This is really a tremendous website.

  38. I was suggested this blog by my cousin. I am now not certain whether this post is written by him as nobody else realize such special approximately my trouble.

    You are incredible! Thank you!

  39. Excellent article. Keep writing such kind of info on your site.
    Im really impressed by your site.
    Hey there, You have performed an incredible job.
    I’ll certainly digg it and personally suggest to my friends.

    I am sure they’ll be benefited from this website.

  40. Howdy! This is my 1st comment here so I just wanted to give a quick shout out and say I genuinely enjoy reading your
    posts. Can you recommend any other blogs/websites/forums that
    deal with the same topics? Thank you!

  41. What’s Happening i’m new to this, I stumbled upon this
    I’ve found It positively helpful and it
    has aided me out loads. I hope to contribute & help different customers like its
    aided me. Great job.

  42. Excellent blog you have here.. It’s hard to find high quality writing like yours nowadays.
    I seriously appreciate individuals like you! Take
    care!!

  43. На веб-ресурсе https://amurplanet.ru/, посвященном сфере женских интересов, вы получите доступ к множеству полезных материалов. Мы предлагаем уникальные советы в разносторонних областях, таких как красота и множество других областей.

    Ознакомьтесь все нюансы женской привлекательности и физического и душевного благополучия, следите за самыми свежими трендами в сфере моды и стиля. Мы предлагаем материалы о психологии и межличностных отношениях, вопросах семейной жизни, компании и карьере, саморазвитии. Вы также найдете практические советы по готовке, рецепты блюд, практические рекомендации по воспитанию детей и множество других полезных материалов.

    Наши материалы помогут создать атмосферное пространство, ознакомиться с садоводческих хитростях и секретах, ухаживать за волосах и коже, поддерживать свой физическим состоянием и фитнесом. Мы также делимся информацией о здоровом образе жизни, управлении финансами и других сферах.

    Присоединяйтесь к нашему сообществу женской аудитории на AmurPlanet.ru – и читайте много нового каждый день вашей жизни. Не пропустите шанс подписаться на наши новости, чтобы всегда знать всех актуальных событий. Загляните на наш портал и получите доступ к миру женской тематики во полном объеме!

    Не забудьте добавить сайт https://amurplanet.ru/ в закладки!

  44. I’m curious to find out what blog platform you’re working with?

    I’m experiencing some small security problems with my latest site
    and I’d like to find something more risk-free.
    Do you have any solutions?

  45. I take pleasure in, lead to I discovered just what
    I used to be having a look for. You’ve ended my 4
    day lengthy hunt! God Bless you man. Have a nice day.
    Bye

  46. Hey there! Someone in my Myspace group shared this site
    with us so I came to give it a look. I’m definitely loving the information. I’m bookmarking
    and will be tweeting this to my followers! Terrific blog and excellent design and style.

  47. I think this is one of the most significant information for me.
    And i am glad reading your article. But should remark on some general things,
    The site style is wonderful, the articles is really excellent : D.

    Good job, cheers

  48. Howdy! Would you mind if I share your blog with my twitter group?
    There’s a lot of people that I think would really enjoy your content.
    Please let me know. Thanks

  49. Hey there! Do you use Twitter? I’d like to follow you if that would be okay.

    I’m definitely enjoying your blog and look forward to new updates.

  50. Howdy, i read your blog occasionally and i own a similar one and i was just wondering if you get a lot of
    spam feedback? If so how do you prevent it, any plugin or anything you can recommend?
    I get so much lately it’s driving me crazy so any assistance is very much appreciated.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *