❤️ හඬනා ඔය නෙත් ❤️ පෙරවදන Sithmi Amaya

❤️ හඬනා ඔය නෙත් ❤️

💜 පෙරවදන

**********

🔴 මාතර ශනා…

“…මෙන්න දැන් ලැබුනු පුවතක්. සෞඛ්‍ය අමාත්‍ය තේමිය විජේකෝන් මහතාව මොහොතකට පෙර කෘර ලෙස ඔහුගේ නිවසේදී ඝාතනය කොට තිබේ.. එතුමා එම මොහොතේ ආරක්ෂකයින්ද සමඟ නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිඳ ඇතුලු දරුවන් ඒ මොහොතේ නිවසේ නොසිටි බව සැලවේ…. ආරක්ශකයින් තිදෙනෙක් මිය ගොස් ඇත. තවත් ආරක්ශකයින් රැසකට බරපතල ලෙස තුවාල සිදුවූ ඇති නිසා ඔවුන්ව රෝහල් ගත කොට ඇති බව ආරංචි මාර්ග පවසයි… පොලීසිය මෙයට පාතල නාකය මාතර ශෙනා නම් පුද්ගලයාව සැක කරයි… එම පුවත නැවතත්…. “

🔴 සතීෂ මදුමාල්

” සතීෂ ඔයා දක්ෂ නිලධාරියෙක්. ඒ නිසා අපි ඔයාට අලුත් මිශන් එකක් භාරදෙනවා. ඔයාගේ අලුත්ම ටාගට් එක තමා මාතර ශනා…. එයාව කොහොමහරි අල්ල ගන්න ඕනේ… අපි මේ වෙනකොට නිලධාරීන් කීප දෙනෙක්ම යෙදෙව්වත් මේ වෙනකන් අපිට ශනාව අල්ලගන්න ලැබුනේ නෑ. ඉහලින් අණ ලැබුනේ ශනාව මරන්න කියලා. ඒත් මට ඕනේ එයාව අල්ලගන්න. මොකද එයා මේවා කරන්න ඇයි කියලා මට මාර කුතුහලයක් තියෙන්නෙ. මොකද ඌ අනිත් මැරයින්ට වඩා ගොඩාක් වෙනස්… ගුඩ් ලක් පුතා… “

ඔයාලා මේකට කැමති වෙයිද මන්දා….

© කතෲ අයිතිය සුරකින්න.

✒️ සිත්මි ✒️ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *