04

💕

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 04 💘💜💔

💙💙💙💙💙💙💙💙💙💙💙💙

පාරුල් ඉදගෙන කන්න ගියත් ගේ ඉස්සරහා කාර් එකක් නැවැත්තුවාම කෙල්ල නැගිටලා යන්නේ කවුද ආවේ බලන්න..

ඒ එක්කම කාර් එකෙන් බැහලා එන තුන් දෙනා දැක්කාම කෙල්ල ඉන්නේ පුදුම වෙලා..

ඊටත් වඩා කෙල්ලගේ හදවත් ගැහිලා එලියට එයි කියලා කෙල්ලට බයයි..

සනතුත් ඇවිත් කෙල්ලගේ පිටිපස්සෙන් හිටගත්තාම අමීන් ඉන්නේ හිනා වෙලා..

💜💜💜💜💜💜💜💜💜💜💜💜

ශමීන්සා එක්ක හිනා වෙවී එන කුසුම්වයි තනූජ් පප්පයි දැක්කාම කෙල්ලගේ හිතට සතුටක් දැනුනත් කෙල්ල ඉන්නේ වේදනාවෙන්..

ශමීන්සා ආව ගමන් අමීන්ව වැදගෙන කොල්ලගේ කම්මුලක් කිස් කරාම පාරුල් බලන් ඉන්නේ පුදුම වෙලා..

මයි කන්ග්‍රැට්ස් අමී අයියා..😘👠

තෑන්ස් බබා..ඔයා මාව ස්ප්‍රයිස් කරනවා..😊👞

මන් ඔයාව ස්ප්‍රයිස් නොකර වෙන කාව ස්ප්‍රයිස් කරන්නද බබා 😊👠

මන් දන්නවා ඔයාව මේ තරම් ස්ප්‍රයිස් කරන්න පුලුවන් එකම කෙනා මේ ශාමී කියලා ☺️👠

අනිවාරෙන්…මේක නම් මට දරාගන්න බැරි ස්ප්‍රයිස් එකක් 😂😂👞

කොල්ලා හොදට හිනා වෙලා කියන්නේ ශමීන්සාව කොල්ලා මෙහෙම බලාපොරොත්තු නොවුන හන්දා…

කොල්ලා තව ටිකකින් පාරුල් දිහාබලලා කුසුම් දිහයි තනූජ් දිහයි බලන් ඉන්නේ ප්‍රශ්නාර්තයක් එක්ක..

අම්මා පප්පා මොකෝ මෙහේ 😐👞

ඇයි අපිට බැරිද අමීන්ගේ යාලුවාව බලන්න එන්න 😡👡

අයියෝ අම්මා…මන් ඉතින් හරියට නතර වෙන්න ආවා වගේනේ ඔයා කතා කරන්නේ 😖😖👞

කවුද දන්නේ නතර වෙන්න හිතුනොත් නේද සනත් 😃🕶

තනූජ් ඇස් වලට දාන් හිටිය සන්ග්ලාස් දෙක ගලවලා කීවාම පාරුල් හිනා වෙන්නේ ඇස් වලින්..

ඒත් කුසුම් අම්මා කීව වචන එක්ක කෙල්ල ඉන්නේ ටිකක් ගැස්සිලා..

යාලුවා 😐👗

එතකොට පාරුල් කියන්නේ අමීනේ යාලුවා විතරද 😖👗

එතකොට එයා අර පගර නැට්ටි එක්ක ඉද්දි මට දැනෙන හැගීම මොකක්ද 👗

අමී ශාමීට ආදරේ කරනවා නම්..පාරුල්..😐👗👗

කෙල්ල මූන දෙක කරන් කල්පනා කරන්නේ තාමත් ශාමින්දී කෙල්ලට දැවෙන ප්‍රශ්නයක් හන්දා..

ශාමි ඒ එක්කම කාර් එකේ ඩිකය ඕපන් කරලා කෑම පාර්සල් ටිකක් ගත්තාම පාරු ඉන්නේ ඇස් කටේ දාන්..

අනේ මට ගානක් ගියේ නෑ අම්මා..මෙහේ දෙන්නෙක් ඉන්නවා කියලා 😐👠

ශාමි කට ඇද කරලා කීවේ කෙල්ල ගෙනාවේ කෑම පාර්සල් පහක් නිසා..

කුසුම් හොරෙන් ශාමි එක්ක හිනා වෙනවා කියලා පාරු දැක්කත් කෙල්ල නොදැක්කා වගේ ඉන්නවා..

කමක් නෑ දූ..මටයි දෝනිටයි කඩ කෑම කන්න බෑ 😊👓

අපි ඇතුලට යන්කෝ 👓

💚💚💚💚💚💚💚💚💚💚💚💚

ශාමි එන්න කලින් අමී ඉදන් හිටියේ කෙල්ල ගාව උනත් ශාමි ඇවිත් අමීන් ගාව ඉදගත්තාම කුසුම් ඊට එහා පැත්තෙන් ඉදගන්නවා..

පාරුල් මේ හැමදේම දිහා බලන් ඉන්නේ වේදනාවකින්…

අමී ශාමි ගාව ඉන්නවා දකින හැම තප්පරේකම නොකියූ වේදනාවකින් කෙල්ලගේ හිත පෑරෙනවා..

සනත්ට කෙල්ලගේ වෙනස තේරුනත් කෙල්ල උයපු බත් එක නොකා අමී ශාමි ගෙනාව රයිස් කද්දි කෙල්ල නැගිටලා යනවා..

කිචන් එකට දුවගෙන ගිහින් කෙල්ල ඇස් වලට එන කදුලු පිහගන්නේ දරා ගන්න බැරි හැගීමකින් කෙල්ලගේ හිත රිදෙන නිසා..

සනත් මුකුත් නොකියාම නිහඩව කෑම කන්නේ පාරුල්ට නිදහසේ ඉන්න දෙන්න ඕන නිසා..

පාරුල් වත්ත පහලටම කෑම එක අරන් ගිහින් එතන ඉන්න චූටි ලේනාට කන්න කෑම ටිකක් දානවා..

අමීත් කෙල්ලව දාලා ගියාම කෙල්ල ආදරේට ඇති කරන්නේ හාවොයි ලේන්නුයි..කෙල්ලගේ වගේම සනත්ගේ ජීවිතෙත් සත්තු..

කෙල්ලගේ ජීවිතේ කොටසක් වෙච්ච ලේනා පොඩි පැටව් දාලා..කෙල්ල දුකක් දැනුනත් සතුටක් දැනුනත් දුවන් එන්නේ හාවෝ දෙන්නයි ලේන්නු ඉන්න කූඩුව ගාවට..

ලේනෝ..මන් වගේම ඔයත් තනි වෙලාද 😰👗

ඔයාත් මන් වගේම යාලුවෙක් නැතිව තනි වෙලා..😐👗

කමක් නෑ ඉතින් ඔයාට මන්..මට ඔයා ඉන්නවනේ 😊👗

කෙල්ල ලේන් පැටියාව අතට අරගෙන ඔලුව අත ගෑවාම ලෙන් පැටියා කෙල්ලගේ ඇගිලි අස්සේ ඔලුව හිර කරගන්නවා..

තප්පරෙන් තප්පරේ ගෙවිලා සනත් කෑම කාලා කිචන් එකට යන්නේ කෙල්ලව හොයන්න..

ඒ වෙද්දිත් කෑම එක පැත්තකින් තියන් ලේනාව අතේ තියාගෙන කියවන කෙල්ල දිහා සනත් බලන් ඉන්නේ වේදනාවෙන්..

සනත් එතනට යන්නේ තනූජ් කුසුම් එක්ක අමීන් ඉන්නේ ලොකු කතාවක නිසා..

දෝනී 👓

අප්පච්චි ඔයා ඇයි 😐👗

අපි මෙහෙම ඉමුද දෝනී 😔👓

එහේ ගියාම අපි දෙන්නම විදවයි කියලා හිතෙනවා 👓

අනේ මන්දා අප්පච්චි..අපි මේ හැමදේම දාලා කවුරුත් නොදන්න තැනකට යන්..😔👗

මගේ පාරු ලේසියට පරදින්නද හදන්නේ 😐👓

අනේ අප්පච්චි..😖👗

ඒක ඒම දිනලා ගන්න බෑ නේද අප්පච්චි..අනික අමීට ඉස්සරහට මේ දේවල් සාමාන්‍ය දේවල්..👗

අනික එයා මැරි කරන්න ඕන ශාමි වගේ කෙනෙක්ව 👗

අප්පච්චි දන්නවානේ..ඔයාගේ දෝනිට ඉතින් ඒ වගේ සන්කර වෙන්න බෑ කියලා..😔👗

අනේ මගේ දෝනියෝ..කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ චාම් කමේ 😊👓

කෙල්ල ලේන් පැටියාව ඔඩොක්කට තියලා සනත්ගේ උරහිසට බර උනාම සනත් කෙල්ලගේ හිස පිරිමදිනවා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අමීන් කාලා ඉවර වෙද්දිත් සනත්වත් පාරුවත් කෑම මේසේ නෑ..

කොල්ලා අහම්බෙන් දකින්නේ පාරුල් බැන බැන තමන්ට බෙදපු බත් එක..

ඒ එක්කම පාරුල් ඇවිත් කෙල්ල කොල්ලට බෙදපු බත් එක අතට ගන්නේ කෑම මේසේ අස් කරන්න..

මොහොතකට වත් අමීන් දිහා නොබලා කෙල්ල බෙදපු කෑම එක එක්ක මාලු පිනි ටික අස් කරනවා..

කිචන් එකට ගිහින් කොල්ලට බෙදපු කෑම එක පැත්තකට කරලා වහලා කෙල්ල මුලු කිචන් එකම අස් කරන්නේ තනියම..

ශාමි එන්නේ අමීන්ව හොයාගෙන උනත් අමීන් ඒ වෙද්දිත් ඉන්නේ කිචන් එකේ..

අනේ අමී අයියා..පිස්සුද අනේ 👠

ලෙට්ස් ගෝ..ඔයා ක්‍රිකටර් කෙනෙක් මිසක් කුස්සි තාත්තෙක් නෙවේනී.. 👠

යන්කෝ..මන් ඔයාට ගෙනාවා ප්‍රසන්ට්ස් ගොඩාක් 😘👠

ශාමින්දි කට උල් කර කර කියවද්දි අමීන් බලන් ඉන්නේ පාරුල් දිහා උනත් කෙල්ල තාමත් ඉන්නේ අහක බලන්..

පාරුල් ඉන්නේ ශාමීගේ වචන වලට තරහව වගේම වේදනාවත් මුසු කරගෙන..

කෙල්ල හිතට එන වේදනාවක් එක්ක පිරීසිය මැද්දාම ඒක ලිස්සිලා බිමට වැටෙනවා..

කෙල්ල හිස් හැගීමකින් පිරිසිය අරගන්න ගියාම අහම්බෙන් කෙල්ලගේ අත කැපිලා ලේ එන්නේ කෙල්ලගේ හිසම කැරකෙද්දි..

ආවු..👗

කෙල්ලගේ හඩ එක්ක අමී බැලුවාම කෙල්ලගේ අතින් ලේ එනවා දකිනවා..

පොඩි කාලේ ඉදන් පාරුල් ලේ වලට බයයි කියලා අමී දන්න නිසාම කොල්ලා ඉස්සරහට පයිනවා..

අමීන් කෙල්ලව අල්ලා ගන්නවත් එක්කම ෆේන්ට් වෙන්නේ කෙල්ල ලේ දැක්ක නිසා..

පාරුල්ගේ මූනට අමී වතුර ටිකක් ඉහලා සනත්ට කෑගහන්නේ කෙල්ලට බේත් දාන්න කියන්න..

අප්පච්චී..👞

අප්පච්චී 👞

කොල්ලා පාරුල්ගේ ඇගිල්ල කට ඇතුලට දාන් ලේ ටික උරන ගමන් කෑගහන්නේ කෙල්ල ආයම ලේ දැක්කාම ෆේන්ට් වෙයි කියලා බයට..

කෙල්ල සිහිය ආවාම අමීන්ගේ පපුවට මූන තියන් ඉන්නේ කොල්ලා ඇගිල්ල උරද්දි කෙල්ලට රිදෙන නිසා..

ඒ අත් වලින් අමීන්ව බදාගෙන ඉද්දි ශාමි ඉන්නේ පුපුරන්න තරම් තරහින්..

සනත් බේත් දාද්දිත් අමීන් කෙල්ලව පපුවට තද කරන් හිස අතගාද්දි කුසුම් ඉන්නේ තරහින් පුපුරන ගමන්..

නොකීවාට තනූජ් නම් ඉන්නේ සතුටෙන්..

තනූජ් දන්නවා කොල්ලගේ ගමනට එකම හයිය පාරුල් කියලා .

💛💛💛💛💛💛💛💛💛💛💛💛

ගෙදර එනකන්ම ශාමි හිටියේ තරහින්..

සනත් කාර් එක ගන්න හැදුවත් අමීන් එපා කීවාම සනත් වගේම පාරුල් නගින්නේ අමීන්ගේ කාර් එකට..

තනූජ් ඒ කාර් එකට නගින්න යන ශාමින්දීව දැකලා කෙල්ලට කතා කරාම ශාමි ඉන්නේ තරහින්..

ශාමි අපි එක්ක යන්..එන්න 😊🕶

අන්කල් මන් අමී එක්ක ..😐👠

ආව එකේම යන් ශාමි..ඔතන පාරුල් ඉන්නවානේ 😊🕶

ශාමි නිහඩව කාර් එකේ පිටිපස්සේ ඉදගත්තාම කුසුම් කරන්නේ තනූජ්ට බනින එක..

මොකක්ද තනූ ඔයා ඒ කලේ 😡👡

වෙන මොනාද ඉතින්..කරන්න ඕන දේ තමා 😊🕶

තනු ඔයා දන්නවා 😐👡

ශ් ශ් ශ්…කුසුම් ඔයාට අතීතේ අමතක වෙලා වගේ..😏🕶

තනූජ්ගේ කතාවට කුසුම් මුකුත් නොකියාම අහක බලාගත්තාම තනූජ් ඉන්නේ හිනා වෙලා..

කාර් එක ස්ටාර්ට් කරන් තනූජ් ගියාම දෙවනියට යන්නේ අමී..

නිහඩවම කාර් එකේ පිටිපස්සේ ඉදගෙන තුවාලේට කටින් පිබ පිබ වට පිට බලන් පාරුල්ව කොල්ලගේ ඇස් වල ඇදිලා..

සනත් මහත්තයා කතා නොකලත් එන්න එන්න නිහඩ බව වැඩි උනාම සනත් කොල්ලා එක්ක ටුවර් එක ගැන කතා කරනවා..

පුතා..ඉතින් දැන් ඔයා රෙඩීද 👓

ඕ අප්පච්චී..බලමු..මගේ පලවෙනි මැච් එකනේ 👞

දවස් කීයක්ද දරුවෝ ඔක 👓

සති දෙකක් අප්පච්චි..මන් හිතන්නේ මට මේක හොද අවස්තාවක් කියලා 😊👞

එතනට ගියාම ඔයා ඔයාගේ ටාර්ගට් එකම විතරක් ෆෝකස් කරන්න.👓

එතකොට හරි පුතා..වෙන දේවල් වලට වඩා තමන්ගේ ගමන ගොඩ නැගෙන්නේ ඔයාගේ පලවෙනි බැටින්ග්ස් වලින්..👓

ඒ නිසා ඔයාගේ අවධානය කෙලින්ම ඔයාගේ මැච් එකට යොමු කරන්න 😊👓

ඒක නම් ඇත්ත අප්පච්චි..ඒත් ඒකට තවත් කෙනෙක් මට ඉන්න ඕන..👞

මොකද මගේ අවධානය එයානේ නේද අප්පච්චි 😊👞

කොල්ලා සනත්ට ඇස් වලින් පාරුල්ව පෙන්නලා කීවාම සනත් කෙල්ල දිහා බලනවා..

ඔහේ අහක බලන් යන කෙල්ල නම් ඉන්නේ වෙනමම ලෝකෙක..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ සෙනුමි අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *