06

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 06 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

දන්නවද මේ හිත ඔයාටම මැරීගෙන ආදරේ කරනවා..පිස්සුවෙන් වගේ 👞

මන් දන්නවා සුදු මහත්තයා..ඔයා මට ගොඩාක් ආදරෙයි කියලා..👗

ඒත් මට මේ දැනෙන හැගීම ඒක ආදරයමද කියලා හිතාගන්න බෑනේ..👗

මූන අකුලන් පාරුල් කියද්දි කොල්ලා හිමීට කෙල්ලගේ ගෙල පාමුල තොල් තවරද්දි කෙල්ලගේ ඇස් පියවෙනවා..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

ඒ හැගීම අඩුවක් නැතිව මටත් දැනෙනවා..මගේ හිත කියනවා ඔයාව හොයන් එන්න කියලා 👞

එතකොට මටත් නොදැනීම මන් ඔයාව හොයන් එනවා 👞

ඒ එන හැම වෙලේම මගේ හිත කියනවා ඔයා ගාව මගේ හදවත නතර වෙලා කියලා 👞

එතකොට 👗

ඉතින් එතකොට මන් මෙතනට අත තියලා කියනවා…

අමීන් ඔයා පාරුල්ගේ..ඔයා පාරුල්ගේ විතරයි කියලා 😊👞

අමීන් පපුවට අත තියන් කෙල්ලගේ ඇස් දිහා බලන් කීවාම පාරුල් ඉන්නේ ඇස් දෙක ටික් බෝල වගේ ලොකු කරන්..

කෙල්ල ආයම ඇගිල්ලක් අරන් කටේ ගහද්දි අමීන් කෙල්ලගේ අත පාතට දානවා..

ආයම කෙල්ල අමීට රවලා ඇගිල්ලක් කටට ගත්තාම අමීන් ආයම කෙල්ලගේ අතට ගහනවා..

කෙල්ල තුන්වෙනි පාරත් ඒකම කරද්දි අමීන් කෙල්ලගේ අතට ගහන්නේ රිදෙන්නත් එක්ක..

ආවුස් මෝඩයෝ…ඒක සිදුනා 😡👗

රිදෙන්න තමා ගැහුවේ 😒👞

රිදෙන්න ගහන්නේ ඇයි කියන්නකෝ..මට ප්‍රශ්නයක්. 👗

ඒකයි මන් ඇගිල්ල උරන්නේ 😡👗

උරනවට වඩා කරන්නේ තියන නියපොත්ත හපන එකනේ..බලනවකෝ නියපොතු වල හැටි 😡👞

කාවෝ කාලා වගේ 😕👞

ඉතින් නියපොතු මගේනේ..👗

අනික හපන්නෙත් මන්..වවන්නෙත් මන් 😐👗

ලිද මගේ නම් මම ලිදේ නම් කාටවත් ඇයි වේදනා 😁👗

කෙල්ල දත් ටිකම එලියට දාලා කීවාම අමීන් කෙල්ල දිහා බලන් ඉන්නේ හරහින්..

කොල්ලගේ තරහටම ඒ ඇස් රතුම රතු වෙද්දි පාරුල්ව ඇකිලෙනවා..

ඉතින් හපන්නේ මමනේ 😔👗

දෙයක් එපා කියන්නේ හොද නැති නිසා පාරු..👞

ඒ මත්තෙම පන්නා පන්නා ප්‍රශ්න අහන්න එපා මෝඩයෙක් වගේ 👞

ඔව් ඔව් දැන් මාව පේන්නේ කොහොමත් මෝඩයා වගේනේ 👗

මන් කවුද නේද අමී..ඉන්නවනේ දැන් ඔයාට අමී අයියා කියාගෙන එන්න කට්ටිය 😕👗

පාරුල් කටත් ඇද කරන් කීවාම අමීන්ට හිනා යන්න ආවත් කොල්ලා හිනාව තද කරගන්නවා..

ඔව් එයා කොහොමත් මන් කියන දේ අහනවා 😏👞

එයාගේ ලෝකේ ඉන්නේ මන් විතරනේ 👞

එයාගේ ලෝකේ ඔයා නම් ඔයා එයා එක්ක මෙහෙම එන්නකෝ..😡👗

මාව එක්කන් ආවේ ඇයි..😡👗

මට ගෙදර යන්න ඕන..යන් 😒👗

අනේ පාරු ඕකට තරහා ගන්න ඕන නෑනේ..👞

ඒක ජෝක් එකක් ලමයෝ 😐👞

මට වැඩක් නෑ අමී..මට ගෙදර යන්න ඕන..ජස්ට් නව් 😡👗

පාරුල් අමීන් එක්ක තරහා වෙලා ගස්සලා අහක බලාගත්තාම අමීන් මුකුත්ම නොකියා කාර් එකෙන් බැස්සා..

කොල්ලාගේ ඇගේ වැදිලා යන මුහුදු හුලග ගතට නිවනක් ගෙනාවත් තාමත් පාරුල් යන් කීව එකට අමීන්ගේ හිත රිදිලා..

පාරුල් තරහටම ඇගිලි ටික නමාගෙන තද කරගන්නේ ඒ හිතේ හැගීම් එකින් එක ගලපා ගන්න බැරි තරම් වේදනාවක් දෙද්දී..

ඊටත් වඩා අමීන් ශාමින්සා ඕන කීවාම කෙල්ලගේ හිත රිදෙනවා..

කෙල්ලගේ ඇට්ටරකමට හොරෙන් කොල්ලා දිහා බලන්නේ කලින් ගෙදර යන් කියලා දැන් බහින්න බැරි නිසා..

ඒත් බුද්ධියට කලින් හදවත කතා කරද්දි කෙල්ලගේ අත් පා නිකන්ම ක්‍රියාත්මක වෙනවා..

බොනට් එකට කකුල තියන් ඈත පේන මුහුද දිහා බලන් දිග සුසුම් හෙලන අමීන් දැක්කාම කෙල්ලට කලින් කියපුවා දරුනු වැඩි කියලා හිතෙනවා.

ඔයා දවසක තේරුම් ගනී අමී..👗

මේ පාරුල්ගේ හිතේ ඉන්න යාලුවා වගේම ආදරෙත් ඔයා විතරමයි කියලා..👗

කෙල්ල ගිහින් අමීන් ගාවින් හිටගත්තාම කොල්ලා කෙල්ල දිහා නොබලාම ඇවිත් කාර් එකට නගිනවා..

නොකීවාට කෙල්ලගේ හිත රිදුනාම කෙල්ල ඇවිදන් යන්නේ මුහුද පැත්තට..

අමීන් දිගටම කාර් එකේ හෝන් එක ගැහුවත් කෙල්ල ඇහුන් නෑ වගේ යද්දි අමීන්ට බයක් දැනෙනවා..

අමීන් කාර් එකෙන් බැහලා ඇවිත් පාරුල්ගේ අත අල්ලා ගත්තත් කෙල්ල තාමත් ඔහේ ඇවිදන් යනවා..

ගානට නිමාවට සැකසිලා තියන පුරහද…ඒ එක්කම ඒ හද එලිය වැටිලා දිලිසෙන මුහුද කෙල්ලගේ හිතේ තියන ආදරේ එලියට දාන්න ඔන්න මෙන්න වගේ දගලන්නේ..

ඒ අමීන්ගේ ස්පර්ශය එක්ක කෙල්ලගේ හිත හෙල්ලිලා ගියාම කෙල්ල කොල්ලා දිහා බලන්නේ ඒ ආදරේ පිරුන ඇස් වලින්..

ටිකකින් ඒ ආදරය පිරුන ඇස් අමීන් දිහා බලන් ඉද්දි කොල්ලාගේ දඩබ්බර හිතට එන්නේ ඒ ආදර බර හැගීම්..

අවුරුදු ගානක් හිතේ හිර කරන් ඉන්න ඒ හැගීම් එක්ක කොල්ලා කෙල්ලගේ උරහිස අල්ලා ගත්තාම ඒ පැත්තම කරන්ට් එකක් වැදිලා යනවා වගේ දැනෙනවා..

ඒ එක්කම වගේ අමීන් කෙල්ලගේ මූනට නැබුරු උනාම කෙල්ලගේ ඇස් ලොකු වෙද්දි කොල්ලගේ දෙතොල් හරි ඉක්මනට කෙල්ලව අල්ලා ගන්නවා..

ඒ ගැහෙන හුස්ම එක්ක ගැහෙන අතැගිලි පිට පුරාම දිව යද්දි අමීන් කෙල්ලගේ ඉනෙන් අල්ලා ගන්නේ කොල්ලාගේ හැගීම් එන්න එන්නම වැඩිවෙද්දී..

බොත්තම් දෙකක් ඇරලා කෙල්ල හීමිට ඒ නිරුවත් පපුව අතාගද්දි අමීන්ගේ සීමාවන් බිදිලා යනවා..

ඒ ආදරනීය පපුව තමන්ගේ පපුවටම තද කරගෙන අමීන් කෙල්ලගේ ගෙල පාමුල දෙතොල් තියන්නේ ආදරෙන්..

පාරුල්ගේ නොසන්සුන් හිත එක්ක කොල්ලාගේ සිපගැනීම් වැඩි වෙද්දි කෙල්ල කොල්ලගේ ශර්ට් එක ගලවලාම දානවා..

අමීන්ගේ සියුම් සිපගැනීම් එක්ක කෙල්ලගේ කන්පෙති කිතිකැවෙද්දි කෙල්ල අමීන්ගේ එක උරපත්තක් තදින් සිපගන්නවා..

එක්ක සිපගැනීම් එක්ක යටි බඩෙන් එන හැගීම් එක්ක අමීන් කෙල්ලව හරහට වඩා ගත්තාම පාරුල් බලන් ඉන්නේ ඇස් ලොකු කරන්..

කෙල්ලව අත් දෙක උඩම තියාගෙන ඒ ඇස් සිපගත්තාම නොදැනීම පාරුල් ඒ පහසට ගුලි වෙනවා..

කෙල්ලගේ අත් කොල්ලගේ බෙල්ල වටා එතෙද්දි අමීන්ගේ දෙතොල් යන්නේ කෙල්ලගේ දෙතොල් හොයන්..

අමාරුවෙන් පාලනය කරගන්න හැගීම් එක්ක කොල්ලා කෙල්ලව බිමින් තියලා කෙල්ලගේ අත අල්ලා ගත්තාම පාරුල් ගැස්සිලා යනවා..

මැට්ටී ඇස් අරිනවා..👞

කොච්චර වහන් හිටියත් ඔතනින් එහාට යන්නේ නෑ 😂👞

කොල්ලා හිනාවෙලා කීවාම පාරුල්ගේ මූන රතු වෙන්නේ ලැජ්ජාවට..

කොල්ලාගේ උනුහුම එක්ක කෙල්ලව බිමින් තිබ්බා කියලා පාරුල්ට ගානක් නෑ..

බිමින් තියද්දිම අමීන් කෙලගේ දෙතොල් මුදාගත්තත් පාරුල් හිටියේ ඇස් පියන්..

කෙල්ලට ලැජ්ජා හිතුනේ කොල්ලා තමන් දිහාම බලන් ඉන්න නිසා..

කෙල්ල ඒ ගානට වැඩුන මස් පිඩුවක් හපලා දුවගෙන ගියාම අමීන් දුවගෙන ඇවිත් කෙල්ලගේ බද වටේ අත යවනවා..

ඒ එක්කම කෙල්ලව උස්සලා අරන් කොල්ලා පාරුල්ව වට දෙක තුනක් කරකද්දි කෙල්ල හයියෙන් කෑගහනවා..

ආයම කෙල්ලව බිමින් තියලා තමන්ගේ පපුවට තද වෙන්න කෙල්ලව වඩා ගෙන කැරකලා කෙල්ලගේ දනිස් දෙක කොල්ලාගේ අත් දෙක උඩට ගන්නේ පාරුල් බයෙන් කෑගහද්දි..

මාව වැටෙයි අනේ..👗

පහලට ගන්නවකෝ 😡👗

කෑ නොගහා මගේ මූනට ඔයාගේ මූන පාත් කරන්න හිමීට මැට්ටි 👞

හිතනවා ඔයා බර නෑ කියලා..👞

කෝ ඉතින් හීමීට පාත් වෙන්න එහෙම මූනට..👞

අමීන් කියන විදියටම කෙල්ල පාත් උනාම අමීන් හරි ලස්සනට කෙල්ලගේ දෙතොල් සිපගන්නේ උමතුවෙන්..

කොල්ලා ආදරේ කරන්න ආසම විදියට පාරුල්ගේ ආදරේ ලැබෙද්දි ඒ හිතේ තියන හැම වේදනාවක්ම පහ වෙනවා..

මේ වෙනකන්ම දෙන්නාම ඉන්නේ නොකියූ ආදරයක් නිසා උනත් දෙන්නාට දෙන්නා ආදරේ කියද්දි ඒ හිත් ආදරෙන් පිරිලා ඉතිරිලා යනවා..

විනාඩි ගානක් ගත වෙලා යනකන් දෙන්නා ඒ ආදර ලෝකේ අතරමන් වෙලා..

සිපගැනීම් එක්ක කොල්ලා හිමින් කෙල්ලව වැල්ලේන් තිබ්බාම කෙල්ල ආයම ඇකිලිලා කොල්ලගේ කකුල් දෙක උඩට එනවා..

මැට්ටි බහිනවා..සිදෙනවා අනේ 😡👞

බෑ මාව වඩාගන්න 😁👗

මේ බාකි කෝලන් කරන්න මට බෑ..😏👞

අනේ අමී ආයම ඉස්සරලා වගේ වඩාගන්නකෝ 😔👗

ගොඩක් වෙලා හිටියනේ බබා ඒම..මගේ අත් රිදෙනවා 😐👞

අනේ තව චුට්ටම චුට්ටක්..මන් හිතන්නම් මන් බර නෑ කියලා 😐👗

මැට්ටි එක පාරක් කීවාම අහනවකෝ අප්පා 😡👞

පාරුල් රවාගෙනම යන්න යද්දී අමීන් කෙල්ලගේ අත අල්ලා ගන්නේ තද කරලා..

අතාරින්න මට රිදෙනවා අමී 😔👗

ඔයාගේ ඔය හිතුවක්කාරකම් නිසා මටත් රිදෙනවා පාරු 👞

කියන්න ඔයාට මාව මගේ ආදරේ දැනෙන්නේ නැද්ද 😒👞

මොනාද අමී මේ කියන කතා..මන් කීවාද ආදරේ නෑ කියලා 😡👗

කියන්න ඕන නෑ මට තේරෙනවා 😤👞

යන් පාරු..ඔයාට දවසක මගේ ආදරේ දැනෙයි..එදාට මන් ඔයා ගාව ඉදිද කියලා මන් දන්නේ නෑ..😔👞

කෙල්ලගේ අත ඇතරලා අමීන් ඉනේ තිබ්බ ශර්ට් එක අරන් ගතට දාගෙන ගියාම පාරුල් හුස්ම ගන්නවා..

අමී මේ පාරු ඔයාට ආදරේ කරන තරම් දැනගද්දි ඔයා මගෙන් ඈතටම ගිහින් තියේවී 😔👗

ඈත මුහුද දිහාබලාගෙන දිග හුස්මක් අරන් කෙල්ල දුවගෙනම අමීන් පස්සෙන් ගිහින් කාර් එකට නගිනවා..

ගෙදරට යනකන්ම දෙන්නා අතර කතාවක් නැති වෙද්දි කෙල්ලත් ඔහේ අහක බලාගෙන ඉන්නවා..

ගේ ඇතුලට කාර් එක දාපු ගමන්ම අමීන් බැහලා ගියාම කෙල්ල බලන් ඉන්නේ හිස් හැගීමෙන්..

හිමීට ඇදුම් බෑග් එක අරන් කෙල්ල එව් පස්සෙන්ම ඇතුලට යද්දිත් අමීන් කාමරේට ගිහින් ඉවරයි..

කෙල්ල බෑග් එක අරන් එද්දි කුසුම් එලියට ආවාම කෙල්ල හිනා වෙන්නේ කුසුම්ට කෙල්ල කොහොමත් ආදරේ නිසා..

දුව ඉතින් වෙනදා කාමරේටම යන්න 👡

අම්මා වෙනදා මන් ඉන්නේ අමීගේ කාමරේ ගාවනේ 😕👗

අදත් යන්න ඕන එතනටමද 😕👗

අම්මා එයාට කියන්න එයා වෙනදා උන්න කාමරේට යන්න කියලා..නැත්තම් තාමත් අමීන් කියන්නේ එයාගේ කවුරුත් නෙවේ කියන්න 👞

අමීන් උඩ ඉදගෙනම කෑගහලා කුසුම්ට කීවාම කෙල්ල වගේම කුසුමුත් බලන් ඉන්නේ බය වෙලා..

කෙල්ල හිමීට කුසුම්ට හිනාවක් දාලා කාමරේට යන්න බෑග් එක අරන් උඩට යනවා.

කාමරේ දොර ගාවට ගිහින් කෙල්ල දොර අරිනවත් එක්කම පිටිපස්සෙන් කෙල්ලව කෙනෙක් ඇදලා යද්දි කෙල්ල බයට හයියෙන් කෑගහන්නේ කෙල්ලගේ හදවත ගැහෙද්දි..

ඒත් කෙල්ලව අල්ලපු කෙනා දැක්කාම කෙල්ල බයෙන් බයෙන් පිටිපස්සට යන්නේ ඊලග මොහොතේ වෙන්නේ මොකක්ද කියලා දන්න නිසා..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චින්තනි අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😍😍

අනේ කතාව කියවලා අහක බලන් යන්න එපා යාලු..ඔයාලගේ චූටි අදහසක් දීලා යන්නකෝ..😕😕

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

2 Comments

  1. You really make it seem so easy with your presentation however
    I find this topic to be really one thing that
    I think I would by no means understand. It seems
    too complex and extremely broad for me. I am looking forward on your next
    submit, I’ll try to get the cling of it! Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *