07

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 07 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

කෙල්ලගේ ඇගේ ඉතිලා ඉන්න ශේක්ව දැක්කාම කෙල්ල හයියෙන් කෑගහනවා..

ශේක් සතුටට උඩ පැන පැන කෙල්ලව ලෙවකන්න හදද්දි පාරුල් අත් දෙකෙන්ම මූන වහගන්නේ බයට..

කෙල්ල දුවගෙන ගිහින් ඇදට නගින්නේ බයට උනාට ශේක් ඉන්නේ සතුටෙන්..

කෙල්ල බය වෙලා දුවන එක ශේක්ට සෙල්ලමක්..

කෙල්ල දුවද්දි ශේක් උගුරෙන්ම සද්දේ දාගෙන පාරුල්ගේ ඇගට අත් දෙක තියෙන්නේ කෙල්ලව ලෙවකන්න .

බයටම කෑගහලා කෙල්ලට ඇඩෙන්න ඔන්න මෙන්න වගේ වෙද්දි අමීන් දුවගෙන එන්නේ කෙල්ල කෑගහන නිසා..

ඇද උඩටම නැගලා ඇද විට්ටමේ කකුල් දෙක තද කරන් කෙල්ල ඉන්නේ බිත්තියම බදාගෙන..

ශේක් තාමත් ඇදට වෙලා කෙල්ලගේ කකුල් දෙක ගාව හොම්බ ගාවනවා..

අමීන් ඇවිත් බලද්දි කෙල්ල ඉන්න හැටි දැක්කාම අමීන්ට හොදටම හිනා..

අමීන් ශේක්ව ලගට නොගෙන දොර ලගට වෙලා බඩ අල්ලන් හිනා වෙන්නේ කෙල්ල ඉන්න විදියට..

අමීනුත් කෙල්ල දිහා බලන් හිනා වෙද්දි ශේක්ට තියන බය තරහක් වගේම අමීන් හිනා උන එකටත් පාරුල් ඉන්නේ තරහෙන්..

කෙල්ල ඇදෙන් බැහලා ශේක්ව තල්ලු කරලා වොශ් රූම් එකට දුවන් යන්නේ කෙල්ලගේ ඇඩිල්ල දෙගුන තෙගුන වෙද්දි..

කෙල්ල දුවන් යනවා දැක්කත් අමීන් කෙල්ල අඩනවා කියලා දැක්කාම කෙල්ලව අල්ලා ගන්න ඉස්සරහට ආවත් ඒ වෙද්දි කෙල්ල වොශ් රූම් එකට රින්ගලා.

වොශ් රූම් එකට පිට දීලා බයට වගේම තරහට පාරුල් අඩන්නේ කෙල්ල ඉන්නේ වේදනාවෙන් නිසා..

ගෙදරට එනකන්ම ඒ හිතේ තිබ්බ වේදනාව කෙල්ල දරා ගත්තත් අමීන් කරපු දේ එක්ක කෙල්ලගේ හිත රිදිලා..

අමීන් දොර වහන් යන සද්දේ පාරුල්ට ඇහුනාම කෙල්ල මුලු ගතේම තිබ්බ ඇදුම් ටික ගලවලා දාන්නේ නැතුවම ශවර් එක යට ඉදගන්නවා..

ඒ ඇස් වලින් සීරුවට ගාලාගෙන යන කදුලු වතුර එක්ක දිය වෙලා යද්දි කෙල්ල තරහා යනකන් අඩනවා..

ඇති තරම් අඩලා කෙල්ල නැගිටින්නේ ට්‍රවල් එක ගන්න..

තරහට දුවගෙන ආවට ට්‍රවල් එකක් ගේනාවේ නෑ කියලා මතක් උනාම කෙල්ල ඔලුවට ටොක්කක් ඇන ගන්නේ මෝඩ කන් කරන හින්දා..

පාරුල් ඔයා නම් මහා මෝඩයෙක් 😡👗

දැන් ඉතින් දවසම ඉන්න වෙන්නේ මේක ඇතුලට වෙලා 👗

අනේ දෙවියනේ..මන් මොකක්ද කරන්නේ දැන් 😟👗

කටේ ඇගිල්ලක් දාන් කල්පනා කරලා ඇදුම් පිටින්ම කෙල්ල වොශ් රූම් එකේ දොර ඇරලා බලන්නේ ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා..

කෙල්ල වොශ් රූම් එකට ගියාම අමීන් කාමරේ දොර වහලා වොශ් රූම් එකට පිට දීලා ඉදගන්නේ ශේක්ව ලගට අරන්..

පාරුල් අඩන එක නවත්තලා ශවර් එක වැහුවා කියලා අමීන්ට ඇහුනත් කෙල්ල එලියට එන්නේ නැති එක අමීන්ට ප්‍රශ්නයක්..

හිමීට ඇරෙන දොර එක්ක කෙල්ල ඔලුව විතරක් එලියට දානවා දැක්කත් අමීන් බලන් ඉන්නේ කෙල්ල මොකක්ද කරන්නේ කියලා..

ඒ එක්කම ඇදන් ඉන්න ඇදුමම තෙත් වෙලා කියලා දැක්කාම අමීන්ගේ ඇස් වලට එන්නේ තරහක්..

කෙල්ල එලියට එනවත් එක්කම අමීන් කෙල්ලව තද කරලා අල්ලා ගත්තාම පාරුල් ඉන්නේ පුදුම වෙලා..

කොල්ලා කෙල්ලව රිද්දුවා වැඩි කියලා හිතෙද්දි නොදැනීම අමීන්ගේ හිතට වේදනාවක් දැනෙනවා..

පාරුල් ඉන්නේ සීතල දරා ගන්න බැරිව..

කෙල්ල සීතලට ගැහෙද්දි පාරුල්ගේ උනුහුමට කෙල්ල ගුලි වෙනවා..

සීතල පරදාගෙන එන උනුසුම එක්ක කෙල්ල හා පැටියෙක් වගේ කොල්ලාගේ ගතට තුරුල් වෙද්දි කොල්ලා කෙල්ලව තදට බදාගන්නවා..

ඒ එක්කම ඇද උඩ තියන ට්‍රවල් එක අරන් කොල්ලා කෙල්ලගේ උරහිසට දානවා..

උඩට ඇදන් හිටිය ගවුමේ සිප් එක ගලවලා කොල්ලා ට්‍රවල් එක ඇග වටේට ඔතලා ගවුම අයින්ම කරලා දානවා..

කොල්ලගේ අතගැලි වල ස්පර්ශයන් එක්ක කෙල්ලගේ හදවතම හිරු වැටිලා යනවා..

කොල්ලා කෙල්ලගේ මූනට සීරුවෙන් පාත් වෙලා කෙල්ලගේ දෙතොල් සිපගත්තාම කොල්ලා ලස්සනට කෙල්ලගේ ට්‍රවල් එක අල්ලා ගන්නවා..

ට්‍රවල් එක එක්ක කෙල්ලව පපුවටම තද කරන් කෙල්ලගේ හැම ඇදුමක්ම අයින් කලාම කෙල්ල අමීන්ව සිපගන්නේ පිස්සුවෙන්..

අමීන් දෙතොල් මුදාගන්නවත් එක්කම පාරුල් හරි වේගෙන් කොල්ලාගේ දෙතොල් අල්ලා ගන්නේ ඒ උනුසුම ඉල්ලද්දි..

කෙල්ලව සිපගන්න ගමන් ටිකින් ටික පස්සෙන් පස්සට ගිහින් කෙල්ලව ඇදට තල්ලු කරාමයි පාරුල් පියවි සිහියට එන්නේ..

කෙල්ල ඒ වේගෙන්ම ඇදෙන් අනිත් පැත්තෙන් පැන්නාම අමීන්ට හිනා යනවා..

මගේ පිස්සු කෝච්චිය .👞

මෙච්චර වෙලා මාව බලෙන්ම කිස් කරලා දැන් දුවනවා 😏👞

අතින් හිසකෙස් උඩට කරන් අමීන් ශර්ට් එක ගලවලා ඇදේ ඉදගත්තාම කෙල්ල ඉක්මනට බිම තිබ්බ ඇදුම් ටික වොශ් රූම් එකට දානවා..

දොර දෑතිනම වහගෙන කෙල්ල හිමීට අඩි තියලා ඇදුම් බෑග් එක අරන් වොශ් රූම් එකට දුවනවා..

වොශ් රූම් එකේ දොර ගාවදීම කෙල්ලව ඇදිලා අමීන්ගේ පපුවට තද වෙද්දි එ දෙතොල් හිමීට කෙල්ලගේ ගෙල සිපගන්නවා..

කොල්ලගේ අත හිමීට ට්‍රවල් එක ඇතුලෙන් කෙල්ලගේ බද වටා යද්දී පාරුල් ඉන්නේ හිරි වැටිලා..

කෙල්ල ඒ එක්කම කොල්ලාව තල්ලු කරලා වොශ් රූම් එකට රින්ගා ගන්නවා..

නොදැනුන හැගීම් කෙල්ලගේ හිතට දැනෙද්දි ඒ ගැහෙන පපුවට කෙල්ල අත් දෙකම තියාගෙන දිග හුස්මක් ගන්නවා..

අමීන් හිනා වෙලා හිසකෙස් උඩට අරන් ඇදට වැටුනාම කොල්ලාට එකින් එක මතක් වෙන්නේ කෙල්ල තමන්ගේ කියන හැගීම එක්ක..

බතික් මෝස්තරයක් ගියපු අත් නැති පොඩු ගවුමට කෙල්ල මලක් වගේ..

ඊටත් වඩා පිට මැදට වෙන්න කඩා දාපු හිසකෙස් පිහ පිහම කෙල්ල ලගට ආවාම අමීන් කෙල්ල දිහාම බලන් ඉන්නවා..

ඇහිපිල්ලමක් වත් ගහන්න අමීන්ට ලෝබයි..

ඒ තප්පරෙත් තමන්ට පාරුල්ගේ ලස්සන විදින්න බැරිවෙයි කියලා දැනෙද්දි කොල්ලා ඇස් පිය ගහන්නේ නෑ..

පාරුල් කොල්ලා ගාවින්ම ඉදගෙන හිසකෙස් ටික පහලට දාන් පිහන්න ගියාම අමීන් එක පාරම කෙල්ලගේ නිරාවරනය උන පිටපස්සේ ගෙල සිපගන්නවා..

කොල්ලා සිපගන්නවත් එක්කම දොර අරින්න හදන සද්දයක් ආවාම අමීන් වේගෙන් පාරුල්ගෙන් ඈත් වෙනවා..

අමී අයියා ඔයා මොකද කරන්නේ ඇතුලේ 👠

මේ දොර අරින්න 👠

ශාමින්දී අමීන්ට කතා කර කරම දොරට ගහද්දි පාරුල් ගිහින් දොර ඇරියාම ශාමින්දි එන්නේ කෙල්ලව තල්ලු කරන්..

අනේ පහලට යන්..ඔයා අද ස්ප්‍රයිස් වෙයි..😊👠

මොකක්ද ස්ප්‍රයිස් එක කියන්න 😐👞

වෙන මොනාද බබා..අපේ මැරේජ් එක 😊👠

මොකක්..මැරේජ් එක..කා එක්කද 😟👞

කා එක්කද කියන්නේ ඔයාගෙයි මගෙයි..👠

ආන්ටී කීවේ නැද්ද..යන්කෝ තාම තනූජ් අන්කල්වත් දන්නේ නෑ..👠

ශාමින්දි බලෙන් වගේ අමීන්ව ඇදන් ගියාම පාරුල් තාමත් ඉන්නේ ඉහලට ගත්ත හුස්ම පහලට දාගන්න බැරිව…

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චින්තනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😘😘

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

කලින් කොටස් සදහා පේජ් එකට යන්න…😊😊

2 Comments

  1. You really make it seem so easy along with your presentation but I find this matter to
    be actually one thing that I feel I might never understand.
    It seems too complicated and very extensive for me. I am having a look forward to your subsequent put up, I
    will try to get the dangle of it! Lista escape roomów

Leave a Reply

Your email address will not be published. Required fields are marked *