09

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 09 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

හිමීට ඒ පපුව සිපගෙන කෙල්ල බලන්නේ කොල්ලා දිහා..

ඒත් ඉන්න විදියට අමීන්ට පාරුල්ව පේන්නේ නෑ..

කෙල්ල ඉස්සිලා හිමීට අමීන්ගේ නිකට හපනවා..

ඒ මැට්ටි එපා..😡👞

එපා කියන්න ආයම පාරු අමීගේ නිකට හපනවා..

අමීන් කෙල්ලව අයින් කරන්න හැදුවත් ආයම ටිකකින් පාරුල් අමීන්ගේ ගතටම බර වෙලා කොල්ලාගේ නිකට හපන්නේ අමීන් කෑගහද්දි..

ආවුස්..රිදෙනවා මැට්ටී 😡👞

රිදෙන්න තමා හපන්නේ 😁👗

යක්ශනි..නිකට හපන්න එපා මට රිදෙනවා අනේ 😰👞

බලමුකෝ..මට ඒත් එපා කියලා හිතෙන්නේ නා අනා 😔👗

කෙල්ල මූන බරකරන් කියලා ආයම දත් ටිකම එලියට දාලා කෙල්ල අමීගේ පපුව ගාවට එනවා..

ආයම කෙල්ල අමීන්ගේ පපුව උඩටම ඇවිත් මුලු ඇගේම බර අමීන්ට දුන්නාම කොල්ලා ඉන්නේ ඇස් ලොකු කරන්..

අමීන් කෙල්ල ඇස් ලොකු කරන් බලන් ඉද්දි කොට්ටයක් අරගෙන හිස උඩින් තියාගන්නේ කෙල්ලව පේන්නේ නැති නිසා..

කොල්ලගේ ඇස් වලට කෙල්ලව පේද්දි කොල්ලා දකින්නේ කෙල්ලගේ මූනේ තියන කපටි හිනාව..

පාරූ 😟👞

ම්ම්ම්ම් 😊👗

මොකෝ හිනා වෙන්නේ 😡👞

මොකුත් නෑ නිකම් අනේ 😁👗

ඔයාගේ ඔය හිනාව මට අල්ලනෙනේ නෑ 🤔👞

නිකම්… අමි. .මන් මේ පොඩි දෙයක් ගැන හිතුවා..😁👗

මොනාද හිතුවේ..😡👞

නෑ මේ මොකුත් නෑ 😬👗

හිතපු දේ කියන්නකෝ 👞

ඔයාගේ චූටි ලිප්ස් හපලා දාන්න හිතුනා 😁👗

බහිනවා මගේ ඇගෙන් බූරී 😡👞

අනා මට බා 😰👗

පාරූ මූනත් ඇබුල් කරන් කීවාම ආයාසයෙන් මුවට එන් හිනාව වාවාගෙන කොල්ලා පාරුව පැත්තකට තල්ලු කරනවා..

කොල්ලා තල්ලු කරපු ගමන් කාන්දමක් වගේ ආයම කෙල්ල අමීගේ පපුවට එනවා..

ආයම අමී කෙල්ලව පැත්තකට කරන්න කෙල්ලගේ ඉනෙන් අත් දෙක තියනවා..

ලැබුන උපරිම අවස්තාව පාරුල් අන්තිම මොහොතේ ප්‍රයෝජනයට ගත්තාම අමීන්ගේ ග්‍රහනය එක්ක පාරුල් නවතින්නේ අමීගේ පපුවේ..

කොල්ලට අයින් කරන්න බැරි වෙන්න කෙල්ල කකුල් දෙක දෙපැත්තට කරලා බඩ උඩ ඉදගත්තාම අමීන් ඉන්නේ පුදුම වෙලා..

කවදාවත් නැති තරම් පාරුගෙන් ලැබෙන ආදරනීය හැගීම් අමීන්ට ඕනවටත් වඩා දැනෙනවා..

ආයම පාරුල් නැමිලා අමීන්ගේ දෙතොල් සිපගෙන ඇදේ අනිත් පැත්තට පයින්නේ කොල්ලට ඇහක් ගහලා..

පාරුල්ගේ අසීමාන්තර ආදරනිය සිපගැනීම් එක්ක දගකාරකම් මුසු වෙලා..

ඒ හැගීම් අමීන්ගේ හිතට ගෙන්නේ වෙනස්ම ගැගීමක්…

හිතේ පුරවන් ඉන්න පාරු ගැන තියන ආදරය…රාගය එක්ක මුසු වෙලා අමීන්ගේ ගතින් එලියට එන්නේ කෙල්ලගේ දගකාරකම් එක්ක..

අමී එපා කියද්දිත් කෙල්ල අමීන්ගේ පපුව බඩ ගෙල කන්පෙති සීරුවට සිපගෙන ආයම නතර වෙන්නේ දෙතොලින්.

ඇස් පියාගෙන හිතට දැනෙන හැගීම් විදගත්තත් තවත් අමීන්ට දරා ගන්න බෑ.

එක පාරම වාගේ කොල්ලා දෑස් අරින්නේ එ ඇස් වල ලියවිලා තියන ආදරේ එක්ක..

ඒ හැගීමෙන්ම පාරුල්ගේ මුහුනට බර උනාම අමීන්ගේ ඇස් පාරූගේ ඇස් එක්ක යාවෙනවා..

ඒ එක්කම අමී පාරුගේ දෙතොල් වේගෙන් සිපගන්නේ පාරූ ඒ වෙද්දිත් අසීමාන්තරව කොල්ලාගේ හැගීම් අවදි කරලා නිසා..

දෙතොල අරතොටක් නැතිව සිපගන්න අමින් ඇස් අරින්නේ කෙල්ල දිහා බලන්න..

ඒ පියවුන ඇස් වල තියෙන්නේ අමීන්ගේ හැගීම් වලට ආරාධනාවක්..

ඒ හැගීමෙන් අමී කෙල්ලගේ කන්පෙති සිපගන්න ගමන් කෙල්ලගේ දෙතොල් මත අතැගිලි අරන් යනවා..

කෙල්ලගේ නහරක් ගානේ ඒ ආදරේ දෝරේ ගලද්දි පාරු තව තවත් ඒ උනුහුමට ලන් වෙනවා

එන්න එන්නම සිපගැනීම් වැඩි වෙද්දි කොල්ලා ඉන්නේ පාරුගේ නිරුවත් ගෙලේ දෙතොල් තවරන ගමන්.

ගෙල පාමුල සිපගද්දි පාරුගේ හදවත පුපුරලා යන්න වගේ .

කෙල්ලගේ අතැගිලි කෙල්ලට හොරා අමීන්ගේ හිස මත දුවද්දි අමීන් තව තව කෙල්ලගේ ගෙල සිප ගන්නවා..

ඉනවටේ එක අතක් දාගෙන කොල්ලගේ පපුවට තදකරගත්තාම පාරු ඉන්නේ අමීන්ගේ පපුවට ලන් වෙලා..

කෙල්ලගේ ගෙල ගාව දෙතොල් සිරකරන් අමීන් ශර්ට් එක ගලවලා අයින් කරලා ආයම පාරුව පපුවට ලන් කරගන්නවා..

ඒ ගැහෙන පපුවෙන් එන උනුහුම එක්ක අවදි වෙන හැගීම් දෝරේ ගලන් යද්දි පාරුගේ මුවට නැගෙන්නේ සිහින් කෙදිරියක්..

ඒ එක්කම කෙල්ලගේ කන්පෙති සිපගෙන ආයම පාරුගේ දෙතොල් වලට අමීන් බර වෙන්නේ පිස්සුවෙන්..

විඩෙන් විඩේට එන සුසුමන් එක්ක අමීන්ගේ දෑත් වලින් කෙල්ලගේ උඩ ඇදුම ගැලවෙනවා..

ඒ සිනිදු නිරුවත් ලැමද අමීගේ වේගවත් මත් උන දෙතොලින් වැහෙද්දී පාරුල් කවදාවත් නොවිදපු ඒ හැගීම විදින්නේ ආසාවෙන්..

කොල්ලාගේ සිපගැනීම් වේගවත් වෙද්දි ඒ ලැමැද අමීන්ගේම වෙද්දි අමීන් ආයම කෙල්ලගේ දෙතොල් සිපගන්නවා..

එකිනෙකාට පරයා යන හැගීම් වලින් මත් වෙද්දි අමීන්ට යටි බඩෙන් කරන්ට් එකක් වැදුනා වගේ හැගීමක් දැනෙද්දි අමීන් පියවි සිහියට එනවා..

ඒ ඇස් ඇරෙද්දි පාරූගේ නිරුවත් පපුව ඒ ඇස් වලින් දකිද්දි දැනෙන්නේ වරදකාරී හැගීමක්..

ඒ එක්කම අමීන්ගේ ගලවලා දාපු ශර්ට් එක කෙල්ලගේ ගතට දාද්දියි පාරූ සිහියට එන්නේ..

ඒත් පාරූල් ආයම අමීන්ගේ දෙතොල් සිපගන්නේ පිස්සුවෙන්..

එපා පාරු..👞

කොල්ලා එපා කියද්දි පාරු ඇස් වලින් බලන් බෑ කීවාම අමීන් හදන්නේ කෙල්ලගෙන් දෙතොල් මුදා ගන්න..

ඔයා පසුතැවෙයි රත්තරන් 👞

කෙල්ල හිස වනලා නෑ කීවාම අමීන් ආයම කෙල්ලගෙන් ඈත් වෙනවා..

අමීන් එපා කියද්දීම පාරුල් කොල්ලගේ දෙතොල් ආයම සිපගද්දී අමින්ගේ අත් එසවෙනවා..

ඒ එක්කම අමීන් දෑතින්ම කෙල්ලව තල්ලු කරාම කෙල්ල විසිවෙලා යනවා..

කෙල්ලගේ හිස ඇද විට්ටමේ වැදුනාම අමීන් ඉන්නේ කිසි දෙයක් හිතා ගන්න බැරිව..

අනේ මැනික මන් හිතලා නෙවේ😰👞

කෝ ඉන්න බලන්න ඔයාගේ නලල 😔👞

අමීන් කෙල්ල ගාවට එන්න හැදුවත් එක අතක් ඔසවලා එන්න එපා කියලා පාරුල් කීවාම කොල්ලා බලන් ඉන්නේ වේදනාවෙන්..

රත්තරන් මට මගේ හැගීම් 👞

ඒවා නවත්තා ගන්න බැරි උනා..👞

මන් අතින් වරදක් වෙයි කියලයි ඔයාට එපා කීවේ..👞

අනේ කතා කරන්න පාරු 👞

මොහොතක් බලන් ඉදලා කෙල්ල දුවගෙනම වොශ් රූම් එකට ගියේ අමීන් තමන්ව එපා කියපු වේදනාව එක්ක..

අමීන්ට මාව එපාද 😰👗

ඒකද මේ හැමදේකින්ම එයා මාව ඈත් කරන්නේ 😣👗

දොරට පිට දීලා දොර ලොක් කරගත්තේ අමීන් දිගටම දොරට ගහන නිසා..

අත වටේට ඔතලා තිබ්බ බැන්ඩේජ් ඔක්කොම ගලවලා දාලා කෙල්ල ඇද ඉන්න ඇදුම පිටින්ම ශවර් එක යටට ගියේ හිතේ බුර බුරා නැගෙන වේදනාව එක්ක..

තුවාල වල ගෑවිලා යන වතුර එක්ක කෙල්ලගේ තුවාල කැක්කුමක් ගේනවා..

ඒත් වතුර එන්න එන්නම වැඩි කරලා ආයම කෙල්ල බිම ඉදගන්නේ හිතට එන වේදනාව දරා ගන්න බැරි නිසා..

එයා මාව එපා කීවේ එයා ශාමිව මැරි කරන නිසාද 😰👗

ඇත්තටම අමීට මාව ඕන නැද්ද දෙයින්නේ 😭👗

මට එයා ඇරෙන්න වෙන කවුරුත් නෑනේ 😭👗

අඩ අඩාම ශවර් එක යටට උනේ ගතින් වගේම තුවාල වලිනුත් වේදනාවක් දැනෙද්දි..

අඩ අඩාම ටයිල් පොලවේ වැතිරිලා කෙල්ල ඉන්නේ බිම බදාගෙන අඩන ගමන්..

ඒත් දරා ගන්න බැරිම වෙද්දි කෙල්ල හදන්නේ දොර අරින්න..

ඒත් අඩියක් වත් ඉස්සරහට යාගන්න බැරි වෙද්දි පාරුල්ගේ ඇස් වලට දැනෙන්නේ වේදනාවක්..

කෙල්ලගේ ඇස් නිලංකාර වෙද්දි පාරුල් නිහඩවම වැති රෙනවා..

පාරූ ප්ලීස් මන් හිතලා නෙවේ කලේ 👞

දොර අරින්න පාරු😰👞

කොයි තරම් කීවාත් දොර අරින්නේ නැති වෙද්දි අමීන් එහෙම්මම බිම ඉදගන්නවා..

කොල්ලගේ පපුව පුරාවට කෙල්ලගේ දත් පාරවල්..

ඒ සියුම් දත් පාරවල් තියන පපුව අතින් පිරිමද්දි ඒ පිරිමි ඇස් වලට කදුලු එනවා..

හිතේ එන වේදනාව එක්කම හේත්තු වෙලා ඉන්න අමීගේ ඇස් වලට එන්නේ වේදනාවක්.

ඒ වේදනාව එක්ක අමීන්ගේ ඇස් පියවෙලා යනවා..

අමීන්ව ගැස්සිලා ඇහෙරෙන්නේ කොල්ලා හීනෙන් බය උන හන්දා..

හීනෙන් කොල්ලා දකින්නේ පාරුල් තමන්ගෙන් ඈත් වෙලා යනවා..

ඒ එක්කම අමීන් නැගිට්ටත් තාමත් කෙල්ල ඇතුලෙන් එලියට ඇවිත් නෑ..

වෙලාව බලද්දී රූ දොලහත් පහු වෙලා..පාර්ටියට ආව කට්ටිය ඇති තරම් බීගන නටන සද්දේ පහලින් ඇහුනත් පාරුල් තාමත් වොශ්රූම් එකේ කියලා අමීන්ට හිතා ගන්න බෑ..

බැරිම තැන ගතේම වෙර දාලා දොරට පයින් ගැහුවාම ලොක් එක ගාවින්ම තබ්බ ග්ලාස් එක පුපුරලා යනවා..

කොල්ලා ඇතුලට අත දාලා දොර ඇරියත් වැටිලා ඉන්න කෙල්ලව දැක්කාම අමීන් ඉන්නේ කේන්තියෙන්..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චින්තනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😘😘

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *