10 වන දිගහැරුම

මාසයක්ම ගෙවිලා ගියා අද මං මගේ මුල්ම පඩිය ගන්න දවස තමන් මහන්සියෙන් හරි හමිබ කරලා මුදලක් අතට ගන්නවා කියන තරමි සතුටක් මෙි තුන් ලොකේම නැ මටත් ඒ වගේ සතුටම දවසක්

මචි උබට අද පඩ⁣ිනේ දිපං treat එකක්

හරි හරි බං දෙන්නම් දෙන්නම්

උබව සුවර් නැ කියන්කු මට උබ ඔකත් අරං පැනලා ගියොත් එහෙම

නොදකින් තරැ උබනමි උබ treat දුන්නෙත් නැනේ යකු

එකටත් හරියන්න උබම දිපන්කො මචි එකටනෙ යාලුකම කියන්නෙ
මොකද කියන්නෙ හවසට set වෙමුද

හරි හරි හවස එහෙනමි

තරැනමි එක වෙලවකට පිස්සු කොචිචියක් ඉතින්

&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&

මං හවස office එකෙන් එලියට ආවා එතකොටම තරැත් මං එනකම් එලියට වෙලා බලන් ඉන්නවා

අපි දෙන්නාම ඉතින් මුලුන්ම ගියේ shop එකට අපිට shop එකෙන් එචිචර ලාභයක් ලැබිලා තිබිබෙ නැ එක පටන් ගත්ත මුල්ම මාසේ එචිචර ලභයක් බලාපෙ⁣ාරොත්තු වෙන්න බැ එක තමා business වල ස්වභාවය ලාබ ගන්නනම් අපි එකට හොදටම මහන්සි වෙන්න ඔනේ

එතන හිටපු දෙන්නට පඩි දිලා එවර කරලා තව සල්ලි ටිකක් bank loan එක ගෙවන්න වෙන් කලා ඉතිරැ සල්ලි වලින් මට කියලා shop එකක් හදන්න වෙන් කරලා තරැත් එක්ක shop එක වහලා එලියට ආවා

අපි දෙන්නා සුපුරැදු පරිදි කන්න යන පොඩි කඩෙට ගියා

අහ් මෙි නොනලා දෙන්නට ගොඩ කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ

ඔවි හුග කාලෙකින් එන්න බැරි වුනා වැඩනේ මාමා

මොනවද නොනලාට කන්න ඔනේ ග

මාමා දන්කවනෙ අපේ සුපුරැදු menu එක උණුම උණු තේ දෙකයි පොල් රොටියි ලුණු මිරිසුයි දෙන්නකො

අපි දෙන්නා අසම විදිහ තමා ඒ විදිහට කොචිචර කැවත් එපා වෙන්නෙ නැ

අපි දෙන්නා සුස් සුස් ගගා රොටි කලා තේ එකත් බිවිවා
මාමාට සල්ලිත් දිලා අපි දෙන්නාම පයින්ම ගෙදර යන්න ආවා තරැලාලේ ගෙදරට යන්න තියෙන පාර ලගදි මායි තරැයි වෙන් උනා
මං ටික දුරක් එද්දි මං ලග car එකක් නැවැත්තුවා එකේ හිටියේ වෙන කවුරැත් නෙමෙ අපේ අයියා

දැන්ද නංගි ගෙදර යන්නෙ

මෙයා මට හොදින් කතා කරන එක ගැන පුදුමයි

ඔවි අයියා

නගින්න car එකට මත් එක්ක යන්

මං තවත් පුදුම වුනා එතකොටයි මං එයාත් එක්ක car එක ඇතුලේ හිටපු කෙනා දැක්කෙ

මතුවට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *