11

💕

❤️වේදනා 💔

💚ඇස් දෙකේ💜💙ඇවිලිලා 💛

💔💙💘 Epsoide.. 11 💘💜💔

…A Love Story Tolking With My Heart…

💙💙💙💙💙💙💙💙💙💙💙💙

කෙල්ල ඇස් ලොකු කරන් බලන් ඉද්දී අමීගේ මූනට එන්නේ හිනාවක්..

අමී 😳👗

ම්ම්ම්ම්ම් 😊👞

අම්මා එනවා 😟👗

කුසුම් එනවා කීව ගමන්ම අමීන් පැත්තකට පැන්නාම කෙල්ල ඉන්නේ හිනාව තද කරගෙන..

කෝ අම්මා පාරු 😦👞

කෝ කොහෙද අම්මා 😂👗

පාරුල් 😠👞

ඕ යෑස් අයෑම් හියර් 😁👗

අද මම උබට ඉන්නවකෝ 😡👞

කෙල්ල දත් සෙට් එකම එලියට දාලා හිනා වෙලා පහලට ගියාම අමීන්ට හිනා..

කෙල්ලගේ දගකාරකම් අඩුවක් නැති වෙද්දී අමීන් හිනා වෙන්නේ කෙල්ල ඉන්නේ සතුටෙන් නිසා..

පාරුල් ගිහින් කාර් එකේ දොර ඇරලා නගින්න යද්දී කෙල්ල කෑ ගහගෙන පැත්තකට වෙනවා..

අනේ අමී හොල්මනක් ඇතුලේ 👻👗

මට බයයි..😰👗

කෙල්ල අමීන්ගේ පපුවට තුරුල් වෙලා කියන්නේ බයෙන්..

කෙල්ල කෑගහපු සද්දෙට සුමනා එක්ක කුසුම් පහලට එන්නේ දුවගෙන..

ඒ එක්කම ශාමින්දී කාර් එකේ දොර ඇරන් බැස්සාම අමීන් ඉන්නේ හිනාව තද කරගෙන..

අනේ පාරුල්..😂👞

මාව මරපන් බන්.අර බලනවා ඒ ඉන්නේ ශාමී 😂👞

නෑ හොල්මනක් අමී. අනේ මට බයයි 😰👗

අමීන් කෙල්ලව බලෙන්ම හරවලා ශාමින්දිව පෙන්නද්දි කෙල්ල ඉන්නේ ඇස් කටේ දාගන..

සුමනා නම් ඇති වෙන්න හිනා වෙන්නේ ශාමින්දී හොල්මනක් වගේ නිසා..

පොඩි නෝනා ඉන්තේරුවටම කීවේ හරි දේ 😂

ඒ සක්කර වට්ටම හොල්මනක්ම තමා 😆

සුමනා අතින් කට වහගෙන හිනා වෙද්දී කුසුම් ඉන්නේ රවාගෙන..

සුමනා ඇති තරම් හිනා වෙවී ඇතුලට යන්නේ කුසුම්ට බයින ගමන් .

වට් නොන්සන් පාරුල්..😡👠

ඔහොම ගොඩේ තාලෙට හැසිරෙන එක නවත්තන්න දැන්වත්..😡👠

ශාමින්දී තරහටම පාරුල්ට රවලා ආයම කාර් එකේ ඉස්සරහා සීට් එකේ ඉදගන්න යද්දි පාරුල් කෙල්ලට කලින් ඉස්සරහට පයිනවා..

ශාමී .ඔයා ඒනම් වැදගත් විදියට පිටිපස්සට යන්නකෝ 😁👗

මායි අමී ඔයාගේ සර්වන්ට් ලා වගේ ඉස්සරහින් යන්නම් 😏👗

කට ඇදකරලා කෙල්ල ශාමින්ට මුකුත් කියන්න ඉඩ නොතියා ඉස්සරහින් ඉදගත්තාම අමීන්ට හිනා යනවා .

කොල්ලා හිනාව තද කරන් ඩ්‍රයිවින් ශිට් එකට ආවාම ශාමින්දි තරහටම පිටිපස්සෙන් නැගලා දොර වහගන්නවා..

ශාමින්දී තරහටම කකුලක් පිට කකුල දාගෙන ඉදගත්තාම යට ඇදුම එක්කම අමීන්ට පේනවා..

කොල්ලාට කොල්ලා ගැනම දැනුනේ අප්පිරියාවක්..

ශාමී..ප්ලීස් ඔයාගේ ඇදුම හදාගෙන ඉදගන්න 😡👞

අමී අයියා මේ මගේ විදිය..වැඩිය ගනන් ගන්න එපා 😏👠

ඔයාගේ කොයි විදිට උනත් මට වැඩක් නෑ ශාමී..මේ මගේ කාර් එක 😡👞

මේකේ යන්න ඕන මට ඕන විදියට..එහෙම යන්න බෑ නම් ප්ලීස් බැහලා ඔයාගේ කාර් එකේ යන්න 😡👞

ශාමින්දි මුකුත් නොකියාම තරහට ගස්සාගෙන කාර් එකෙන් බැහලා දුවගෙන ඇතුලට යනවා..

කොයි තරම් උනත් පාරුල්ට දුකයි කෙල්ල අඩාගෙන ඇතුලට ගිය එකට..

පාරුල් අමීන් දිහා බැලුවේ රවාගෙන..

අමී 😡👗

ඔයා කියන්න හදන්නේ එයාට කතා කරපු විදිය වැරදී කියලා නම් ප්ලීස් ඔයත් පාඩුවේ බැහලා යන්න..😡👞

පාරුල් මොකුත් නොකියාම දොර අරින්න යද්දිම අමීන් කාර් එක ස්ටාර්ට් කරන් පාරට දානවා..

කෙල්ලර බහින්න නොදී අමීන් අහක බලාගෙන වේගෙන් ඩ්‍රයිව් කරන්නේ පාරුල් බහින්න ගිය නිසා..

ග්‍රවුන්ඩ් එක ගාවටම යනකන් කිසි කතාවක් නැතිවම යද්දී පාරුල් ඇබරුනත් අමීන් කෙල්ලව ගනන් ගන්නේ නෑ..

අමීන් කාර් එකෙන් බැහලා දොර ලොක් කරලා පාරුල්ව ඇතුලට දාලා ගියාම පාරුල් ඉන්නේ රවාගෙන..

කෙල්ල බැරිම තැන කොල්ලාගේ ෆොන් එක අතර ගත්තේ ගේම් ගහන්න..

ඒ එක්කම කොල්ලට මැසේජ් එකක් ආවාම කෙල්ල මැසේජ් එක ඕපන් කරනවා..

මැසේජ් එක ආව නම්බර් එක මයි ස්විට් හාර් කියලා වැටුනාම කෙල්ලගේ ඇගිලි වෙව්ලනවා..

Room no..349
At Sinamon Hotel
At 5.30 p.m

පාරුල් මැසේජ් එක උඩට පහලට යව යව ඒ දිහාම බලන් ඉන්නේ ඇස් වලින් කදුලු එද්දි..

එයාගේ ස්විට් හාර්ට් කවුද කියලා අද මන් බලාගන්නම්..😡👗

ෆොන් එක තරහටම සීට් එකට විසි කරලා කෙල්ල ඇස් පියාගන්නේ තරහට කදුලු එන නිසා..

කෙල්ලට නින්ද ගිහින් ඇහෙරෙද්දීත් අමීන් කාර් එක ඩ්‍රයිව් කරනවා..

කෙල්ලගෙන් කිසිම වචනයක් පිට වෙන්නේ නැති වෙද්දී අමීන් නිහඩවම ඉන්නවා..

කොල්ලා ෆෝන් එක අතට අරන් කාටද මැසේජ් කර කර හිනා වෙනවා දැක්කත් කෙල්ල නොදැක්කා වගේ ඉන්නේ හිත ඇතුලෙන් අඩද්දි.

බලමු අමීන්..මටත් ඕන ඔයාගේ ස්වීට් හාර්ට් බලා ගන්න තමා 😒👗

කෙල්ලට ගවුමක් තෝරන්න ගියට්ජ් කෙල්ල කිසි ඇදුමක් දිහා වත් බලන්නේ නැතිව ඉද්දි කොල්ලා කැමති ගවුමක් අරන් කෙල්ලගේ අතට දෙනවා..

ආයම පාරුල් ගවුම අමීන්ගේ අතට දීලා එලියට යන්නේ කෙල්ලට අමීන් ගාව ඉන්න ඕන නැති නිසා..

කොල්ලා බිල් කරන් එලියට එද්දිම අමීන්ගේ ෆොන් එකට මැසේජ් එකක් එනවා.

අමී ඔයා වැඩ කරගන්න..මන් ගෙදර යනවා ..පාරුල් 👗

අමීන් ඉන්නේ කෙල්ලට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරිව…

කොල්ලා කාර් එක හැරෙව්වේ ගෙදර යන්න උනත් ආව කෝල් එකත් එක්ක කොල්ලා යන්නේ සිනමන් හොටෙල් එකට..

ඒ පමාවට පාරුල් අල්ලා ගත්ත ටැක්සියේ කොල්ලව ෆ්ලෝ කරනවා..

කොල්ලාගේ කාර් එක සිනමන් හොටෙල් එකේ පාකින් එකේ පාර්ක් කරද්දි කෙල්ල ටැක්සියට සල්ලි දිලා යවන්නේ කොල්ලා දකී කියලා..

අමීන් කාර් එකෙන් එලියට බහින්නේ නැතුව පැය බාගයක්ම කාර් එක ඇතුලට වෙලා ඉද්දි පාරුල් කොල්ලා දිහා බලන් ඉන්නේ හැන්ගිලා..

ඒ එක්කම එතනට ශාමින්දි ආවම පාරුල් බලන් ඉන්නේ ඇස් දෙක ලොකු කරන්..

එතකොට ඔයාගේ ස්විට් හාර්ට් ශාමින්දිද..😡👗

බලමු අමී..ඔයා නටන්න හදන්නේ කොයි වගෙ නැටුමක්ද කියලා..😡👗

ශාමින්දී කොල්ලගේ කාර් එක ගාවටම ගියාම අමීන් කාර් එකෙන් බැහලා ශාමින්දිව තුරුල් කරන් සිපගන්නේ පිස්සුවෙන්..

පාරුල්ගේ ඇස් වලින් සට සට ගාලා කදුලු එන්නේ ඊයේ රූ කෙල්ලව සිපගත්තෙත් මෙහෙම නේද කියලා.

යාගන්න බැරි තරම් කකුල් දෙක ලොක් වෙලා කියලා පාරුල්ට දැනුනත් කෙල්ල අඩිය තියලා ඇතුලට යනවා..

දෙන්නාගේ ෆොටෝ එකින් එක පාරුල්ගේ කැමරාවට ඇහුවෙද්දි කෙල්ලගේ ඇස් වල කදුලු අලුත් වෙනවා..

ඇතුලට ගියත් කෙල්ලට එතනින් එහාට යන්න බැරි වෙන්නේ රිසෙප්ශන් එකෙන් කෙල්ලට කතා කරපු නිසා..

හෑව් යූ එනි ප්‍රොබ්ලම් මෑම් 😊

ආහ් යාස්..මට රූම් නම්බර් 350 ගන්න පුලුවන්ද..😊👗

පොඩ්ඩක් ඉන්න මිස් චෙක් කරන කන්😊

රිසෙප්ශන් එකේ ගර්ල් චෙක් කරන කන් පාරුල් කරන්නේ බෙල්ල දික් කර කර අමීන් ගියපු දිහා බලන් එක..

රිසෙප්ශන් එකෙන් කෙල්ල රූම් එක බුක් කරන් පේමන්ට් වලට අප්පච්චිගේ කාඩ් එක දික් කරනවා..

පේමන්ට් එක සෙට්ල් කරලා දෙන්න ප්ලිස්.යි හෑව් නෝ ටයිම් 😊👗

කෙල්ල කියන පමාවෙන් එතන ඉන්න ගර්ල් කෙල්ලගේ පේමන්ට් සෙට්ල් කරලා කාඩ් එක අතට දුන්නාම කෙල්ල යනවා .

රූම් එක ඇතුලට ගියත් කෙල්ල රූම් එකේ එහාට මෙහාට යන්නේ කෙල්ලට ඉන්න බැරිම නිසා..

කෙල්ල විනාඩි පහක් බලලා යන්න හැදුවත් කෙල්ලට යාගන්න පනක් නෑ.

කෙල්ල හිත හදාගෙන හොද හුස්මක් අරන් කාමරේ දොර ඇරලා එහා පැත්තට යන්නේ අමීන් ඉන්න කාමරේට යන්න .

එතකොටම එතනට රූම් සර්විස් එකෙන් කොල්ලෙක් ආවාම කෙල්ල ඉන්නේ කටත් ඇරන් .

ඕ තෑන්ස් බබා..දෙන්න..😊👗

මිස් මේ 😐

ඔයා මේක අරන් එනකන් තමා දරුවෝ හිටියේ .තෑන්ස් හොදේ..දැන් යන්න 😊👗

කෙල්ල රූම් සර්විස් එකෙන් ගෙනාව කෑම තියන ට්‍රොලිය අරන් දොරට තට්ටු කරනවා..

ඒ එක්කම දොර ඇරෙද්දි පාරුල් ඉන්නේ ඇස් ලොකු කරන්..

💜💙💜💙💜💙💜💙💜💙💜💙

තැන්කූ චින්තනී අක්කා ඔයාගේ ගුඩාක් සස්සන කවර් එකට 😘😘

චූටි ඉල්ලීමක්..කියවන ඔයාලා හැමෝගෙනම මන් අදහසක් ඉල්ලනවා..පුලුවන් නේද..කතාව ගැන පොඩි අදහසක්…ඔයාලට දැනෙන දේ 😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *