13 ⁣වන දිගහැරුම

මායි තරැයි දෙන්නා උදේම ලැස්ති වුනේ වැඩට යන්න අපි දෙන්නා උදේම කලා ගෙදරින් එළියට බැහැලා මගක් දුරක් ඇවිදගෙන යන කොට අපි ගාව car එකක් ඇවිල්ලා නතර කලා එකේ හිටියෙ කුෂාන් සර්

ඔය දෙන්නාව මං office එක ලගින් දාන්නමි එන්න යන්

Thank you sir

අපි දෙන්නා කුෂාන් සර්ගේ car එකෙන් ඇවිත් office එක ළගින් බැස්සා

Thanks again sir

Its ok සරසි

අපි දෙන්නා office එක ඇතුලට ආවා

ඒ බං උ⁣ෙබ බොසාකාරයාගේ බැල්ම හරි නැ බං

එ මොකො බං එහෙම කියන්නෙ

ඒ යකා උබ දිහා කන්න වගේ බලාගෙන හිටියෙ

ඇයි යකෝ උබ ඉතින් එයා දිහා බලං හිටියෙ එකනෙ උබට එහෙම දේවල් පෙන්නෙ

සිරා යකු එකාගේ බැල්මටි එක හරි නැ
සුවර් උබට බැල්ම දානවා

අනේ පල යකො යන්න නොදකින් තො නමි

හරි හරි මං යනවා හවසට මිටි වෙමු

🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

කනිෂ්කයි සුරේනුයි උදේම ගියේ තරැලාගේ ගෙදරට යන්න සරසි හොයන්න

මෙක තමා බං නංගි කියපු විදිහට ගෙදර

කතා කරහං බං

සුරේන් තරැලාගේ ගෙදර බෙල් එක තරැලාගේ අමිමා ඇවිල්ලා දොර ඇරියා

මෙක තරැෂිගේ ගෙදර නේ ආන්ටි

ඔවි මෙක තමා ඔයාලා දෙන්නා කවුද

මං සරසිගේ අයියා

සරසි එහෙම මෙි පැත්තෙ ආවෙි නැද්ද

සරසි මෙහෙ ආවෙ නැනේ තරැත් දැන් office ගිහිල්ලා

අහ් එහෙමද ආන්ටි තරැ වැඩ කරන office එකේ address එක දෙන්න පුලුවන්ද

තරැලාගේ අමිමා තරැ වැඩ කරන address එක ලියලා දුන්නා

හරි ස්තුතියි ආනිටි අපි යන්නම්

ඒ දෙන්නා ගියාට පස්සෙ තරැලාගේ අමිමා තරැට කොල් කරලා

Hello අමිමා කියන්න

ආ දුව සරසිගේ අයියලා කියලා දෙන්නෙක් අ⁣ාවා මෙහෙ එයව හොයාගෙන

මං මෙහෙ සරසි ආවෙ නැ කිවිවා

ඉතින්

ඔයා වැඩ කරන තැන address එක ඉල්ලන් ගියා

පොඩිඩක් බලන්න

හරි අමිමා

ඒ කොල් එකෙන් පස්සෙ තරැ ගියෙ රිසෙප්ෂන් එකට

ටානියා මාව හොයාගෙන අද කවුරැ ආවත් කියන්න අද මාව හමිබ වෙන්න බැ කියලා

හරි මිස්

තරැ මෙි ගැන සරසිට කියන්න එයා ඉන්න තැනට ගියා

මොකො තරැ මෙි පැත්තෙ

මාර සින් එක බං උබෙි අයියා උබව හොයාගෙන අපේ ගෙදර ගිහිං

අපේ අම්මාගෙන් අහලා උබ එහෙ ඉන්නවද කියලා

ඉතින් තරැ

අම්මා කියලා උබ එහෙ ආවෙ නැ කියලා අමිමාගෙන් මං වැඩ කරන තැන අහලා අමිමාත් කියලා මං හිතන්නෙ නැ උබට දැන් අපේ ගෙදර ඉන්න එක සෙප් නැ

එක තමා බං බොඩිමක්වත් හොයා ගන්න ඔනෙ බං

එහෙනමි බං මං යනවා මට වැඩ ගොඩ ගැහිලා

අ⁣ා හරි බං

මං 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *