15 වන දිගහැරුම

මෙයාලා මාව කොහේ එක්කන් යනවාද මංදා මට දැන් එක අහන්නත් ඔනේ එත් අහන්නත් බයයි වගේ එත් එක අහන්න ඔනේ නිසාම මං කනිෂ්ක අයියාගෙන් ඇහුවා

අය්⁣යෙ මෙි ඔයා මාව කොහෙද එක්කන් යන්නෙ

මං තමුන්ව මරන්න නෙමෙනෙ එක්කන් යන්නෙ එක නිසා කට වහන් ඉන්නනවා

මට දැන් ඉතින් ක⁣ට වහන් ඉන්න එක මගේ ශරිර සෞඛ්‍යයට හොද නිසා මං කටවහන් හිටියා කනිෂ්ක අයියා ගිහිල්ලා වහානේ නතර කලේ බිචි එකක් ගාව

මට තමුසෙත් එක්ක ටිකක් කතා කරන්න ඔනේ බැහැලා එනවා ඉතින්

මං මුකුත් නොකියා ගිහින් බිචි එකේ තිබිබ ගල් බැමිමක් උඩ වාඩි වුනා කනිෂ්ක අයියාත් අයිස් ක්‍රිම් දෙකක් ගෙනත් එකක් මට දිලා මගේ අනිත් පැත්තෙන් වාඩ් වුනා එයා මගේ කමිමුල අල්ලලා බලලා

මං ගහපු එක ගොඩක් රිදුනාද

මෙි යකාට අමු කැවිලාද මංදා මට ගහලා තව එක රිදුනාද කියලා අහන්නෙ මෙයා හිතන් ඉන්නෙ ගැහුවාම සනිපයි කියලා වෙන්න ඇති

නැ රිදුනෙ නැ අයියා එක මාර සනිපයි

එයා මං දිහා රවලා බලලා

තමුසේගේ ලොකුකම තියෙනවා ඉහටත් උඩින්

ඔයා අකමැත්තෙන් මාව මැරි කරන්න ඔනේ නැ….එත් ඔයා ගෙදරින් ගිහිල්ලා කලේ හොද වැඩක් නෙවෙයි
….
අනික නංගා මාව හරියට දන්නෙ නැකුව කියන්නෙ කොහොමද මං නරකයි මාව මැරි කරන්න බැ කියලා………..ඔයාට කිබිබා මට තව එක චාන්ස් එකක් දිලා බලන්න …….ඔයාට මට මෙහෙම නොකර ඉන්න තිබිබා
…..බලන්න මගේ හිත එකෙන් කොචිචර රිදුනාද කියලා ඔයා තව ටිකක් මෙි ගැන හොදට හිතලා බලන්න මං බල කරන්නෙ නැ ……මං ඔයාට ඇත්තටමයි ආදරේ කලේ ……මට කියන්න නංගා ඔයා වෙන කාට හරි ආදරය කරනවාද කියලා

නැ අයියා මං කාටවත් ආදරෙ කලේ නැ

මෙයා කියන දේවල් හොදට කල්පනා කරලා බැලුවාම කියන්නෙ ඇත්ත කියලා හිතුනා මට මෙයාට තව අවස්ථාවක් දිලා බැලුවොත් හොදයි කියලා හිතුනා ඔවි මං මෙයාට තව අවස්ථාවක් දෙනවා එක තමා මට කරන්න පුලුවන් හොදම දේ එක තමා

නංගා කොයි ලොකේද අතරමං වුනේ දැන් රැත් එක්ක අපි දෙන්නා ගෙදර යමු

ඔයාට බඩගිනිත් ඇතිනේ අපි මගින් මොනවාහරි කමු

මං කනිෂ්ක අයියාව මායි තරැයි කන පොඩි කඩෙට එක්කන් ආවා මං ඉතින් හැමදාමත් වගේ මගේ අාසම කැම මෙනු එක ඉල්ලුවා අපි දෙන්නා එතනින් කැම කලා ගෙදර එනකොටම ගොඩක් රැ වෙලා මම ගේ ඇතුලට යන්න හමිබ වුනේ නැ බැනුමි කොටියයි

ආන්ටි නංගාට බනින්න එපා එයාට පාඩුවෙ ඉන්න දෙන්න

මං එහෙමම මගේ රැමි එකට ආවා මං ගිහිල්ලා wash එකක් දාගෙන ඇදෙ ඇලවුනා විතරයි අමිමා ආවා

උබ කෙ⁣ායිවෙලෙත් බල 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *