15

💚ඇස් දෙකේ💜

💙ඇවිලිලා 💛

💘 Epsoide.. 15 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

හදවතට හදවතක් නැති උනාම කොයි තරම් වේදනාවක් දැනෙනවද ඒ තරම් වේදනාවක් පාරුල් දරාගත්තා..

ඒ වේදනාවම අද පාරුල් නැතිව අමීන් විදිනවා..

ජීවන් එක්ක හිරුන වගේම ජනිතුත් ආවත් අමීන් පැත්තකට වෙන්නේ රූම් එකේ ඉදගත්තේ ඇදට පෙරරිලා..

මචන් මන් ටිකක් නිදාගන්නද 😔

උබ රෙස්ට් කරහන්.අපි වොශ් කරන් පහලට යනවා..🙂

ඒ ජීවන් බෑ තෝ තනියමද යකෝ නාන්නේ 😡

ඈ හිරුනයො උබ කියන්නේ උබවත් අරන් ගිහින් නාන්න කියලද 😏

ඒ මට දාඩියයි බන්..විනාඩි පහෙන් එනවා 😐

පල යන්න..උබට ඕන නම් වරෙන් දෙන්නාම නාමු..මන් සබන් ගාන්නම් 😁

අනේ පල යන්න හෝතබුවා..යකෝ මූ බලහන්කෝ ජනියා 😡

ඈ යකෝ උබේ එකම තමා මටත් තියෙන්නේ..පරම්පරා පොජ්ජ අඩුවක් නැතිව මට අම්මා දීලා බන් 😅

ඕක මට කියලා කපාගන්න ආස නම් තව ඉදින්..මුන් දෙන්නා පොඩි උන් වගේ..තොපි රන්ඩු වෙයව්..මන් නාගන්නවා 😡

කියන පමාවට ජනිත් වොශ් රූම් එකට රින්ගා ගත්තාම ජීවන් වගේම හිරුන බලන් ඉන්නේ ජනිතව ඩෙස්ට් එකක් කරන්න වගේ..

ඇත්ද තොට පොල් බුරුවා..මට යන්න දුන්නෙත් නෑ..😡

අනේ පල හිරුවා..ශික් ඉක්මනට නෑවා නම් මට අනුශ්කා ශර්මා ගාවට යන්න තිබ්බා 😐

තෝ හෙනහුරා වගේ මගේ ස්ප්නයන් බිද දැම්මා 😔

අනේ උබේ අහවල් සප්න..කීවයි කියලා හිතා ගනින් 😡

ජීවන් ඈතින් පේන පහල ෆූල් එක දිහා බලන් හිල්ලුවේ වේදනාවට..

ඇයි දැන් උබ ගෑනි මැරිලා වගේ හූල්ලන්නේ 😏

අනුශ්කා මගේ පන..ඇයි ඔයා විරාත්ව බැන්දේ 😰

මොකා පන..ඈ බොල පොල් බූරුවෝ උබට පයිත්තියන්ද බන් 😡

පල යන්න හිරූ..බල එකීගේ ෆිගර් එක..අම්මෝ.🤗

ඉදකින් මූසලයා..පිහගනින් උබේ කට වටේ තියන කෙල ටික 😏

ජීවන් හිරුනගේ බඩට ගහගෙනම ජනිත් එනවා එක්කම වොශ් රූම් එකට රින්ගා ගත්තා.

තුන්දෙනාම නාගෙන පහලට යද්දිත් අමීන් ඉන්නේ හොද නින්දක..

හීනෙන් වගේ අමීන්ට පාරුල්ගේ කටහඩ ඇහුනාම කොල්ල ගැස්සිලා ඇහැරෙනවා..

ඒත් කොල්ලා ඇහෙරෙන්න කලින් අමීන්ගේ හිස මත අතක් තියලා පාරුල් කොල්ලගේ හිස අත ගානවා..

අමීන් පාරුල්ගේ ඉන වටේම අත් දෙක දාගෙන ඒ උනුහුමට තුරුල් වුනේ පොඩි එකෙක් වගේ..

පහලට ගියපි ජීවන් පැයකින් විතර උඩට එද්දි අමීන් කොට්ටේ බදාගෙන තනියම කියවනවා..

පිරිමි හිතක් උනත් ඒ ඇස් වලට කදුලු ආවේ අමීන් ඉන්න හැටි දැක්කාම..

පාරුල්..

නංගි ඔයා ගියේ තනිකරම අමීන්ව පිස්සෙක් කරලා..

එදා ඒ උන දේ ඔයාට කියාගන්න තිබ්බා නම් අමියා මේ හැමදේම දරා ගනී 😔

ඒත් ඔයා ගිහින් නංගී..😰

ජීවන් පාත් වෙලා කොල්ලා දාගෙන ඉන්න සපත්තු එකක ශර්ට් එක ගලවලා දැම්මේ කොල්ලට නිදා ගන්න දෙන්න..

ජිවන් අරන් යන්න ආව ජැකට් එක අරගෙන පහලට යද්දිත් කෝලි එක්ක සචින් අනුශ්කා..තව නොදන්න ගොඩක් අය ඇවිත්.

ජීවන් වගේම අමීන් හිරුන වගේම ජනිතුත් මේ ටීම් එකට අලුතෙන්ම සිලෙක්ට් උන අය..

රූ වෙන කන් පාර්ටි එකේ ඉදලා කොල්ලෝ තුන් දෙනා එද්දි අමීන් වොශ් එකක් දාගන සැපට නිදි..

ආව ගමන් තුන්දෙනාම ඇද බදාගත්තේ මහන්සියට එක්ක..

උදේ එලිවෙන්න ඔන්න මෙන්න තියලා හිරුනට ඇහැරුනේ ඇග උඩ දැනෙන බරක් එක්ක..

ඒ වෙද්දිත් ජීවන් හිටියේ හිරුනව අත් කකුල් වලින් බදාගෙන..

නොදකින් ගස් බල්ලො ඇතෑරපිය මාව..😡

හිරුනගේ පයින් පාර එක්ක ජීදන් විසි වෙලා ජනිත්ගේ ඇගට ගියාම ජනිත් හොද පද දෙක තුනක් කියන්නේ කන් වල ඇගිලි ගහගන්න..

අමීන්ට ඒ හැමදේම අලුත් අත්දැකීමක් උනේ යාලුවෝ විදියට හිටියට හතර දෙනා මේ තරම් ෆිට් වෙලා නැති නිසා.

වොශ් කරන් හතර දෙනාම ජොගින් කරන්න ගියේ පුරුද්දට..

ජොගින් කරලා ඇවිත් බඩ පැලෙන්න කාලා ආයම නිදගන්න හදද්දි කොච් ආවාම හතර දෙනාගේ මූනු අටපට්ටම් වෙලා..

මැච් එකට කලින් දවසේ කට්ටියටම හොද ලොක්චර් එකක් දුන්නේ අලුතෙන් ටීම් එකට ආව අය එක්ක ලීඩර් ශිප් එක චන්දිමාල්ට දෙන්න කෝච් තිරනය කරපු නිසා..

දහයේ ඉදන් හවස් වෙනකන්ම බැටින්ග් බෝලින් ඔක්කොම ගැහන කන් පිරෙන්න අහගෙන ඉන්නේ එපාම වෙලා..

ඒත් හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඕන කියලා දැනෙද්දි ඒ හදවත් ගැහෙන්නේ හිතා ගන්න බැරි රිද්මෙකින්..

ඒ ලේ වලටම දැනෙන හැගීම වචන වලින් කියාගන්න බෑ .ඒ තරම් ඒ හැගීම හිත් වලට සමීපයි..

ඇස් වලට නින්ද දෙන්නත් ඔන නිසාම කට්ටියම කාලා නිදාගත්තේ හෙට දවස ජීවිතේ අලුත් දවසක් විවර කරන නිසා..

💚💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙

ටොස් එක ලංකාවට ආවත් චන්දිමාල්ගේ තීරනෙව් උනේ රකිමු කියන එක..

ගහලා රදවා ගන්නවට වඩා ගහන්න දීලා පන්නන එක ලේසි බන්..😏

අනේ බන් අමී ඇයි ඒ ගොන් බූරුවට තේරෙන්නේ නැත්තේ ගහන එක හොදයි කියලා..ප්‍රශර් එක අඩුයිනේ 😐

නායකයා කියලා දැම්මේ ආසවට නෙවේ..උබ උබේ පැත්ත කවර් කරපන්..වෙල් ඩන්..🤗

අමීන් ජීවන්ට හෑන්ඩ්ශෙක් කරලා කොල්ලාගේ සීමාවට ගියා..

ලස්සනට ඉන්ඩියා ටීම් එක පලවෙනි කඩුල්ලටම 100 සම්බන්දතාවක් තිබ්බාම ජීවා ඉන්නේ.ඇස් කටේ දාගෙන..

එ එක්කම මාලින්දගේ අතින් පිට පිටම කඩුලු දෙකක් ගියාම ඊලග බෝලින් එක තිබ්බේ අමීන්ට..

අමීන් බෝලේ අතට අර්ද්න් මොහොතකට.ඇස් පිය.ගත්තා..

පලවෙනි ඕවර් එක..අමීන්ගේ හදවත ගැහෙන්න ගත්තා වෙගෙන්..

කොල්ලාගේ පපුව දිගට දැනුනේ සීතල අත් පහසක්..

අමී ඔයාට පුලුවන් මැනික .😊😊

හා මගේ පාරුල්.ඔව් ඒ එයා..එයා ඇවිත්..

මන් වෙනුවෙන් මට මේ විකට් එක ඕන බබා..ප්ලීස් 🙏

ඇස් පියාගෙනම දුවගෙන ඇවිත් දාපු බෝලේ එක්ක වටේම ඉන්න අය කෑගහනවා ඇහුනාම අමීන් එක ඇහැක් ඇරලා බැලුවා..

දිගින් දිගටම නැගෙන ඔල්වරසන් සද්දේ එක්ක අමීන්ගේ ඇස් හුස්ම නතර උනා වගේ දැනුනා .

කෝච් කොල්ලා දිහා බලලා….

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..😐😐

තන්කූ සෙනූ අක්කා ඔයාගේ කවර්ස් වලට 😘😘😘

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *