17

❤️මා 💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 17 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අනිත් පැත්ත හැරිලා ඉන්න ආදි අමීන් ඉන්න පැත්තට හැරෙද්දීම වගේ ජනිත් එතනට ඇවිත් අමීන් එක්ක ජීවන්ව ඇදගෙන යනවා

අනේ සොරි ආදි..ජනි අයියා ඇදන් ගියානේ 😔

අනේ තියා..එයාලා ආපහු ආවම ඔයා අදුන්නලා දෙන්නකෝ..☺️

ඒත් ආදි ඔයාට ඉක්මනට යන්න ඕන කීවානේ..අනේ කෙල්ලේ ඉදලා පලයන්කෝ 😊

අයියාට කෝල් කරලා අහලා තමා බන්.උබම නිසා එව්වා මිසක අයියා තනියම මාව කොහේ වත් යවන්නේ නෑ 😔

අවි අයියාට මන් කතා කරන්නම් බන්..උබ ඉන්නවද අවී හා කීවොත් ☺️

අනේ වදේ හා බන් හා..යකෝ මෙර්කි හනි මුන් යන්නේ මන් එක්කද මන්දා 😠

කියපු පමාවට තියා පැනලා ආදිගේ ෆෝන් එක අරන් අවීට කෝල් කරා..

සුදු අයියා 😍

අනේ මගේ පන එන්න විදියක් නෑ..සොරි හොදේ 😕

ආහ් සොරි නෑ ලොකූ ෆනිශ්මට් එකක් දෙනවා 😠

හා හා මොකක්ද ඔය ලොකූ ෆනිශ්මන්ට් එක 😏

ආදි අද මෙහේ මාත් එක්ක හාද අනේ හා නේ 😖

දැන් කෙල්ල මට ෆනිශ් කරන්න ආදිව අරගත්තාද 😂

අපෝ සුදු අයියා..ඔයාගේ වෙඩින්ග් ගිෆ්ට් එක ආදි 😘

අනික සුදු අයියා නැගී ඉන්න ලන්කාවේ බෙස්ට් මොඩලර් වගේම ලස්සනට නටන ගයන ඔයාගේ නංගි මගේ වෙඩින්ග් එකේ..අම්මෝ කෝමද නේ 😍

හා හා ඔන්න මන් අහුවුනා හාද..පරිස්සමින් චුටි දන්නවානේ ආදි මගේ පන 😊

ඕකේ උම්මා උම්මා උම්මා..ආදරෙයි..බායි 😘

තියා දඩි බිඩි ගාලා කෝල් එක කට් කරලා ඇස් වලින් පවා හිනා දෙන්නේ අවීව කැමති කරගත්ත හන්දා..

දැන් මට මගේ ස්ප්‍රයිස් සෝන්ග් එක එක්ක ස්ප්‍රයිස් ඩාන්ස් එක ඕන එන්නකෝ 😬

අනේ තියා දැන්ම බෑ..තාම ආවා විතරයි මන්..😕

ආදි කටත් ඇද කරලා කියන්නේ කෙල්ලට ඉන්න කට්ටිය වැඩි වගේ කියලා හිතෙද්දි..

එකම ෆීල්ඩ් එකේ හිටියත් තියාටවත් ආදිටවත් ලොකුවට යාලුවෝ නෑ.

දෙන්නාගේ ෆොටෝග්‍රැෆි පවා උනේ අවීගේ ස්ටුඩියෝ හරහා..

ඒ නිසාම දෙන්නම හරි පරිස්සමට මොඩලින්ග් වගේම ඩාන්සින් වගේම මියුසික් කලත් තියාට ආදිට තරම් සින්දු කියන්න බෑ..

අවුරුද්දකට කලින් බැදුන ඒ යාලුකම අදටත් අවුරුදු ගානක බැදීමකටත් වඩා ශක්තිමත්..

ආදි ඩ්‍රස් කරලා තිබ්බේ තියාගේ ෆ්‍රොක් එකේ බ්ලැක් කලර් එකෙන්..

වෙනසකට ආදිගේ කොන්ඩේ දිගයි වගේම ස්ට්‍රේට්..

කෙල්ලෝ දෙන්නාම බෑන්ඩ් එක තියන තැනට ගිහින් සෝන්ග් එක දුන්නාම කොල්ලෝ ටික ප්ලේ කරන්නම් කීවා..

ඒත් ඊටත් කලින්ම බෑන්ඩ් එකේ අය සෝන්ග් එක කියන්න කීවාම ආදිගේ කට ඇද උනේ තනියම නිසා..

අනේ බන්..බෑ වගේ අප්පා 😖

අනේ ප්ලීස් කියපන්..එකම එකක්..😐

කෙල්ල මයික් එක අරන් ඉස්සරහට යන්න කලින් තියා මයික් එක අතට ගත්තා..

ගුඩ් ඊවිනින් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්ට්ස් 😊

ප්ලීස් පේ යුවර් ඇටන්ශන් ප්ලීස්..මන් ඔයාලට අදුන්නලා දෙන්න යන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන චූටි තරුවක් 😊

පැත්තකට වෙන්න හිටිය ජීවන් තියාගෙව් කටහඩ ඇහෙනවත් එන්නම ජනි හිරු එක්ක අමීවත් ඇදන් ආවේ තියා කරන්නේ මොකක්ද කියලා බලන්න..

ඔයාලා දස දහස් ගානක් හදවත් ආදරේ කරන නෙතු අහිමි සමනලී..ටෙලි ඩ්‍රාමා ඒකේ මේන් ඇක්ට්‍රස්ව මන් අදුන්වලා දෙනවා..

අවුරුද්දක් වගේ පොඩි කාලයක් තුල මගේ පවුලට මගේ ජීවිතේට සමීප මගේ ක්ශේත්‍රයේ මාව පරිස්සමින් රුක ගත්ත අවී අයියට වගේම මගේ ආදිටත් ගොඩක් පින්..🙏

ඉතින් මන් වෙනුවෙන් මාව පුදුම කරන මගේ යාලුවා ඔයාලව පුදුම කරන්න හදන්නේ..සෝ වේයිට් ඇන්ඩ් වොච්…😊

කෙල්ල මයික් එක ආදිගේ අතට දුන්නාම ලයිට්ස් ඔක්කොම යන්නේ ආදිගේ දෙපා වලට..

ඒ බන් මොකක්ද බන් තියා මේ කරන්නේ 😐

කවුද බන් ජනියා ආදී කියන්නේ 😕

මන් දන්නේ නෑ බන්..වැස්සකට වත් ටීවි නොබලන අපි සමනලියෝ බලයිද බන් 😂

මේ ජනි හිරු ජීවා කටවහන් බලපන්කෝ..මන් දන්නේත් නෑ..බට් පට්ටම ලස්සනයි වගේ ☺️

ඒ සිරාවටම ඔය උබමද අමියා..යකෝ මූ බලකූ ජීවා 😠

අනේ හරක් පැටවුනේ පින් සිද්ද වෙයි ඔය බෝක්කු වහගනින් 😖

හතර දෙනාම රන්ඩු වෙවී ඉද්දි ඒ කටහඩ මතු වුනා කීවොත් හරි…

🎙🎤
හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා..
ඔයා මගේ වෙන කාගෙවත් නොවේ කියලා..

සිතින් අනේ
පතන්නේ මා
ඔයත් මගේම
ඔයා රකින්න
මාගේ ජීවිතේ පුරා..

කවුරුන් බලා හිටියත්
ඔබේ ලගට ඇවිත්
දෙතොල් ඔබේ
සිපගන්න හිතෙනවා

කවුරුන් හිනා වුනත්
අනේ රත්තරන්..
ඔයා දිහා
බලන් ඉන්න හිතෙනවා..

හිතේ හැගුම්
ගොඩක් තියන්
ඔයා දිහා බලන් ඉද්දී
ජීවිතේ කෙටි සිතෙනවා

හෙමින් සැරේ ඇවිත් ඔයා
මගේ කනට කොදුරලා ගියා
ඔයා මගේ වෙන කාගෙවත් නෙවේ කියලා….

මේ අහස තරම්
දුර සිත් අහසේ
තිබුනොත්
දැනෙයි මගේ ආදරේ
මේ සයුර තරම්
රුදු හද ගැබුරේ
තැබූවොතින්
දැනෙයි මගේ ආදරේ

හදේ සිතුම් වැලක් කඩා
ගීතෙකින් ලියා ඔතා
ඔයා ලගින් තියන්නම් ආදරෙන් රත්තරන්..

හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා..
ඔයා මගේ වෙන කාගෙවත් නොවේ කියලා..🎤🎙

සින්දුවක් එක්කම ඒ මුලු හෝල් එකම කලුවර වෙලා..

ලයිට්ස් වලින් ආදිව ෆෝක්ස් උනත් කවුරුත්ම කෙල්ලව දකින්නේ නෑ..

අමී ඉන්නේ සිහින ලෝකෙක අතරමන් වෙලා..

ඒ.කටහඩ ඒ පාරුල්..❤️

අමීන්ගේ හිත දඩ දඩ ගහලා ගැහෙද්දි ජීවන් කොල්ලගේ අතින් අල්ලා ගන්නවා..

අමියා උබ හොදින්ද 😟

ඔව් බන් .මන් ඕකේ..ඇයි බන් ඒකිගේ මූන පෙන්නේ නැත්තේ 😶

ඉදපන් බන්..මාත් මේ බලන්නේ මාව වශී කරපු ඒ කෙල්ල කවුද කියලා..😖

ඒ එක්කම මුලු හෝල් එකම ලයිට් වලින් ඔන් වෙලා ආයම ලයිට්ස් ඕෆ් උනා..

ඒ එක්කම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහුනේ මනවාලාහේ සෝන්ග් එක..ඒ එක්කම මුලු හෝල් එකේම ලයිට්ස් ඔන් වෙනවා..

අදහන්න සුරන්ගනාවියෝ දෙන්නෙක් වගේ..එකම ෆ්‍රොක් එක..කලර් එක වෙනස්..

ඒත් ආදි..

හා ඒ කම්මුල්..ඒ ඇස්..ඒ හැගීම්.ඒ හිනාව..හැමදේම අමීන් මේ දකින්නේ හීනයක්..

කිරිල්ලියක් වගේ නටන ආදි ඒ පාරුල්..හා පාරුල්මයි ❤️

අමීන් ඉස්සරහට යන්න ගියේ කොල්ලගේ ඇස් පේනවද කියලා බලන්න.

ඒ එක්කම ජීවන් කොල්ලගේ අත අල්ලා ගත්තේ ඩාන්ස් එක ඉවර උන නිසා .

ඒ එක්කම ෆෝන් එක අතට අරන් අමීන් යූ ටියුබ් එකට ගියා..

ඒ වෙද්දිත් ආදිගේ සෝන්ග් එක එක්ක ඩාන්සින් එක ඔන්ලයින් යූ ටියුබ් අප්ලෝඩ් කරලා..

සර්ච් බාර් එකට ගිහින් අමී ටයිප් කලේ නෙතු අහිමි සමනලි කියලා.

කොල්ලගේ අතේ තිබ්බ ෆෝන් එක බිමට නොවැටි බේරුනේ ජුඉවන් ෆෝන් එක අල්ලා ගත්ත නිසා.

අමී එතනම තිබ්බ පුටුවකට වාරු උනේ මුලු හිතම පිච්චිලා යද්දී..

ඒ හිනාව කොල්ලා අවුරුද්දක් තිස්සේ පෙරුම් පිරුව හිනාවක්..

පාරුල් නෑ කියන හැහීම එක්ක අමීන් අවුරුද්දක්ම බලන් හිටියා.

ආයම එවි ඒවි කියලා සනත් වගේම අමීනුත් බලන් හිටියා.

ඒත් අවුරුද්දක් හැන්ගුන ඒ හිනාව ඒ කතාව ඒ හඩ අද අමීන්ගේ ඇස් ඉස්සරහා අමීන්ගේ සවල් වලින් අහනවා..

පපුව ගැහෙන විදියට කොල්ලට හිතුනේ හදවත නතර වෙයි කියලා..

තියාගේ අත අල්ලන් එන ඒ රුව මොහොතකට ජීවන් බලන් හිටියේ ඔලුව අවුල් වීගන එද්දි..

ඒ එක්කම තියා ඇවිත් ජීවන්ගේ අතේ එල්ලුනාම ආදි හිනා වෙනවා..

ජීවා අයියා ඔයා ස්ප්‍රයිස් උනාද 😏

තියා අතේ එල්ලුනත් තාමත් ඇස් දෙකම ලොකු කරන් ජීවන් බලන් ඉන්නේ ආදි දිහා..

හිනා වෙද්දි වල ගැහෙන කම්මුල් ඒ ලොකු ඇස් අමීන් තටමටම ජීවන්‍ටත් සමීපයි..

මොකද අනේ ඔයාලා හොල්මනක් දැකලා වගේ..😕

ආහ් නෑ මේ නිකම්..ඩාන්ස් එක ලස්සනයි නේද අමීයා 😶

හ්ම්ම් ඔව් බන්..ෆට්ෆෙක්ට් 👌

අමී අයියා ඇයි මේ 😐

හෙඩෙක් එකක් තියා..ඉන්න බෑ රිදෙනවා .🤕

ඒ එක්කම ආදි බෑග් එකෙන් ඇක්සොයිල් එකක් අරන් අමීන් ගාවින් තියද්දි ඒ ඇස් යාවෙනවා..

ඒ ඇස් වල ගිලිලා අමීන් ඒ පාරුල්ගේ ආදරේ හොයන්න හැදුවත් ආදි ලස්සනට ඇස් මුදවා ගන්නවා..

ඕ මයි ඒන්ජල්..ඔයා ඇවිදින ෆස්ට්ටේඩ් බොක්ස් එකනේ මගේ 😘

අමී අයියා ඕන බෙහෙතකට මෙයා ගාව ඔන්ලයින් බේත් තියේ.😉

ම්ම්ම්ම් පාරු වගේ 😔

කවුරු වගේද අමී අයියේ..මට ඇහුන් නෑ .😶

මූට පිස්සු තියා..එනවකෝ මෙන්න මෙහාට යන්න 🙂

ජීවන් තියාව ඇදගෙන පැත්තකට ගියාම ආදි එහෙම්ම අමී ඉස්සරහින් ඉදගන්නවා..

අයියේ මේක ගාගන්න අඩු වෙයි 🙂

හ්ම්ම්ම් තෑන්ස් 😐

හ්ම්ම්ම් 😌

කෙල්ල අවීට කෝල් කලේ එක්කන් යන්න එන්න කියන්න..ෆන්ශන් එක ඉවර වෙන්න වෙලා තිබ්බත් කෙල්ලට එතන ඉන්න බෑ වගේ..

අයියා 🙂

අද සුදු බබා ඔහේ ඉන්නකෝ..අයියා උදේම එන්නම්..😐

අනේ අයියා මන් කවුරුත් දන්නෙත් නෑ. අනික මන් මෙතනට ගැලපෙන්නේ නෑ .මන් මොඩලර් කෙනෙක් 😔

සමාජේ එක්ක ගැටෙන්න බබා..හැමදාම මටත් ඉන්න බෑනේ 😒

මන් කැබ් එකක් අරන් එන්නම්ද හාද 😣

සුදු බබා..අද කෙල්ලට ස්පෙශල් ඩේ එකක්.එහෙම ඔයා එන එක හරි නෑ ..ඒ නිසාවත් ඉන්න 😠

අවී කෝල් එක කට් කලේ ආදිට ඉන්න කියලා කියන ගමන්..
ඒත් කෙල්ල එක පාරම කෝල් එක කට් කරලා ෆෝන් එක මේසේ උඩින් තියනවත් එක්කම…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..😐😐

තන්කූ සෙනූ අක්කා ඔයාගේ කවර්ස් වලට 😘😘😘

Like Comments. වලට තෑන්ස්..😊😊

One Comment

  1. hello there and thank you for your information – I have certainly picked up
    anything new from right here. I did however expertise a few
    technical points using this website, since I experienced
    to reload the web site lots of times previous to I could get it
    to load properly. I had been wondering if your web hosting is OK?
    Not that I am complaining, but slow loading instances times will often affect your placement in google and can damage your quality score if advertising and marketing with
    Adwords. Anyway I’m adding this RSS to my e-mail and can look out for much
    more of your respective interesting content. Ensure that you update this again soon..
    Lista escape roomów

Leave a Reply

Your email address will not be published. Required fields are marked *