17

17 වන දිගහැරුම

හ්මිමිමි නංගි එහෙනමි එක ඔයා ඔයාගේ කටින්ම කියන්න

හා අයියා

මං කනිෂ්ක අයියාට කතා කරලා එවර වෙලා කෙලින්ම මගේ රැමි එකට ගියේ තරැට කොල් කරන්න ඔනේ නිසා මං තරැට කොල් කලා

සරසි කිහන් බං ගෙදර තත්ත්වය කොහොමද අවුලක් එහෙම වුනෙ නැ නේද

මිමි එචිචර ලොකුව⁣ට අවුලක් ගියේ නැ බං

මං මෙි උබට කියන්න ගත්තෙ මං තිරණයක් ගත්තා

එ් මොකක්ද බං

මං කනිෂ්ක අයියාව මැරි කරනවා

ඇ බං උබ හිත හදා ගත්තාද

ඔව් බං අඩුමගානේ මට නිදහසක්වත් තියෙයිනේ

උබ සතුටින්නමි මට ඒ ඇති

හරි බං මං තියනවා

මං තරැ⁣ත් එක්ක කතා කරලා කැම කාමරේට ගියේ ඒ වෙලාවෙ ගෙදර හැමොම එකට ඉන්න නිසා

මට ඔයා⁣ට කියන්න දෙයක් තියෙනවා

මං කනිෂ්ක අයියාව මැරි කරන්න කැමතියි

හ්මිමි දුව ඒ වගේ තිරණයක් ගත්ත එක හොදයි

ඔයාට තිබිබා කලින්ම ඔය තිරණය ගන්න එහෙනමි අපිට කරදරයකුත් නැ ඔයාට කරදරයකුත් නැ

දැං ඒවා මොකටද පුතා මෙි කසාදේ ඉක්මන⁣ට එවර කරලා දාමු

එකට වැඩ ගොඩක් තියෙනවා කරලා ඉන්න

මචං කනියා කන්ගැරුචුලේෂන්ස්

හරි හරි බං තැන්කියු

ගෙදර ඔක්කොමලා මගේ වෙඩින් එකට ලැස්තිවෙන්න පටන් ගත්තා මොකද එයාලට ඉක්මනට සල්ලි ලැබෙනවානේ ඒ නිසාද කොහෙද

මං එචිචර ලොකුව⁣ට වෙඩින් එකක් ගන්න බලාපෙ⁣ාරොත්තු වුනේ නැ පොඩි චාමි එකක් ගන්න ඔනේ වුනේ කනිෂ්ක අයියාත් කැමති ඒ විදිහට කරන්න එත් එයාලගේ තාත්තාට ඔනේ වුනේ රටට පෙන්න ලොකුවට වෙඩින් එකක් ගන්න
අන්තිමෙිදි එයාගේ කැමැත්තට ඉඩ දෙන්න වුනා

අපේ වෙඩින් එකට රටෙි ලොකු ලොකු අයට ඉන්වයිටි කරලා තිබිබා

කොමින් කොමින් හරි ඒ දවස උදා වුනා මට උදේ පාන්දර ඉදන් මාර කටිටක් කැවෙි

ම⁣ට සාමිප්රදායික විදිහට සාරියක් අදින්න වුනා ඒ මදිවට එක එකා ඇවිල්ලා මගේ මුනේ එක එක දේවල් උලනවා

එක මහ එපා කරපු වැඩක් ඒ මදිවට කොන්ඩෙට කටු ගහලා ඔලුව පුදුම විදිහට රිදෙනවා
ඒ මදිවට මට හිල්ස් එකකුත් කකුල් දෙකට දාන්න වුනා මට ඒවා දාගෙන හරිය⁣ට හිටන් ඉන්නවත් බැ

මං බලන් හිටියෙ මෙි සරැවාලේ කොයි වෙලාවෙ ගලවලා දායිද කියලා

කනිෂ්ක අයියාත් සාමිප්රදායිකව විදිහට ඇදලා හිටියේ

ඔක්කොම චාරිත්‍ර වාරිත්‍ර වුනාම මට දැනුනේ ලොකු සහන 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *