19

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 19 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අමීන් කියලා ඉවරවෙනවත් එක්කම අමීන් කෙල්ලව තව තවත් පපුවට තද කරගන්නවා..

මාව අතාරින්න මට රිදෙනවා 😰

කියන්න ආදි කියන්න යන්නේ.නෑ කියන්නේ මගේ.ඇස් වලින් ඈතට..කියන්න යන්නේ නෑ නේද 😰

මගේ ජීවිතේ තිරන ගන්නේ මන් මිසක් ඔයා නෙවේ අමී..පාරුල් කරපු වැරැද්ද මාත් කරන්න ඕනද ආහ් 😠

ඒ කෙල්ල එදා පිස්සියක් වගේ බීවේ..කොයි තරම් ඇඩුවද කියලා දන්නවද..ඒ වාහානේට හැප්පෙද්දිත් කෑ ගැහුවේ අමී කියලා..😭

දන්නවද ඔයා දන්නවද ඒ කෙල්ල ඒ හැම තප්පරේම විදෙව්වා කියලා..මාගේ අයියා පාරුල්ව බේරගන්න ගියේ මේ මන් පන අදිද්දි..

ඒත් ඒ කෙල්ලගේ මූන ගන්න දෙයක් තිබ්බේ නෑ..ඒ හදවත නතර වෙලා..😭

අවුරුද්දක් මායි අයියයි තාමත් ඒ දේ දරාගන්න බැරිව විදවනවා..පාරුල් එක ලස්සන හීනයක් ඔයාගේ ඔය අත් වලින් ඔයා නැතිම කරලා දැම්මා 😠

මාව අතාරින්න ඒ නිසා..මෙක ඉල්ලීමක් 😡

ආදිව අල්ලන් හිය් ටිය අමීන්ගේ අත් නිකන්ම ඇතෑරුනාම කෙල්ල ගිහින් ඉදගන්නේ කොල්ලගේ කාර් එකේ..

දෙන්නම හොදට නාලා හිටිය හන්දා දෙන්නම කාට් එක ඇතුලට වෙලා හිටියේ එලියට යන්න බැරි නිසා..

ජීවන් එක්ක තියා නුවර එලි යන්න පිටත් උනාම අමීන් කාර් එක ඩ්‍රයිව් කරන් යන්නේ ඒ පිටිපස්සෙන්..

යන ගමන් ඔඩෙල් එක ගාවින් නතර කරලා අමීන් ඇස් වලින් කියන්නේ කෙල්ලට බහින්න කියලා.

යන්න ගිහින් ඇදුම් ගන්න..දවස් තුනක්..තියා සල්ලි දුන්නා 😔

කෙල්ල මුකුත් නොකියාම ස්වීන්ලස් ගවුමක් ස්ලිපර්ස් දෙකක් තව ඕන කරම යට ඇදුම් එක්ක කෙල්ල ජින්ස් එකක් එක්ක ටී එකක් කොට ශෝටක් එක්ක ස්වීටර් එකක් ගන්නවා..

ඊටත් පස්සේ අමීන් එන්න කලින් කෙල්ල බිල් එක පේ කරලා කාර් ආපහු යන්නේ ඇදන් ඉන්න ඇදුම් තෙත නිසා.

චේන්ජින් රූම් එකට ගිහින් කෙල්ල ෆ්‍රොක් එක ඇදගෙන එලියට එද්දිත් අමීන් බෑග් හතරක් තියන් බලන් ඉන්නවා..

කොල්ලත් ඇදන් හිටිය ඇදුම ගලවලා ටී එකට ශොටක් ඇදගෙන..
කෙල්ල ආවම කොල්ලා කාර් එකට යන්නේ පිටිපස්සේ ශීට් එකට බෑග් ටික දාලා..

ඒක අලුත්ම එකක් new suv peugeot 3000 එකක්..ලක්ශ 90 ක්.ඇවිත් මාසයක් වත් නැතුව ඇති.

බ්ලැක් එකේ තියන ගැම්ම කියලා වැඩක් නෑ..ඒ තරම් කාර් එක ලස්සනයි 😍😍

අමීන්ව එපා උනත් ග්කාර් එක නම් එක නම් එපා කියන්න හිතෙන්නේ නෑ අප්පා 😘

ඇත්තටම අමින්ගේ කාර් එක පට්ටම ගති..කෙල්ලෙක් උනත් දෙපාරක් හැරිලා බලන හැන්ඩ්සම් ලුක් එකක් එක්ක කොල්ලාගේ කාර් එකත් පට්ට.

ඔඩෙල් එකේ ඉන්න සමහර අය කටත් ඇරන් බලන් හිටියේ මන් එනකන් අමීන් බෑග් උස්සන් හිටිය හැටි..

නොකීවට හිත.ඇතුලේ ඩෙගා නටනවා..මගේ හිත නට නට ඩිස්කෝ ඩාන්ස් දානවා 😍

හෙට උදේම ගොසිප් එක වෙන්නේ අපි දෙන්නගේ මේ කතාව කියලා මන් වගේම මගේ සිංහයත් දන්නවා..

ඒත් ඒ හිතට ආදරේ නොකරන්න මට හේතුවක් නෑ.පාරුල් කොමත් නෑ..ශාමින්දී ගියපු දිහාවක් වත් නෑ..

අනික මන් පාරුල් වගේ නිසාම රූපෙන් මට එයාගේ අයිතියක් ඇති වෙලා..

ඒත් ආදරේ කියන්නේ ලැබෙන දෙයක් මිසක ව්අයිතිකර ගන්න එකක් නෙවේ..

අපි ආදරේට ආදරෙයි කරන්න ඕන..මගේ මගේ කියලා අයිති කරගන්න එක නෙවේ..

මන් මගේ හිතට වෝනින් එකක් දීලා අනිත් පැත්ත හැරිලා බලන් හිටියේ පහුවෙන වාහන දිහා..

අමීන් විඩෙන් විඩේට මන් දිගා බැලුවත් නොදැක්කා වගේ මන් ශීට් එකට හේත්තු උනා..

මටත් නොදැනීම මගේ ඇස් පියවෙලා..මට ඇහැරෙද්දිත් හිටියේ ඇදක් උඩ..

මගේ ඇදුම් බෑග් එක එක තව ඇදුම් බෑග් දෙකක්..මගේ ඇග වැහෙන්න පොරවලා..

මට හිතුනෙම මොනා හරි වෙලා කියලා..ඒක්කම දොර ඇරගෙන අමීන් ආවේ දාඩිය දාගෙන..

මන් ඇදෙන් නැගිටලා වතුර වීදුරැවක් බීවේ උන දේ හිතාගන්න බැරිව..

වෙලාව කීයද 😒
දැන් හතට විතර ඇති..😊

උදේ හතද රූ.හතද 😕
රූ හත වෙන්න නුවර එලි තියෙන්නේ ඉන්දීයාවේ නෙවේ දරුවො 😊

දැන් වෙලාව හරියටම හතයි පහයි 😊 අමීන් බිත්තියේ එල්ල්ලා තිබ්බ පරන වගේ ඔර්ලෝසුවක් දිහා බලලා කීවාම මන් අමීන් දිහා බැලුවේ ඇස් ලොකු කරන්..

අපි මෙහාට එද්දි ඔයාට නින්ද ගිහින්..මට වෙන් කරගන්න පුලුවන් උනේ තනි රූම් එකක්..කරන්න දෙයක් නෑ..

මන් ඔයගේ අයියාගෙන් අවසර අරන් තමා ඔයාව එක්කන් ආවේ 😊

ඔයා කියන්නේ අයියා ඔයා මන් එක්ක එක කාමරේ හිටියා කියලා දන්නවා කියලද 😱

හ්ම්ම්ම් මන් උන දේ පැහැදිලි කරාම එයා තේරුම් ගත්තා..😊

කේ ගස් නරියාට තමන්ගේ නංගිට වඩා මුව ශුවර්නේ අර් අවී තමුසේ ලන්කාවට ආවාම මන් හපලා ඩෙස්ට් කරනවා 😡

ඔක්කොම හරි ඔයා කොහෙද නිදාගත්තේ එතකොට 😟

අමීන් අත දික් කරලා කෙල්ල නිදාගෙන ඉන්න පැත්තේ අනිත් පැත්ත පෙන්නුවාම කෙල්ලගේ ඇස් ලොකු වෙනවා..

ඒ කියන්නේ අපි කලාද 😱

ඕන නම් කරන්නත් තිබ්බා..ඒත් ඔයා මගේ පාරුල් නෙවේනේ ලන් වෙන්න 😏

කොල්ලා බටර් ගාපු පාන් පෙත්ත කෙල්ල ගාවට දික් කරලා වොශ් රූම් එකට ගියාම කෙ ල්ල ඉන්නේ කටත් ඇදකරන්..

ගත්ත හුස්ම ටික පහලට දාගන්නවත් සිහිය නෑ කෙල්ලට..

අමින් වොශ් එද්දිත් කෙල්ල තාම පාන් පෙත්ත කන්නවත් හිතලා නෑ..

කෙල්ල හිටියේ මේ ලෝකේ නෙවේ..අමින් ට්‍රවල් එක විතරක් ඇදගෙන එලියට ආවත් කෙල්ලගේ කතාවක් නෑ.

අමීන්ගේ ඇස් වලට කෙල්ලව පැටලුනේ එලියට එද්දිමයි..

ඒ දෙතොල් සිපගන්න කියලා කොල්ලගේ හිත කෑගහනවා..

අමීන් ඔලුවට තට්ටුවක් දාගෙන ඇදුමක් දාගන්න ගියත් කෙල්ල ඔහේ ලිප්ස් හපාගෙන කල්පනා කරනවා දකිද්දි අමීන්ට මොහොතකට තමන්ව අමතක වෙනවා..

කොල්ලා එක පාරම පැනලා කෙල්ලගේ දෙතොල් සිපගද්දි මුලින් මුලින් ආදි කොල්ලාව තල්ලු කලත් ඒ සීතල පපුව වදිද්දි කෙල්ල නොදැනීම අමීට නතු වෙලා..

කොයිතරම් වෙන් වෙන්න හිත හදාගත්තත් පාරුල්ගේ ඒ රුවම ගත්ත ආදි ඉස්සරහා අමීන් අසරනයි..

ඒ ඇස් ඒ හිනාව කොල්ලා රවද්දි කොල්ලට බය වෙන ඒ ඇස්..මොනා හරි දෙයක් දැක්කාම ලොකු වෙන ඒ ඇස් අමීන්ට දැනෙනවා..

ඒ නිරුවත් පපුව දිගේ කෙල්ලගේ ඇගිලි පුරාම යද්දි අමීන් තව තව කෙල්ලගේ දෙතොල් සිපගන්නවා.

දෙන්නම දෙන්නාගේ ලෝක වල තනි වෙලා..ආයම කවදාවත් නොඒවි කියලා හිතාගෙන අමීන් කෙල්ලව පපුවටම තද කරගන්නවා..

අමීන් කෙල්ලගේ දෙතොලින් ඈත් උනත් කෙල්ල ඉන්නේ කොල්ලගේ හැගීම් වලට මත් වෙලා..

ඒ පිය උන ඇස් දිහාම බලාගෙම අමීන් කෙල්ලගේ ගෙල පාමුල දෙතොල් තවරනවා.

උරහිස කෙලවරෙන් පටන් ගෙන අමීන්ගේ දෙතොල් කෙල්ලගේ ගෙල දිගේ කන් පෙති වලටම යන්නේ හරි පරිස්සමට..

අවුරුද්දක්ම කොල්ලා පාරුල්ගේ සුවදවත් නැතිව විදවපු තරම දන්නේ අමීන් .

ඒත් පාරුල්ගේ සුවද ඒ පහස ආදිගෙන් දැනෙද්දි අමීන් ආපහු අතීතෙට යනවා..

ආදිගේ අත අමීන්ගේ හිස දිගේ යද්දි අමීන් කෙල්ලගේ ගෙල ගාව ටිකක් තදින් සිපගන්නවා..

කෙල්ලට ඒක රිදුනත් ඒ සිප ගැනීමට ආදි ආසයි..
එකපාරම ආදි කොල්ලව ඇදට තල්ලු කරලා අමීන්ට හිතාගන්නවත් වෙලාවක් තියන්නේ නැතිව කොල්ලගේ ඇගට එනවා..

පාරුල් 😳

ඒත් ආදි හිනා වීගෙනම අමීන්ගේ මුහුන ගාවට පාත් වෙනවා..
අමීන්ගේ හදවත ගැහෙන්නේ වේගෙන්..

වෙන්නේ මොකක්ද කියලා අමීන්ට හිතා ගන්න බෑ..ආදිගේ කට ඇදකරලා අමීන්ගේ දෙතොල් වලටම බර උනාම අමීන්ගේ ඇස් තවත් ලොකු වෙනවා..

ජස්ට් ආදි..පාරුල් නෙවේ 😏

ආදි 😳

කියන පමාවට කොල්ලගේ දෙතොල් සිපගන්න ගියත් අමීන්ටහ් ඊට කලින් කෙල්ලව අනිත් පැත්තට පෙරාගෙන හිනා වෙනවා..

ජස්ට් ආදී..ආදි ඔයාට මන් ආදරෙයි 😏

ආදිට හුස්මවත් ගන්න ඉඩක් නොතියා අමීන් කෙල්ලගේ දෙතොල් ආක්‍රමනය කරද්දි කෙල්ල අත් වලින් අමීන්ව පැත්තකට කරන්න හදන්නේ..

ඒත් අමීන් එක අතකින් කෙල්ලගේ අත් දෙකම ඇදට තද කරලා ආදිගේ දෙතොල් සිපගන්නේ උමතුවෙන්..

අමීන්ට ආදිව දැනෙනවා.ඒත් ආදි ආදිට දැනෙන්නේ අමුතුම හැගීමක්..කෙල්ලගෙ හිත ඇතුලේ මොනාද එලියට එන්න හදනවා වගේ..

ඒත් අමීන් කෙල්ලගේන් ඈත් වෙලා යන්නේ ආදිට හිතන්නවත් වෙලාවක් නොතියා..

අමීන් බිත්තිය පැත්තට හැරිලා ජර්සිය ඇදගෙන දාගෙන ශෝටක් ඇදගෙන කෙල්ල දිහා නොබලාම යන්න යනවා..

මන් පැය බාගෙකින් එන්නම් ලෑස්ති වෙලා ඉන්න..😶

අමීන් එක පාරක්වත් ආදි දිහා නොබලා කාමරේ දොර ලොක් කරලා එලියට ගියාම ආදිගේ ඇස් වලට කදුලු එනවා..

ශිට් ඇයි මට මාව කන්ට්‍රෝල් නැත්තේ..😖

අනික අමීන් ආදරේ පාරුල්ට කියලා දැන දැනත්..

ඒත්…🙄

අමීන් කීවා මට ආදරෙයි කියලා..ඒත් එක පාරම ඇයි එයා ගියේ..එහෙම ඈත් වුනේ එයාට පාරුල්ව මතක් උන නිසාද 😒

කෙල්ල ඇදේ ඉදගෙනම කටේ ඇගිල්ලක් දාගෙන කල්පනා කරන්නේ හිත නූල් බෝලයක් වගේ පැටලිලා.

පාරුල් අවිනාශ් අමීන් ඒ තුන්දෙනා ගාවදීම ආදි අසරන වෙලා..හිතා ගන්න ඕන මොනාද එපා මොනාද කියලා ආදිට හිතා ගන්න බෑ.

වෙන දෙයක් වෙන්න කියලා ආදි ඇදෙන් බැහලා වොශ් රූම් එකට ගිහින් සිතල වතුරටම ඔලුව ඇල්ලුවේ නුවර එලි කියලා අමතක වෙලා..

ඒ තරම් ආදි ඉන්නේ කන්ෆියුස් වෙලා..කෙල්ලට උනේ මොකක්ද කියලා හිතා ගන්න බැරි තරම් ආදී අවුල් වෙලා..

කමක් නෑ කියලා කෙල්ල සිතලේම නාගත්තා..කෙල්ල හිටියේ කල්පනා ලෝකේ අතරමන් වෙලා..

පැය බාගයක් ගෙවිලා යනවා කියලාවත් කෙල්ලට මතක නෑ .

හදිස්සියට අමීන් ආවේ කෙල්ල එක්ක යන්න උනත් කෙල්ල නෑ..බැරිම තැන කොල්ලා වොශ් රූම් එකට තට්ටු කලේ ඉන්නවද බලන්න..

ආදී ආදි ඔයා ඉන්නවද 🙄

ආදී ආදි 😒

මේ කෙල්ල මේක ඇතුලට වෙලා මෙච්චර වෙලා මොකද කරන්නේ..🤔

ආදි කතා කරන්න ඇතුලේ ඉන්නවද ඔයා..ආදී 😠

කොල්ලා හයියෙන්ම දොරට ගහද්දි කෙල්ල පියවි සිහියට ආවේ..

ආහ් අමීන් අයියා මන් ඉන්නෝ..පොඩ්ඩක් ඉන්න 😣

ආදි මොනාද මේ වෙලා තියෙන්නේ 😖
දෙයියනේ මට පිස්සු හැදිලද 😫

එතකොටයි කෙල්ල දැක්කේ ඇවිත් තියෙන්නේ ට්‍රවල් එක නැතිව කියලා..

ආදි උබ නම් 😠

කෙල්ල කන්නාඩියෙන් පේන් රුවට රවාගෙනම දොර ගාවට ගියේ අමීන්ට කතා කරන්න ..

අමී අයියා අමී අයියා 😒

කියනවා ඇහෙනවා මන් බීරී නෑ..😠

ඈහ් මු යකෝ..දෙන්න හිතයි බැට් එකකින් මෙතනම පත් බෑවෙන්න 😤

අනේ ට්‍රවල් එක දෙන්නකෝ 🤗

තමුසේ ඕක අස්සට රින්ගා ගත්තේ ඇදුමුත් නැතිවද ආහ් 😡

හා හා දෙනවකෝ වදේ..ඔයානේ එක කාමරයක් ගත්තේ නැත්තම් අවුලක් නැතිව මම් එලියට එනවා 😏

ට්‍රවල් එක අමතක කරලා ගිහින් තව කියවන්නත් එනවා..ඔහොම ඉන්නවා සීතලේම 😤

අමී අයියා සීතයි..මාව ගැහෙනවා අනේ දෙන්නකො 😖

දොර අරිනවා ඉතින් දෙන්න..මන් හැරිපෝටර් නෙවේ බිත්ති අස්සෙන් එන්න 😏

අමීන් කෙල්ලට බැන බැන එලියට වෙලා හිනා වෙන්නේ කෙල්ලගේ මූනේ හැගීම් මැවිලා පේද්දි

කෙල්ල අත දාලා ට්‍රවල් එක අරගෙන දඩාස් ගාලා දොර වහන්නේ අමීන් ඒවි කියලා බයට..

හහ් තමුසේ හිතුවද මන් ඔයාගේ ඕක බලන්න ඇතුලට එවි කියලා…පෙන්නුවත් බලන් නෑ 😂

කොල්ලා කියලා කට ගන්නවත් එක්කම…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *