23

අචින්තයි අපේ ආදරේ
23

රෑ වෙනකම් ගොඩක් ඇහරන් උන්නු හන්දා පෝන් එකත් අතේම තියාන උන්නු හන්දා උදේ නැගිටිද්දි පෝන් රාජයාත් නිදි..ඕෆ් වෙලා තියෙද්දිම චාජරෙ ගහලා ඉක්මනට ලෑස්ති වෙලා ඒකත් අරන් දුවන් ආවා..

ලෙක්චර්ස් පටන් අරන් මන් එද්දිත්..යාන්තම් මින්දු ඉන්න තැන හොයාන එතන ඉදන් ලෙක්චර්ස් වලට ඇහුම් කන් දුන්නා..ලෙක්චර්ස්ලා කියන බාගයක්ම තේරෙන්නෙත් නෑ..ඒ මදිවට හයියෙන් හයියෙන් කියාගෙනත් යනවා..ඉතින් අත පට් පට් ගාලා ඒවා ලියාගන්න වෙහෙසෙනවා..මග ඇරෙන ඒවා පස්සෙ යාලුවගෙන් බලාගන්නවා කියලා හිතන් ලියාගෙන යනවා..ඒත් ඊට පස්සෙ බැලින්නම් යාලුවොත් ඒවා ලියාන නෑ..මොනා කරන්නද තියෙන ටික පාඩම් කරනවා..

ඊලග සතියෙ ඉදලා අපිට එක්සෑම් ආයෙ..අනෙ මන්දා ස්කෝලෙ යන්න පටන් ගත්තු දා ඉදන් විබාග විබාග විබාග..එපා වෙලා තියෙන්නෙ..කැම්පස් ඇවිල්ලත් එහෙමයි..ඒ මදිවට ප්රොිජෙක්ට් එකකුත් කරන්න වෙලා..

ඉන්ටවල් එකේදි පෝන් එක ඔන් කලෙ මැට්ටට මැසේජ් කරන්න හිතන්..මන් ඉතින් උදෙ පාන්දර මැසේජ් දැම්මා කියලත් වැඩක් තීනවැයි..පබා ගොයියට උදේ වෙන්නෙ දොලහට විතරනි..රෑ වෙන්නෙ පාන්දර දෙකට තුනට..ඉතින් මැසේජ් කලාට රිප්ලයි නැති නිසා මැසෙජ් නොදා ඉන්නෙ .ඒත් දැන් දොලහයි හතලිස් තුනයි.අද නම් හොදවයින් බැනුමක් අහගන්නම වෙයි..මැටි පබා ගෙන්..

Good morning manike..mata udawwak oni

මොකෝ මෙයා කවදාවත් නැතුව මෙහෙම උදව් ඉල්ලලා..මේක එවලා තියෙන්නෙ දැන් විනාඩි පහකට කලින්..අනෙ මෙ මැට්ටනම් දොලහට පස්සෙ මෙයාට ගුඩ් මෝනින්..

M mokakda appe magen ona udawwa..mage mattata

බබා වයිබර් ඉන්නවනි..ඩේටා ඔන් කරන්නකො…

ම්ම් මට ලෙක්ච්‍ එකත් තීනවා..ඒත් ඉතින් මෙච්චරම හදිස්සියෙන් ඉල්ලන්නි මොකක් හරි උවමනාවකට වෙන්නැති නෙ..මන් ඩේටා ඔන් කලා

බබි හෙල්ප්..අද ආච්ච්ම්මා නෑ..බඩගිනි මට

ඉතින් කඩෙන් මොනා හරි ගන්නකො

බෑ බත් ඕනී..අනික තනියෙන් කන්න බෑ..නන්ගියි මල්ලියිත් එනවා..උන් දෙන්නටත් ඕනී

හුම් එහෙනම්..උන්නනම් උයලා දෙන්න තිබ්බා

අනෙ හෙල්ප් බබා

ම් කියන්න

හාල් ලිපෙ තිබ්බා..රයිස් කුකර් එකෙ..සෝයා මීටුත් තියෙනවා..එදා ඔයා හදලා තිබ්බ බත් හදන්න ඕනී ප්ල්ලිස් හෙල්ප් අම්මියො..

අහ් මෙයා උයන්න යන්නෙ..නන්ගිටයි මල්ලිටයි දෙවියන්ගෙ පිහිටයින්..කටට ආපූ හිනාව අතින් තද කර ගත්තෙ මින්දු ඉන්න නිසා

හරි උයමු..

එයා මගෙන් අහා අහා ඕන දේවල් ලන් කරගත්තා..හැමදේම මන් කියපු පිලිවෙලට කලා..කරන ගමන් පොටෝස් එව්වා..කහ කුඩු ලුනු කුඩු දාන ප්ර්ෙමානෙ හිටන්ම..එකින් එක..

ශා මෙයා ලූනූ කපලා තිබුනු ලස්සන..හරිම හීනීයට පලපුරුදු කෙනෙක්ට මිසක් ඒ විදියට වෙන කෙනෙක්ට නම් කපන්න බෑ..

එකින් එක පොටෝ එව එව ලෙක්චර්ස් ඉවර වෙනකම්ම එයා ඉව්වා..ලෙක්ච්ර් කෙසෙ වෙතත් එයාගෙ කෑම එක දැක්කම මටත් ආස හිතුනා..

මගෙන් උපදෙස් ගන්න තරම් මන් වටිනවද එයාට..අනික මේ මැට්ටා නම් අදහන්න වටිනවා..

ගියාම කටක් ඉල්ලන් කන්න ඕනි..කෑම රසද බලන්න..

හරිම අපූරුවට තෙම්පරාදු බත් එකයි,සෝයාමීට් වෑන්ජනෙයි,පතෝල සම්බෝලෙයි එයා හදලා තිවුනා..

පෙනුම නම් විශිශ්ටයි..හැබයි ඉතින් නන්ගි මල්ලි දෙන්නා ගැන දුකයි..ටොයිලට් එකෙ තමයි ඉන්න වෙන්නි මෙයාගෙ කෑම කාලා.

වෙන කොල්ලෙක් නම් ලේසියට ගිහින් කඩෙන් බත් ගෙනල්ලා ගිලලා ඒකෙ කොලෙත් මේසෙ උඩ දාලා තියාවි..ඒත් මේ පිස්සු පබා..ඔයා වෙනස් කියන්නෙ බොරු යැයි ඉතින්..

ඔන්ලයින් කුකින් ඉවර වෙද්දි මන් පාරෙ..ඉක්මනට ගිහින් මෙයාගෙ කෑම එකෙ රස බලනකම් ඉවසිල්ලක් නෑ..හැබයි ඉතින් අරලු පෙති දෙක තුනක් ගෙනියන්න වෙනවා..මොකද ඕවා කාලා මොන මොන ලෙඩ වලට වගකියන්න වේද දන්නෙ නෑනී..
පිස්සට හැතැම්මක් නෑ වගෙ දුවන් ආවෙ මෙයාගෙ කෑම රස බලන්න..අපෙ ඇනෙක්ස් එකටත් නොයා කෙලින්ම ගියෙ එයාලගෙ ඇනෙක්ස් එකට..යද්දි නන්ගියි මල්ලියි ඇවිත්..

අක්කි

ම්ම්

මොකො හති දාන්

ඔයාලා කනවද

ම්ම් ඔව් අක්කි අද නියමයි අක්කි

ඇයි

මාර රසයි අපෙ අයියා කාරයා උයලා තියෙන්බෙ..

මන් මුකුත් නොදන්න ගානට හිනා වුනා..

කෝ ඉතින් අයියා..

කඩේට ගිහින් එන්නම් කියලා ගියා..

එහෙමද..

ම්ම් අක්කිත් කමු

මන්..

අනෙ අක්කියො ඕන් කොලෙ වහන්න එපා ඉතිම් අපි දෙන්නම දන්නවා අක්කි කවුද කියලා

ඈ නෙමියි..ඔන්න අපි එක පයිම් කැමති..අපෙ සුදු නෑනට..මේ ගේ කෝමත් ඔයාගෙ වගේනි..ඔන්න සුඩු නෑනෝ..අපි එක්ජ කමු අද..ඔයාගෙ අනාගට සුවාමියගෙ බත්..

ඔයාලා නම්..කන හින්ද අතාරින්නෙ..මහ මැට්ටෙකුයි මැට්ටියෙකුයි..

මන් දෙන්නගෙ ඉල්ලීම නිසාම කුස්සියට ගියා..කෝමත් මන් දුවන් ආවෙ මෙයාගෙ කෑමවල රස බලන්න මනෙ..

ම්ම් සුවද..රස නහර පිනා යනව..ශා පාටත් ලස්සනයි..

බත් ටිකකුයි සෝයා මීටුයි පතෝලයි දාගත්තා..

ම්ම්ම්ම්..ම්ම්ම්

නියමයි ටොප්..මේ මැට්ටා මැට්ටෙක් වගෙ උන්නට නියමෙට උයලා..මන් කියලා දුන්නු එක ඇත්ත ඒත් මෙහෙම රහට හදාවි කියලා හිතුවෙ නෑ මන්..නියමයි සුපර්..

බත් කටක් කද්දිම තමයි පබා පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්තෙ…

ම්ම් මැට්ටියා

මැට්ටා

මන් මෙ බැලුවෙ කවුද අපෙ ගෙදර කුස්සියට හොරෙන් ආව පූසියා කියලා..මගෙ මැට්ටියානි

අතාරින්න අනෙ නන්ගියි මල්ලියි ඉන්නවා

ඉතින් හිටපුදෙන්..ඔයා මගෙ අම්මි නෙ

අනෙ යනවා මැට්ටා

කෑම රසද

චුට්ටක් අවුස්සන්න ඕනී මෙයාව..ඇවිස්සුවම තමයි ශෝක්..

ශී මෙලෝ රහක් නෑ..මටත් එක්ක ලැජ්ජයි..ශෑ ශෑ මන් කාපු සවුත්තුම බත් එක..

මන් ඒ මූන නිරික්ශනෙ කලා..පව් මැට්ටා මූනත් එක්කම අදුරු උනා..හික්ස්..

එහෙමද හුම්..මන් එහෙනම් කඩෙන් වත් ගේනවා ..අපරාදෙ..

අනෙ එයාගෙ සුදු මූන මැලවිලා..තවත් බයිට් කරන්න හිත දෙන්නෙ නෑහ්..

ඒ මූනෙ නිකටට මන් අත් තිබ්බා..

මොකො..හුලන් ගිහින් වගෙ

නෑ රස නෑනි බබා..ඒකයි

මේ අහන්නකො..

ම්ම් කියන්නකො

මන් කෑව රසම බත් එක..මටත් බෑ ඔහොම රසට උයන්න..ඇත්තමයි..නියමයි සුපර්..උම්මා එකක් දෙන්න හිතුනා…

බලන් ඉද්දි මලක් වගෙ හිනාවක් පිපුනු හැටි..මගෙ මැට්ටා..

ඇත්තමද

ම්ම් ඔව්..ඔයා හරි හීනියට ලූනූ එහෙම ලියලා තිබ්බා නියමයි..

බබි කියන්නම්ද බඩුවක්..

ම්ම් කියන්න

මන් කේටරින් එකක වැඩ කලා..ඕලෙවල් ඉවර වෙලා..ඒකෙන් ලැබුනු පුරුද්ද..ආසයි උයන්න ඇත්තමයි

අහ්..ඒක තමයි..ඔයා ඔයොට කලින් මට රස කිරි එකක් හදලා දුන්නා..ඇත්තමයි මට එදත් හිතුනා..

ම්ම්

බබා

ම්ම්

අපි මෙහෙම කරමුකො

කොහ්හොමද

ලන්කාවෙ ගොඩක් හොටෙල්ස් වල මේන් කුක් පිරිමි කෙනෙක්..පිරිමි අයගෙ කෑම රසයි..ඉතින් බබි මේ අත්ගුනෙ ඔයාටත් තීන්නෙ..අපි ඒකෙන් ගමුකො ප්රෝුයෝජනයක්..

එයා චුට්ටක් කල්පනා කලස්

ම්ම් මැට්ටියො මන ආසම ටොපික් එකක්..ඒත් අම්මයි තාත්තයි කැමති නැස්නි..

ඒ වුනාට මේ ඔයාගෙ හැකියාවනි බබො..කරමුකො..

බබා හිතනවද මට පුලුවන් කියලා..

ඔයාට බෑ කියලා දෙයක් නෑ ඒක මට ඉර හද වගෙ විස්වාසයි..

එයා මගෙ ඇස් කියෝනවා

ඔව්

එහෙනම් ඔක්කොටම කලින් අරක දෙන්න

කෝකද..

අර දෙනවයි කීව උම්මා එක..

ම්ම් හාඅ..කෝ ඇස් වහගන්න..හැබයි කටත් අරින්න..

අම්මියො..ලිප් කිස් වගෙ දෙන්න යන්නි…මරු මරු..ඔන්න ඇස් වහගත්තා..

මන් ලොකු බට්ග් කටක් අනලා ඒ කටෙ එබුවා..ආවා මෙතන උම්මි ගන්න..

ආහ් මැට්..

හී ඉතුරු කියන්නෙ කොහොමද මැට්ටගෙ කටෙ බත් නෙ…

—=මතු සම්බන්දයී–== 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *