34

##නිම්හිම් සේයා##
34
ඔන්න ලියන්න කීව නිසා ලියනවා…
උසාවියෙ ඉදන් ආවට පස්සෙ අනෙ මට නින්ද යන්නෙත් නෑ..ම් දැන් ඉතින් සේරම ප්‍ර්ශ්න ඉවරයි නෙ..නඩුව දින්නා..දැන් දෙනෙත් අයියා මිනිමරු චෝදනාව්ව්න් නිදහස්..හෙට එයා ඒවී අපෙ ගෙදර ..දැන් තාත්තිට බෑ කියන්න කිසිම හේතුවක් නෑ..ම්ම් පුන්චි බයකුත් තියෙනවා දැන් ,dns කියන්නෙ තවත් සල්ලිකාරයෙක්.එයා හොයපු වත්කමට වඩ්ඩා දහගුනයක ප්‍ර්මානයක් තවත් වැඩි.ම්..පුදුමත් හිතෙනවා එයා වගෙ කෙනෙක් මට කැමති උනු එක ගැනත්…එයාගෙ සල්ලි බලෙන් කොච්චර දේවල් කරගන්න තිබ්බද එයාට ..මන් වගෙ සාමාන්‍ය කෙල්ලෙක්ට ආදරෙ කලා කීවමත් පුදුමයි.ම්…
කල්පනා කරලා කරලා හීන දැකලා දැකලා රෑ ගෙවිලා උදෙ වෙන් බවවත් දැනුන් න්..බඩගිනක් දැනෙන්නෙ නැති තනියම හිනායන මොකක්ද මේ හැගීම….
උදේම අම්මිගෙ රස තේ කුක්කු එකකින් බඩ පුරෝගෙන සුදු බෝලයෝ දෙන්නත් එක්ක පොඩ්ඩක් මිදුලේ සෙල්ලම් කලා..හපොයි මෙ දෙන්නට් තියෙන දාන්ගලෙ..තව එක්කෙනෙක් ලගදිම එනවනි..එතකොට ගේ හොදටම පිරේවි..
සුදු නැන්දි..
ම්ම්
අල අඹ..
ම්
අහ් අඹ ගහෙ ගෙඩි ඕසෙට ඇවිත්..අච්චාරුවකට මරු..ම්ම් මිරිස් කුඩු දාඅලා,ලුනු දාලා ම්ම්ම් මතක් වෙද්දිත් කටට කෙල උනනවා..
උඩ පැනලා කඩාගන්න බැහැ උස වැඩියි..සේයට ඉතින් ඕවා ප්‍ර්ශ්නද…සුදු බෝලයො ධෙන්න බලාන ඉද්දිම තාප්පෙට නැග්ගා..ගෙඩි තුන හතරක් බිමට දාද්දි තමයි දැක්කෙ ගේට් එකෙන් වත්තට දාපූ කාර් එක..හපොයි ඇටි කුකුලා දැක්කද දන්නෙත් නෑ..දැක්කොත් විසුමක් වෙන්නෑ..හ්ම්ම් කා එකෙන් බෑහලා ඕන් එනවා ඒ පාර…
සුදු බෝලයො දෙන්න් තාම කට ඇර්න් උඩ බලන් ඉන්නාවා
දෙනෙත් අයියත් එතනට ඇවිත් උඩ බැලුවා..අද මන් ඉවරයි ..හැමදාම කියන්නෙ කෙල්ලෙක් වෙන්න කියල..බනිවි ඉතින් අද හොදටම ..
මොකො සුඩු බෝලගෙඩියො දෙන්න උඩ බලන් ම්ම්..
අල නැන්දි..
නැන්දි නෙමී ඒ වැදිරියෙක්..ලස්සන වැදිරියෙක් හම ගහපු..ඒ වැදිරිට කියන්වද චුට්ටක් බිමට බහින්න කියලා
වැදිරියෙක් කව්ද දන්නෙ නෑ වැදිරි ඇටි කුකුලා..ඉන්නවකො පෙන්නන්න වැදිරිව..
එහෙම්ම තාප්පෙන් පාරට පැනලා ආයෙම වටෙන් ආවා..අබ ගහෙ අතු නිසා මිදුලෙ ඉදන් බැලුවට පේන්නෙ නෑ..
සුදු බෝලයොයි දෙනෙත් අයියයි තුන් දෙනාම උඩ බලන් ඉද්දි මන් පිටිපස්සෙන් ගිහ්හින් තුන් දෙනාම බය වෙන්න කෑ ගැහුවා..
බුහාහ්හා………..
සුදු බෝලයෝ වගේම දෙනෙත් අයියත් ගැස්සිලා මා දිහා බැලුවා..හයියො පෝන් එක තිබ්බෙ නෑනී තුන් දෙනාව පොටෝ ගන්න..
අපෝ මෝඩී යකින්නක් වගෙ කෑ ගැහුවෙ..ඔහොමත් බය කරනවද මිනිස්සුන්ව..අනෙ මට දෙයියන්ගෙ පිහිටයි මෙ යක්ශ වැදිරි බැන්දම බය කරලම මරයි..
හා හා බය කරලා නෙමී කිස් කරලා මරන්නි..තේලූනාද
කිස් කරන්නත් මන් ඉතුරු වෙන්න එපැයි..මෝඩි මට බයත් හිතුනා තාප්පෙ උඩ ඉන්නවා දකිද්දි..ඇයි අනෙ දැන්වත් කෙල්ලෙක් වෙනවකො..
මම් මම්මයි..බෑ කෙල්ලෙක් වෙන්නෙ නෑ නෑ මයි
හ්ම්ම් එහෙනම් මන් කෙල්ලෙක් හොයා ගන්නම්කො..වැදිර්‍යො එපා
මොකක් මොකක් කීවෙ ආ..ඉන්නවකො..කෙල්ලෙහොයන්න…ආ
මන් එතන තිබ්බ හෝස්ස් එක අරම් දෙනෙත් අයියා නෑවෙන්න වතුර ගැහුවා..අනෙ මගෙ තෙමිච්චි කුකුලා..
මෝඩී නවත්තනවා..මට තාත්තා හම්බෙන්න ඕනී ඔයාගෙ ..දැන් මෙ තෙත ඇදුම් පිටින්..අයියො.
හරි ඔයාව මන් රෙදි වැටෙ එල්ලන්නම් වේලෙයි එතකොට
මේකිට නම් හැම එකක්ම විහිලු
දෙනෙත් අයියව එක්කන් ඇවිත් කේතුගෙන් අයියගෙ ඇදුමක් ඉල්ලලා දුන්නා..අම්මිට කියලා කෝෆී එකකුත් හද දීලා තාත්තිටයි එයාටයි කතා කරගන්න ඉඩ දුන්නා..
මාත් වොශ් එකක් දාගෙන ඒ දෙන්නා කතා කරන තැනට චුට්ටක් බෙල්ල දාලා ආයෙම කුස්සියට ආවා..අපෙ අම්මා ඉතින් අලුත් බෑනට සන්ග්‍රාහ කරන්න මෙන්න ඉතින් සුවද දාලා උයනාව..
අම්මිට පොඩි හෙල්ප් එකක් වශයෙන් පපඩම් බැදීම සලාදය සෑදීම,සහා හදලා තිවුනු කෑම වල රස බැලීම සේයා නිම්නාදී වන මා විසින් ඉහලින්ම සිදු කරන ලදි..හික්ස් ඉතින් ..
සේයා
අහ් දෙනෙත් අයියා කුස්සියටම ඇවිත්..ඒත් ඒ මූන මැලවිලා ඇයි..මොකො මෙ..උදෙ එද්දි තිබ්බ සතුටු මූන වෙනුවට රටක් රාජ්‍යයක් අහිමි උනු කෙනෙක් වගෙ ඉන්න්නෙ ඇයි..
අයියා මොකෝ මෙ
මොකෝ පුතෙ
සේයා මම් ආයෙ ම්මේ ගෙදරට එන්නෙ නෑ මේ විදියට ..මමත් මනුස්සයෙක් මට දැන් ඇති වෙල
අනේ ඇයි මෙ..මොකෝ මෙ..අනෙ තාත්තා තාමත් අකමැතීද..
හිතා ගන්න බෑ ඇයි තාමත් තාත්ති අකමැති..එයා එයා පොරොන්දු උනා..දෙනෙත් අයිය නඩුවෙන් නිදහස් උනාම..අනෙ අයියො..
හිතට එන දුක තරහව කේන්තිය පාලනෙ කරගන්න බෑ වගෙ දැනෙනවා ,ගැහෙනවා මාව..තාත්ති ඇයි ඇයි ඔයා මෙහෙම ..අහ්..හුම්..මන් හිතට ආව කේන්තියට අතෙ තිබ්බ පිගාන බිමට දමලා ගැහුවා…හහ්..ඇයි අනෙ..
ඒ මූන බලන්න බෑ මට..තාත්ති ඔයා ඔයාට මන් සමාව දෙන්නෙ නෑ දෙන්නෙ නෑ මයි..
කුස්සියෙ කෑම මෙසෙ පුටුවකින් වාඩි වෙලා මේසෙට ඔලුව තියන් මන් ඇඩුවා ඇයි තාත්ති මෙහෙම
මැනික ..මැනික අනෙ ප්ලීස් බලන්න
බා මට බෑ මම් තරහයි තාත්ති එක්ක තරහයි මුලු ලෝකෙම එක්ක තරහයි
හ්ම්ම් චුට්ටක් මෙහෙ බලන්න මයෙ මැට්ටියෙ…
දෙනෙත් අයියගෙ පෙරැත්ත නිසාම මන් ඇස් ඇරලා බැලුවා..ඒත් කෝ එයා අහ් මෙ මොකො දන ගහන්
සුදු මැනික විල් යූ මැරි මී
මම් බලන් ඉද්දිම දෙනෙත් අයියා මගෙ අත අරන් එයාගෙ අතෙ තිවුනු මුද්ද මගෙ ඇගිල්ලට දැම්මා
හහෑ මේ ..ඇ..
බදිනවද මාව මැට්ටියෙ..කියන්නකො
එතකොට තාත්ති
මන් කදුලු පිහදාන ගමන්ම් ඇහුවා..
එයා කැමති රත්තරනෙ කැමතී..
ඒත් එහෙනම් අරම කීවෙ
මන් කීවෙ ආයෙ මේ විදියට මෙහෙ එන්නෙ නෑ කියලා ..ඔයාගෙ හස්බන්ඩ් වෙලා තමයි මෙහෙ එන්නෙ..තේරුනාද ඇටිකුකුලි
එතකොට ඔයා අරම කීවෙ ආ..
අහ් මැට්ටා මාව ගොනි කරලා..අද…අනෙ අම්මපා මෙව්වනි බොලෙ ඇක්ටින් කියන්නෙ ..
ඔයා නම් හොද නෑ හොදම නෑ
මන් ඒ අත කෙනිත්තුවා..
අම්මත් තාත්තිත් අපි දෙන්නා දිහා හිනා වෙවි බලන් උන්නා…
කියන්නකො බදිනවද මාව
නෑ
එහෙනම්
මම් ඔයාගෙ බබලා පස් දෙනාගෙ අම්මා වෙනවා…
මගෙ සුදු අම්මි…
ම්ම්ම්
ආදරෙයි මැනික …
(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *