39

##නිම්හිම් සේයා##
39
දෙනෙත් අයියා ගියාම ගේත් එක්ක පාලුයි..අනේ අම්මෙ මේක නිකම් බූත බන්ගලාව වගෙ..ඉන්න එවුනුත් ගොලුවෝ..සීනී අම්මත් බැරි බැරි ගාතේ අරහෙට මෙහෙට කැරකි කැරකි වැඩක් කරනවා..
මේ වෙද්දි දෙනෙත් අයියගෙ ගොඩක් වැඩ මගෙ අතින් කෙරෙන්නෙ..වත්තෙ වැඩට තුන් දෙනයි..සීනී අම්මයි,තව මගෙ තනියෙට නැන්දා කෙනෙකුයි ගේට් එකේ දෙන්නෙකුයි..මෙහෙ ඉන්නවා..
දෙනෙත් අයියගෙ කෑම මගෙ අතින් ඉවෙද්දි අනිත් අයගෙ කෑම සීනී අම්ම ඊවා..
වෙලාවකට හිතෙනවා පුන්චි ලස්සන ගේ පොඩ්ඩක අපි දෙන්නට කාටවත් අත නොපා ජීවත් වෙන්න විතරක් වත්කමක් තිබ්බනම් හොදයි කියලා ..මොකටද අප්පා..මෙච්චර සල්ලි..ගෙදර ඇත්තෙත් නෑ..ඕනී වෙලේක අර මීටීන් මේ මීටීන් ..පාටි ..අනෙ මට ඇති වෙලා..
කම්මැලි කම යන්නත් එක්ක ගේ චුට්ටක් අස් කලා..අස් කරනවා කියලා මහා ලොකුවට අස් කරන්න දෙයක් තිබ්බෙ නෑ..ඉතිම් නිකම් ඔහෙ අස් කරලා දැම්මා..
ම්ම් මොකක්ද මේ වහලා තියෙන රූම් එක..ලොක් කරලත් එක්ක..රහස් ගබඩාවක්..තිප්පොලක්..හොල්මන් කාමරයක්..එකි මෙකී නොකී ඕනම දෙයක් ..ඇත්තටම ඇයි මේක මේ විදියට වහලා තියෙන්නෙ ..
සීනී අම්මෙ
ඔව් සුදු නෝනී
මොකක්ද මේ රූම් එක..ඇයි වහලා..
අහ් මේකේ තියෙන්නෙ මහත්තයගෙ පරන බඩු..පොත් පත්,ලියකියවිලි,ඇදුම්..ඕවා තමයි ..
හුම් යතුර කෝ..
ආ අර උඩ තියෙන්නෙ අරගන්න නෝනියෝ..
හා
මන් කී එක අරන් දොර ඇරියා..ඒකත් හරිම ලස්සනයි ..එක පැත්තක රාක්කයක් පිරෙන්න පොත්..අනෙ දෙවියනෙ මෙච්චර පොත්..දුවල ගිහින් මේ පොත් ගොඩේ පෙරලෙන්න හිතෙනවා…ඒවා තියල තියෙන ලස්සන …අහ් මේන් ඇනදපු චිත්‍ර වගයක්..අහ් දෙවඉයනෙ මේ හම එකේම ඉන්නෙ මන්..මන් වත් මාව මෙච්චර ලස්සනට දැකලා නෑ…පුදුමයි ..වාව්…
එකින් එක චිත්‍ර දිහා බලන් යද්දි එක චිත්‍රයක් වෙනස්..මෙ මොකිද..
හුම් මම් ඒ චිත්‍රෙ අතට අරන් බැලුවා..අනිත් ඒවා ඔක්කොම මන් මේක විතරක් වෙන එකියක්..හරි අල්ලගන්නම්කො හුම්..
ආයෙත් මෙ රූම් එකෙ ඉන්න මට හිතක් නැ..මොකද මෙයා මේවා හන්ගල තියෙන්නෙ..මට නොපෙන්නුවෙ ඇයි මේවා…මන් ඒ චිත්‍ර අතට අරන් ඒ රූම් එකේ දොර ව්හල ආයෙම අපේ රූම් එකට ආවා..ආදෙන්කො අද මෙයා…
හෝරා දෙකක් විතර මට නින්ද යන්න ඇති…නල්ලට දැනුනු උනුහුමක් නිසා මන් යාන්තමට ඇස් ඇරලා බැලුවා..එක ඇහක් ඇරලා යාන්තමට බැලුවෙ අනිත් ඇහ අරින්න තියෙන කම්මැලි කමට..
ම්ම් මෙයා ඇවිත්..මන් ඒ අත් අල්ලගත්තා..ඒත් එක්කම මට අර චිත්‍ර මතක් උනා..හුම්..මන් ගසලා දැම්මා අත.
දෙනෙත් අයියා ආයෙමත් අත අල්ල ගත්තම මන් කලෙ ඒ අත ගසලා ආයෙම අනිත් පැත්ත හැරුනු එක..හුම් මට හොරෙන් චිත්‍ර ඇදලා ඒ මදිවට වෙන එකියෙක්ක්ගෙ ඒවත් ඇදලා ඒවා රූම් එහෙක හන්ගලා ඒත් මදිවට දොරට යතුරුත් දාලා..මෝඩ ඉබ්බා..
මොකෝ මෙ..ඇයි ඩෝන් ගිහින්
ඕන්නැ මට පාඩුවෙ ඉන්න දෙන්න..ඔයා මාව රැවට්ටුවා ..රැවට්ටුවා ..
මොකක්..මොනාද මෝඩී කියන්නෙ
ඔව් හැම දෙයක්ම කරලා දැන් ඉන්නවා නොදන්න ගානට..හුම්
මොකක්ද මෝඩි මන් කෙරුවෙ..තේරෙන සින්හලෙන් කියනවකො..
සින්හල සින්හල තමයි..හුම්
මෝඩියෙ ඔච්චර කේන්ති ගන්න මන් කරපු වැරද්ද කියනවකො
හුම්..
කියනවකො
ඒ පාර එයා මාව කුචු කවන්න ගත්ත..මට දැන් නම් තවත් තද වෙනව ඇයි වදෙ..
මොකෝ මෙ සුද්දි ඇයි අඩන්නෙ..
අඩනව…අහ් ම්ම් මටත් නොදැනිම ඇඩෙනව..දෙවියනෙ ..
කියන්නකො මැනික මන් පරක්කු උනු නිසාද අඩන්නෙ..ආ කියන්නකො…ඔන්න මටත් තරහා යනවා හරිද…
මට දෙයක් දැනගන්න ඕනි
මොකක්ද
මන් ඇද යටට විසික් කරපු ඒ චිත්‍රය අතට ගත්තා..අරගෙන එයාට ඒක දික් කල..
මේක ම්මේ..මේක ඔයා ඔයා ඇරියද ඒ රූම් එක..කාගෙන් අහලද ඒක ඇරියෙ ආ..
මොකාක්..
මන් ඇස් ලොකු කරන් දෙනෙත් අයියා දිහා බැලුවා..මෙච්චර සැරට එයා මට කතා කරලම නෑ..
අයියා
මොකද..මොකොටද ඒ රූම් එක අරින්න ගියෙ ආ..මොකටද..මේ ගෙදර වෙන රූම් නැතිවටද ඒකට ගියෙ…
මෙයා මෙච්චර සැර දාන්නෙ..හුම් හොරයක් තියෙන නිසානෙ..මන් හිතුවා හරි..හුම්..හුම්..
ඔයා බොරුකාරයෙක් ..ඇයි ඇයි මන් ඒ රූම් එකට ගියාම මොකො වෙන්නෙ
අයියා ඇයි මෙහෙම මට මට ඇයි තහනම් ඒ රූම් එකට යන්න ..මන් ඔයාගෙ නෙමීද ..ඔයාගෙ දේවල් මග්ගෙ නෙමීද..මොකො මට සැර වෙන්නි..හිහ්..මන් රැවටුන..රැවට්ටුවා මාව..
මන් කොට්ටෙ බදන් අඩන්න ගත්තා…මාව රැවට්ටුවා ..අනික ඇයි මට ඒ රූම් එකට යන්න බැරි..
නන්ගි
සුදු
මැනිකෙ
මේ බලන්න
දෙනෙත් අයියා කොන්ඩෙන් වැහිලා තිවුනු මගෙ මූන ඒ අත් දෙකට ගත්තා..එයාගෙ ඇස් මගෙ ඇස් වලට ලන්කලා..ඒ නිල් ඇස්වල වන්චාවක සටහනක් වත් නෑ..ඒත් ඒත් …එයා මට සැර උනා..අනික මොකක්ද ඔච්චරම හන්ගන්න තියෙන දෙ..මෙ චිත්‍ර වගේම තව රහස් ඇති ඒකනේ..හිතට ආයෙත් දැනුනු තරහ නිසා මන් අහක බලාගත්තා
මට සමාවෙන්න මැනික..ඔයාට සැර වුනාට..ඔයා ඒ රුම් එකට ගියා කිවම මට තරහා ගියා..මැනිකෙ අඩන්න එපා මේ බලන්න
මට බෑ මන් ඔයාගෙ කව්රුත් නෙමී ඒකනි මට බැන්නෙ..හැන්ගුවෙ..මන් දැනගනි කියලනෙ ඔයාගෙ රහස්..හුම්
අනෙ මගෙ මැට්ටියෙ..මේ හැමදේම ඔයාගෙ මැනික..හැමදේම..මාත් ඔයාගෙ
බොරු
අනෙ නෑ මැනික..ඇත්තටම තරහ්හා ග්ගියෙ..මේ පොටෝ එක බැලුවට නෙමී සුද්දියෙ..අනිත් ඒවා ඔයා දකින්න ඇති..ඒකටයි තරහා ගියෙ..මෙච්චර කල් මන් දරපු මහන්සිය අපාතෙ ගිය නිසයි කෑ ගැහුනෙ..සොරි මැනික
මොකක්ද ඔයා දරපු මහන්සිය..
ම්ම් සුදු මැනිකගෙ උපන් දිනෙ දැන් ලගයි..මට මැනිකව ස්ප්‍ර්‍යිස් කරන්න ඕනී උනා..ඒකයි..ඕවා මාස ගානක් තිස්සෙ මන් ඇදපුවා..ඔයාගෙ උපන් දිනෙ දවසට ඒවා පෙන්නලා ඔයාගෙ ඔය ලොකු ඇස් තවත් පුදුම වෙනවා බලන්නයි ඕනි කලෙ..ඒත් ඉතිම් දැන් වැඩක් නෑ..හුම්
ඇත්තටම ද අයියෙ ඈත්තමද
ඔව් ඔව් මැනික..මගෙ මැනික පල්ලා ඇත්ත..
එහෙනම් ඇයි අර..මෙ කව්ද ..මට හන්ගන්නෙ නැතුව කියන්න අයියෙ ..මගෙ හිත පිච්චෙනවා ..ඔයාට තේරෙන්නෙ නැද්ද..කව්ද අයියෙ කව්ද කවුද ..
මන් දෙනෙත් අයියව හොල්ලගෙන හොල්ලගෙන ගියා..
අම්මො මගෙ මැට්ටියෙ..මාව ඔහොම හෙලෙව්වොත් ඇගෙ කෑලී වෙන වෙනම ගැලවෙයි.
ඉතින් කියනවකො වදෙ..ඇයි අනෙ
හුම්..ඉන්න
දෙනෙත් අයියා අල්මාරිය ඇරලා ඇල්බම් එකක් අතට ගත්තා..එකින් එක පොටො පෙන්නුව..එක තැනක අර ඇදපු කෙනා උන්නා
මෙ කවුද
ඉන්න මේවත් බලන්න
පොඩි ලමෙක් වඩාගෙන එ ග්‍ර්ල් ඉන්නවා..ටික ටික ඒ ගැනු කෙනා වියපත් වෙලා අර පුන්චි දරුවා ලොකු වෙන පොටො..ඔහොම ඔහොම් අන්තිමට යද්දි එ ලමයගෙ මූන දෙනෙත් අයියට සමාන වෙන්න ගත්තා..
එතකොට මේ ආහ්..අනෙ..මේ එතකොට
ඔව් මෝඩී..මේ ඉන්නෙ මගෙ අම්මා..මගෙ ලොකේ මව් රැජින..එයාට පස්සෙ මගෙ හිත හිරිවෑට්ටුවෙ මෙන්න මෙ පුන්චි බෝනික්කි..කොහිද ඉතින් මෙයාට හැමදේටම කලබලේනෙ..දැන් ඉතින් වැඩක් නැ .මැටි හරකි ඔක්කොම දැක්කනෙ
මන් වේලුනු කදුලු ආයෙම පිහිදන් ඒ පපුවට තුරුල් වුනා..
සොරි අයියෙ මන් සැක කලාට..මන් අම්මිව දැකලා තීවෙ ණැනෙ සමාවෙන්න මහත්තයො..
හා හා ඔහොම සමාව දෙන්න බෑ..
ඒනම්
.
අද රෑ මාත් එක්ක පාටි එකකට යන්න තියෙනවා ..ඒකට සස්සනට ඇදන් ග්ගිහින් මන් එක්ක මේම මේම එල්ලිලා ඉන්න ඕනි තේරුනාද
ම්ම්ම්
හාද
ම්ම්
කියනවකෝ
හා
මෝඩි මගෙ..
හා
තව පොඩ්ඩෙන් පිස්සි දුම්මල වරම අතට අරන් මෙතන ඩාන්ස් දානවා..මැටි හර්කි..ඇටි කුකුලි..
දෙනෙත් අයිය මගෙ නහය මිරිකුවා..මන් ඒ අත අරන් මගෙ කම්මුලෙ තියාගත්තා..
ආදරෙයි මගෙ ඩී එන් එස්..
ආදරෙයි මගෙ සේයෝ..
අපි දෙන්නගෙ පෙම් ජවනිකාව ඉවර කරන්න සිද්ද උනෙ..සිනි අම්මා රූම් එකට කඩන් පාත් වුනු නිසා..
සීනී අම්මා
මහත්තයො..මේ අන්න ඇවිත්..
කවුද
-====මතු සම්බන්දයි –== 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *