5 වන දිගහැරුම

මං නැගිට්ටෙ එක පාරටම මගේ ඇගට වතුර වැටුන නිසා මං අමාරැවෙන් ඇස් දෙක ඇරලා බැලුවා එතකොටම මං දැක්කෙ ඉනට අත තියාගෙන මං දිහා බලාගෙන ඉන්න අමිමාවයි එයාගේ එහා පැත්තෙන් අයියාත් හිටියා මට හිතුනා ඉතින් අයියා අමිමාගේ කනෙ සේරම එක දෙක කරලා කියලා ඇති කියලා

අමිමා මං ලගට ඇවිල්ලා මගේ කොන්ඩේන් තද කරලා අල්ල ගත්තා මට ගොඩක් රිදුනා

අමිමෙ මට රිදෙනවා මගේ කොන්ඩෙි අතාරින්නකො
Plz අමිමා

උබට අපි කියන දේ තේරෙන්නෙම නැද්ද කොචිචර කියලා තියෙනවාද ගෙදර partyක් තියෙද්දි මුසලියක් වගේ ඉස්සහරට එන්න එපා කියලා

අයියාත් තවත් අමිමාට පොහොර දානවා මට කේන්තියෙ බැ එත් මං මගේ කේන්තිය පාලනය කරන් හිටියා මුකුත් කියන්නෙ නැතිව

අපේ අමිමාට මට බැනලා ඇති වෙලාද කොහෙද room එකෙන් එලියට ගියා ඉට පස්සෙ අයියත් මං දිහා නොන්ඩියට බලලා ගියා

⁣මගේ දවස් ටික මෙි වගේ ගෙවිලා ගියා මට දැන් හැමදාම බැනුමි අහලා හොදට හුරැයි

අපේ A/l exam එක එන්න එන්නම ලං වුනා මං මහන්සිවෙලා කොමහරි මගේ පාඩමි වැඩ ටික හොදට කර ගත්තා මං සමහරක් දාට පාඩමි කරන්න තරැලාගේ ගෙදර ගියා මං ගැන වැඩිය හොයන්න කවුරැත් නැති නිසා මට එහෙ යන එක අවුලක් වුනේ නැ මායි තරැයි එකතු වෙලා හොදට පාඩමි කරා
Pass papers සාකච්ඡා කලා අනික තරැ එනවට අපේ අමිමා පොඩිඩක්වත් කැමති නැ තරැල⁣ාගෙ අමිමා හරි හොදයි අපිට ඔන කරන කැම පවා හදලා ලගට ගෙනත් දෙනවා

⁣අපි දෙන්නා කොමහරි exam එකට සාර්ථකව මුහුණ දුන්නා ⁣exam ඉවර නිසා අපිට scl එකට යන්න බැරි වුනා මට මගේ ⁣දුකට සැපට හිටපු හොදම යාලුවාව හමිබ වෙන්නත් බැරි වුනා මට ගෙදරට වෙලාම ඉන්න සිද්ද වුනා

අපෙ අමිමාත් මං ලවිවා ගෙදර තිබිබ ඔක්කොම කරන්න වුනා එත් චුටිටක් එහා මෙහා ගියත් බැනුම් අහගන්න වුනා

අපේ අයියා office ගිහිල්ලා ගෙදර ඇවිල්ලා අමිමාට කතා කලා

අමිමෙ මෙි මගේ යාලුවෙක් නවතින්න තැනක් හොයනවා අපි එයාට මෙහෙ එන්න කියමුද

එත් ළමයො මෙහෙ ඉඩ නැහැනේ තව කෙනෙක්ට ඉන්න room එකක් දෙන්න

අනේ අමිමෙ එයා ලොකු අත්තක් එයාගෙ තාත්තා ඇමති කෙනෙක් එයාගෙන් පස්සෙ වැඩක්වත් කරගන්න පුලුවන්

එත් පුතා

එයා අමිමෙ එයාගේ වැඩ එවර වුනාම යයි අපි එයාට සරසිගේ room එක දෙමු එයාට වැඩිය ඉඩක් ඔනේ නැනේ එයාට ටික දවසකට store room එකේ ඉන්න කියමු

එහෙනම් ඉතින් එහෙමවත් කරමු

සරසි සරසි …සරසි

ඇයි අමිමෙ

ඔයා ටික දවසකට store room එක අස් කරන් එකට යන්න

හා අමිමෙ

මං ඉතින් මට කරන්න දෙයක් න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *