6 වන දිගහැරුම

පසු දින අයියාගේ යාලුවා අපේ ගෙදර ආවා .මං දැක්කෙ එයා හරියට මැරයෙක් වගේ ඇගේ හැමතැනම පචිච කොටලා කොංඩෙි හරිම අපිලිවෙලයි ඉට වඩා ඇදුමි ඇදලා තියෙනවා කිසි පිලිවෙලක් නැ

අමිමා එතකොටම කුස්සියෙ ඉදන් කැම හද හද හිටියා එතකොට අයියා ආවා

අමිමෙ කොමහරි කණිෂ්කයාට හොදට සලකලා හිත දිනා ගන්න ඔනේ

හ්මිමි ඔව් එතකොට අපේ business එකට උදවිවක්වත් ගන්න බැරියැ

සරසි

ඔවි අයියා

අර ඇවිල්ලා ඉන්න කෙනාට කන්න මොනවාහරියි බොන්න දේකුයි ගිහින් දෙනවා

හරි අයියා

මං තේ එකකුයි බිස්කටි ටිකකුයි ටෙි්‍්‍්්‍්ු එකට දාලා ගෙනියන්න කියලා ගෙනිචිචා කුස්සියේ දොර ලග අයියා පොන් එක ඔබ ඔබ හිටියා

අයියා අයියා

මෙක එයාට ගිහින් දෙන්නකො

කො දෙනවා ඉතින්

මං එක අයියාට දිලා මගේ කාමරේට ආවා

මට හැමතිස්සෙම ගෙදර ඉදන් ඉන්න කමිමැලි නිසා මං මට ගැලපෙන job කිහිපයකට apply කලා මට ඒ එකකින් interview එන්න කියල⁣ා ලියුමක් එවලා තිබ්බා

මං එකට යන්න ලැස්ති වෙලා ගෙදරින් ආවා
එතනට අැවිල්ලත් මට ටිකක් වෙලා බලන් ඉන්න වුනා මගේ නම කියනකන් අන්තිමෙිදි මං නැගිටලා ඒ room එකට ගියා

May I comeing sir

Yes come in

Take a sit

ඔය ළමයාගේ නම මොකද්ද

සරසි වන්දනා සර්

මිමිමි කො ගන්න බලන්න ඔය ළමයාගේ සහතික ටික

මං එයාලට මගේ file එක දුන්නා

කොමහද ඔය ළමයාගේ A/l result එක

සර් මං මෙි පාර A/l කලේ result එනකන් ගෙදරට වෙලා ඉන්න කමිමැලි නිසා මං job එකකට apply කලේ

හොදයි අපි ඔය ළමයාට දන්වන්නමි

Thank you sir

මං එතනින් එලියට ඇවිල්ලා ගෙදර යන්න bus hold එකට වෙලා බලන් හිටියා එතකොට මං දැක්කා එහා පැත්තෙ ම⁣ට දැකලා පුරැදු මුහුණක් කටිටියක් එක්ක එකතු වෙලා තව කෙනෙක්ට ගහනවා

පස්සෙයි මතක් වුනේ එයා අපේ ගෙදර නැවතිලා ඉන්න අයියාගේ යාලුවා කියලා

මෙයානමි තනිකර මැරයෙක්ද කොහෙද කොහොමත් ඇමති පුත්තුනේ

මං එතන තවත් ඉන්නෙ නැතුවම ඉලග බස් එකේ නැග්ගා එතකොටම මං ඉස්සහරට ආපු කෙනා දැකලා පුදුම හිතුනා

මතුවට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *