9 ⁣වන දිගහැරුම

අපි දෙන්නාම එකට office එකට ආවා තරැ මාව එතන ඉන්න chairman ගාවට මාව එක්කන් ගිහිල්ලා තැන පෙන්නලා එයා ගියා

Good morning sir

May I come in

Yes

සර් මං තමා මෙහෙට අලුතින් ආපු accounter
අද මට job එක බාරගන්න එන්න කියලා තිබිබා

ආා ඒ ඔය ළමයාද

මුලින්ම ඔය⁣ාට account handle කරන හැටි කියලා දෙන්න කෙනෙක්ට බාර දෙනවා මුල් මාස තුන ඔයාගේ trannie period එක ඉට පස්සෙ ඔයාගෙ වැඩ බලලා තමා job එක ස්ථිර කරන්නෙ

සර් එතනින් call එකක් අරං

අර සිල්වාට එන්න කියන්න

ටික වෙලාවකින් සිල්වා කියන කෙනා ආවා

සිල්වා මෙ ළමයාව mr. කුෂාන් ගාවට එක්කන් යන්න

සිල්වා uncle මාව එතනින් එක්කන් ගිහින් තව room එකක් ගාවින් නතර වුනා එයා මටත් කතා කරගෙන අැතුලට ගිහින්

සර් මෙයා තමා අලුතින් ආපු ළමයා

හරි සිල්වා ඔයා ගිහින් නදිෂා ගාව තියෙන file ටික එවන්න කියන්න

මෙහෙ ඔයාට තියෙන්නෙ Account section එකේ වැඩ නිසා මට හැමදෙම පිලිවෙලට කරලා ඔනේ කිසිම වැරද්දක් කරන්න ඉඩ තියන්න එපා

කුෂාන් සර්ට එචිචර වයසක් නැ අවු.24 වගේ කෙනෙක් එත් එයා තමා මෙහෙ ඉන්න account section එකේ head මට නමි හරි පුදුමයි මෙචිචර පොඩි වයසකින් ඒ වගේ position එකක ඉන්න එක ගැන

එත් එක්කම සිල්වා අන්කල් files ගොඩක් උස්සන් ආවා

මෙි ටික ඔයා මුලින්ම බලන්න සරසි

සිල්වා මෙයාට එයාගේ shite එක පෙන්නලා නදිෂාට කියන්න මෙි files බලන විදිහ මෙයාට උගන්වන්න කියලා

මං මගේ shite එකට ගිහිල්ලා ටික වෙලාවකින් පස්සෙ එතනට තව girl කෙනෙක් ආවා

මට තමා නදිෂා කියන්නෙ සර් මට කිවිවා accounts උගන්වන්න කියලා

එයා මට අර files බලන විදිහ account ගැන හැමදෙම කියලා දුන්නා මාත් එවා ඉක්මනට අල්ලගත්තා

සරසි දැන් 10.30 මෙි වෙලාව තමා අපේ tea time එක එන්න canteen එක පැත්තෙ ගිහින් එමු

මං canteen එකට යන කොටම තරැත් එතනට ඇවිල්ලා හිටියා

කොහොමද බං අලුත් job එක

හොදයි බං වරදක් නැ මෙ එක නෙවෙ මොනවාද බොන්නෙ

☕ ⁣ෙත් එකකුයි shorties මොනවාහරියි ගමු බං

අපි දෙන්නා තේ බිලා එවර වෙලා අපේ තැන්වලට ගියා එතන හිටපු ගොඩක් දෙනෙක් මාත් එක්ක යාලු වුනා ,,office එකේ වැඩ හොදට කෙරිගෙන ගියා නදිෂාත් මගේ හොද යාලුවෙක් උනා මං දැන් ගෙදර ඉන්නෙ අඩුවෙන් හින්දා මට ගෙදරින් එන ප්‍රශ්න අඩු වුනා

මං මෙි job එකත් කරන ගමන් පොඩියට business එකක් පටන් ගන්න හිතුවා එක තමා මගේ පොඩි කාලේ ඉදන්ම තිබිචි හිනේ මං 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *