Page 29 of 127
1 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 127

04

…##නිම්හිම් සේයා ##4සේයා මොකෝ කරන්නෙ වැටෙයි අනේ..“පොඩි වැඩක්…මන් උන්නෙ බැල්කනි එකේ කෙටි තාප්පෙ උඩ නැගන්..කැටපොලේකුත් අරගෙන..කේතු උදෙන්ම ආවෙ අද එයාලගෙ ගෙදර කවුරුත් නැ කියලා..අද අපේ අයියත් ගෙදර..ආච්චම්මා හිටියෙ නැත්තම් සෙට් කරන්න තිබ්බ දෙන්නව ගානටම..කොහෙද මෙ මල්සරාත් මන් කියන එකක් නාහෙට අහන්නෙ නැනේ..එක්කො ඔය මල් දුන්න මට දෙන්න ඕනී මෙ දෙන්නට පෙම් හීයක් විදින්න..එහෙම ලැබුනානම් මන් විදිනවා…

03

…##නිම්හිම් සේයා ##..3අහ් ටොම්සි බබෝආහා ටොම්සි බබෝචූටී බබෝ…ගෙදර කාලුත් නෑ..මායී ටොම්සි බබයි ඩාන්ස් පාරක් දැම්මා..ටොම්සි බබා කීවට ඌ අපේ බලු කුක්කා..අපේ අයියගේ පරණ ටී එකක් ඌට අන්දලා මායී ඌයී දැම්මා ආයේ ඩාන්ස් එකක් අම්මපා මේ පැත්තෙන් ඉන්දියන් ඩිරෙක්ට කෙනෙක් ගියොත් ගන්නවා ආයේ මේන් කරැක්ට එකකටම.හී ඉතින් ටොම්සියා කලේ හිරවුනු ටී එක ගලෝගන්න බැරිව දගලපූ එක..වැඩක් කරන්න…

02

..##නිම්හිම් සේයා ##2කවුරුද අප්පා මගේ සුවබර නින්දට බාදා කරන්නෙ..පෝන් එක අඩනවා..ක්‍රීන් ක්‍රීන් ගාලා..ඉන්න එකෙක්ට බැරිද අප්පා ඕක ආන්සර් කරන්න..ඉක්මනට ඇදෙන් පැනලා පඩි තුන හතරක් පිමි පැනලා සාලේ පෝන් එකට ආවා..හෙලෝ..අහ් චූටී මැනිකේ..කෝ අපේ අයියා..අහ් තාත්තගෙ එකම සහෝදරී..ලොකු නැන්දා..ලොකු නැන්දෙ තාත්ති නිදි..ඉන්න මන් එයාට දෙන්නම්..හදිස්සියක් නෙමී මැනික..මේ අද හවසට ඔය පැත්තේ එන්නයි කිය්ලා..හා නැන්දියෝ මන් කියන්නම්..කියපු පරක්කුවට…

නිම්හිම් සේයා 01 – Thathsarani Vithanage

####නිම්හිම් සේයා##1අනේ ,අනේ යසයි ගෑනූ ලමෙක් හැදෙන අපූරූව..දැන් කීයද වෙලාව?ගවුමත් උඩ දාගෙන පස්ස පැත්තට ඉර වැටෙන කම් මෙහෙමත් නිදියනවද හා මන් කියන්නෙ..ඕන් ඉතින් උදේ පාන්දරම හැමදාම යන අපේ සුදු අම්මිගේ සින්දුව..ඔන්න දැන් ඊලග ටික මටම කීවෑකී කට පාඩමින්..“බැදලා ගිය දාක නැන්දම්මා ඒවී මෙතන ආඩපාලී කියන්න ඔහොමද ගෑනූ ලමෙක්ව හැදුවෙ කියලා.මේවා කියනවට වඩා හොදයි මගේ කට උලා…

මා නොවේ ඈ නුඹේ 70 – අවසානය කොටස

රෑ කෑමෙන් පස්සෙ කට්ටියම සුපුරුදු පරිදි කාමර වලට යන්න කලින් මියුරංග කට්ටියටම කියන්න දෙයක් තියෙනවා කිව්ව නිසා හැමෝම ගිහින් සාලෙ ඉඳගත්තා. “කියන්න සුදු පුතා.” අප්පච්චි කිව්වා. “ඇත්තටම මේකයි. අපි ප්ලෑන් කරා… ආ අපි කිව්වෙ මායි විහංසායි. ලබන සතියෙ පූගෙ බර්ත් ඩේ එකනෙ. ඉතිං අපි හිතුවා බර්ත් ඩේ එක දවසට ළමා නිවාසෙ පාටි එකක් දාන්න. අක්කයි…

මා නොවේ ඈ නුඹේ 69 කොටස

“මේ වරෙන්කෝ.” අපර්ණා ආයෙම සහස්‍රාව අල්ලගත්තෙ යුවතිගෙ කතාවෙ ඉතුරු ටික අහගන්න. “ඇයි?” සහස්‍රා ඇස් ලොකු කරන් ඇහුවෙ එක පාරටම අපර්ණා සහස්‍රාව කාමරේට ඇදගෙන දොරත් වහගත්ත නිසා. “ඇයි අහන්නෙ මැට්ටියෙ ඊයෙ කතාවෙ ඉතුරු ටික කියපං. එදා යුවති අපේ මැට්ටව මීට් වෙන්න ගියානෙ. මොකද උනේ? අපේ එකා මුකුත් කරදරයක්…” අපර්ණා හිටියෙ කොයි වෙලාවටද මේක අහගන්නෙ කියලා ඇඟිලි…

මා නොවේ ඈ නුඹේ 68 කොටස

දින දෙකකට පස්සෙ විහංසා ගෙදර එක්කන් ආවා. දරුවොන්ගෙ සද්දෙන් මුලු ගෙදරම පිරිලා වගෙයි හැමෝටම දැනුනේ. මියුරංග ඔෆිස් ගියේ නෑ සතියක්ම. “අනේ මට යන්න බෑ වගේ.” මියුරංග යන්න ලේස්ති වෙලත් චුරු චුරු ගානවා. “එහෙම කියල කොහොමද මහත්තයෝ. මේ දෙන්නට දේවල් ඉතුරු කරගන්න ඕනනෙ නේද?” විහංසා මියුරංගව උනන්දු කලා. “හ්ම්ම්… මගේ පැටව් දෙන්නා අම්මත් එක්ක රණ්ඩු නොකර…

මා නොවේ ඈ නුඹේ 67 කොටස

“නර්ස්… පේශන්ට කොහොමද?” උදම් ඇහුවෙ සේරටම කලින්. කාටත් දැනගන්න ඕනත් ඒකනෙ. “පේශන්ගෙ හස්බන්ඩ් කවුද?” නර්ස් ඇහුවා. “ම..මම… එයාට කොහොමද?” මියුරංග සැලෙන කටහඬින් ඇහුවා. “එයා හොඳින් ඉන්නවා. ඒත් මිසිස් අඬනවා ඔයාව බලන්න. ලොකු ඩොක්ටර් කිව්වා ඔයාව ඇතුලට එක්ක එන්න කියලා.” නර්ස් කිව්වා. “මල්ලා බය නැතුව යන්න.” උදම් මියුරංගගෙ උරහිස අතින් තද කරලා කිව්වා. හැමෝම ඇස් වල…

මා නොවේ ඈ නුඹේ 66 කොටස

මියුරංග කිරි එකක් හදාගෙන කාමරේට ගියා කාත් එක්කවත් කතා කලේ නෑ ලොකු කල්පනාවක හිටියෙ. “මල්ලි දැන් දවල්ට කන වෙලාවනෙ කොල්ලෝ.” අපර්ණා කියද්දි මියුරංග ඒ දිහා බැලුවා. “මෙයා දැන් කනවද අක්කෙ. මහන්සියි කියලා කන්න බෑ කියයි. දැන් කිරි එකවත් පොවාගෙන හවස් වෙලා බත් කවනවා.” මියුරංග කියද්දි සහස්‍රා බලන් හිටියෙ අයියා ගැන ඇති උන ලොකු ආඩම්බරයකින්. “අපරාදෙ…

මා නොවේ ඈ නුඹේ 65 කොටස

“සමී…” අපර්ණා විහංසාට කතා කරන්න හදද්දිම විහංසායි අම්මයි දොරකඩ. “ආ මේ අක්කනෙ. අපි ඒත් බැලුවා කවුද කියලා. එන්න අක්කෙ.” අම්මා කතා කලා. “ලොකු අම්මා අද තමයි මාව බලන්න එන්නෙ නේද?” විහංසා මූණ නරක් කරන් අහද්දි ලොකු අම්මා ගෙනාව බෑග් එකෙන් හොයල හොයල පොඩි පැකට් එකක් දුන්නා විහංසාගෙ අතට. විහංසා දරුවව අම්මගෙ අතට දීලා ඒක ගත්තා….

Page 29 of 127
1 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 127