D & S………..26

**

හැමෝම දැන් හිතන් ඉන්නෙ ඉතින් මෙ ශයිනියා බය වෙලා කියලා වෙන්න ඇති..ඇත්ත වශයෙන්ම කියනවනම් පින්වතුනි…මේ අව්ස්තාව වනාහී ශයිනියා කෙල්ලෙක් විදියට රඟපානා පලමු අවස්තාව…කොලුකමින් පිරිලා තිබුනු ශයිනි බබාගෙ හිතට කෙල්ලෙක්ගෙ හැගීම් ඇවිල්ලා..ශයිනියා ඉන්නෙ පිරිමි ගොඩක් මැද…අහු උනොත් මොනාවයින් මොනා වෙයිද…ඒ නිසයි ..මෙ බිය ජනක තාස ජනක හැගීම් ශයිනියා තුල මතු වි තිබෙන්නෙ පින්වතුනි..

එහෙම නැතුව වැරදි වැටහීම් ඇතිකර නොගන්න පින්වත් උපාසක උපාසිකාවනි…මෙ ශයිනි කෙල්ලෙගෙ ඩික් එකෙ බය කියන වචනය කපා සංශෝදනය කලේ මවුකුසට පැමීනිමටත් පෙරය පින්වත…

හී මෙච්ච්ර සීරියස් අවස්තාවකත් මට හිතෙන දේවල්..ඒත් ඇත්තටම කීවොත් මටත් දැන් ටික ටික තේරුම් ගිහින් තියෙන්නෙ මන් කෙල්ලෙක් කියලා..හී…

හරි හරි ඔන්න දැන් සීන්කෝන් එකට ආයෙම එන්ටර් උනා..

මාව දැක්ක චයිනිස් මීරා ගොඩාක් පුදුම වෙලා ඇස් දෙක එලියට පැනලා.. කොන්ඩය සුලගට වැනිලා…බෙල්ල ඔටුවෙක් වගෙ දිග වෙලා තොල් ඇද වෙලා එයාගෙ චයිනිස් දත් තිස් දෙකම එලියට විරිත්තුවා…

සේ සේයා…

මම සේයා නෙවෙ…ඒත් ඒ කියන්නෙ එයා මගෙ අම්මිව අදුනනවා..ඒක කොහොමද කියන්න මන් දන්නෙ නෑ..ඒත් ඒ ඇස් පුදුම වෙලා..දිගාත් පුදුමෙන් මන් දිහා බැලුවා..

ඔයා ඔයා සේයා නේද..මෙ කොන්ඩෙ..ඇස්..තොල්…නෑ මගෙ ඇස් රැවටෙන්න විදියක් නැ..ඒත් මට අසිහියකුත් නෑ…ඔයා සේයා වෙන්න බෑ..මොකද දන්න තරමින් සේයාට දැන් හතලිස් පහක් වත් වෙන්න ඕනි…

මෙයා මගෙ අම්මිව හොදට දන්න කෙනෙක් වගේ නේ…එයා මගෙ පෙනුමට රැවටිලා වගේ…කෝමත් මන් අම්මි වගේ..

මගෙ ඇස් වරදින්න බෑ මට සේයා මතකයි..එතකොට ඔයා සේයගේ..

චයිනිස් මීරාගෙ හිත වෙන පැත්තකට යොමු වෙලා තියෙද්දි කවුරුවත් නොහිතපු දෙයක් සිද්ද උනා…හැමදාමත් වගෙ බෲනෝ හරිම වෙලාවෙ වැඩේට එන්ටර් උනා..

බෲනො මීරාගෙ ඇගට පැන්නා…ඒ නොහිතපු දෙ නිසා මීරාගෙ සමබරතාවෙ ගිලිහුනා..ලද අවසරෙන් දිගා මාවත් අල්ලන් නැගිට්ටා..අපි දෙන්නා..නා අනිත් හතර දෙනත් හොදම වෙලාව බලලා එතනට ආවා..බෲනො එක්ක අපි හතයි..මම දැකපු විදියට මෙතන විසි හතක් ඉන්නවා මීරා එක්ක..තව හැන්ගිලා ඉන්නවද මන් දන්නෑ ඒත් මට පෙනුනු අයව ගනන් කලා..

මම පිටිපස්සෙන් හිටන් ඉද්දි එයාලා ගහ ගත්තා…එ හැම මොහොතකම දිගාගෙ ඇස් මන් ලග තිබුනෙ කියලා මන් හොදටම දැක්කා…මගෙ අතෙත් ගන් එක තියෙනවානෙ..අනික ට්‍රේනින් එකෙදි ඉගෙන ගත්තු සමහර දේවල් මේ වෙලෙ මට හෙල්ප් එකට හිටියා..මාත් ඉතින් නිකම්.උන්නෑ..දෙන්නෙක්ට විතර දුන්නා ඇට්ටි හැලෙන්න..

ශයිනි

ඇයි

දුවනවා

ඒ මොකටද

කියන දෙ අහලා මෙතනින් යනවා

මට බෑ…

මට බෑ නෙවෙ යනවා..මට මෙතන මුන් වයි ඔයවයි බලාගන්න විදියක් නෑ…

මාව මොනා බලන්නද..මම යන්නෑ

කිව්වම අහලා යනවා බෲනො එක්ක

මට බෑ කීවනි..මටත් ඕනි ඔයාලත් එක්ක ඉන්න..

කිව්වම අහලා යනවා ගොන් වස්සියෙ

ඔයයි ගොන් වස්සා

මෙ අහනවා මට රන්ඩු කරන්න බෑ…අනික තමුන් දිහා බල බල මට මුන් එක්ක ඔට්ටු වෙන්න බෑ..

ඉතින් මාව එලවන්නෙ..මාත් ඉන්නම් ෆයිට් එකට..

එයා එක්කෙනෙක්ට ගහලා මන් ලගට ආවා..

ශයිනි මේ අහන්න..තව ටිකකින් මෙතනට අපෙ අය එයි..ඒත් දෙයක් වෙන්න තත්පරය්ක් උනත් ඇති..කරුනාකරලා යන්න මෙතනින්..ඌ ඔයාව වෙන කවුරු හරු කියලා හිතන් ඉන්නවා

සේයා කියන්නෙ මගෙ අම්මා ..දිගො…මායි අම්මියි එක වගෙ

ම්ම් මට මතකයි අම්මව..හ්ම්ම් ඒකනි..අපි නොදන්නවා උනාට ඌ ඔයාලව දන්නවා..ඔයා ඩී එන් එස්ගෙ බල බල මට මුන් එක්ක ඔට්ටු වෙන්න බෑ..

ඉතින් මාව එලවන්නෙ..මාත් ඉන්නම් ෆයිට් එකට..

එයා එක්කෙනෙක්ට ගහලා මන් ලගට ආවා..

ශයිනි මේ අහන්න..තව ටිකකින් මෙතනට අපෙ අය එයි..ඒත් දෙයක් වෙන්න තත්පරය්ක් උනත් ඇති..කරුනාකරලා යන්න මෙතනින්..ඌ ඔයාව වෙන කවුරු හරු කියලා හිතන් ඉන්නවා

සේයා කියන්නෙ මගෙ අම්මා ..දිගො…මායි අම්මියි එක වගෙ

ම්ම් මට මතකයි අම්මව..හ්ම්ම් ඒකනි..අපි නොදන්නවා උනාට ඌ ඔයාලව දන්නවා..ඔයා ඩී එන් එස්ගෙ දුව කියලා දැනගත්තොත් ඔයාව ඇපේට තියා ගනියි..කරුනාකරලා යන්න මෙතනින්..

ඒත් මට ඕනි.ඉන්න ඔයත් එක්ක..හෙල්ප් කරන්න..මන් බයගුල්ලියෙක් නෙවෙ පැනලා යන්න..ඇයි මේකෙන් මාව අයින් කරන්නෙ

අයියො කෙල්ලෙ..ඔයා බය ගුල්ලියක් නෙව්ව්..මන් දන්නවා..බය ගුල්ලියක් උනා නම් මන් මෙච්චර ලගට ගන්නෙත් නෑ..මේ අහන්න..ඔයාගෙ ඔය බෑග් එකෙ තමයි..මෙයාලගෙ ඔක්කොම ඩීටේල්ස්..මෙ කැලෙ අස්සෙ අපි මාස හතරක් කරපු රිසර්ච්..ඕකින් අපිට ගොඩක් අයගෙ ඉරණම වෙනස් කරන්න පුලුවන්..මගෙ පොලිස් නෝනා දැන් ඔය සේරමත් අරන් දුවන්න..ඕවා ටික ආරක්ශා කරන්න..දැන් දුවන්න

මට බෑ මන් යන්නැ

බෲනො මෙන්නෙ මෙ හිතුවක්කාරිව අරන් යන්න..

බෲනො මට බෑ

බෲනො මගෙ කලිසමෙ කකුලෙන් ඇදන්..හ්ම්ම් මාව අයින් කරන්නයි ඕනි..හුම්ම්..මම එයාට කරදරයක් වෙන්න ඇති..ඒත් එයා මට ලොකුවගකීමකුත් භාර දුන්නනි..ඒක මන් කරනවා..

හ්ම්ම් යන් බෲනෝ..

අන්තිම පාරට මන් එයා දිහා හැරිලා බැලුවා..එයා තුන් දෙනෙක්ට වට වෙලා ඒත් ඒ ඇස් තියෙන්නෙ මගෙ පැත්තට..අනෙ ඔයාව ආරක්ශා කරන්න ඕනී..

අපි යම් බෲනො

බෲනො මාව ඉස්සරහට එක්කන් ගියා..පැය බාගෙකින් විතර අපි පාරකට ඇවිත් …මෙච්චර දවසක් මන් පාරට මෙච්චර ලගින්ද උන්නෙ එතකොට..හෑ…

පාරෙත් මග දුරක් ආවට මගෙ හිතට හරි නෑ .අනෙ එයාට මොනා හරි උනොත්..

මට මෙ මොනා වෙලාද..එයා ගැන කොච්චර තරහින්ද උන්නෙ මන්..මන් මගෙ ප්‍ර්ස් එක අරන් එදා මන් තියා ගත්ත එයාගෙ පොටො එක අතට ගත්තා..

ඔයා නපුරුයි දුස්ටයි තමයි..ඒත් ඔයා මගෙ හිතට මොන මොනාදො කරලා.
ඒක මොකක්ද කියන්න මන් දන්නෑ..ඒත් ශයිනිගෙ හිත ඔයාව හොයනවා..ඒක දන්නෙ මේ මම්..

මගෙ හිත කියන්නෙම අනෙ ආපහු යන්න කියලා..අපි එච්චර වෙලා ගියෙ නෑනි පාරට එන්න..හුම්ම් මන් යනවා ආපහු ඈත්ට වෙලා බලන් ඉන්නවා..එයාට මාව කලුවරෙ පේන්නෙ නෑනි…

බෲනෝ

මගෙ විදානෙන් බෲනො නැවතුනා

මන් බෲනෝ ගාවට පාත් උනා

බෲනො අපි යන්..ආයෙම මට එයා බලන්න ඕනි බෲනො ..ප්ලීස්..යන්…

බෲනො අදි මදි කලෙ එයාගෙ බොස්ගෙ අන එයා අකුරටම පිලි පදින නිසා වෙන්නැති..ඒත් මට එයා බලන්න ඕනී…

මම ආයෙම හැරුනු හින්දා බෲනොත් ටිකක් බලන් ඉදලා මා එක්කම ආපහු යන්න ආවා

මගෙ හොද බෲනෝ..

ටික ටික අපි එතනට ලන් වෙනවා කියන්නෙ..ඒ වෙඩි සද්ද හොදට ඇහෙන එකෙන්..

බෲනො එක පාරටම නැවතිලා පාර හර්ස් කරා

ඇයි බෲනෝ

ඌ මොනාද ඉව අල්ලනවා..

ඒත් එක්කම ඉස්සරහ පදුර අඩි සද්ද ඇහෙනවා..

කවුරු හරි ඉන්නවා වගේ..මොකා උනත් කමක් නෑ…

මගෙ අත ගන් එකට ගියෙ..මන් සද්දෙට ඇහුම් කන් දීලා ඒ සද්දෙ ආව පදුර පැත්තට ශූට් කරා…

කවුරු හරි අහ් ගාන් වැටුනා වගෙ දැනුනා…

බෲනො යන් ඒ කවුද බලමු…

මමත් බෲනොත් බෑග් එකෙ තිබුනු චයිනිස් මීරාගෙ එක පෝන් එකක් අරන් ඒකෙ ටෝච් එක ඔන් කලා..

පදුර ලග කවුරු හරි වැටිලා තියෙනවා…මගෙ ඒම් එක කලුවරෙ උනත් වැරදිලා නෑ..ඉයස්..

මට කලින් එතනට ගිය බෲනෝ කෙඳිරි ගාන්න පටන් ගත්තා..

ඇයි බෲනෝ…

…තවත් සේයාවකට….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *