D & S………31

**

ම්ම් මල් ගෙනියන එක හරිද මංදා..ඒත් ඉතින් ඉස්සෙල්ලම කොල්ලෙක් බලන්න යද්දි මොනාද ගෙනියන්න ඕනි..අහ්..අයියො වැරදුනා..කොල්ලෙක් නෙමි ලෙඩෙක් නෙ..

අනික දිගා කොල්ලෙක් යැයි..මැට්ටෙක්..උලමෙක්..ගස් ගෙම්බෙක්..කොච්ච්රවත් ඔරෝගෙන බක බක ගගානෙ ඉන්නෙ..

එයා ගැන හිත හිතා ඉස්සරහට ගියා මිසක් ඉස්සරහින් එන්නෙ කවුද කියලා මං බලන්න ගියෙ නෑ..

අනිත් එක අපි හොඳ හැදිච්චි ලමයි..ඔලුව බිමට බර කරන් ඇවිදින්නෙ ඉතින් ඉස්සරහින් ආවෙ කවුරූ උනත් ඒ ආව කෙනා නිසා මගෙ අතෙ තිබ්බ ෆලවර් බන්ච් එකත් බිමට පත බෑවුනා..මං එහෙම්ම පාත් වෙලා විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි වගෙ එකින් එක ලතාවට කලාවට ඇහිලුවා..හැප්පුනු කෙනත් මට උදව් කලා..

ඉතින් ඔක්කොම එකතු කරන් මං ඕන් නැගිට්ටා..

සොරි ඩියර්

ම්ම් ඉට්ස් ඕකෙ අන්කල්..

කොල්ලෙක් වගෙ කරාබු දාන් කොන්ඩෙ ටින් කරලා පච්චයක් එහෙම ගහලා උන්නට ඒ අන්කල් කෙනෙක්..

ම්ම් ඩියර් යු ආ සෝ බියුටිෆුල

් මෙ ඕල්ඩ් අන්කල්ට පිස්සුද මන්දා මගෙ නිකටෙන් අල්ලලා හෙල්ලුවෙ නිකන් පරණ එන්ජිම්ක් හෙල්ලෙනවා වගෙ..බෙල්ලෙ ස්ප්‍රින්ග් එක කැඩුනාදො මන්දා..

මෙ අනවශය ටච් එක නිසා මං ඕන කමින් ඒ මූන බැලුවා..අන්කල් කට පුරා මනමාල හිනාවක් දාන් මාව පොටො ගන්නවා වගේ..හෙන කට්ට කයිරාටික පාටයි..ඒත් හොදට දැකලා පුරුදු වගේ හිතෙනවා මට..

යු ආ dns ඩෝටර්..ම්ම්

ඕහ් තාත්ති අදුනන කෙනෙක් වගේ..ඒත් තාත්ති ආස්‍රෙ කරෙ ගොඩක් තැන්පත් වැදගත් පාට අය මන් මීටර් කරලා බැලුවා මේම ඩෑල් එකක් පාර්ටි එකකදි හරි හම්බෙලා තීනවද කියලා..නෑනි..ඒත් හොදට පුරුදුයි වගෙ..මේ කටහඩත්..මෙ අද ඊයෙ අහපු මතකයක් තියෙන්නෙ

අන්කල් තාත්ති අදුනනවද

වයි නොට් සුවිටි..තාත්ති විතරක් නෙවෙ මං ඔයාගෙ ලස්සන අම්මිවත් හොදට අදුනනවා..යු ආ ලුකින් සෝ බියුටිෆුල්..ඇන්ඩ් ජස්ට් ලයික් සුවිට් ඒන්ජල් සේයා..

හෑ..මෙයා මගෙ අම්මිව වර්නනා කරන හැටි..මං දැනුවත්ව අම්මිට උන්නෙ තාත්ති විතරයි..මෙච්චර මෙහෙම වර්නනා කරන්නෙ අම්මිට ටෝක් කරපු කෙනෙක් වත්ද..

අනික එයාගෙ එක අතක් බැන්ඩේජ් කරලා උන්නෙ..මහම මහා කට්ට පාටක්..මට හොදට මීටර් ..ඒත් කවුද කියලා මතක් වෙන්නෑ

අන්කල් අපෙ අම්මිවත් දන්නවද

ම්ම් ඔව් නෙ..අම්මිව දන්න නිසානි දුවව දැක්ක ගමන් ඇදිනුවෙ..ආයෙ කතා දෙකක් නෑ..ඒ වගේමයි..ඉතින් මොකො මෙ හොස්පිට්ල්

ඇයි අන්කල් හොස්පිට්ල්

ඔහ් ඒකත් අම්ම වගෙ පර්ශෙනට තවත් ප්‍ර්ශ්නයක්..වෙනසක් නෑ..මම මෙ ඊයෙ පොඩි වැඩක් කරානි.. බල්ලො රෑනකට අහූඋනා..චූටි බැල්ලියෙකුත් උන්නා..ඒත් පැන්නනි

ඒ කීවෙ

ම්ම් ටිකකින් තේරෙයි..දැන් දූ මොකටද මෙහෙ ආවෙ

මෙයා කවුද කියලා මං හරියටම දන්නෑනි..අනික මට මෙයාගෙ කතා අල්ලන්නෙත් නෑ..දිගාව බලන්න යනවා කියන්න හොද නෑ

ආහ් අන්කල් මගෙ යාලුවෙක්ට බබෙක් ලැබිලා මේ එයා බලන්න යන ගමන්

ඔහ් රියලි..ඕකෙ ඕකෙ නයිස් ටු මීට් යූ..ඔය බබා හම්බුනු කෙනාටත් කියන්න්කො මං එයාව මතක් කලා කියලා

හෑ ..

වැඩිය හිතන්න එපා සුවිට් හාර්ට් ..අම්මිට තාත්තිට බබා හම්බුනු කෙනාට පරිස්සම් වෙලා ඉන්න කීවා කියන්නකෝ

ඔයා කවුද අන්කල්

ම්ම්..අම්මිට කියන්න මිහිරාන් අන්කල් හම්බුනා කියලා ඕකෙ..ඒ වගේම ඔයාගෙ බබා හම්බුනු යාලුවටත්…අපි ආයෙ හම්බෙයි සුවිටි..අනිවාර්‍යෙන්..මට සුවිටි එක්කත් තියෙනවා පොඩි පොබ්ලම් එකක් බේරුම් කර ගන්න

අනෙ මන්දා මෙ අන්කලයට පිස්සුද කියලා..හ්ම්ම් අම්මිගෙන් අහන්න ඕනි මිහිරාන් කියන්නෙ කවුද කියලා..

මම දිගා උන්නු රූම් එකෙ දොරත් ඇරන් ඇතුලට ගියේ..මල් එකෙන් මූණ වහන්…

ම්ම්ම් සොරි දි ගෝ…හිතලා කලෙ නෑ…සෝ රී….

මන් මල් එක අයින් කලා…හයියො වස ලැජ්ජාවයි..දිගා දොයි..ඒ වෙනුවට සුදු උස ආන්ටි කෙනෙක් මන් දිහා බලන් උන්නා..

ෂැක්…මගෙ තොල් පෙරලිලා ගොන් පාටක් ඇවිත් තොල් හැපිලා ඇස් උඩ ගිහිල්ලා එක මල විකාරයයි..

මෝඩ හිනාවකුත් එක්ක මන් මල් ටික වාස් එකට දැම්මා..

හායි ආන්ටි

ම්ම් හලො දරුවො..

ආන්ටි මේ මන්..මෙ..

මම ඔලුව කස කසා මාව අදුන්වලා දෙන්නයි හැදුවෙ

ශයිනි…

හෑ

මම මාව අදුන්වලා දෙන්න කලින් ආන්ටි මාව අදුන ගත්තා..

ම්ම් ඔව් ඒ මන් තමයි..එතකොට ආන්ටි

මට ආන්ටි කියන්න එපා දරුවො

මේක මාර වැඩක් නෙ..චුට්ටක් ඉතින් කෙල්ලෙක් වගෙ තමයි එහෙම කියලා නංගි කියන්නැයි වයස කෙනෙක්ට..

අම්මා කියන්න

අ..අම්මා

ම් ඔව්

ඒත් ඇයි

මම දීගායුගෙ අම්මා දුවෙ

අනෙ දෙයියනෙ..කෙල ගිලිලා ආයෙමත් ගිලෙනවා..මේ එයාගෙ අම්මද…ම්ම් ආන්ටි කියලා ඉතින්..
මටත් නොදැනි මන් එයාගෙ අම්මට වැන්දා

සොරි…

හරි දරුවො..කෝ බලමූ..

එයා මාව කරකෝලා බැලුවා..ඒ ඇස් ආඩම්බරෙන් දිලිසෙනවා

පොටො වලටත් වඩා ලස්සනයි මැනික..තුනුරුවන්ගෙ පිහිටයි

පොටෝ??හෑ…මං දැනන් උන් නෑනි මං නිලියක් කියලා

ම්ම් මොනාද කියන්නෙ කියලා හිතා ගන්න බෑ..ඒත් කතා නොකර ඉන්න එකත් හරි නෑනි

අම්මා එයාට නින්ද ගියෙ කීයටද

දැන් ටිකකට කලින් පුතෙ

අමාරුවක් නෑනි..අද අම්මා ඉන්නවද ලගින්

එයාගෙ අම්මි ඉන්නවනම් මට මෙතන ඉන්න බෑනි..

ම්ම් නෑ පුතා අද රහීම් පුතයි දේශානුයි ඉන්නවා කීවා..අක්කත් ගෙදරනි..

අක්කා කීවෙ

දීගායු පුතාගෙ අක්කා..මට දුවයි පුතයි..

අහ් එහෙමද

මට ඉතින් නපුරා ඕවා කිව්වා කියලා යැයි

ම්ම්ම් අම්මා සමා වෙන්න මට මෙ දේවල් උනෙ මගෙ වරදින්

ම්ම් දැන් ඒවා වැඩක් නෑ දරුවො..

හුම්ම්..එයාට බෙහෙත් දෙනෝද..කන්න

සේලයින් දීලනිපුතෙ තියෙන්නෙ..

හ්ම්ම් ඔව් නි

මෙයත් එක්ක මොනා කියලා කියවන්නදො මන්..ආවෙ ඉතින් නවතින්න බලන් ඒත් බෑනි…

ඒ වෙලෙ රහීම් අයියයි දේශන් අයියත් ආවා..දෙන්නම මං දිහා ඩිංගක් වෙලා බලන් උන්නා

අයියෙ මෙ මං

අහ් අපෙ කෙල්ලනි..

ම්ම්ම්..අයියලා අද රා ඉන්නවද

ම්ම් ඔව් නංගි

එහෙනම් පුතාලා මං යන්නම්..අක්කා තනියෙන්

හා අම්මෙ

දිගාගෙ අම්මා යන්න ලෑස්ති උනා..මටත් ඉතින් මෙතන ඉන්න බෑනි..හුම් ටිකකින් යනවා..

මන් යන්නම් දුවෙ

ම්ම් හා අම්මා

රහීම් අයියයි දේශාන් අයියයි හොරෙන් හිනා වෙනවා

මොකො

වැඩෙ හරි නෙ
මොන වැඩේද

වැඩෙ වැඩෙ

ඔයාලට පිස්සු..ම්ම් අයියා මගෙ නම්බ එක මෙ එයා නැගිට්ටම මට චුට්ටක් කියනවද

ඇයි ඒ..ආ

ආහ් චූටි බබාගෙ දත් මද්දෝලා වොශ් දම්මවන්න

ශා නියමයිනෙ..මු එකෙන්ම කැමති වෙයි

කවුද

අපෙ බොස් තමා

එයා කැමති වෙයි ඔලු ගෙඩිය..නපුරනි..මැට්ටනි..දිගානි

නංගි රෑ වෙනවනි ඔයා යන්න

ඔව් ඔව් මං මෙතන පැලවෙන්න ආවෙ නෑ..යනවා තමයි..කොච්චර ආසාවෙන්ද ආවෙ..මෙයා දොයි..අනික මෙ දෙන්නා..හහ්
හා හොදයි නෙ මචන්

දෙන්නා මූනු බලන් හිනා වෙනවා පිස්සු. මං යනවා යන්න

එයාව මං බලන්න ආවා කියලා එයා දන්නෑනි ඉතිම්..ම්ම් බලමු..හෙට උදේවත් එනවා

මම පහලට ගිහින් කා එකට නැග්ගා..කා එක පාකින් එකෙන් අරන් එලියට දැම්මා…

ම්ම්ම් තවම මෙතන

මන් දෙපාරක් නොහිතාම කා එක නැවැත්තුවා

…තවත් සේයාවකට.

පොඩි ප්‍රශ්නයක් හෙටින් පස්සෙ වගේ මේ කතාව දාන්න වෙන්නෙ එක කොටසක් වගේ දවසකට….කතාව තාම අපේ කතුවරිය ලියමින් යන එකක් නිසා ලියපු කොටස් ඉවරයි හෙට්න් පස්සෙ කතාව ලියනකන් පොඩ්ඩක් බලා ඉන්න වෙයි සවිට දවසකට කොටස් තුනක් ලියන්න අමාරුයි ඔයාලා තරහා නැ නෙද කමෙන්ට් එකක් දාන් යන්න …. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *