D & S……….45

මේ කොල්ලගෙන් මට වැඩක් ගන්න පුලුවන් වෙයි වගේ..

මේ

ඔව් බෝනිත්තෝ

ගලවන්නකො
.
මොලාද

මෙ මගේ අත අත..

මෙයාට තේරුම් කරවන්න ඉතිම් මමත් පොඩි බබෙක් වෙන්නම එපැයි..

මන් පිටිපස්සට හැරිලම පෙන්නුවා..

අලෙ අතත් ගෙට ගාලා..ඉන්නතෝ

කොල්ලා මා ලගට එන්න තත්පරයක් තියෙද්දි හෙනහුරෙ ක් කෑ ගැහුවනි..නෑ නෑ සෙනසුරියක්

ශාලු බේබි..ශාලු බේබී

බේබියෙක්ම තමයි ඉතින් මෙයා
.අත දරුවෙක් උනත් මට මොකො

අලේ අපි අම්මියා..අනෙ මට බේත් පොවන්න හදන්නි අනි මාව හන්ග ගන්නකූ..

හෑ…

අම්මට බයෙ හැංගෙන තොත්ත බබෙක්

කොල්ලා මාව ලෙහෙන එක පැත්තක තියලා ඇඳ යටට රින්ගුවා..

හ්ම්ම් ඉතින් මෙයාගෙ හැංගි මුත්තම් බලමුකො දැන්

ශාලූ ශාලූ..ශාලු බබා..කොහි ගියාද මන්දා මේ උදෙ මේ ලමයා..හුම්ම් මේ දොරත් ඇරලා..මිහිරාන් ආවොත් මට බැනුම්..

එහෙම කියපු ගෑනු කෙනා මන් උන්නු රූම් එකෙ දොරෙ ලොක් එක කරකෝනා වගෙ දැනුන නිසා මම ඉක්මනට ඇඳට වැටිලානිදි වගේ උන්නා..

එයා ආවා රූම් එකට..

හුම්ම්..මේකෙ ලයිටුත් දාලා අනෙ මන්දා මිහිරාන්ගෙ වැඩ..මෙ කෙල්ලව උස්සන් ඇවිත් මෙහෙන් දැම්මා..මට පුලුවන්ද මෙ කෙල්ලව පරිස්සම් කරන්න..තියෙන කරදර මදිවට තවත් එකක්..

කරන මඟුලක් කරගන්න ඕනි එයා ඉන්න තැනක..සිකුරිටිලා තුන් දෙනෙක් එක්ක මෙ ශාලුයි වැඩකාරියි එක්ක මන් කොහොම මෙ කෙල්ල බලා ගන්ඩද මන්දා..

ඒත් පුදුමයි වෙනදට කෙල්ලො ගෙනල්ලා එයාලගෙ ක්ල්බ් එකට ගෙනියන්නි..ඒත් අද මෙහෙ ගෙනත් දැම්මෙ ඇයිද මන්දා..බලමු ලස්සනද කියලා..නිදියන් ඉන්න විදියට නම් හරි හැඩ කෙල්ලෙක්..

ආව කෙනා මගෙ ඉස්සරහට ආව කියලා දැනුන හින්දා මම තවත් තද කරලා ඇහැ පියා ගත්තා..
.
ආනේ ලස්සන දරුවෙක්…බෝනික්කෙක් වගේ..ම්ම් මෙ දරුවා හරි හුරතල් පාටයි..ක්ල්බ් එකෙ හරි ස්පෙයා එකෙ හරි වැඩට නම් වෙන්න බෑ..එහෙම නම් වැඩි විස්වාසෙට මිහිරාන් මෙහෙට මෙ ලමයව ගේන්නෑ..

එතකොටම දොරත් ඇරන් තවත් කවුරුහරි එනවා දැනුනා..

සාරා මොකොද කරන්නි මෙ රූම් එකෙ ආ

ආහ් මි මිහිරාන් ඔයා ආවද..මන් මෙ ශාලුව හොයනවා

ඌ මොකටද මෙහෙ රින්ගන්නි..ඔය කොහෙ හරි මුල්ලක හැංගිලා ඇති..යනවා මෙතනින්

හරිම සීදේවි කෙල්ලෙක් අනි මිහිරාන්..හරි ලස්සනයි..අපෙ දුවත් උන්නනම් අද මෙ වගෙ ඉඳියි බෝනික්කෙක් වගෙ මිහිරාන්

හුම්ම්..පරණ දේවල් වැඩක් නෑ..මට තේ එකක් ගේනවා..

හ්ම්ම් හරි.

ගෑනු කෙනා ගියා..එ ඇවිත් ඉන්නෙ මිහිරාන් එතකොට..හුම්ම්

මීරා මගෙ ලඟින් ඇඳෙ ඉදගත්තා..මම හොර ඇහෙන් බලන් උන්නා ඒ මූන දිහා..අර තිබ්බ නපුරු පාට නම් නෑ..ඒ වෙනුවට මන් දිහා බලන් කල්ප්නා කරනවා..

කෙල්ලෙ..චූටි සේයෝ…

අපො අප්පිරියාවෙ බෑ..මගෙ කොන්ඩෙන් අත ගානවා..ඒත් නපුරෙන් නම්.නෙවෙ..

චූටි සේයො හොර බලු පැටික්කියෙ මන් දන්නවා නිදි නෑ කියලා ඇස් අරිනවා

අහ් මගෙ හොරෙ අහු උනා වගේ..

දැන් ඉතින් ඇස් වහන් උන්නා කියලා වැඩක් නෑනි..මන් ඇස් ඇරියා..ඒ වගේම ඇඳෙ එරමිණියා ගොතන් ඉඳ ගත්තා..

මට ගෙදර යන්න ඕනී

හහ් හහ් හා..උඹ මගෙ තුරුම්පුව කෙල්ලෙ..උඹව ගෙනාවෙ මට වැඩ ගොඩාක් උඹ ලව්වා කරගන්න ඕනි නිසා

මීරා තමුන් හිතන දේවල් මන් කරන්නෑ

හොහ් හෝ..කවුද කීවෙ උඹට කියලා කරගන්නවා කියලා..උඹ මගෙ තුරුම්පුව..අර පොලිස් බල්ලව ඉජු ඉජු කියලා නම්මගන්නයි අර ඩී එන් එස් කාරයව මට්ටු කරන්නයි..එතකොට උඹ වගේම ඉන්න උඹේ අම්මව එක්ක ටිකක් සෙල්ලම්.කරන්න මට ඉන්න තුරුම්පුව..

ඇස්වහක් නෑ ආයෙ ඉතින් අම්මා වගේම තමයි..අරුගෙ ඇස් දෙකනැත්තම්..

මීරා මගෙ නිකටින් අල්ලන් කීවෙ..ඒ ජරා මූණ මගෙ මූනේ ගෑවෙන වගෙ එනවා..ශික් මගෙ තාත්තා තරම් වයසයි..

මන් මගෙ මූණ හරෝගත්තා..ඒත් ආයෙම මගෙ තොල් දෙක රිදෙන්න අල්ල ගත්තා..දැන් ඉතින් මෙ නාකි යක්ශයා..

අනෙ අම්මපා මෙ චූටි තොල් මට සේයාවමයි මතක් කරන්නි..අම්මව බැරි උනු එකෙ දුවව…

අයියො..මට ඒ රැවුල් කොටත් ඇනෙනවා..අනෙ දිගායු අයියෙ ඔයාට දෙන්න තිබ්බ මෙ තොල්..

මම දගලද්දි මගෙ මූන හයියෙන් මිරිකුව මීරා..

උහ්…උබට නම්

එක පාරම මාව ඇතෑරිය මීරා ශාලුවාද මොකාද කියාපු එකාගෙ බෙල්ල අල්ල ගත්තා

ඩැඩා ඩැඩා ගහන්න එපා රිදෙනො..සිදෙනො..අම්මි අම්මි..අනෙ ඩැඩා මාව මරනෝ

මොනා උනත් කොල්ලා ගැන මට අනුකම්පාවක් දැනුනා..ඒ ඒ කොල්ලා නෙවෙද මාව බේර ගත්තෙ.

ඒත් එක්කම මීරාගෙ වයිෆ් ඒ කියන්නි මගෙ ආච්චි (ඇයි ඉතින් අපෙ සීයා බැඳලා උන්නලුනෙ..)තේ කෝප්පෙකුත් අරන් රූම් එකට ආවා

අනෙ මිහිරාන් ඔය දරුවා අතාරින්න..ප්ලීස්

අනෙ අම්මියො..

කොල්ලා එ ගෑනු කෙනාගෙ පිටිපස්සෙ හැංගිනා

මන් කියලා තියෙනවානි මෙ මූසලයා මගෙ ඉස්සරහට එවන්න එපා කියලා..මම දේසිත්ව රට යැව්වෙත් මූ එක්ක උන්නොත් ඌත් මොන්ගල් වෙන නිසා..අනික මූ…

ඇති ඇති මිහිරාන්..මෙ මේ නොදරුවට බනින්න එපා..දේසිත් වගේම ශාලුත් මගේ..

ඔව් ඔව් උඹෙ..තමා..

අම්මි අම්මි ඩැඩා මලෙ බෝනිත්තිව හපල්ල ගියෙ මේම කොලලා ඒකයි මන් පිටිපස්සෙන් ඩැඩාව බදා ගත්තෙ..බෝලිත්ති මගෙ මගේ

උඹ මෙ කාමරෙ උන්නොත් මම උඹව අර කසෙන් හම ගහනවා තේරුනාද..

මිහිරාන් මෙ ඔයාගෙ ක්ල්බ් එක නෙවෙ මෙතන කෑ ගහන්න තේරුනාද තමුන්ගෙ කෙරුවාව මම දේසිත්ට කියනවා දන්නවනි දේසිත් මෙ මුකුත් දන්නෑ..මගෙ ශාලුත්ට මොනා හරි කලොත් උඹෙ හොර ඔක්කොම මන් වමාරනවා..මතක තියා ගනින් මිහිරාන්..අර වයසක මනුස්සයට කරපු අපරාදෙට උඹ ලග උන්නට මමත් උඹ හිතන තරම් දුර්වල නෑ..

හොහ් හෝ..සින්හයා උනත් සිංහ දේනුවට බයයිලු..මීරාත් ඒනාම් ගෑනිට බයයි..මට මෙතන ආටක නාටක බැලුවෑකි..

ඒත් ශයිනො මෙතන තුරුම්පුව මීරා කියන විදියට ඔයා..හැබැයි ඔයාගෙ තුරුම්පුව ශාලුත්..ශාලුත්ව ඔයාගෙ පැත්තට හරො ගත්තොත් හරි..

මෙ අහපන් බැල්ලි..මෙ ගේම මන් බිමට සමතලා කරනවා වැඩිය පාට් දැම්මොත්..මන් නැති කාලෙ උඹ හොඳ හයිරන් කාරයො එක්ක වල්වැදුනා කියලා මං දන්නවා..මම දැන් යනවා උඹෙ ඔය බේරෙ වැව වගෙ කටට බයෙ නෙවෙ..මට කරගන්න වැඩ තියෙනවා..ඒකයි..බලාගනින් මගෙ මොණර පැටික්කිව…

මීරා තේ එකත් බිම පොලෙ ගහලා යන්න ගියා..

ශාලුත් මන් ලඟින් ඉද ගත්තා

මලෙ බෝනිත්ති බය උනාද..ඕම ඉන්න මන් උයාගෙ අත ලිහන්නම්..

ශාලුත් මගෙ අත ලිහලා එක අතක් අල්ල ගත්තා..

හලී සිනිඩුයි..මගෙ හා පැටියා වගෙ..මෙ මෙ අත තූල වෙලා..අම්මියා අම්මියා මෙ

ඇත්තනි මගෙ අත කොච්චර වෙලලද කියන්නෙ එතන කැපිලා ලේ එනවා

ශාලුත් මගෙ අත අරන් පිඹිනවා..මට ශාලුත්ගෙ මූණ හරි සමීප බවක් පේනවා..ඒත් ඒ කවුද??
🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

….මේ අතර..දීගායු….

ශයිනිව පැහර ගත්තු මීරා දීගායු ලඟ තියපු දෙන්නව රහීම් එක්ක දේශානුත් ආව වෙලෙ අල්ල ගත්තා..දීගායුට ඉවසුමක් නැ තමන්ගෙ කෙල්ලව තමන්ගෙ ඇස් පනා පිටම කිඩ්නැප් කරපු එකට

කෙල්ල කොච්චර දඟ උනත් ඒත් කෙල්ලෙක්..ඉතින් දීගායුගෙ හිත පුදුම බයකින් වෙලිලා තිබ්බෙ.

ඒ වගෙම මීරාගෙ ගෝලයො දෙන්නගෙන් මුකුත් අහගන්නත් කලින් උන් දෙන්නා වෙඩි තියා ගත්තා..

මේ වෙද්දි දිනෙත් සේයා මෙ දේවල් දැනන් ඉවරයි..ඇත්තටම කට්ටියම මුකුත් හිතා ගන්න බැරිව ලත වෙවිඋන්නෙ පැය දොලහක් ගෙවිලත් හුරතලී ගැන හෝඩුවාවක් නොලැබුන නිසා..දීගායුත් තුවාලෙ ඔපරේශන් එක ගැන නොහිතා බලෙන්ම ටිකට් කපන් තමන්ගෙ මූලස්තානෙට ගිහින් ගෝලයො එක්ක බලන් උන්නෙ කොයි වෙලෙ හරි මීරා කෝල් එකක් දෙයි කියන බලාපොරොත්තුවෙන්…

දීගායුට මතක් වෙනවා මීරා කඩන් පාත් වෙන්න කලින් ගත කරපු සුන්දර මොහොත ගැන ..තව චූටි වෙලාවක් ලැබුනනම් මෙච්චර කල් හිතෙ හංගන් උන්නු එ ආදරෙ කෙල්ලට කියන්න තිබ්බා..ඒ රෝස තොල් වල තොල් පටලන්න තිබ්බා..

දීගායු පුන්චි යකින්නි ගැන හිතන කොටමයි දීගායුගෙ පෝන් එකත් රින් උනේ..

….තවත් සේයාවකට….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *