D & S………46

**..

😁😁😁

–========(==((====(====
46

තවමත් දීගායු කල්පනා කර කර හිටියෙ චූටි යකින්නි ගැන..ඊයෙ රෑ ඒ සුන්දර මොහොත එක තත්පරෙන් වෙනස් වුනු හැටි..හුම්ම්

ඒ වෙලෙ නම් පෝන් එක රින් උනෙත්..දීගායු වගේම අනිත් අයත් කලබල උනෙ මෙ ඔවුන් බලාපොරොත්තුවෙන් උන්නූ කෝල් එක විය හැකි නිසා..

දීගායු පෝන් එකෙ සටහන් වෙන නම්බ එක බැලුවා ..පෝන් කෝල් එක ටැප් කරලා තියෙන්නෙ..ඉතින් පෝන් නම්බ එකෙන් එ කෝල් එක එන තැන හොයන්න
රහීම්ලා සේරම ලෑස්ති කරන් උන්නෙ..

දැන් ඉදිකට්ටක් වැටුනත් ඇහෙන සද්දයක් තියෙන්නෙ

දීගායු ටිකක් කලබලෙන් තිගැස්මෙන් පෝන් එකට ආන්සර් කලා..

හෙලෝ

අයියෙ හෙලො හෙලො කිය කිය ඉන්න වෙලාවක් නෑ..මන් ඉන්නෙ

දැන් කතා කරපු නම්බ එක ස්‍ර්ච් කරලා බලන්න..මන් ඉන්න තැන හොයා ගන්න පුලුවන් වෙයි. අහ් අම්මිලාට කියන්න ..

දෙයියනෙ කැඩිච්ච ටැප් ලයින් එකක් වගෙ මෙ කියවන් යන්නෙ චූටි යකින්නි නේද

ශ ශ ශය

ශ ශ නෙවෙ ශයිනි..

ඒ කටහඩෙ කිසිම සැගවුනු බයක් නෑ ඒක දීගායුට හොඳටම තේරුනා..

මේ මැට්ටි නම්..කොහෙ හරි ඉන්න තැනින් මෙ කතා කරන්නි කිසිම බයක් නැතුව..කවුරු හරි බලෙන් කියෝන දෙයක් නම් මෙච්චර දඟ විදියට පැහැදිලිව කතා කරන්න කාටවත්බෑ .කෝමත් කෙල්ලගෙ මී කිසි දේකට බය නොවෙන ගතියටමයි දීගායු කැමතියි..

කොල්ලා පෝන් එක තියන් කල්පනාව ඒත් කෙල්ලට ඉවසුම් නෑ

අයියා අයියා

ඕ නෙවෙ අහගෙනද ඉන්නෙ

ඔව් සුද්දි..මට කියන්න කොහෙද ඉන්නෙ ඔය..මීරා කෝම්ම් අයියෙ අහන්නකො..මම ඉන්නෙ කොහිද නම් හරියට දන්නෑ ඒත් අපි තොලලග පොලිස් නැවතුම පහු කලා අයියෙ..ඉතුරු බලාගන්න හම්බුන් නෑ..

හුම්ම්..ඔය කොයි වගෙ තැනක්ද නංගි

ම්ම් ඇත්තටම කීවොත් මං ඉන්නෙ නම් පිට තැනක නෙවෙ

මොකාක්

ම්ම් ඔව්..අපෙ තාත්තිගෙ තාතිගෙ දෙවනි වයිෆ් ඒ කියන්නෙ අපෙ තාත්තිගෙ කුඩම්මා..මීරාගෙ වයිෆ් ලගෙ ගෙදර ඉන්නෙ..

ඔහ්…ඔයාට කරදර කලාද ඌ

ම්ම් දැනට නම්.මුකුත් නෑ

කාගෙද නංගො පෝන් එක

ම්ම් මේ මේ

එතකොට ශයිනි දැක්කෙ ශාලුත් ශයිනිගෙ කොන්ඩෙ කැරැල්ලක් කරකො කරකො කුක්කු බෝතලේකින් කිරි බොනවා

කෝමත් ශයිනිට මෙයා නලවන්න නම්.දන්නෑ ඒත් හරිම හුරුපුරුදු ලෙන්ගතු බවක් ශාලුත් ලඟ තියෙනවා..

ඒ වගේම මෙ පැය ගානට ශාලුත් ශය්නිව දාලා ගියේම නෑ..ශයිනිට ඇඳුම් මාරු කරගන්න් උනෙත් වොශ් රූම් ගිහින්..කෝමහරි ශාලු එක්ක එක එක දේ කියෝල..ශයිනි ශාලුව ෆිට් කර ගත්ත..

ඉතින් ශාලුත් විස්වාසය තියන්න පුලුවන් කෙනෙක්.. ශාලුත් සාමනය දැනීම තියෙන කෙනෙක් නොවුනත් ශයිනි කියන දේවල් කරලා දුන්නා..ඒ විදියට් තමයි ශයිනා..මෙ කෝල් කරන්නි..

හො හො මගෙ හීරොයින් ඔයා
.අහන්නකො අපි හොයා ගත්තා..

ඒමද

ඔව් නන්ගි

අනෙ ඉක්කන්නට එන්න අයියා

මට මෙහෙ මෙ තොත්ත බ්බා එක්ක න්ම්.ඉම්න බෑ

හා පැටියො එන්වා

තමන් හා පැටියා කියපු එක අහන්නත් කලින් ශයිනි තියලා ඉවරයි පෝන් එක..

ඒත් දීගායු දන්නවා කෙල්ලගෙ හැටි..හෙට හො අනිද්ද තමන් ගියෙ නැතත් කෙල්ල ඔතනින් පනිනවා..ඒක ආයෙ ශුවර් ඕන් රබුටන් ගහට කපුටා කෙටුවා වඑ කියන්නෙ කට කහනවටයැයි..

දීගායු ඒ තැන හොයා ගත්තා..ඒත් ගොඩාක් ශූක්ශමව කරන්න ඕනි..චුට්ටක් වැරදුනත් මෙ මිනිහා චූට්ට් යකින්නිට මොනා කරයිද දෙයියො තමා දන්නෙ..

දේශාන් රහීම් රෙඩිද මිශන් එකට

යෙස් බොස්

ඕකෙ ලෙට්ස් ගෝ..ඩී.ඇන්ඩ් එස්..මිශන් ඩී එන් එස්

…තවත් සේයාවකට…

චුට්ටයි චුට්ටයි කියලා ඉතින් කියවන්න එපො..හරි මහන්සියි..අන්තිම ටික ලියද්දි නින්දත් ගියා… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *