D & S………51

🌞🌞🌞🌞🌞

දේසිත් මගෙ අතින් අල්ල ගත්තා..කලුවරෙ හඬක් ඇහෙන් නැතිවෙන්න අපි දෙන්නා ඉස්සරහට ගියා..

ඒ උනත් මොනා උනත් දේසිත් කියන්නෙ පලපුරුදු හොරෙක් ද කොහිද..

අර පතාක ඉබ්බෙක් වගෙ තියෙන දොර ලොක් එකත් හිමීට ඇරියනි…ම්ම්ම් මං හිතන්නි එෆ් බි එකෙ තියෙන dorr lock ඇප් එක යූස් කරලම වෙන්න ඕනී..

අනෙ ඇත්තට සිරා ගහලා ධමණි වෙම්න ඔනි වෙලාවෙත් ශයිනි බබිට හිතෙන දේවල්…

හිමීට ඇරුනු දොර යන්තම් එලියක් දැක්ක විතරයී..

වාසනාවන්ත විදියට බවතු සබ්බ මංගලම් කියලා දකුනු කකුල පෙරට තියන්න හදන කොටම පුදන කොටම කාපිය ඩ්‍රැකියුලෝ කියලා සදා සොත්ති වෙන වොයිස් එකක් ඇහුනා..

කොහිද යන්නෙ ඔහොම නවතිනවා😱😱

ශයිනියගෙ ඇල්පබට් එකේ ආයන්නා ඌවන්නා මිසක් බය කියන වර්ඩ් එක නැ තමයි..ඒත් අවස්තාවෙ හැටියට හිතෙ පොඩි මෙව්වා එකක් ඇති උනා..මෙව්වා එක ඒ කිවෙ ගැසි ගැසි තිගැසියක් ඇති වුනා..

ඇයි හත්වලාමෙ මෙ අධර්මිශ්ට පාපි සෙනසුරුටත් වඩා අපල මිහිරාන්ගෙ මාලිගාවකට සමාන පුන්චි පැලෙන් එලියට ඒ මාලිගාවෙම කුමාරයෙක් අස්සයෙක් නැතුවම ඇවිත් බේරගෙන පලා යන්න හැදුවා විතරයී…

අනෙ ඒ චයිනිස් මීරාද..ඒත් ඒත් ඒ විදානෙ ආවෙ ගේ ඇතුලෙන් නෙවෙ.

ඒ ඒ…

මොනවද සාරද ඔතන කියො කියො ඉන්නෙ එක්කො ටෝච් එක ගහනවා..නැත්තම්.තියෙන ලයිට් එකක් දානවා

ඒ කටහඬ ඇහෙනවත් එක්කම මෙච්චර වෙලා හිත ඇතුලෙන් තම්බ තම්බ උන්නු තාර බිත්තර දහයම ආයෙම කිකිළිට දුන්නා..
😊😊😊😊😊😊😊😊😊😊

මම දේසිත් ගෙන් අත මුදා ගත්තා..ඒත් එයා ආයෙම අත තද කරලා අල්ල ගත්තා

ඇයි ශයිනි..

මට යන්න දෙන්න අනේ

යන්න දෙන්න කියන්නෙ..ඔයා මගෙ පිටිපස්සට වෙන්න ඩැඩාගෙ කට්ටියද කොහිද

නෑ නෑ මං දම්නවා කවුද කියලා අතාරින්න

මාව..

පිස්සුද ඔයාට..

මෙ පිස්සා වීරයා වෙන්න හදනවනී…

ඒ එක්කම මගෙ අනිත් අතට උනුහුම් වතුර බිඳකින් තෙත් උනා..ආයෙම කෙඳිරියක් එක්ක

ශයිනි බලාගෙන බල්ලෙක් නේද

ඔව් බල්ලෙක්..ඇවිත් එයාලා ඇවිත්..

කවුරු..

බලන්න

මන් දේසිත් ගෙන් අමාරුවෙන් අත මුදන් ඉස්සරහට දිව්වෙ කියාගන්න බැරි සතුටකින්..

දීගායු අයියෙ..ඔයා ආවා එහෙනම්..ආවා

දැන් එයාලා ෆ්ලෑශර් එකක් ඔන් කරලා..මට එයා පේනවා…

මම දුවන් ගිහින් ඒ වතේ එල්ලුන🎈🎈🎈🎈🎈🎈🎈🎈

නෑ නෑ ඒ පොල් ගහෙ එල්ලුනා..තව ටිකෙන් එයයි මමයි බිම..

එයාගෙ කරෙ එල්ලුනු මාව එයා අත් වලින් උස්සලා වටයක් කැරකුනා

මගෙ යකින්නි

මගේ දිගා

මොකක්
😘😘😘😘😘😘😘😘
සර් සර්

හයියු මොකෙක්ම හරි අපිට බාධා කරනවනි..එයා ලැජ්ජාවෙන් මාව බිමින් තිබ්බා..

ආයෙම ඒ වතින්මාව වැහෙන්න පිටිපස්සට කරා..

සර්

ඕ රහීම්

සර් ඇතුලට යන් නැද්ද

යන්

ඒ වෙද්දිත් මිදුලෙ උන්නු දේසිත්ව එයාලා අල්ලන්..ඒත් දේසිත් වැරදිකාරයෙක් නෙවෙ

අයියෙ අරයා

එයා ගැන පස්සෙ බලමු නංගි අපිට ලොකු වැඩක් තියෙනවා..

රහීම් ශයිනිටත් ගන් එකක් දෙන්න

දීගායු අයියගෙ ඔඩර් එකෙන් මටත් ගන් එකක් ලැබුනා..සද්දෙ ඇහිලා වෙන්ම ඕනි ගේ ඇතුලෙ ලයිට්ස් සේරම දැන් වැඩ

කණ ගාවින් ගිය උන්ඩෙන් බෙරුනේ දීගායු අයියා මාව පහත් කරපු නිසා

සර් උඩින් එන්නෙ

ඔව්..ඔයාලා යන්න ඇතුලට.මතකනි මට ඕනි පණ පිටින්

අයියගෙ අනත් එක්ක කට්ටිය ඇතුලට ගියා..එයාලට ඇතුලට එන්න බැරි වෙන්න උඩින් වෙඩි වරුසාවක් වැස්සා..

ශයිනි ගේ ඇතුලෙ කීයක් වගෙ උන්නද

අනෙ මම දන්නෑ අයියා..ඒත් මීරා ඇරෙන්න අහින්සක දෙන්නෙක් තව ඇතුලෙ ඉන්නවා ඒ දෙන්නට කරදරයක් කරන්න එපා

දීගායු අයියා මාවත් කවර් කරගෙන දිගටම උඩට වෙඩි තිබ්බා..

මේ කිසි දෙයක් තේරුම නොදැන දේසිත් ජීප් එක ඇතුලෙ බලන් ඉන්නවා..

මට දැන් දේසිත්ට මේක පහද පහද ඉන්න ටයිම් නෑ..ශයිනියා ඉස් මිශන් ඉම්පොසිබල් එකෙ..අහ් නැ මිශන් චයිනිස් මීරා එකේ

බෲනෝත් එයාගෙ පොලිස් දැනුමෙන් වැඩ පෙන්නන්න පටන් අරන්..අඩෙ දැන් මට විතරක් මෙතන් මේ පොල් ගහකට මුවා වෙලා හැංගිලා ඉන්න බෑ..ඒක මගේ ඇතු *ලේ* දුවන සිංහ *ලේ * නෑ නෑ ඩී එන් එස් ගේ සේයාගෙ *ලේ * වලට මදි කමක් …

අයියාගෙ අවදානෙ සම්පූර්නෙන් උඩ තට්ටුවටම රැඳිලා..ඒත් මට ඇහැ කොනින් පේනවා..අයියගෙ පැත්තට කෙනෙක් ඒම් එක තියන් ඉන්නවා..

දෙපාරක් නොහිතාම ශයිනියත් වැඩේට එන්ටර් වුනා…

🔫🔫🔫🔫🔫🔫

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *