D & S……..52

😞😞😞😞😞😞😔😔

කවුද අර දීගායු අයියට ඒම් කරන් ඉන්නෙ..අහ්…තව බලන් උන්නොත් එයාට කරදරයක් වෙයි..

ම්ම් අනික මෙ තමයි ශයිනි කෙල්ලට වැඩ පාරක් දාලා වීරයා වෙන්න නියම ටයිම් එක..

“එම්බල..මීරාගෙ කටු කන නර පනුව..ගනු තුවක්කුව එනු සටනට….”

මමත් දීගායු අයියගෙ පිටිපස්සෙන් එහෙට වෙලා ඒ බලන් උන්නු කෙනාට ශූට් කරා..

මගෙ ඒම් එක වරදින්නෑ..ඒත් මට මතක් උනා..ශූට් කරන්න පුලුවන් කකුලෙන්.පහලට විතරයි..ඉතින් මන් වම් කකුලට ඒම් කරලා ශූට් කරා…

වම් කකුලෙ වැදුනු වෙඩි පාරත් එක්ක ඒ මනුස්සයා වැටුනා..

මම විරයා වගෙ අයියා දිහා බැලුවා..එයා මට රැව්වා..

මෝඩියේ

ඇයි

ඇයි කියන්නෙ ඔයාට ගන් එක දුන්නෙ ඔයාගෙ ආරක්ශාවට..

ඉතින්

ඉතින් කියන්නෙ..ඇයි ශූට් කරෙ..ඔයා පොලිස් පුහුනුවෙ මිසක් තවම පොලිසියෙ නෙව්…දැන් ඔයාව හිරෙ දාන්න උනත් පුලුවන්..

කමක් නෑ මම බය නෑ

😏😏😏😏😕😕😕

මෝඩයා..හහ්..එයාව බේරුවට තෑන්ක්ස් නොකර එනවා මෙතන නීති උගන්නන්න..හොඳයි මැට්ටගෙ හිරෙ වැටෙනවට් වඩා ඇත්ත හිරෙ යන එක..මෝඩයා දුස්ටයා..නපුරා පාපි ගහයා..

ඒ පාර මොනාද මතුරන්නෙ ආ

ආ මම ඇලඩින්ගෙ පුදුම පහනෙ බූතයා ගෙන්නන්න මන්තර මතුරොඉන ගමන් මේ

අම්මෙ මගෙ මෝඩිට තරහ ගිහින්

ඔන්න අයියෙ

මම අයියට වෙඩි තියන්න උතසහ කරපු කෙනෙක්ට ආයෙම වෙඩි තිබ්බා..මම හින්දා අයියගෙ අවධානේ බිදිලා තිවුනේ..ඒ අවසරෙන් උඩ හිටපු කෙනෙක් අයියට වෙඩි තියන්න අත දික් කෙරුවා මන් ඒක හොඳටම දැක්කා..

මගෙ පිස්සි…එන්න යන්..ඒ කෙනාට ඔයාගෙ වෙඩිල්ල වැදුනා..

අයියා මාවත් ඇදන් ගේ ඇතුලට ගියා..

මම සම්පූර්න දවසක් මෙහෙ උන්නට මෙ ගේ දැකලා තිවුන් නෑ..ඇත්තටම මේකත් පුන්චි මාලිගාවක් වගේ නේ…

අපි යද්දි රහීම් අයියලා ගේ ඇතුලෙ උන්නු අයව එක තැනකට ගෙනල්ලා දණ ගස්සලා තිබුනා..

බෝනිත්ති..අනී මාව බේරගන්න

ආනෙ ශාලුත් අඬනවා හොටු පෙර පෙර ..මොනා උනත් මාව දවසක්ම බලාගත්තු කෙනා..මම දීගායු අයියගෙ මූණ් බැලුවාු..ඒත් මාව බලන්න අයියට සිහියක් නෑ..

රහීම් කෝ අරූ

සර් උඩ වහපු රූම් දෙක ඇරෙන්න අනිත් සේරම බැලුවා…හම්බුන් නැ..

හුම්ම් එහෙනම් අනිත් අයට මෙයාලව බලන්න කියලා අපි යන් උඩට..

අයියා මාත් එනවා

ඔයා ඉන්න සුද්දි..

බෑ බෑ යන්….මාත් එනවා

හුම්ම් එන්න

අපි කට්ටිය උඩට ගියා ..කිව්වත් වෆ්වගෙ රූම් දෙකක් වහලා තියෙනවා..පලවෙනි රූම් එක අයියා දොර් ගහලා ලා දැම්මාඒක ගබඩා කාමරයක්..

රහීම් චුට්ටක් ඒක ඇතුලෙ බලන්න..

ඕකේ…

අපේ අවදානෙ සම්පූර්නෙන් ඒ රූම් එකට යොමු වෙද්දී …නොහිතපු විදියට එ දොර ඇරුනා

😱😱😱😱

…තවත් සේයාවකට… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *