D & S……….53

අපි කට්ටියම උඩ තට්ටුවට ගියා..කිව්වට් වගේ උඩ වහපු රූම් දෙකයි..

රහීම් අයියා ගහලා ගහලා එක රූම් එකක් ඇරියා..

අහ් ඒක නිකම් ඇතැරලා දාපු ගබඩා රූම් එකක් වගේ..හුම්ම්.

ගිහින් ඇතුල බලන්න..

අපි කට්ටියගෙම අවධානෙ ඒ රූම් එකට යොමු වෙලා තියෙද්දි නොහිතපු විදියට අනිත් රූම් එකෙ දොර ඇරුනා..

බලාපල්ලා..

දෙයියනෙ මීරා..එයා එයා..

🔫🔫🔫🔫🔫

මේ බලාපන්..මට මෙතනින් යන්න දුන් නැත්තම් මං මේකිගෙ ඔලු කට්ට කුඩු වෙන්න තියනවා.

එයා තමන්ගෙම වයිෆ් ට තුවක්කුව කොකා ගස්සන් ඉන්නවා..ඒ වගේම ඒ ඇඟෙන් ලේ ගලනවා..

ලේ වැක්කෙරෙන ඇඟත් එක්කම මීරා එයාගෙම වයිෆ්ව ඉස්සරගට දාගෙන තුවක්කුව ඒම්.කරන් ඉන්නවා..

මිහිරාන් මෙච්චර කල් තමුසෙට දුන්නු ආදරේටද මට මෙහෙම කරන්නෙ ආ..

හහ්..ආදරේ..ඒ මොන ජරා වචනයක්ද බම්..කෙහෙල් මල් ආදරෙ..උඹ නිසයි..කැම්පස් ගිහින් හොඳ තැනකට එන්න තිබ්බ මගෙ හීනෙ කඩා දැම්මේ..උඹ උඹ මට ආදරෙ කරා නම් සල්ලි වලට අර් නාකියව බඳිද..මේ සේරම උඹ හින්දයි උනෙ..ගමෙන් ආව අහින්සක මිහිරාන්ව..අංගුලිමාලයෙක් කරෙ..චයිනිස් මීරෙක් කරෙ උඹයි..ඒ මදිවට…උඹ උඹ. නාකියා එක්ක බුදියන්..

මීරාට ඉතුරු ටික කියම්න හම්බුන් නෑ..දීගායු අයියා කෑ ගැහුවා..

මීරා අතාරිනවා ඔය ගෑනිව..

අතාරින්නෑ ..උඹලා අයින් වෙයන්..මන් මේකිව හිල් වෙන්න තියන්න කලින්..

මීරා ටික ටික ඉස්සරහට වෙනවා…ඇත්තටම කොච්චර නරක කෙනෙක් උනත් මීරාගෙ වයිෆ් මෙ වෙලෙ මෙ සිද්දියට අදාල නැති කෙනෙක්..අනික මම කීයටවත් හිතන්නෑ දීගායු අයියා එයාව මරනකම් බලන් ඉඳි කියලා..

හ්ම්ම්..රහීම්..දේශාන්..වෙපන්ස් අයින් කරන්න

ඒත් සර්

දිස් ඉස් මයි ඕඩර්..අපිට බෑ..නිරායුද ගෑනු කෙනෙක් අපෙ ඉස්සරහා මැරෙනවා බලන්න

හරි ඕකෙ සර්

ලද අවසරෙන් මීරා එයාගෙ වයිෆ්ව ඉසාරහට කරන් පඩි බැස්සා..

අපිත් ඒ පස්සෙන් ගියා..

ඒත් එක පාරටම එයා එයාගෙ වයිෆ් ව අතෑරලා මාව අල්ල ගත්තා

මීරා

මම් මෙතුවකට දීගායු අයිය ඔච්චර හයියෙන් කෑ ගැහනවා දැක්කමයි..හරියට බඩගිනි වෙලා ගොදුර අල්ලන්න ආව සිංහයා වගේ..

මට දුක ඒක නෙවෙ..මේ මීරා මාව හැම තිස්සෙම දීගායු අයියා මෙල්ල කරන්න ඉත්තෙක් කරගන්න එක..

මාවත් මීරාගෙ වයිෆ්වත් දෙන්නවම ඇදන් මීරා පල්ලම් බැස්සා..

අපි දැන් පල්ලෙහා ඉන්නෙ..

ඒ ඇස් වල බයක්..ඒ මන් වෙනුවෙන්..

සොත්ති..සෙල්ටා..බන්ඩා..ජෝජෝ..නැගිටහන්…දැන් ආයෙම ගේම් එක අපේ..

මාව අල්ලන් ඉන්න නිසා දීගායු අයියට කරන්න දෙයක් නෑ..

ඒත් මට බෑ මම නිසා එයාව ප‍රාජය කරවන්න…හ්ම්ම්..මොනා හරි කරන්න ඕනි මොනාම හරිම…

කතාව අනිත් පැත්තට වාසි වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හැමෝටම අමතක වෙලා උන්නු කෙනෙක් කියාත්මක උනා…මමත්

….තවත් සේයාවකට…

😔😔😔😔😔😔😔😔😔😔

2 Comments

  1. hello there and thank you for your info – I have certainly picked up anything new from right here.
    I did however expertise several technical issues using this web site, since I
    experienced to reload the web site many times previous
    to I could get it to load correctly. I had been wondering if
    your web hosting is OK? Not that I’m complaining, but slow loading instances times will very frequently
    affect your placement in google and can damage your high quality score if ads and marketing with Adwords.

    Well I am adding this RSS to my email and could look out for
    much more of your respective interesting content. Make sure you
    update this again soon.. Lista escape room

  2. I’m not that much of a online reader to be honest
    but your sites really nice, keep it up! I’ll go ahead and bookmark your website to come back later.
    Cheers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *