D & S………54 – අවසන් සේයාව

අවසන් සේයාව
……………………….

මට නම් මෙ මීරා එක්ක පුදුම තරහක් එන්නෙ..ඇයි වදෙ කොහෙන් ගියත් ඇපේට තියාගන්නෙ මේ මාවනී..

හැම තිස්සෙම ස්කූබි එකෙ ඩැෆ්නි වගෙ මට බෑ ඇල්ලෙන්න..හිටින්කෝ කරවන්නම් අද හොඳ වැඩක්..

ඒත් ඉතින් හැමදාමත් වගේ ශෝ එකේ කොල්ලා ඉස්සරා උනානී..

කවුරුත් අවධානෙ නොදීපු මගෙ බලු කොල්ලා මේ වෙලෙ වැඩේ අනිත් පැත්ත හැරෙව්වා..

මීරාගේ කකුලම ඒම් කරලා බෲනෝ පැට්ටා පැන්නෙ නිකම් විදුලි වේගෙන්..

ඔන්න මේක ටැමිල් ෆිල්ම් එකක් උනා නම් බෲනොට මීරාගෙ කකුල හපන්න ස්ලෝ මෝශන් දාන්න වෙනවා…

බෲනො කොල්ලා මීරාගෙ කකුල හපද්දි ශයිනි කෙල්ල මීරාගේ ගන් එකට උඩ පැනලා දුන්නා ආයෙ ෆුට් බෝල් පාරක් රොනාල්ඩි වගේ…අංශක සීයක් විතර උඩ ගිය මීරා බිමට වැටුනෙ අලි පැටියෙක් වැටෙනවා වගේ…ඔන්න ඒක ස්ලෝ මෝශන් උනෙ හරිද..

මේමයි ඉතිම් ශයිනියා අතින් චුට්ටක් දාලා කීවෙ..අංශක එකසිය ගානක් තියා දශමයක් වත් උඩ ගියෙ නා..හැබැයි දුස්ඨ මීරාගෙ ගන් එකනම් අංශක එකසිය ගානක් විසික් උනා..

කොල්ලගෙත්…අහ් වැරදුනා බලු කොල්ලගෙත් කොලු බාගෙ කෙල්ලගෙත් වැඩ කිඩ නිසා කතාව අන්තිම මොහොතෙ කාසියෙ වාසිය දීගායු සුවස්නට අත් කර දුන්නා..

මම වෙඩි තියපු එක කෝමත් මීරාට වැදිලයි තිබුනෙ..ඒ තුවාලෙ වේදනාවත් ,බෲනො ගොයියගෙ දක්ශ හයේ පාරත් නිසා අන්දමන්ද දූපතට වැටුනු මීරාව දීගායු අයියා ශෝ එකෙ හීරො වගෙඇවිත් අල්ල ගත්තා..ඒ වගේම මීරාගෙ අනිත් අයවත් අල්ල ගත්තා..

ඉතින් ඕන් ඔහොම තමයි මීරාගෙ ගේම් එක ක්ලෝස් උනේ..

මීරාගෙ වයිෆ් ඒ කියන්නෙ මගෙ පුන්චි ආච්චි රජයෙ සාක්ශිකරුවෙක් ලෙස ඉදිරිපත් උනා..

මෙච්චර කල් කට්ටිය පැන පැන..මිනිස්සුන්ව විනාශ කරපු චයිනිස් මීරා නොහොත් මීරා ජීවීතාන්තය දක්වා සිර දඩුවමකට නියම උනා..අත් හිටවු මරණ දඬුවමකුත් එක්ක…

අහ් කියන්න අමතක උනා …දේසිත් ශාලුත්..නෑකමට මගේ මාමලා වෙන්නෙ..දේසිත් කියන්නෙ මිහිරාන්ටට් පුන්චි ආච්චිටත් හම්බුනු පුතා…ඒත් ශාලුත් කියන්නෙ මෙච්චර කල් කිසිම නෑදෑයෙක් නොඋන්නු මගේ තාත්තගෙ මල්ලි..ඉතින් ශෝයි දැන් අපිට මාමියෙකුත් ඉන්නවා අපිට වැඩිය චූට්ටක් වැඩිමල්..

මම පොලිස් ට්‍රේනින් එක ෆිනිශ් කරලා නොතිබුනු නිසා මට ආයෙම ට්‍රේනින් වලට යන්න උනා….හැබැයි අනිත් අය තරම් එක්සෑම් වලට ඉන්න උනෙ නෑ මොකද දීගායු අයියගේමිශන් එකට මම දුන්නු හෙල්ප් එක නිසා..ඒ වාගේම බෲනොටත් තවට් උසස්වීම් …මගෙ දීගායු අයියටත්..

අද මම මගේ ඩියුටි පටන් ගන්න පලවෙනි දවස..

කාකි ඇඳුම මගෙ හිතේ ආඩම්බරයක් ඇති කරලා….අද ඉදලා ශයිනිත් නිකම් ම නිකම් ඩී එන් එස් ගේ දුව නෙවෙ..ඉන්ස්පෙක්ටර් ශයිනි ..

මම මට අයිති පොලිස් ස්ටේශන් එකට ඇතුල් උනා..

ගුඩ් මෝනින් මැඩම්..

ගුඩ් මෝනින්..මට කියන්න ලොකු සර් ඉන්නවද…

ඔව් මාඩම් දැන් ඩින්ගකට කලින් ආවෙ

හරි ඕකෙ තැන්ක් යූ..

තව්මත් සම්පූර්ණ කරගන්න බැරි උනු මිශන් එකක් තියෙනවා..

මම අවසරයක් නැතුවම ලොකු සර්ගෙ රූම් එකට ගියා…

සර්..

මන් සර්ට සැලියුට් එකක් දැම්මා..

ඔව් කියන්න

අහ් පෙනේද තියෙන ආඩම්බට..මම මම ඩී එන්ේස්ගේ දුව කියලා වත් ගව්‍රරවයක් නැත හැටි…

මොකටද නිකම් සෙකන්ඩ් වෙන්නෙ..

මුකුත් නෑ සර් මන් ආවා…

හා ගිහින් වැඩ කරන්න

බස්සා ගෙම්බා හිකනැලා,ඔරන් ඔටන්..දිගන්චියා..මදුරුවා..ඉත්තෑවා…කීඩෑවා…

මම හිතින් බැන බැන එලියට ආවා..

ඉන්ස්පෙක්ටර් ශයිනි..වේට්..අයි හෑව් ටෙල් යූ ටූ සම්තින්…

යියස්

කම් හියර්

ලොක්කනේ
අඩ ගැහුවනී
යන්න වෙනෝනි

ඉතින් මන් ආයෙත් හැරුනා

ඒ දිග ඇස් මගෙ ඇස් ඉස්සරහා……හිත ඇතුලෙ අමුතු ගැස්මක්..

ඒඑ තොල් පෙති මාව අල්ල ගත්තා..මුදුවට පටන් ගත්ත ඒ තොල් ඇල්ලුම හීනි රිදුමක් එක්ක ලේ රහා වෙනකම් දිගට ඇදුනා…

ඒත්

හදිස්සියෙ කඩන් පාත් උනු රහීම් අය්යා අලුත් මිශන් එකක් අපිට අ රන් ආවා..

හැමෝම ජීෆ් වලට නැග්ගා…

මමට් බෲනොත් ලොක්කගෙ ජීෆ් එකට…

ජීෆ් එක ස්ටාර්ට් කරන්න කලින්ලොක්කා මගේ මූණ බැලුවා…

ආ යූ රෙඩි ටූ මිශන්

ඉයස් සර්

ඕකෙ මිශන්

D & S

අහ් මන් ආදරෙයි මගෙ චූටි යකින්නියෙ

මාත් …ආදරෙයි magee දිගො..

.බෲනො කොල්ලා දිවත් එලියට දාන් හුලන් පාරට මූන දෙද්දි mission D & S පටන් ගත්තා..

…නිමි…
💖💖💖💖💖💖💖💖🔫🔫🔫

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

කතාව ගැන දැනුනු දෙ කියලා යන්න..ඒක මට ලොකු හයියක් වේවි..

බුදු සරනයි..

…මේ ඔයාලගෙ

..සවි විතානගේ… 

One Comment

  1. අනේ කතාව එක දිගටම බලන්න වුනේ නැ කොටසින් කොටස ලයික් දාන්න වුනෙත් නැ එකට සොරි මන් රට ඉදන් මේ කතාව බලන්නේ දන්නවානේ අපේ වැඩත් එක්ක නිතරම පොන් එක බලන්න බැරි බව ඇත්තෙන්ම ගොඩක් ලස්සන යි කතාව අවසාන වෙන කම් කොහොම හරි බැලුවා අපිට තවත් මේවගේ කතා දෙන්න ඔයාට බුදු සරණයි 🌺🌺🌺🌺👍👍👍🙏❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *