D & S………40

D & S
………
40

**ප්පරන කොටස් නිම්හිම් සේයා page එකෙනුත් මගෙ මෙ එකවුන්ට් එකෙනුත් බලන්න පුලුවන්..කතා කියොන ඔයාලගෙ යාලුවන්ටත් පනිවිඩෙ දෙන්නො…

👉👉👉👉👉👉👉👉👉👉👉👉👉
අම්මී..

ම්ම්

මන් යන්නද

කොහිද..හොස්පිට්ල්ද

මොනාද අම්මි..හොස්පිට්ල් එකක් ගැනම කියවන්නි..හොස්පිට්ල් නෙවෙ අනේ..

එහෙනම්

රශිනිලාගේ

ගීන්

අද රෑ මං එහෙ ඉන්නම්

මොකාක්

අම්මීගෙ කර නිකම්.ඇරුනෙ කිඹුලා කට ඇරියා වගේ..

ඔච්චර ලොකුවට කට අරින්න එපා අම්මි..මැස්සො යයි..අනික මං වැරදි දෙයක් කීවද

වැරදි දෙයක් නම් නෙවෙ ඒත් අනුන්ගෙ තැනක කොහොමද ඔයාව තියන්නෙ

මන් පෑන්ට්‍රි එකින් බැස්සා නෑ නෑ පැන්නා..බොරු තරහක් හිතෙ මවන්..

මට ඇති ඕනි නෑ…

මොකො ලමයො මේ

මොකො තමයි..රශි මගෙ පුන්චි කාලෙ ඉදන් යාලූවා..එයාගෙ ගෙදර යම්න දෙන්නෑ..හහ්..එතකොට එතකොට ඊයෙ රෑ කවදාවත් මන් ගිහින් නැති තැනක මට ඉන්න කීවා..එතකොට හොදයි..හ හා හා

මන් කටත් උල් කරන් තරහා මූනක් අරන් කීවෙ..ඇත්තෙන්ම එතකොටයි ශයිනියට බෙස්ට් ඇක්ටරීස් අවෝඩ් එක ලැබෙන්නි..මේ ශයිනියා ඔය සුපෙස්ටාස්..ඩ්‍රීම් ස්ටාර්ස්ලවගෙ sms වලින් එක දවසක් තරුවක් උනු කෙනෙක් නෙවෙ..සෙද්ද..පොඩි කාලෙ ඉදන්ම පුරුදු පුහුණු වෙලා කට්ට කාලා..=(ඒ කියන්නි චිකන් කටු හොඳේ..)අද තැනක ඉන්නෙ..සෙද්ද…

අම්මි මං දිහා බලන් උන්නා..

මොකො දුව..අපි ඔයාව කොහේවත් තියලා නෑනි..ඔයාටයි ප්‍රැක්ටිස් යන්න ඕනි කීවෙ..නැත්තම් ඒ ගමන යවම්නෙත් නෑ..

ඔව් ඒ සේරම හරි අම්මි..මං අහන්නෙ ඇයි මාව අරහෙන් තිබ්බෙ ආ ආ

එහෙන් තිබ්බෙ..ඒ පිට ගෙයක් නෙවෙ හින්ද

පිට ගෙයක් නොවෙන්නෙ කොහොමද අම්මි..මන් දන්නවා මගෙ අතින් ලොකූ වරදක් උනෙ..ඒත්..ඒක මන් හිතලා කරපු දෙයක් නෙවෙනි..අනික ඒකට හරියන්න තාත්ති වියදම් කරනවනී..

දු මෙතන තියෙන දෙ ඔයා දන්නා..ඒකයි ඔය කෑ ගහම්නි..ඒ ඔයාගෙ…

ඇති ඇති අම්මගෙයි දුවගෙයි වාදෙ..දෝනි ඔයාට යන්න පුලුවන්..හැබැයි මෙ පලවෙනි හා අන්තිම අවස්තාව

හා..

ඒත් දිනෙත්

කතා ඇති සේයා..එයාගෙත් තර්කෙ හරි නෙ..අපෙ දූට දැන් පියඹන්න ඕනි ..ඉඩ දීලා බලමූ

ඒත්..එයා දැන්

අපි කාලෙට ඉඩ දීලා බලමු සේයා..දැන් මහන්සියි තේ ටිකක්..

ඉතින් තාත්ති ආවයින් ඒ කතාව ඉවරයි..මෙයාලනි යකු නලුවො කියන්නි..හා හා හන්ංගන් ඉන්නාකෝ

මන් ඕන දේවලුත් අරන් පහට විතර රශීලගෙ ගෙදරට ගියා..

🚘🚘🚘🚘🚘🚘🚘🚘

අඩේ අප්පා කෙල්ලට අපිව මතක් වෙලා තියෙන්නෙ

අමතක නෑ රශි

කො බලමු හැඩ..ආවුස්..ලස්සන වෙලා..හැබැයි ඩින්ගක් පේඩ් වෙලා වගේ

හී ස්‍ර්ෆ් එක්සෙල් දාලා හෝදමු එහෙනම්

හරි හරි යන්කො ඇතුලට

රශීගෙ තාත්තයි අම්මියි දෙන්නම ටිචින් කලේ ..ඉතින් ඒ දෙන්නම ගෙදර එන්නෙ හතට විතර..දෙන්නම ෆේම්වුස් ප්‍රයිවට් ක්ලාස් ටීචර්ස්ලා..

රශි ඉතින් කෝමෙයි

අපි හොදින්..අපෙ පොලිස් කෙල්ල කෝමෙයි..

ම්ම් පොලිස් කෙල්ල ආවෙ පුන්චි මිශන් එකකට

ම්ම් ඒ මොකද්ද

අයියා ඉන්නෝද

ම් ඔව්

අඩගහන්නකෝ

රශීයි අයියත් අපි වගෙ ටුවින්ස්ලා..හැබැයි රශි මට වඩා මාස දෙකක් වැඩිමල්..ඉතින් රශියා මගෙ ෆෙඩා..අරයා අයියා..මගෙම අයියාලා වගෙ තමයි රශීත් අයියත් මට ..ෆිට්

ඉතින් අයියවත් අඩගහන් අපි ප්ලෑන් එකක් ගැහුවා..

රශීගෙ අම්මි තාත්තිඑන්න කලින් අපි ගෙදරින් පැන ගත්තා..එහෙම්ම ගියෙ මිතුනිලාගෙ ගෙදර..මිතුනි කියන්නි රශි ගෙ කසින් කෙනෙක්..

රශිගෙ යාලුවො නෑදෑයො මගෙ වගෙ තමයි..මොකද කොහෙ ගියත් රශි මන්. එක්ක..මං රශි එක්ක..

ඉතින් ප්ලෑනෙ හැටියට රශිත් අයියත් යන්න ගියා..

මන් මිතුනි අක්කි එක්ක වෙච්චි දේවල් කියො කියො උන්නා

හරියටම හතායි තිස් දෙකයි

රශි කෝල් කරද්දි..ඒ මන් බලාපොරොත්තුවෙම් උන්නු කෝල් එක

ඉක්මනට මිතුනි අක්කිගෙ රූම් එකට ගිහින් මන් ඇදුම් චේන්ජ් කලා

ම්ම් මෙ තමයි එයා ආසම විදිය..ඔන්න දැන් හරි..

අහ් දැන්නෙ දෙයක් මතක් උනෙ..තා පොඩ්ඩෙන් ඉවරයි..මන් තොල් දෙක ලිප්ස්ටික් වලින් නෑවුවා..හයියො ඌරුමස් කාලා වගෙ..

ම්ම් හරි..ඔම්න ගානට දැන්..

ඇදගෙන මිතුනි අක්කිලෆෙ ඩ්‍රිවර්ට කියලා රශීලා ඉන්න තැනට දාගත්තා..

…තවත් සේයාවකට…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *